Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇමරිකානු NAVY SEALS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Basic Conditioning පුහුණුවේ සිව්වන සතිය Hell Week ලෙස හැදින්වේ. මෙම සතියේදී පුහුණුවන සීල් භටයා දහවල් පහක් හා රාත්‍රී පහක් පුහුණු සැසියකට සහභාගීවේ. මෙම සමස්ථ කාලසීමාව තුලදී ඔහුට නිදාගැනීමට ලැබෙන්නේ පැය හතරක් පමණ බවද කියයි. මෙම පුහුණුව ආරම්භවන්නේ තෙවන සතියේ ඉරු දින හිරු බැස ගිය පසු වන අතර අවසන් වන්නේ සිව්වන සතියේ සිකුරුදා දිනයේදීය. මෙම කාලයේදී නොනවත්වා පුහුණුවීම් වල යෙදෙන පුහුණුවන සීල් භටයන්ට දිනකට ආහාර වේල් හතරක් ලැබේ. මෙහිදී ඔවුන්ට බොහෝවිට MRE (meal ready to eat, a US military precooked ration pack) නැතහොත් කලින් සකස් කල ආහාරද ලැබෙන අතර ඒ සෑමවිටම උණුසුම් ආහාර සීමාවකින් තොරව ලබාදෙනු ලබයි. පුහුණු කාලයේදී නිරතුරුවම ශීතලට නිරාවරණය වන නිසා එසේ උණුසුම් ආහාර වේලක් ලබාදීම තුලින් නැවතත් උණුසුම් බවක් සිරුරට ලබා ගැනීමට ඔවුන්ට හැකිවන අතර එය ඔවුන්ට මානසිකව උද්දීපනයක් ලබා ගැනීමටද හේතුවක් වේ. කෙසේවෙතත් මෙම පුහුණු කාලය කෙතරම් වෙහෙසකරද කියතොත් ඔවුන් වැඩි දෙනෙක් ආහාර ගන්නා වේලාවේදිත් නිදිකිරා වැටෙමින් සිටින බවද පැවසේ.

මෙම Hell Week පුහුණු කාලයේදී ඒ ඒ පුහුණු කණ්ඩායම් වලට නිරතුරවම වාගේ ඔවුන්ගේ පුහුණුවීම් සදහා යොදා ගන්නා හුලං පුරවා භාවිතා කරන Zodiacs නම් රබර් බෝට්ටු හිසමත තබා ගෙන ඔසවා ගෙන යාමටද සිදුවන බව පවසයි. එසේම විවිද ශාරිරික අභ්‍යාස, දිවීම, මඩ සහිත භූමියේ දනගසා ගෙන ගමන් කිරීම ආදිය මෙම දින පහමාර තුල ඔවුන් සම්පූර්ණ කල යුතුය. මෙම Hell Week පුහුණු සමය අතිශයින් දුශ්කර නිසාම මෙම පුහුණුව ලබන බොහෝදෙනෙක් නාවික සීල් භටයෙකු වීමේ සිහිනය ඉවතලා පාඨමාලවෙන් ඉවත් වීමට සිදුවන බවද පැවසේ.

Basic Conditioning පුහුණුවෙන් අනතුරුව සති අටක් SCUBA (self-contained underwater breathing apparatus) training සිදුකරනු ලබන අතර එය නිරතුරුවම ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණු වීමකි.

මෙම SCUBA පුහුණුවෙන් පසු සති නවයක් Land-warfare training සදහා යෙදවේ. මෙහිදී බුද්ධි තොරතුරු එක් රැස්කිරීම සහ ඒවා නිවැරදිව විශ්ලේෂනය කිරීම, දිඟදුර මෙහෙයුම් පිළිබද පුහුණුව හා මුරසංචාරයන් පිළිබද පුහුණුව, සමීප සටන් පිළිබදව අධ්‍යයනය, "edged" weapons නැතහොත් තියුණු අවිආයුද වන පිහි වැනි ආයුද භාවිතා කර සටන් කිරීම, සැඟවී පහර එල්ල කරන ස්නයිපර් ප්රහාරයන් වලට ප්‍රතිචාර දැක්වීම, ඕනෑම ගොඩබිම් වාහනයක් ධාවනය කිරීමේ පුහුණුව හා වේගයෙන් වාහන ධාවනය කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම හා වාහන ධානයේදී ප්‍රයෝග යොදාගනිමින් ධාවනයේ ප්රාගුණ්යද පුහුණු කරනු ලබයි. තවද ආයුධ රහිතව සටන් කරන ආකාරයද මෙම පුහුණු අධියරේ තවත් කොටසක් බව පැවසේ. මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සතුරු ආරක්ෂක වලලු හරහා ඇතුළුවීමේ පුහුණුව, සතුරාගෙන් ගැලවීමේ උපක්‍රම (recovery (snatch-and-grab) techniques) සහ සීල් භටයෙකු මෙහෙයුමකදී කෙසේහෝ තම පැවැත්ම ආරක්ෂාකරගත යුතු නිසා එවැනි අවස්ථාවක සිදුවන තුවාල ආදියට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය පුහුණුවද මෙහිදී ලබා දේ (field medicine).

මෙම පුහුණුවට පසුව ජෝර්ජියාවේ Fort Benning හි Army Airborne School හිදී සති තුනක පැරචුට් පාඨමාලාවකින් අනතුරුව තවත් සති පහලොවක් EAL Qualification Training (SQT) පුහුණුව ලබයි. මෙහිදී සීල් භටයන්ට අදාල විවිද උපක්‍රම හා ක්‍රමවේදයන් තවදුරටත් පුහුණුකරනු ලැබේ. මෙම පුහුණුවෙන් අනතුරුව මෙම නාවික භටයන් Naval Enlisted Code යන කේතය හිමිවන අතර SEAL Trident pin ද පිදුම් ලබයි. දැන් ඔහු නිලවශයෙන් US Navy SEAL භටයෙකි.

මෙම පුහුණුවෙන් සීල් භටයෙකුගේ පුහුණුව අවසන් නොවේ.Hospital corpsmen යන තනතුරු දරන්නන් තවත් සති 30 ක් ඊට අදාල පුහුණුව ලැබිය යුතුය. තවද Special Reconnaissance සහ Direct Action යන මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය පුහුණුවද සීල් භටයෙකු ලබා ගත යුතුයේ. එයට අදාලව පහත පුහුණුවීම් ඔවුන් ලබන බව පැවසේ.

tactical ambushes

sniper assaults

close-quarters combat

underwater demolition

combat-swimming attacks

close air support

naval gunfire support

raids

hydrographic reconnaissance

මෙම පුහුණුවට පසුව ඔහුට විවේක ලැබේ යයි ඔබ සිතනවාද? නැත. නව සීල් භටයන් වහාම සිය මෙහෙයුම් ඒකක වෙත වාර්තා කල යුතු අතර ඔහු නැවත මාස 12 සිට 18 දක්වා වූ පුහුණුවක් ලැබිය යුතුය. එහිදී තනි වශයෙන්, Platoon එකක් ලෙස හා squadron-level ලෙස පුහුණුවීම නැවත නැවත සිදුකරන අතර එමගින් සීල් භටයන්ගේ දක්ෂතාව නිරතුරු පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීම බලාපොරොත්තුවී ඇත.

කණ්ඩායම් හැගීම ප්‍රගුණ කිරිම සමස්ථ පුහුණුවීම් තුල අනිවාර්යයෙන්ම සිදුකරන අතර සීල් භටයෙකු කිසිවිටක සිය සඟයා මෙහෙයුම් තුලදී දමා නොපැමිණීම අනිවාර්යයෙන්ම සිදුකරන දෙයකි. මෙවැනි දේ සම්පූර්ණ කරන නාවික සීල භටයෙකුට අවසානයේ සිය ඒකකයේ යුද ඝෝශාව වන Hooyah! යන්න ආඩම්රයෙන් කෑගසා කීමට හැකිය යන්න නොසඟවා කිවහැකිය.

Navy SEAL හි ව්‍යුවහය

මෙම විශේෂ හමුදා කණ්ඩයේ මෙහෙයුම් සිදුකරන්නේ ඉතා කුඩා ඒකක වශයෙනි. බොහෝවිට එය සීල් භටයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් සම්බන්ධවන මෙහෙයුම් වේ. එහෙත් සමහර අවස්ථාවල මෙහි එක් platoon ක් භටයන් 16 කින් පවා සමන්විත වන අවස්ථා තිබේ. මෙම භටයන් පුහුණුකර තිබෙන්නේ විශේෂිත වූ කාර්යයක් ඕනෑම පරිසරයක, ඕනෑම තත්වයක ඉෂ්ඨ කර ගැනීම පිණිස වන අතර එය කාන්තාරයක, කැලෑවක වීමට හෝ උෂ්න මෙන්ම ශීත කාලගුණික තත්වය යටතේ මෙන්ම අධික නාගරික පෙදෙසක වුවත් විය හැකිය.

SEAL භටයන් සම්බන්ධවන මෙහෙයුමකදී ඔවුන් පළමුව පුළුල්ව මෙන්ම සවිස්තරාත්මකව සැලැස්මක් ගොඩනගන අතර එය ක්‍රියාත්මක කිරීමටද මැනවින් සංවිධානය වන බව පැවසේ. එසේම ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහකට බෙදා වෙන්කර ඇත. එනම්:

Unconventional Warfare (UW) - මෙහිදී ගරිල්ලා යුද උපක්‍රම භාවිතා කරනු ලබයි. මෙහිදී කුඩා ජංගම ඒකක යොද ගනිමින් "unorthodox" නැතහොත් සාම්ප්‍රධායික නොවන යුද ක්රමයන් යොදා ගනිමින් සතුරු සැපයුම් විනාශ කිරීම, කුඩා සතුරු කණ්ඩායම් වෙත සැඟවී සිට පහර දීම සහ "hit and run" නැතහොත් පහර දී පලායාම වැනි මෙහෙයුම් වල නිරතවේ.

Foreign Internal Defense (FID) - විදේශීය සතුරු යුද භූමි තුලදී maritime infiltration techniques නැතහොත් සමුද්‍රාසන්න කඩා වැදීමේ උපක්‍රම යනාදිය යොදාගෙන එම ප්‍රදේශවල සිටින සිය හිතවාදීන් සමග සබදතා ගොඩනගා ගැනීමද මෙම විශේෂ සංග්‍රාමික ඒකකට පැවරී ඇති තවත් රාජකාරියකි.

Direct Action (DA) - සතුරු ඉලක්ක වලට පහර දීම මෙහිදී සිදුකරන අතර එය ගොඩබිමේ හෝ ජලාශ්‍රිතව තිබෙන ඉලක්කයකට විය හැකිය. එසේම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා සැගවී සිට පහර දීම්ද මෙයට ඇතුලත්ය.

Counterterrorism (CT) - මෙහිදී ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සදහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිවිල් වැසියන් හා සහෝදර හමුදාමය ඒකක ආරක්ෂා කිරීමත් ඇතුලත්ය.

Special Reconnaissance (SR) - බුද්ධි තොරතුරු එක්රැස් කිරීම තවත් එක් ප්‍රධාන කර්තව්‍යයකි. එහිදී සතුරු මර්මස්ථාන, සතුරු කදවුරු ආදිය මෙන්ම අනෙකුත් වැදගත් සියළු දේ පිළිබද තොරතුරු එක්රැස් කිරීම සිදුකරන අතර ඒවා විවෘත කරුණු මෙන්ම රහස්‍ය කරුණුද විය හැකිය.

මෙම ඒකකයේ සුවිශේෂ කරුණක් වන්නේ කිසිවිටක ප්‍රතිවාදින් සිරභාරයට ගැනීම වැනි මෙහෙයුම්වල නිරත නොවේ. මේ වන විට සක්‍රීය සීල් භටයන් ලෙස සේවයේ නිරතව ඇත්තේ 2,290 පමණ සංඛ්‍යාවක් බවද දල වශයෙන් කියවේ.

Navy SEAL භාවිතා කරන වාහන සහ අවි ආයුද

ඔවුන්ගේ මෙහෙයුම් වලදී මුහුදු මාර්ගිකව සිදුකිරීමේදී ජලය මතුපිට යාත්‍රාකරන යාත්‍රා ලෙස MK V Special Operations Craft (SOC), NSW Rigid-hull Inflatable Boat (RHIB),Special Operations Craft-Riverine (SOC-R), Combat Rubber Raiding Craft (CRRC) යනාදිය භාවිතා කරයි.

MK V Special Operations Craft (SOC)

එසේම ජලයේ කිමිදී කරනා මෙහෙයුම් සදහා Open-circuit System, Closed-circuit Oxygen Systems සහ Closed-circuit Mixed Gas System පද්දති භාවිතා වේ.

Closed-circuit Mixed Gas System

අවි ආයුද ලෙස සැහැල්ලු ගිනි අවි, මැෂින් තුවක්කු මෙන්ම ස්නයිපර් අවි හා ග්‍රෙනෙඩ් විදිනයන් හා යුද ටැංකි නාශක අවිද භාවිතා කරනු ලබයි.

මෙම Navy SEAL ඒකකය වියට්නාමයේ හා තවත් බොහෝ රටවල ඇමරිකාව මැදිහත් වූ මෙහෙයුම් සදහා සහභාගී විය. සෝමාලියාවේ සාම සාධක මෙහෙයුම් සදහාද ඔවුන් ඇතැම් අවස්ථාවල සහභාගී වී ඇති අතර මෑත කාලයේ සිදුවී ගල්ෆ් යුද්දයන් වලදීද ඔවුන්ගේ දායකත්වය බෙහෙවින් සිදුවී ඇත.

දැන් එසේ නම් මෙම ලිපිය අවසන් කරන අතර ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව ඔබ නොදන්නා බොහෝ කරුණු මෙයින් දැන ගන්නට ඇතැයි සිතනමි.

උපුටා ගැනීමකි.......

[QUOTE="Dead Cupid, post: 29011716, member: 118969"] Basic Conditioning පුහුණුවේ සිව්වන සතිය [B]Hell Week[/B] ලෙස හැදින්වේ. මෙම සතියේදී පුහුණුවන සීල් භටයා දහවල් පහක් හා රාත්‍රී පහක් පුහුණු සැසියකට සහභාගීවේ. මෙම සමස්ථ කාලසීමාව තුලදී ඔහුට නිදාගැනීමට ලැබෙන්නේ පැය හතරක් පමණ බවද කියයි. මෙම පුහුණුව ආරම්භවන්නේ තෙවන සතියේ ඉරු දින හිරු බැස ගිය පසු වන අතර අවසන් වන්නේ සිව්වන සතියේ සිකුරුදා දිනයේදීය. මෙම කාලයේදී නොනවත්වා පුහුණුවීම් වල යෙදෙන පුහුණුවන සීල් භටයන්ට දිනකට ආහාර වේල් හතරක් ලැබේ. මෙහිදී ඔවුන්ට බොහෝවිට [B][I]MRE (meal ready to eat, a US military precooked ration pack) [/I][/B]නැතහොත් කලින් සකස් කල ආහාරද ලැබෙන අතර ඒ සෑමවිටම උණුසුම් ආහාර සීමාවකින් තොරව ලබාදෙනු ලබයි. පුහුණු කාලයේදී නිරතුරුවම ශීතලට නිරාවරණය වන නිසා එසේ උණුසුම් ආහාර වේලක් ලබාදීම තුලින් නැවතත් උණුසුම් බවක් සිරුරට ලබා ගැනීමට ඔවුන්ට හැකිවන අතර එය ඔවුන්ට මානසිකව උද්දීපනයක් ලබා ගැනීමටද හේතුවක් වේ. කෙසේවෙතත් මෙම පුහුණු කාලය කෙතරම් වෙහෙසකරද කියතොත් ඔවුන් වැඩි දෙනෙක් ආහාර ගන්නා වේලාවේදිත් නිදිකිරා වැටෙමින් සිටින බවද පැවසේ. [IMG alt="seals_10.jpg"]https://3.bp.blogspot.com/-NwgCwvD-K28/TfsrkhzPwBI/AAAAAAAACkY/ZsP1UfrW3mY/s320/seals_10.jpg[/IMG][IMG alt="seals_12.jpg"]https://2.bp.blogspot.com/-NrVcbINCzcg/TfsrlV1FbHI/AAAAAAAACkg/bzo_txvVMgE/s320/seals_12.jpg[/IMG][IMG alt="seals_13.jpg"]https://3.bp.blogspot.com/-1jjhYR747eI/Tfsrljo50ZI/AAAAAAAACkk/yhdVbh3bwxg/s320/seals_13.jpg[/IMG] මෙම Hell Week පුහුණු කාලයේදී ඒ ඒ පුහුණු කණ්ඩායම් වලට නිරතුරවම වාගේ ඔවුන්ගේ පුහුණුවීම් සදහා යොදා ගන්නා හුලං පුරවා භාවිතා කරන [B][I]Zodiacs [/I][/B]නම් රබර් බෝට්ටු හිසමත තබා ගෙන ඔසවා ගෙන යාමටද සිදුවන බව පවසයි. එසේම විවිද ශාරිරික අභ්‍යාස, දිවීම, මඩ සහිත භූමියේ දනගසා ගෙන ගමන් කිරීම ආදිය මෙම දින පහමාර තුල ඔවුන් සම්පූර්ණ කල යුතුය. මෙම Hell Week පුහුණු සමය අතිශයින් දුශ්කර නිසාම මෙම පුහුණුව ලබන බොහෝදෙනෙක් නාවික සීල් භටයෙකු වීමේ සිහිනය ඉවතලා පාඨමාලවෙන් ඉවත් වීමට සිදුවන බවද පැවසේ. Basic Conditioning පුහුණුවෙන් අනතුරුව සති අටක් SCUBA (self-contained underwater breathing apparatus) training සිදුකරනු ලබන අතර එය නිරතුරුවම ජලයේ කිමිදෙමින් සිදුකරන පුහුණු වීමකි. මෙම SCUBA පුහුණුවෙන් පසු සති නවයක් Land-warfare training සදහා යෙදවේ. මෙහිදී බුද්ධි තොරතුරු එක් රැස්කිරීම සහ ඒවා නිවැරදිව විශ්ලේෂනය කිරීම, දිඟදුර මෙහෙයුම් පිළිබද පුහුණුව හා මුරසංචාරයන් පිළිබද පුහුණුව, සමීප සටන් පිළිබදව අධ්‍යයනය, "edged" weapons නැතහොත් තියුණු අවිආයුද වන පිහි වැනි ආයුද භාවිතා කර සටන් කිරීම, සැඟවී පහර එල්ල කරන ස්නයිපර් ප්රහාරයන් වලට ප්‍රතිචාර දැක්වීම, ඕනෑම ගොඩබිම් වාහනයක් ධාවනය කිරීමේ පුහුණුව හා වේගයෙන් වාහන ධාවනය කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම හා වාහන ධානයේදී ප්‍රයෝග යොදාගනිමින් ධාවනයේ ප්රාගුණ්යද පුහුණු කරනු ලබයි. තවද ආයුධ රහිතව සටන් කරන ආකාරයද මෙම පුහුණු අධියරේ තවත් කොටසක් බව පැවසේ. මීට අමතරව පුපුරණ ද්‍රව්‍ය භාවිතය, සතුරු ආරක්ෂක වලලු හරහා ඇතුළුවීමේ පුහුණුව, සතුරාගෙන් ගැලවීමේ උපක්‍රම (recovery (snatch-and-grab) techniques) සහ සීල් භටයෙකු මෙහෙයුමකදී කෙසේහෝ තම පැවැත්ම ආරක්ෂාකරගත යුතු නිසා එවැනි අවස්ථාවක සිදුවන තුවාල ආදියට ප්‍රතිකාර කරගැනීමට අවශ්‍ය පුහුණුවද මෙහිදී ලබා දේ (field medicine). මෙම පුහුණුවට පසුව ජෝර්ජියාවේ Fort Benning හි Army Airborne School හිදී සති තුනක පැරචුට් පාඨමාලාවකින් අනතුරුව තවත් සති පහලොවක් [B]EAL Qualification Training[/B] (SQT) පුහුණුව ලබයි. මෙහිදී සීල් භටයන්ට අදාල විවිද උපක්‍රම හා ක්‍රමවේදයන් තවදුරටත් පුහුණුකරනු ලැබේ. මෙම පුහුණුවෙන් අනතුරුව මෙම නාවික භටයන් [B]Naval Enlisted Code[/B] යන කේතය හිමිවන අතර [B]SEAL Trident pin [/B]ද පිදුම් ලබයි. දැන් ඔහු නිලවශයෙන් US Navy SEAL භටයෙකි. [IMG alt="8-19-2011+3-30-45+PM.jpg"]https://1.bp.blogspot.com/-Cf6gvL9OjU4/Tk45gkeWQpI/AAAAAAAAC7s/bnV2zNRAbK4/s1600/8-19-2011+3-30-45+PM.jpg[/IMG] මෙම පුහුණුවෙන් සීල් භටයෙකුගේ පුහුණුව අවසන් නොවේ.[B]Hospital corpsmen[/B] යන තනතුරු දරන්නන් තවත් සති 30 ක් ඊට අදාල පුහුණුව ලැබිය යුතුය. තවද [B]Special Reconnaissance[/B] සහ [B]Direct Action [/B]යන මෙහෙයුම් සිදුකිරීමට අවශ්‍ය පුහුණුවද සීල් භටයෙකු ලබා ගත යුතුයේ. එයට අදාලව පහත පුහුණුවීම් ඔවුන් ලබන බව පැවසේ. [LIST] [*]tactical ambushes [*]sniper assaults [*]close-quarters combat [*]underwater demolition [*]combat-swimming attacks [*]close air support [*]naval gunfire support [*]raids [*]hydrographic reconnaissance [/LIST] මෙම පුහුණුවට පසුව ඔහුට විවේක ලැබේ යයි ඔබ සිතනවාද? නැත. නව සීල් භටයන් වහාම සිය මෙහෙයුම් ඒකක වෙත වාර්තා කල යුතු අතර ඔහු නැවත මාස 12 සිට 18 දක්වා වූ පුහුණුවක් ලැබිය යුතුය. එහිදී තනි වශයෙන්, Platoon එකක් ලෙස හා squadron-level ලෙස පුහුණුවීම නැවත නැවත සිදුකරන අතර එමගින් සීල් භටයන්ගේ දක්ෂතාව නිරතුරු පවත්වා ගැනීම හා වැඩිදියුණු කර ගැනීම බලාපොරොත්තුවී ඇත. කණ්ඩායම් හැගීම ප්‍රගුණ කිරිම සමස්ථ පුහුණුවීම් තුල අනිවාර්යයෙන්ම සිදුකරන අතර සීල් භටයෙකු කිසිවිටක සිය සඟයා මෙහෙයුම් තුලදී දමා නොපැමිණීම අනිවාර්යයෙන්ම සිදුකරන දෙයකි. මෙවැනි දේ සම්පූර්ණ කරන නාවික සීල භටයෙකුට අවසානයේ සිය ඒකකයේ යුද ඝෝශාව වන [B]Hooyah! [/B]යන්න ආඩම්රයෙන් කෑගසා කීමට හැකිය යන්න නොසඟවා කිවහැකිය. [B]Navy SEAL හි ව්‍යුවහය[/B] මෙම විශේෂ හමුදා කණ්ඩයේ මෙහෙයුම් සිදුකරන්නේ ඉතා කුඩා ඒකක වශයෙනි. බොහෝවිට එය සීල් භටයන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් සම්බන්ධවන මෙහෙයුම් වේ. එහෙත් සමහර අවස්ථාවල මෙහි එක් platoon ක් භටයන් 16 කින් පවා සමන්විත වන අවස්ථා තිබේ. මෙම භටයන් පුහුණුකර තිබෙන්නේ විශේෂිත වූ කාර්යයක් ඕනෑම පරිසරයක, ඕනෑම තත්වයක ඉෂ්ඨ කර ගැනීම පිණිස වන අතර එය කාන්තාරයක, කැලෑවක වීමට හෝ උෂ්න මෙන්ම ශීත කාලගුණික තත්වය යටතේ මෙන්ම අධික නාගරික පෙදෙසක වුවත් විය හැකිය. SEAL භටයන් සම්බන්ධවන මෙහෙයුමකදී ඔවුන් පළමුව පුළුල්ව මෙන්ම සවිස්තරාත්මකව සැලැස්මක් ගොඩනගන අතර එය ක්‍රියාත්මක කිරීමටද මැනවින් සංවිධානය වන බව පැවසේ. එසේම ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහකට බෙදා වෙන්කර ඇත. එනම්: [LIST=1] [*][B][U]Unconventional Warfare (UW) [/U][/B]- මෙහිදී ගරිල්ලා යුද උපක්‍රම භාවිතා කරනු ලබයි. මෙහිදී කුඩා ජංගම ඒකක යොද ගනිමින් "unorthodox" නැතහොත් සාම්ප්‍රධායික නොවන යුද ක්රමයන් යොදා ගනිමින් සතුරු සැපයුම් විනාශ කිරීම, කුඩා සතුරු කණ්ඩායම් වෙත සැඟවී සිට පහර දීම සහ "hit and run" නැතහොත් පහර දී පලායාම වැනි මෙහෙයුම් වල නිරතවේ. [*][B][U]Foreign Internal Defense (FID)[/U][/B] - විදේශීය සතුරු යුද භූමි තුලදී [I][B]maritime infiltration techniques[/B][/I] නැතහොත් සමුද්‍රාසන්න කඩා වැදීමේ උපක්‍රම යනාදිය යොදාගෙන එම ප්‍රදේශවල සිටින සිය හිතවාදීන් සමග සබදතා ගොඩනගා ගැනීමද මෙම විශේෂ සංග්‍රාමික ඒකකට පැවරී ඇති තවත් රාජකාරියකි. [*][B][U]Direct Action (DA) [/U][/B]- සතුරු ඉලක්ක වලට පහර දීම මෙහිදී සිදුකරන අතර එය ගොඩබිමේ හෝ ජලාශ්‍රිතව තිබෙන ඉලක්කයකට විය හැකිය. එසේම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම හා සැගවී සිට පහර දීම්ද මෙයට ඇතුලත්ය. [*][U][B]Counterterrorism (CT) [/B][/U]- මෙහිදී ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සදහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සිවිල් වැසියන් හා සහෝදර හමුදාමය ඒකක ආරක්ෂා කිරීමත් ඇතුලත්ය. [*][B][U]Special Reconnaissance (SR)[/U][/B] - බුද්ධි තොරතුරු එක්රැස් කිරීම තවත් එක් ප්‍රධාන කර්තව්‍යයකි. එහිදී සතුරු මර්මස්ථාන, සතුරු කදවුරු ආදිය මෙන්ම අනෙකුත් වැදගත් සියළු දේ පිළිබද තොරතුරු එක්රැස් කිරීම සිදුකරන අතර ඒවා විවෘත කරුණු මෙන්ම රහස්‍ය කරුණුද විය හැකිය. [/LIST] මෙම ඒකකයේ සුවිශේෂ කරුණක් වන්නේ කිසිවිටක ප්‍රතිවාදින් සිරභාරයට ගැනීම වැනි මෙහෙයුම්වල නිරත නොවේ. මේ වන විට සක්‍රීය සීල් භටයන් ලෙස සේවයේ නිරතව ඇත්තේ 2,290 පමණ සංඛ්‍යාවක් බවද දල වශයෙන් කියවේ. [B]Navy SEAL භාවිතා කරන වාහන සහ අවි ආයුද[/B] ඔවුන්ගේ මෙහෙයුම් වලදී මුහුදු මාර්ගිකව සිදුකිරීමේදී ජලය මතුපිට යාත්‍රාකරන යාත්‍රා ලෙස [B]MK V Special Operations Craft[/B] ([B]SOC[/B]), NSW [B]Rigid-hull Inflatable Boat[/B] ([B]RHIB[/B]),[B]Special Operations Craft-Riverine[/B] ([B]SOC-R[/B]), [B]Combat Rubber Raiding Craft[/B] ([B]CRRC[/B]) යනාදිය භාවිතා කරයි. [IMG alt="Stallone+in+1983.jpg"]https://4.bp.blogspot.com/-4ZJJD02zoQo/Tk45hRQtdCI/AAAAAAAAC78/ux94pXbMvEI/s320/Stallone+in+1983.jpg[/IMG] [I]MK V Special Operations Craft (SOC)[/I] එසේම ජලයේ කිමිදී කරනා මෙහෙයුම් සදහා [B]Open-circuit System, Closed-circuit Oxygen Systems [/B]සහ [B]Closed-circuit Mixed Gas System [/B]පද්දති භාවිතා වේ. [IMG alt="oceanic_data_mask_soldier_navy_scuba_gear-240x300.jpg"]https://1.bp.blogspot.com/-FONIg8cHE0I/Tk45hPh2_QI/AAAAAAAAC74/u4wdM7Y0akc/s1600/oceanic_data_mask_soldier_navy_scuba_gear-240x300.jpg[/IMG] [I]Closed-circuit Mixed Gas System [/I] අවි ආයුද ලෙස සැහැල්ලු ගිනි අවි, මැෂින් තුවක්කු මෙන්ම ස්නයිපර් අවි හා ග්‍රෙනෙඩ් විදිනයන් හා යුද ටැංකි නාශක අවිද භාවිතා කරනු ලබයි. [IMG alt="8-19-2011+3-48-54+PM.jpg"]https://1.bp.blogspot.com/-RJl1WW6kXOY/Tk45ghVhwTI/AAAAAAAAC7w/JakrGMtm95U/s320/8-19-2011+3-48-54+PM.jpg[/IMG] මෙම Navy SEAL ඒකකය වියට්නාමයේ හා තවත් බොහෝ රටවල ඇමරිකාව මැදිහත් වූ මෙහෙයුම් සදහා සහභාගී විය. සෝමාලියාවේ සාම සාධක මෙහෙයුම් සදහාද ඔවුන් ඇතැම් අවස්ථාවල සහභාගී වී ඇති අතර මෑත කාලයේ සිදුවී ගල්ෆ් යුද්දයන් වලදීද ඔවුන්ගේ දායකත්වය බෙහෙවින් සිදුවී ඇත. [IMG alt="mission.jpg"]https://2.bp.blogspot.com/-as62IqF5oRA/Tk4-q1Hea0I/AAAAAAAAC8I/Ba2i-RqTH68/s320/mission.jpg[/IMG] දැන් එසේ නම් මෙම ලිපිය අවසන් කරන අතර ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව ඔබ නොදන්නා බොහෝ කරුණු මෙයින් දැන ගන්නට ඇතැයි සිතනමි. උපුටා ගැනීමකි....... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom