Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට

ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට

දැනට දියාගෝ ගාර්ෂියා හි ස්ථානගතව සිටින ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ලංකාවේ ඩෙල්ෆ් දූපත් සමූහයේ ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නුදුරේදීම එක්සත් ජනපදය විසින් සිදු කරනු ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදය මෙරට සමඟ 2007 වසරේ අත්සන් කළ The Acquisition and Cross – Services Agreement (ACSA) ගිවිසුම මත පදනම්ව ඇමරිකානු 5 වන නෞකා සේනාංකය සඳහා ඩෙල්ෆ් දූපත ඉල්ලා සිටීම සිදුවනු ඇති බවය.

මේ අයුරින් ඇමරිකා එක්සත් ජනපදය ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමුකර තිබෙන්නේ දැනට ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ස්ථානගත වී සිටින දියාගෝ ගාර්ෂියා දූපතෙන් ඉවත් වීමට සිදුව තිබීමත් ඒ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දියානු සාගර කලාපය තුළ කඳවුරක් පිහිටුවීම සඳහා භූමියක් අවශ්‍ය වීම නිසාත්ය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු 5 වන නෞකා සේනාංකය වෙනුවෙන් දියාගෝ ගාර්ෂියා දූපත් සමූහය ගිවිසුමක් හරහා බි්රතාන්යය වෙතින් මිලදී ගන්නේ 1966 දී වන අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 14ක මුදලකටය. එම ගිවිසුමට අනුව ඇමරිකා එක්සත් ජනපදයට එම දූපත් සමූහයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන්නේ වසර 50ක කාලයක් සඳහා පමණි. ඒ අනුව මේ වසර අවසන් වන විට දියාගෝ ගාර්ෂියා හි සිට මෙහෙයුම් කටයුතු සිදු කිරීමට එක්සත් ජනපදයට අවස්ථාව අහිමි වේ.

එක්සත් ජනපදය විසින් ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමු කිරීමට පෙර අවධානය යොමුකර සිටියේ මාලදිවයින් දූපත් කෙරෙහිය. එහෙත් එම අදහස පසුව වෙනස් වූ අතර ඉන්දියන් සාගරය තුළ ඩෙල්ෆ් දූපත් සමූහය පිහිටා ඇති භූගෝලීය වැදගත්කම, ත්‍රිකුණාමලය වරාය ආශ්රිත ඉන්දීය ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබීම සහ මෙරට නාවුක ක්ෂේත්රයේ චීන ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සැලකිල්ලට ගෙන ඩෙල්ෆ් දූපත් සමූහය වෙත එක්සත් ජනපද අවධානය යොමුව ඇති බව ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

[QUOTE="chanaka, post: 21511139, member: 80"] [b]ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට[/b] [B][SIZE="7"][COLOR="Red"]ඇමරිකානු හමුදාව ඩෙල්ෆ් දූපතට[/COLOR][/SIZE][/B] :shocked::shocked: [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/04/CVR-1.png[/IMG] [B][SIZE="5"][COLOR="Black"]දැනට දියාගෝ ගාර්ෂියා හි ස්ථානගතව සිටින ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ලංකාවේ ඩෙල්ෆ් දූපත් සමූහයේ ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නුදුරේදීම එක්සත් ජනපදය විසින් සිදු කරනු ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදය මෙරට සමඟ [COLOR="red"]2007[/COLOR] වසරේ අත්සන් කළ [COLOR="Red"]The Acquisition and Cross – Services Agreement (ACSA[/COLOR]) ගිවිසුම මත පදනම්ව ඇමරිකානු 5 වන නෞකා සේනාංකය සඳහා ඩෙල්ෆ් දූපත ඉල්ලා සිටීම සිදුවනු ඇති බවය. මේ අයුරින් ඇමරිකා එක්සත් ජනපදය ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමුකර තිබෙන්නේ දැනට ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ස්ථානගත වී සිටින දියාගෝ ගාර්ෂියා දූපතෙන් ඉවත් වීමට සිදුව තිබීමත් ඒ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දියානු සාගර කලාපය තුළ කඳවුරක් පිහිටුවීම සඳහා භූමියක් අවශ්‍ය වීම නිසාත්ය. ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු 5 වන නෞකා සේනාංකය වෙනුවෙන් දියාගෝ ගාර්ෂියා දූපත් සමූහය ගිවිසුමක් හරහා බි්රතාන්යය වෙතින් මිලදී ගන්නේ 1966 දී වන අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 14ක මුදලකටය. එම ගිවිසුමට අනුව ඇමරිකා එක්සත් ජනපදයට එම දූපත් සමූහයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන්නේ වසර 50ක කාලයක් සඳහා පමණි. ඒ අනුව මේ වසර අවසන් වන විට දියාගෝ ගාර්ෂියා හි සිට මෙහෙයුම් කටයුතු සිදු කිරීමට එක්සත් ජනපදයට අවස්ථාව අහිමි වේ. එක්සත් ජනපදය විසින් ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමු කිරීමට පෙර අවධානය යොමුකර සිටියේ මාලදිවයින් දූපත් කෙරෙහිය. එහෙත් එම අදහස පසුව වෙනස් වූ අතර ඉන්දියන් සාගරය තුළ ඩෙල්ෆ් දූපත් සමූහය පිහිටා ඇති භූගෝලීය වැදගත්කම, ත්‍රිකුණාමලය වරාය ආශ්රිත ඉන්දීය ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබීම සහ මෙරට නාවුක ක්ෂේත්රයේ චීන ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සැලකිල්ලට ගෙන ඩෙල්ෆ් දූපත් සමූහය වෙත එක්සත් ජනපද අවධානය යොමුව ඇති බව ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom