Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇමරිකානු NAVY SEALS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු නෙවි Seals

ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි.

ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).

ඉතිහාසය

1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුතය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ Naval Combat Demolition Units යන නාමයෙනි.

මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී Underwater Demolition Teams (UDT) හෙවත් frogmen ලෙසද හැදින්වීය.

දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර්ගේ අණදීම යටතේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි.

60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් U.S. Special Operations Force එකක්වන Green Beret ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති John F. Kennedy විසින් වටහා ගත් අතර එම අවශ්යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the Navy SEALs (an acronym for Sea, Air, and Land) බවට නම් කලේය.

වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ.

කෙසේවෙතත් 1975 දී ජයග්රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි.

Navy SEAL භටයෙකුවීමේ අවශ්‍යතා

ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ. එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්:

ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි.

පිරිමි නාවික භටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ.

වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි.

අක්ෂිවල දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ.

ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි.

the Armed Services Vocational Aptitude Battery (ASVAB) පරීක්ෂනය සමත්විය යුතුයි.

ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි.

යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ.

push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ.

sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ.

pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක විවේකයක් ලැබේ.

දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය.

මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.

පුහුණුව

මෙසේ දුෂ්කර මෙහෙයුම් වල නිරතවන සීල් භටයෙකු වීමද එයට උවමනා අවශ්‍යතා සපුරා තිබුනද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සීල් භටයෙකු ලෙස මාස 30 ක් පුහුණුව ලබන නාවික භටයන්ගෙන් අවසානයේ සීල් භටයෙකු වීමට වරම් ලබන්නේ 25% ක ප්‍රමාණයකට පමණක් බව පවසයි.

එහිදී ඔවුන්ට කිමිදීම, පිහිණීම, දියුණු අවි ආයුද භාවිතය, පැරචුට් භාවිතා කර ගුවනේ සිට පොළවට පතිත වීම,නාවික යාත්‍රා පැදවීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් පුහුණුවීමට ලැබෙන අතර එහිදී සිය ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම වැදගත්බව පවසයි. එසේම ජලයේ කිමිදී කරනු ලබන සටන් නැතහොත් BUD/S (Basic Underwater Demolition/SEAL) පුහුණුවේදී ආතතිය දරා ගැනීමට හැකිවීම අත්‍යාවශයෙන්ම ප්‍රගුණ කල යුතුවේ.

මෙම Basic Underwater Demolition/SEAL පුහුණුව සිදුකරනු ලබන්නේ කැලිෆෝනියාවේ කෝනාර්ඩෝ හි the Naval Amphibious Base නාවික කදවුරේ වන අතර එය අධියර කිහිපයකින් යුතුවේ.

එනම් :

Indoctrination

Basic Conditioning

SCUBA training

Land-warfare training

දුෂ්කර පුහුණු සමයක් වන මෙය මාස හතක් පුරා සිදුවන්නකි. මෙහිදී මුල්ම පුහුණු අධියර වන Indoctrination සති පහක පුහුණුවක් වන අතර එහිදී Navy SEALS වරුන්ගේ අභිප්රායන් යනාදිය පිළිබදවද අවධානය යොමුකරන ලබයි. එසේම මානසික හා කායික යෝග්‍යතාවය නොසැලී පවත්වාගන්නා අයුරුද මෙහිදී ප්‍රගුණ කරනු ලබන තවත් සාධකයකි.

මෙම Indoctrination පුහුණුවෙන් පසු සති අටක් Basic Conditioning පුහුණුව ලබා දීම සිදුකරයි. මෙහිදී දෛනිකව සැතපුමක් හෝ දෙකක මුහුදේ පිහිණිම දිවීම හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ලබන BUD/S obstacle course කොටස සිදුකල යුතුවේ.

Basic Conditioning පුහුණුව තුලදී ජලය තුල සිදුකරන ප්‍රධාන තම පුහුණුවක් වන්නේ drown-proofing නම් අත් පා බැද ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණුවයි. මෙහිදී මිනිත්තු ගණනාවක් විවිද ක්‍රියාකාරකම් අත්පා බැද සිටියදී ජලය තුල සිදුකිරීමට පුහුණුව ලබන්නාට සිදුකිරීමට සිදුවේ.

මෙම අධියරේ තවත් අසීරු පුහුණුවක් වන්නේ surf torture නැතහොත් "cold water conditioning" ලෙස හදුන්වන පුහුණු සැසියයි. මෙහිදී ජලයේ උශ්නත්වය සෙල්සියස් අංශක 18 සහ 20 නොයික්මන උශ්නත්වයකදී ශාරිරික අභ්‍යාස හෝ සැතපුම් එකහමාරක් පමණ තෙතබරිත වූ ඇදුම් හා බූට්ස් සමග ධාවනයේ යෙදිය යුතුවේ. ඉන්පසු ඔවුන් නැවතත් ජලය මතට පැමිණිය යුතුය.

[QUOTE="Dead Cupid, post: 29011714, member: 118969"] [CENTER][SIZE=7][B]ඇමරිකානු නෙවි Seals[/B][/SIZE][/CENTER] ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි. ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය). [B]ඉතිහාසය[/B] 1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුතය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ [B][I]Naval Combat Demolition Units [/I][/B]යන නාමයෙනි. [IMG align="left" alt="erNCDU.jpg"]https://4.bp.blogspot.com/-kgFv79doySU/Tk46bkoBElI/AAAAAAAAC8E/EfKs4z234us/s1600/erNCDU.jpg[/IMG] මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී [B][I]Underwater Demolition Teams[/I][/B] (UDT) හෙවත් [B]frogmen [/B]ලෙසද හැදින්වීය. දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ [B][I]ජනරාල් ඩග්ලස් මැක් ආතර්[/I][/B]ගේ අණදීම යටතේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි. 60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් [B][I]U.S. Special Operations Force[/I][/B] එකක්වන [B][I]Green Beret[/I][/B] ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති [B][I]John F. Kennedy [/I][/B]විසින් වටහා ගත් අතර එම අවශ්යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the [B][I]Navy SEAL[/I]s[/B] (an acronym for [B]Sea, Air, and Land[/B]) බවට නම් කලේය. [IMG align="right" alt="8-18-2011+11-27-28+AM.jpg"]https://4.bp.blogspot.com/-2SdCOvrFdaY/Tk45gpSS3yI/AAAAAAAAC70/eEPk08DGZkU/s320/8-18-2011+11-27-28+AM.jpg[/IMG] වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ. කෙසේවෙතත් 1975 දී ජයග්රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි. [B]Navy SEAL භටයෙකුවීමේ අවශ්‍යතා[/B] ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ. එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්: [LIST] [*]ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි. [*]පිරිමි නාවික භටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ. [*]වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි. [*]අක්ෂිවල දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ. [*]ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි. [*]the [B][I]Armed Services Vocational Aptitude Battery[/I][/B] (ASVAB) පරීක්ෂනය සමත්විය යුතුයි. [*]ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි. [/LIST] [LIST=1] [*] [LIST=1] [*]යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ. [*]push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ. [*]sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ. [*]pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක විවේකයක් ලැබේ. [*]දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය. [/LIST] [/LIST] මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ. [B]පුහුණුව[/B] මෙසේ දුෂ්කර මෙහෙයුම් වල නිරතවන සීල් භටයෙකු වීමද එයට උවමනා අවශ්‍යතා සපුරා තිබුනද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සීල් භටයෙකු ලෙස මාස 30 ක් පුහුණුව ලබන නාවික භටයන්ගෙන් අවසානයේ සීල් භටයෙකු වීමට වරම් ලබන්නේ 25% ක ප්‍රමාණයකට පමණක් බව පවසයි. එහිදී ඔවුන්ට කිමිදීම, පිහිණීම, දියුණු අවි ආයුද භාවිතය, පැරචුට් භාවිතා කර ගුවනේ සිට පොළවට පතිත වීම,නාවික යාත්‍රා පැදවීම ඇතුළු තවත් ක්‍රියාකාරකම් රැසක් පුහුණුවීමට ලැබෙන අතර එහිදී සිය ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම වැදගත්බව පවසයි. එසේම ජලයේ කිමිදී කරනු ලබන සටන් නැතහොත් [B][I]BUD/S (Basic Underwater Demolition/SEAL)[/I][/B] පුහුණුවේදී ආතතිය දරා ගැනීමට හැකිවීම අත්‍යාවශයෙන්ම ප්‍රගුණ කල යුතුවේ. [IMG alt="71584903236805310.gif"]https://1.bp.blogspot.com/-LnCLMx3yb1E/Tk1OgF4zjaI/AAAAAAAAC7c/4mm71EEJ4rc/s200/71584903236805310.gif[/IMG] මෙම Basic Underwater Demolition/SEAL පුහුණුව සිදුකරනු ලබන්නේ කැලිෆෝනියාවේ කෝනාර්ඩෝ හි the Naval Amphibious Base නාවික කදවුරේ වන අතර එය අධියර කිහිපයකින් යුතුවේ. එනම් : [LIST] [*]Indoctrination [*]Basic Conditioning [*]SCUBA training [*]Land-warfare training [/LIST] දුෂ්කර පුහුණු සමයක් වන මෙය මාස හතක් පුරා සිදුවන්නකි. මෙහිදී මුල්ම පුහුණු අධියර වන Indoctrination සති පහක පුහුණුවක් වන අතර එහිදී Navy SEALS වරුන්ගේ අභිප්රායන් යනාදිය පිළිබදවද අවධානය යොමුකරන ලබයි. එසේම මානසික හා කායික යෝග්‍යතාවය නොසැලී පවත්වාගන්නා අයුරුද මෙහිදී ප්‍රගුණ කරනු ලබන තවත් සාධකයකි. [IMG alt="seals_25.jpg"]https://2.bp.blogspot.com/-TgvHAwMBf98/TfsrnkHQvgI/AAAAAAAAClU/VJk5ovKxoLI/s320/seals_25.jpg[/IMG] මෙම Indoctrination පුහුණුවෙන් පසු සති අටක් Basic Conditioning පුහුණුව ලබා දීම සිදුකරයි. මෙහිදී දෛනිකව සැතපුමක් හෝ දෙකක මුහුදේ පිහිණිම දිවීම හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකරනු ලබන B[B][I]UD/S obstacle course [/I][/B]කොටස සිදුකල යුතුවේ. [IMG align="left" width="386px" alt="seals_21.jpg"]https://3.bp.blogspot.com/-FMv4aqRX6Ng/Tfsrm-tPqfI/AAAAAAAAClA/9qit2Smo5HQ/s320/seals_21.jpg[/IMG] [IMG align="left" width="174px" alt="seals_09.jpg"]https://4.bp.blogspot.com/-InqlTi9NL2g/Tfsrkr3kB9I/AAAAAAAACkU/ex7hcRUbeJc/s320/seals_09.jpg[/IMG] [IMG width="162px" alt="navy-seal-10.jpg"]https://2.bp.blogspot.com/-UeARUBYEeKU/Tk1OiVHu6fI/AAAAAAAAC7g/g8w6fsuRcKk/s1600/navy-seal-10.jpg[/IMG] Basic Conditioning පුහුණුව තුලදී ජලය තුල සිදුකරන ප්‍රධාන තම පුහුණුවක් වන්නේ [B][I]drown-proofing[/I][/B] නම් අත් පා බැද ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණුවයි. මෙහිදී මිනිත්තු ගණනාවක් විවිද ක්‍රියාකාරකම් අත්පා බැද සිටියදී ජලය තුල සිදුකිරීමට පුහුණුව ලබන්නාට සිදුකිරීමට සිදුවේ. [IMG align="right" width="246px" alt="seals_20.jpg"]https://3.bp.blogspot.com/-Q-lvLg37z18/TfsrmpmSzKI/AAAAAAAACk8/U3z3wdn0ctQ/s320/seals_20.jpg[/IMG] [IMG align="right" width="280px" alt="seals_08.jpg"]https://4.bp.blogspot.com/-Z17xCzC_hXo/TfsrkTPkcKI/AAAAAAAACkQ/3rkMiNr_etc/s320/seals_08.jpg[/IMG] මෙම අධියරේ තවත් අසීරු පුහුණුවක් වන්නේ [B][I]surf torture [/I][/B]නැතහොත්[B][I] "cold water conditioning" [/I][/B]ලෙස හදුන්වන පුහුණු සැසියයි. මෙහිදී ජලයේ උශ්නත්වය සෙල්සියස් අංශක 18 සහ 20 නොයික්මන උශ්නත්වයකදී ශාරිරික අභ්‍යාස හෝ සැතපුම් එකහමාරක් පමණ තෙතබරිත වූ ඇදුම් හා බූට්ස් සමග ධාවනයේ යෙදිය යුතුවේ. ඉන්පසු ඔවුන් නැවතත් ජලය මතට පැමිණිය යුතුය. [IMG alt="seals_17.jpg"]https://2.bp.blogspot.com/-YpCRKK38ZAc/TfsrmAG38PI/AAAAAAAACk0/iDI2w7fIiLA/s400/seals_17.jpg[/IMG] [IMG alt="seals_18.jpg"]https://2.bp.blogspot.com/-bpD1KB7EF08/TfsrmnONI9I/AAAAAAAACk4/6R7qmwbYn1A/s400/seals_18.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom