Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
.::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::.

ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය

කල්පර් රහස් ඔත්තු කවය

කල්පර් රහස් ඔත්තු කවය(Culper Spy Ring) යනු ඇමරිකානු නිදහස් සටනේ(American Revolutionary War) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ රහස් ඔත්තු සංවිධානයකි.ඇමෙරිකාවේ ඒ වන විට බ්‍රිතාන්‍ය පාලන පෙදෙස් වලට ඇතුල් වී තොරතුරු එක් රැස් කිරීම මොවුන්ගේ ප්‍රධානම කාර්යය විය.

1776 වසර වන විට බ්‍රිතාන්‍ය හමුදා විසින් නිව්යොර්ක් නුවර(New York) සම්පූර්ණයෙන්ම වාගේ අත් පත් කොට ගෙන තිබිණි. මෙම නගරය යළි ලබා ගැනීමට කල මෙහෙයුම් වලදී 1776 වසර මැද භාගය වන විට මහද්වීපික හමුදා(Continental Army) ඔත්තු කරුවකු වූ නේතන් හේල්(Nathan Hale) බ්‍රිතාන්‍ය හමුදා විසින් අල්ලා ගෙන නඩු විභාගයකින් තොරවම එල්ලා මරණ ලදි. හේල් ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගන්නේ ඒ නිසාත් ඔහු මිය යන්නට පෙර සඳහන් කල අවසන් වචන කීපය නිසාත්ය. "මාගේ එකම පසුතැවීම වන්නේ මාගේ රට වෙනුවෙන් මට දිය හැක්කේ එක් ජීවිතයක් පමණක් වීමය" ("I only regret that I have but one life to give for my country"). මෙම මරණය මහද්වීපික හමුදාව සඳහා ඔත්තු බැලූ ඔත්තුකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කරන ලදි. මේ නිසා මහද්වීපික හමුදා ප්‍රධානී ජෙනරාල් ජෝර්ජ් වොශිංටන්(George Washington) මහද්වීපික හමුදා වෙනුවෙන් ස්ථිර වූ රහස් ඔත්තු සේවයක් ආරම්භ කිරීමට ඔහුගේ විශ්වාසනීයම නිලධාරියකු වූ මේජර් බෙන්ජමින් ටැල්මේජ්(Benjamin Tallmadge) හට බාර දෙන ලදි. මේ ආකාරයට කල්පර් රහස් ඔත්තු කවය ආරම්භ වූ අතර ටැල්මේජ් මෙම රහස් ඔත්තු කවයට මුලින්ම ඔහුගේ විශ්වසවන්තම පුද්ගලයන් දෙදෙනෙකු වූ ඒබ්‍රහම් වුඩ්හල්(Abraham Woodhull) හා රොබට් ටවුන්සෙන්ඩ්(Robert Townsend) බඳවා ගන්නා ලදි. මෙම රහස් ඔත්තු කවය කොයිතරම් රහසි ගත වූවාද කිව හොත් කවයේ සමජිකයන් අනෙක් සාමාජිකයන් කවරෙක් ද යන්න දැන සිටියේ නැත. අඩුම තරමේ වොශිංටන් පවා දැන සිටියේ රහස් ඔත්තු කවයේ සමාජිකයින් අතලොස්සක් පමණි. කල්පර් රහස් ඔත්තු කවය තම සාමජිකයින් හඳුනා ගැනීම සඳහා සංකේත නාම හා සංකේත අංක භාවිතා කරන ලද අතර වුඩ් හල් ගේ සංකේත නාමය Samuel Culper Sr. ද, ටවුන්සෙන්ඩ් ගේ සංකේත නාමය Samuel Culper Jr. ද, වොශිංටන් ගේ සංකේත අංකය 711 ද විය.

කල්පර් රහස් ඔත්තු කවයේ දැනට හඳුනා ගත් කේත නාම

කල්පර් රහස් ඔත්තු කවය මුළු මනින්ම පාහේ සමන්විත වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙනි. මේ නිසා ඔවුන්ට පහසුවෙන් බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වලට ඇතුල් වීමට හැකියාව ලැබිණි. මොවුන් පණිවුඩ හුවමරු කර ගන්නා ලද්දේ අදෘශ්‍යමාන තීන්ත(Invisible Ink) වලින් සකස් කල ලිපි, කලින් සැලසුම් කරගන්නා ලද ස්ථාන(Dead Drops) සහ පුවත්පත් වල සංකේත සටහන් කිරීමෙනි. මේ කාර්යය සඳහා මෑන්හැටන්(Manhattan) නගරයේ Rivington's Gazette පුවත් පත කල ජේම්ස් රිවිංටන්(James Rivington) විශාල මෙහෙයක් ඉටු කරන ලදි. මොවුන් එක් රැස් කරගන්නා ලද තොරතුරු ජෙනරාල් වොශිංටන් හට යොමු කලේ ඉතාමත් රහසි ගත ආකාරයකටය.

ටවුන්සෙන්ඩ් නිව්යොර්ක් නගරයේ සැරිසරා එක් රැස් කර ගන්නා ලද තොරතුරු Setauket හි සුරාසැලක් පවත්වා ගෙන ගිය ඔස්ටින් රෝ(Austin Roe) හට ගෙනැවිත් දෙන අතර ඔහු එය වුඩ්හල් ගේ ගොවිපළ ට ගෙනැවිත් දෙන්නේය. වුඩ්හල් ගේ අසල්වාසියකු වූ ඇනා ස්මිත්(Anna Smith) වුඩ්හල් හට Long Island Sound මෝයේ බ්‍රිතාන්‍ය සහ බ්‍රිතාන්‍ය පක්ෂපාතී නාවුක කටයුතු වලට එරෙහිව Whale Boats මෙහෙයවමින් සිටි කාලෙබ් බ්රූස්ටර්(Caleb Brewster) පැමිණෙන ස්ථානය දැනුම් දෙන්නීය. ඇය ඇයගේ රෙදි වැලෙහි කළු පැහැ යට ගවුමක් එල්ලා තබා බ්රූස්ටර්ගේ පැමිණීම සංඥා කරන අතර එකේ සිට හය දක්වා වු ලේන්සු ප්‍රමාණයක් එල්ලීමෙන් ඔහු පැමිණෙනේ කිනම් වරායට දැයි සනිටුහන් කරයි. පසුව වුඩ්හල් එම සංඥා වලට අනුව බ්රූස්ටර් හමුවී ඔහු සතු තොරතුරු ලබා දෙන අතර බ්රූස්ටර්Long Island Sound මෝය හරහා ෆෙයාර්ෆීල්ඩ්,කනෙක්ටිකට්(Fairfield, Connecticut) වෙත තම Whaleboat එක පැද ගොස් ටැල්මේජ් ගේ නියෝජිතයන්ට ලබා දෙන අතර ඔවුන් ඒවා ෆෙයාර්ෆීල්ඩ් හි සිටි ටැල්මේජ් හට ලබා දෙයි. පසුව ඔහු ඒවා පරීක්ෂා කර වොශිංටන් හට බාර දෙයි.

පණිවුඩ හුවමාරු වූ අන්දම

කල්පර් රහස් ඔත්තු කවයේ විශාලතම ජයග්‍රහණය වූයේ හඩ්සන් නදියේ බටහිර තුඩුව(West Point, Hudson River) පාවා දීමෙන් බේරා ගැනීමයි. හඩ්සන් නදියේ බටහිර තුඩුව ඉතා සුවිශේෂී ස්ථානයකි. මන්ද බ්‍රිතාන්‍ය හමුදා ඒ වන විට පාලනය කලේ හඩ්සන් නදියේ එක් ප්‍රදේශයක් පමණි. ඔවුන් බටහිර තුඩුව අල්ලා ගත හොත් ඔවුනට මුළු හඩ්සන් නදියම අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේය. මෙම තුඩුවේ පාලනය රැඳී තිබුනේ මහද්වීපික හමුදා නිලධාරී මේජර් බෙනඩික් ආනල්ඩ්(Benedict Arnold) යටතේය. ඔහුට මහද්වීපික හමුදා විසින් වසර 7කින් ඔහුට නියමිත වේතනය ගෙවා තිබුනේ නැත. මේ හේතුවෙන් මහද්වීපික හමුදා සමඟ උරණ වූ ආනල්ඩ් රන් පවුම් 20,000 කට බටහිර තුඩුව බ්‍රිතාන්‍ය හමුදාවට යටත් කර දීමට බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ නායක මේජර් ජෝන් ආන්ඩ්‍රේ(John Andre) සමඟ ලිපි හුව මාරු කර ගන්නා ලදි. නමුත් ආනල්ඩ් නොදත් කරුණ වූයේ කල්පර් රහස් ඔත්තු කවය අවුරුදු එක හමාරක පමණ කාලයක සිට ඔහු පිළිබඳව ඒ වනවිටත් ඇස ගසා ගෙන සිටින බවයි. මේජර් ආන්ඩ්‍රේ හට පෙම්වතියන් කීප දෙනෙකුම සිටි අතර එයින් එක් අයෙක් කල්පර් රහස් ඔත්තුකාරියක් විය. ඇයගේ සංකේත නාමය "The Lady" වූ අතර ඇයගේ සංකේත අංකය 355 විය.මැයගේ සත්‍ය නාමය අදටද හෙලි කරගෙන නොමැත. මේජර් ආන්ඩ්‍රේ සමඟ තිබූ හිතවත් කම නිසා ඇයට ලෙහෙසියෙන් ආන්ඩ්‍රේ ගේ නිවසට ඇතුළු වීමේ අවස්ථාව තිබිණි. මෙම අවකාශය නිසා ඇය ආනල්ඩ් හා ආන්ඩ්‍රේ අතර ලිපි හුවමාරුව සොයා ගත් අතර ඒ හේතුවෙන් කල්පර් රහස් ඔත්තු කවයට මේජර් ආන්ඩ්‍රේ කොටු කර ගැනීමට හැකිවිය. නමුත් මේ පිළිබඳව ඉව වැටුණු ආනල්ඩ් වහාම නිව්යෝර්ක් නගරයට පළා යන ලදි.

ක්ලින්ටන් බලකොටුව, බටහිර තුඩුව, හඩ්සන් නදිය

කල්පර් රහස් ඔත්තු කවයේ තවත් එක් ජයග්‍රහණයක් නම් 1780 වසරේ මහද්වීපික හමුදා සහයට එක් වූ ප්‍රංශ යුධ ප්‍රහාරක නවුකා විනාශ කිරීමේ බ්‍රිතාන්‍යයේ සැලසුම් එළි කර ගැනීමයි. කල්පර් ප්‍රධානී ටැල්මේජ් බ්‍රිතාන්‍ය හමුදා අතරට ජෝර්ජ් වොශිංටන් නිව් යෝර්ක් නගරය අත් පත් කර ගැනීමට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි වැරදි පණිවුඩයක් යැවූ අතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් මේ හේතුවෙන් කලබල වී විසිරී ගොස් සිටි සියලු හමුදා සේනාංක නිව් යෝර්ක් නගරයට කැඳවන ලදි. මේ නිසා ප්‍රංශ නවුකා කිසිදු කරදරයකින් තොරව රෝඩ් අයිලන්ඩ්ස්(Rhode Islands) වෙත ලඟා විය. මෙම ජයග්‍රහණය නොවෙන්නට ප්‍රංශ නවුකා සියල්ල විනාශ වීමට ඉඩ තිබූ අතර මහද්වීපික හමුදා නිදහස් සටන පරාජය වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

[QUOTE="Nisala88, post: 14506571, member: 8045"] [b].::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::.[/b] [CENTER][CENTER][SIZE="7"][B]ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය[/B][/SIZE][/CENTER] [SIZE="6"][CENTER][B][COLOR="Blue"]කල්පර් රහස් ඔත්තු කවය[/COLOR][/B][/CENTER][/SIZE] [IMG]http://img96.imageshack.us/img96/4725/00160440000copycopy.jpg[/IMG][/CENTER] [SIZE="3"]කල්පර් රහස් ඔත්තු කවය(Culper Spy Ring) යනු[URL="http://en.wikipedia.org/wiki/Revolutionary_war"][SIZE="3"] [B]ඇමරිකානු නිදහස් සටනේ[/B][/SIZE][/URL](American Revolutionary War) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ රහස් ඔත්තු සංවිධානයකි.ඇමෙරිකාවේ ඒ වන විට බ්‍රිතාන්‍ය පාලන පෙදෙස් වලට ඇතුල් වී තොරතුරු එක් රැස් කිරීම මොවුන්ගේ ප්‍රධානම කාර්යය විය. 1776 වසර වන විට බ්‍රිතාන්‍ය හමුදා විසින් නිව්යොර්ක් නුවර(New York) සම්පූර්ණයෙන්ම වාගේ අත් පත් කොට ගෙන තිබිණි. මෙම නගරය යළි ලබා ගැනීමට කල මෙහෙයුම් වලදී 1776 වසර මැද භාගය වන විට [URL="http://en.wikipedia.org/wiki/Continental_army"][SIZE="3"][B]මහද්වීපික හමුදා[/B][/SIZE][/URL](Continental Army) ඔත්තු කරුවකු වූ[URL="http://en.wikipedia.org/wiki/Nathan_Hale"][SIZE="3"] [B]නේතන් හේල්[/B][/SIZE][/URL](Nathan Hale) බ්‍රිතාන්‍ය හමුදා විසින් අල්ලා ගෙන නඩු විභාගයකින් තොරවම එල්ලා මරණ ලදි. හේල් ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගන්නේ ඒ නිසාත් ඔහු මිය යන්නට පෙර සඳහන් කල අවසන් වචන කීපය නිසාත්ය. [B]"මාගේ එකම පසුතැවීම වන්නේ මාගේ රට වෙනුවෙන් මට දිය හැක්කේ එක් ජීවිතයක් පමණක් වීමය[/B]" ("[B]I only regret that I have but one life to give for my country[/B]"). මෙම මරණය මහද්වීපික හමුදාව සඳහා ඔත්තු බැලූ ඔත්තුකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කරන ලදි. මේ නිසා මහද්වීපික හමුදා ප්‍රධානී ජෙනරාල් [URL="http://en.wikipedia.org/wiki/George_washington"][SIZE="3"][B]ජෝර්ජ් වොශිංටන්[/B][/SIZE][/URL](George Washington) මහද්වීපික හමුදා වෙනුවෙන් ස්ථිර වූ රහස් ඔත්තු සේවයක් ආරම්භ කිරීමට ඔහුගේ විශ්වාසනීයම නිලධාරියකු වූ මේජර් [URL="http://en.wikipedia.org/wiki/Benjamin_Tallmadge"][SIZE="3"][B]බෙන්ජමින් ටැල්මේජ්[/B][/SIZE][/URL](Benjamin Tallmadge) හට බාර දෙන ලදි. මේ ආකාරයට කල්පර් රහස් ඔත්තු කවය ආරම්භ වූ අතර ටැල්මේජ් මෙම රහස් ඔත්තු කවයට මුලින්ම ඔහුගේ විශ්වසවන්තම පුද්ගලයන් දෙදෙනෙකු වූ [URL="http://en.wikipedia.org/wiki/Abraham_Woodhull"][SIZE="3"][B]ඒබ්‍රහම් වුඩ්හල්[/B][/SIZE][/URL](Abraham Woodhull) හා [URL="http://en.wikipedia.org/wiki/Robert_Townsend_(spy)"][SIZE="3"][B]රොබට් ටවුන්සෙන්ඩ්[/B][/SIZE][/URL](Robert Townsend) බඳවා ගන්නා ලදි. මෙම රහස් ඔත්තු කවය කොයිතරම් රහසි ගත වූවාද කිව හොත් කවයේ සමජිකයන් අනෙක් සාමාජිකයන් කවරෙක් ද යන්න දැන සිටියේ නැත. අඩුම තරමේ වොශිංටන් පවා දැන සිටියේ රහස් ඔත්තු කවයේ සමාජිකයින් අතලොස්සක් පමණි. කල්පර් රහස් ඔත්තු කවය තම සාමජිකයින් හඳුනා ගැනීම සඳහා සංකේත නාම හා සංකේත අංක භාවිතා කරන ලද අතර වුඩ් හල් ගේ සංකේත නාමය Samuel Culper Sr. ද, ටවුන්සෙන්ඩ් ගේ සංකේත නාමය Samuel Culper Jr. ද, වොශිංටන් ගේ සංකේත අංකය 711 ද විය. [/SIZE] [CENTER][IMG]http://img51.imageshack.us/img51/7039/0061ov.jpg[/IMG] කල්පර් රහස් ඔත්තු කවයේ දැනට හඳුනා ගත් කේත නාම[/CENTER] [SIZE="3"]කල්පර් රහස් ඔත්තු කවය මුළු මනින්ම පාහේ සමන්විත වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙනි. මේ නිසා ඔවුන්ට පහසුවෙන් බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වලට ඇතුල් වීමට හැකියාව ලැබිණි. මොවුන් පණිවුඩ හුවමරු කර ගන්නා ලද්දේ [URL="http://en.wikipedia.org/wiki/Invisible_ink"][SIZE="3"][B]අදෘශ්‍යමාන තීන්ත[/B][/SIZE][/URL](Invisible Ink) වලින් සකස් කල ලිපි, [URL="http://en.wikipedia.org/wiki/Dead_drops"][SIZE="3"][B]කලින් සැලසුම් කරගන්නා ලද ස්ථාන[/B][/SIZE][/URL](Dead Drops) සහ පුවත්පත් වල සංකේත සටහන් කිරීමෙනි. මේ කාර්යය සඳහා මෑන්හැටන්(Manhattan) නගරයේ Rivington's Gazette පුවත් පත කල [URL="http://en.wikipedia.org/wiki/James_Rivington"][SIZE="3"][B]ජේම්ස් රිවිංටන්[/B][/SIZE][/URL](James Rivington) විශාල මෙහෙයක් ඉටු කරන ලදි. මොවුන් එක් රැස් කරගන්නා ලද තොරතුරු ජෙනරාල් වොශිංටන් හට යොමු කලේ ඉතාමත් රහසි ගත ආකාරයකටය.[/SIZE] [SIZE="3"]ටවුන්සෙන්ඩ් නිව්යොර්ක් නගරයේ සැරිසරා එක් රැස් කර ගන්නා ලද තොරතුරු [URL="http://en.wikipedia.org/wiki/Setauket-East_Setauket,_New_York"][SIZE="3"][B]Setauket[/B][/SIZE][/URL] හි සුරාසැලක් පවත්වා ගෙන ගිය [URL="http://www.findagrave.com/cgi-bin/fg.cgi?page=gr&GRid=47954832"][B][SIZE="3"]ඔස්ටින් රෝ[/SIZE][/B][/URL](Austin Roe) හට ගෙනැවිත් දෙන අතර ඔහු එය වුඩ්හල් ගේ ගොවිපළ ට ගෙනැවිත් දෙන්නේය. වුඩ්හල් ගේ අසල්වාසියකු වූ [URL="http://www.annasmithstrongchapter-nsdar.org/"][B][SIZE="3"]ඇනා ස්මිත්[/SIZE][/B][/URL](Anna Smith) වුඩ්හල් හට Long Island Sound මෝයේ බ්‍රිතාන්‍ය සහ බ්‍රිතාන්‍ය පක්ෂපාතී නාවුක කටයුතු වලට එරෙහිව [URL="http://en.wikipedia.org/wiki/Whaleboat"][B]Whale Boats[/B][/URL] මෙහෙයවමින් සිටි [URL="http://www.threevillagehistoricalsociety.org/18thcent.html"][B][SIZE="3"]කාලෙබ් බ්රූස්ටර්[/SIZE][/B][/URL](Caleb Brewster) පැමිණෙන ස්ථානය දැනුම් දෙන්නීය. ඇය ඇයගේ රෙදි වැලෙහි කළු පැහැ යට ගවුමක් එල්ලා තබා බ්රූස්ටර්ගේ පැමිණීම සංඥා කරන අතර එකේ සිට හය දක්වා වු ලේන්සු ප්‍රමාණයක් එල්ලීමෙන් ඔහු පැමිණෙනේ කිනම් වරායට දැයි සනිටුහන් කරයි. පසුව වුඩ්හල් එම සංඥා වලට අනුව බ්රූස්ටර් හමුවී ඔහු සතු තොරතුරු ලබා දෙන අතර බ්රූස්ටර්[URL="http://en.wikipedia.org/wiki/Long_island_sound"][B][SIZE="3"]Long Island Sound[/SIZE][/B][/URL] මෝය හරහා [URL="http://en.wikipedia.org/wiki/Fairfield,_Connecticut"][B][SIZE="3"]ෆෙයාර්ෆීල්ඩ්,කනෙක්ටිකට්[/SIZE][/B][/URL](Fairfield, Connecticut) වෙත තම Whaleboat එක පැද ගොස් ටැල්මේජ් ගේ නියෝජිතයන්ට ලබා දෙන අතර ඔවුන් ඒවා ෆෙයාර්ෆීල්ඩ් හි සිටි ටැල්මේජ් හට ලබා දෙයි. පසුව ඔහු ඒවා පරීක්ෂා කර වොශිංටන් හට බාර දෙයි.[/SIZE] [CENTER][IMG]http://img213.imageshack.us/img213/1263/spymap.gif[/IMG] පණිවුඩ හුවමාරු වූ අන්දම[/CENTER] [SIZE="3"]කල්පර් රහස් ඔත්තු කවයේ විශාලතම ජයග්‍රහණය වූයේ හඩ්සන් නදියේ [URL="http://en.wikipedia.org/wiki/Fort_Clinton_(West_Point)"][SIZE="3"][B]බටහිර තුඩුව[/B][/SIZE][/URL](West Point, Hudson River) පාවා දීමෙන් බේරා ගැනීමයි. හඩ්සන් නදියේ බටහිර තුඩුව ඉතා සුවිශේෂී ස්ථානයකි. මන්ද බ්‍රිතාන්‍ය හමුදා ඒ වන විට පාලනය කලේ හඩ්සන් නදියේ එක් ප්‍රදේශයක් පමණි. ඔවුන් බටහිර තුඩුව අල්ලා ගත හොත් ඔවුනට මුළු හඩ්සන් නදියම අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේය. මෙම තුඩුවේ පාලනය රැඳී තිබුනේ මහද්වීපික හමුදා නිලධාරී මේජර් [URL="http://en.wikipedia.org/wiki/Benedict_Arnold"][SIZE="3"][B]බෙනඩික් ආනල්ඩ්[/B][/SIZE][/URL](Benedict Arnold) යටතේය. ඔහුට මහද්වීපික හමුදා විසින් වසර 7කින් ඔහුට නියමිත වේතනය ගෙවා තිබුනේ නැත. මේ හේතුවෙන් මහද්වීපික හමුදා සමඟ උරණ වූ ආනල්ඩ් රන් පවුම් 20,000 කට බටහිර තුඩුව බ්‍රිතාන්‍ය හමුදාවට යටත් කර දීමට බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ නායක මේජර් [URL="http://en.wikipedia.org/wiki/John_Andr%C3%A9"][SIZE="3"][B]ජෝන් ආන්ඩ්‍රේ[/B][/SIZE][/URL](John Andre) සමඟ ලිපි හුව මාරු කර ගන්නා ලදි. නමුත් ආනල්ඩ් නොදත් කරුණ වූයේ කල්පර් රහස් ඔත්තු කවය අවුරුදු එක හමාරක පමණ කාලයක සිට ඔහු පිළිබඳව ඒ වනවිටත් ඇස ගසා ගෙන සිටින බවයි. මේජර් ආන්ඩ්‍රේ හට පෙම්වතියන් කීප දෙනෙකුම සිටි අතර එයින් එක් අයෙක් කල්පර් රහස් ඔත්තුකාරියක් විය. ඇයගේ සංකේත නාමය "[URL="http://en.wikipedia.org/wiki/Agent_355"][SIZE="3"][B]The Lady[/B][/SIZE][/URL]" වූ අතර ඇයගේ සංකේත අංකය 355 විය.මැයගේ සත්‍ය නාමය අදටද හෙලි කරගෙන නොමැත. මේජර් ආන්ඩ්‍රේ සමඟ තිබූ හිතවත් කම නිසා ඇයට ලෙහෙසියෙන් ආන්ඩ්‍රේ ගේ නිවසට ඇතුළු වීමේ අවස්ථාව තිබිණි. මෙම අවකාශය නිසා ඇය ආනල්ඩ් හා ආන්ඩ්‍රේ අතර ලිපි හුවමාරුව සොයා ගත් අතර ඒ හේතුවෙන් කල්පර් රහස් ඔත්තු කවයට මේජර් ආන්ඩ්‍රේ කොටු කර ගැනීමට හැකිවිය. නමුත් මේ පිළිබඳව ඉව වැටුණු ආනල්ඩ් වහාම නිව්යෝර්ක් නගරයට පළා යන ලදි.[/SIZE] [CENTER][IMG]http://img42.imageshack.us/img42/8913/433pxwestpoint1780.jpg[/IMG] ක්ලින්ටන් බලකොටුව, බටහිර තුඩුව, හඩ්සන් නදිය[/CENTER] [SIZE="3"]කල්පර් රහස් ඔත්තු කවයේ තවත් එක් ජයග්‍රහණයක් නම් 1780 වසරේ මහද්වීපික හමුදා සහයට එක් වූ ප්‍රංශ යුධ ප්‍රහාරක නවුකා විනාශ කිරීමේ බ්‍රිතාන්‍යයේ සැලසුම් එළි කර ගැනීමයි. කල්පර් ප්‍රධානී ටැල්මේජ් බ්‍රිතාන්‍ය හමුදා අතරට ජෝර්ජ් වොශිංටන් නිව් යෝර්ක් නගරය අත් පත් කර ගැනීමට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි වැරදි පණිවුඩයක් යැවූ අතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් මේ හේතුවෙන් කලබල වී විසිරී ගොස් සිටි සියලු හමුදා සේනාංක නිව් යෝර්ක් නගරයට කැඳවන ලදි. මේ නිසා ප්‍රංශ නවුකා කිසිදු කරදරයකින් තොරව [URL="http://en.wikipedia.org/wiki/Rhode_Island"][SIZE="3"][B]රෝඩ් අයිලන්ඩ්ස්[/B][/SIZE][/URL](Rhode Islands) වෙත ලඟා විය. මෙම ජයග්‍රහණය නොවෙන්නට ප්‍රංශ නවුකා සියල්ල විනාශ වීමට ඉඩ තිබූ අතර මහද්වීපික හමුදා නිදහස් සටන පරාජය වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom