Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
.::ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්පර් රහස් ඔත්තු කවය කාරණා කිහිපයක් නිසා ඉතිහාසයේ වැදගත් තැනක් ගනී. කල්පර් රහස් ඔත්තු කවය මුළුමනින්ම සමන්විත වූයේ ස්වෙච්ඡාවෙන් බැඳුණු සාමාන්‍ය ජනතාවගෙනි. රොබට් ටවුන්ඩ්සෙන්ඩ් නිව්යෝර්ක් නගරයේ වෙළෙන්ඳෙක් වූ අතර වූඩ්හල් Setauket හි ගොවිපළක් පවත්වාගෙන ගියේය. ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් රහස් ඔත්තු සේවය සඳහා යොදා ගනු ලැබූවේ කල්පර් රහස් ඔත්තු කවයෙනි. කල්පර් රහස් ඔත්තු කවයේ ඉතාමත් රහසි ගත භාවය නිසාම එය අවුරුදු 100 කට අධික කාලයක් ඉතිහාසයෙන් වසන්ව පැවතියේය. මුලින්ම මෙම කවය ගැන තොරතුරු එලි කර ගනු ලැබූවේ 1930 දී ඇමරිකානු ඉතිහාසඥයකු වූ Morton Pennypacker විසිනි.

අවසන් වශයෙන් කිව හැක්කේ මෙම කල්පර් රහස් ඔත්තු කවය ඉතාමත් සාර්ථක රහස් ඔත්තු සංවිධානයක් වූ අතර ඔවුන්ගේ සහයෝගය නොවන්නට ඇමරිකානු නිදහස් සටන පරාජය වන්නට ඉඩ තිබිණි. මෙම සාර්ථකත්වය නිසාම පසු කාලයේ OSS සහ CIA වැනි රහස් ඔත්තු සේවා ආරම්භ වීමට ඉඩ සකස් වූවේය. මොවුන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිතා කල උපක්‍රම අද ද CIA, FBI වැනි සංවිධාන භාවිතා කරන අතර සමහර ඉතිහාසඥයන්ගේ මතය වන්නේ මෙම රහස් ඔත්තු කවය අදටද එක්තරා ආකාරයකට ක්‍රියාත්මක බවට සාක්ෂි ඇති බවයි.

අනුසාරය

අන්තර්ජාලය

Brad Meltzer’s Decoded Episode 08: President’s Secret Circle

Assassin’s Creed III The Video Game

හොඳයි කියල හිතෙනවනම් Comment එකක් දාලම යන්න

[QUOTE="Nisala88, post: 14506579, member: 8045"] [SIZE="3"]කල්පර් රහස් ඔත්තු කවය කාරණා කිහිපයක් නිසා ඉතිහාසයේ වැදගත් තැනක් ගනී. කල්පර් රහස් ඔත්තු කවය මුළුමනින්ම සමන්විත වූයේ ස්වෙච්ඡාවෙන් බැඳුණු සාමාන්‍ය ජනතාවගෙනි. රොබට් ටවුන්ඩ්සෙන්ඩ් නිව්යෝර්ක් නගරයේ වෙළෙන්ඳෙක් වූ අතර වූඩ්හල් Setauket හි ගොවිපළක් පවත්වාගෙන ගියේය. ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් රහස් ඔත්තු සේවය සඳහා යොදා ගනු ලැබූවේ කල්පර් රහස් ඔත්තු කවයෙනි. කල්පර් රහස් ඔත්තු කවයේ ඉතාමත් රහසි ගත භාවය නිසාම එය අවුරුදු 100 කට අධික කාලයක් ඉතිහාසයෙන් වසන්ව පැවතියේය. මුලින්ම මෙම කවය ගැන තොරතුරු එලි කර ගනු ලැබූවේ 1930 දී ඇමරිකානු ඉතිහාසඥයකු වූ [URL="http://en.wikipedia.org/wiki/Morton_Pennypacker"][SIZE="3"][B]Morton Pennypacker[/B][/SIZE][/URL] විසිනි. අවසන් වශයෙන් කිව හැක්කේ මෙම කල්පර් රහස් ඔත්තු කවය ඉතාමත් සාර්ථක රහස් ඔත්තු සංවිධානයක් වූ අතර ඔවුන්ගේ සහයෝගය නොවන්නට ඇමරිකානු නිදහස් සටන පරාජය වන්නට ඉඩ තිබිණි. මෙම සාර්ථකත්වය නිසාම පසු කාලයේ [URL="http://en.wikipedia.org/wiki/Office_of_Strategic_Services"][SIZE="3"][B]OSS[/B][/SIZE][/URL] සහ [URL="http://en.wikipedia.org/wiki/Cia"][SIZE="3"][B]CIA[/B][/SIZE][/URL] වැනි රහස් ඔත්තු සේවා ආරම්භ වීමට ඉඩ සකස් වූවේය. මොවුන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිතා කල උපක්‍රම අද ද CIA, [URL="http://en.wikipedia.org/wiki/Fbi"][SIZE="3"][B]FBI[/B][/SIZE][/URL] වැනි සංවිධාන භාවිතා කරන අතර සමහර ඉතිහාසඥයන්ගේ මතය වන්නේ මෙම රහස් ඔත්තු කවය අදටද එක්තරා ආකාරයකට ක්‍රියාත්මක බවට සාක්ෂි ඇති බවයි. [/SIZE] [SIZE="3"]අනුසාරය අන්තර්ජාලය [URL="http://en.wikipedia.org/wiki/Brad_Meltzer%27s_Decoded"][SIZE="3"][B]Brad Meltzer’s Decoded[/B][/SIZE][/URL] Episode 08: President’s Secret Circle [URL="http://en.wikipedia.org/wiki/Assassin%27s_Creed_III"][SIZE="3"][B]Assassin’s Creed III[/B][/SIZE][/URL] The Video Game [/SIZE] [CENTER][SIZE="3"][COLOR="Blue"]හොඳයි කියල හිතෙනවනම් Comment එකක් දාලම යන්න[/COLOR] :):):):cool::cool::cool:;););) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom