Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඇමරිකානු_උභයජීවී_නාවික_භටයන්,-,US_Navy_SEAL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු_උභයජීවී_නාවික_භටයන්

මෙම ලිපිය අප කාහටත් දැනුම ලබාදෙනු නිසැකයි......

ඇමරිකානු උභයජීවී නාවික භටයන් - US Navy SEAL

මේ දිනවල ලෝකයේ බොහෝ රටවල වැසියන් තුල ඇමරිකාව පිළිබදව තිබෙන්නේ එතරම් පහන් හැඟිමක් නම් නොවෙයි. පසුගිය දිනවල ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ලංකාවේ ගුවන් සීමාවට ඇතුළුවුනැයි කියා කසුකුසුවකුත් තියෙන අතරතුර දැනට මාස කිහිපයකට කලින් ලෝකයේ අන්තවාදී ත්‍රස්ථ නායතයෙකුවන ඔසමා බින් ලාඩන් ඝාතනයට සම්බන්ධවූවායැයි කියන ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව යමක් ලියන්නට සිතුනා. කෙසෙවෙතත් මෙම මෙහෙයුම සිදුකලේ මෙම නාවික සීල් බලඇණිය සිදුකරන ලද බවට ප්‍රසිද්ධියේ පැවසුනත් ඇතැම් අයනම් කියා සිටියේ මෙය ඇමරිකානු හමුදාවේ තිබෙන වෙනත් රහස් ඒකකයක් මගින් සිදුකල බවයි. ඒ කොහොම වුනත් ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි.

ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).

ඉතිහාසය

1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුතය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ Naval Combat Demolition Units යන නාමයෙනි.

මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී Underwater Demolition Teams (UDT) හෙවත් frogmen ලෙසද හැදින්වීය.

දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ ජනරාල් ඩග්ලස් මැක් ආතර්ගේ අණදීම යටතේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි.

60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් U.S. Special Operations Force එකක්වන Green Beret ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති John F. Kennedy විසින් වටහා ගත් අතර එම අවශ්යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the Navy SEALs (an acronym for Sea, Air, and Land) බවට නම් කලේය.

වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ.

කෙසේවෙතත් 1975 දී ජයග්රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි.

Navy SEAL භටයෙකුවීමේ අවශ්‍යතා

ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ. එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්:

ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි.

පිරිමි නාවික භටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ.

වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි.

අක්ෂිවල දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ.

ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි.

the Armed Services Vocational Aptitude Battery (ASVAB) පරීක්ෂනය සමත්විය යුතුයි.

ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි.

යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ.

push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ.

sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ.

pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක විවේකයක් ලැබේ.

දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය.

මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.

[QUOTE="uditha224, post: 10825003, member: 159669"] [b]ඇමරිකානු_උභයජීවී_නාවික_භටයන්[/b] [SIZE=4][COLOR=Red]මෙම ලිපිය අප කාහටත් දැනුම ලබාදෙනු නිසැකයි......[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [SIZE=5][COLOR=RoyalBlue]ඇමරිකානු උභයජීවී නාවික භටයන් - US Navy SEAL[/COLOR][/SIZE] [/COLOR][/SIZE][SIZE=3] [COLOR=Green]මේ දිනවල ලෝකයේ බොහෝ රටවල වැසියන් තුල ඇමරිකාව පිළිබදව තිබෙන්නේ එතරම් පහන් හැඟිමක් නම් නොවෙයි. පසුගිය දිනවල ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ලංකාවේ ගුවන් සීමාවට ඇතුළුවුනැයි කියා කසුකුසුවකුත් තියෙන අතරතුර දැනට මාස කිහිපයකට කලින් ලෝකයේ අන්තවාදී ත්‍රස්ථ නායතයෙකුවන ඔසමා බින් ලාඩන් ඝාතනයට සම්බන්ධවූවායැයි කියන ඇමරිකානු නාවික සීල් භටයන් පිළිබදව යමක් ලියන්නට සිතුනා. කෙසෙවෙතත් මෙම මෙහෙයුම සිදුකලේ මෙම නාවික සීල් බලඇණිය සිදුකරන ලද බවට ප්‍රසිද්ධියේ පැවසුනත් ඇතැම් අයනම් කියා සිටියේ මෙය ඇමරිකානු හමුදාවේ තිබෙන වෙනත් රහස් ඒකකයක් මගින් සිදුකල බවයි. ඒ කොහොම වුනත් ලෝකයේ නිල වශයෙන් පිළිගැනෙන ප්‍රභලම රටේ හමුදාවේ තිබෙන විශේෂිතවූ ඒකකයක් වන මෙය පිළිබදව අපි යම් පමණකට හෝ දැන කියාගන්න මෙය අවස්ථාවක් කරගමු යැයි මම ඔබට යෝජනා කිරීමට කැමැත්තෙමි. ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය). [B]ඉතිහාසය[/B] 1941 දී ජපානය විසින්, තමන්ගේ පාඩුවේ සිටි ඇමරිකාව දෙවන ලෝකය යුද්දය තුලට ඈදා ගත්තේ පර්ල් වරායට බෝම්බ හෙලා මහා විනාශයක් සිදුකිරීමෙන් පසුවයි. ඒ සමගම ඇමරිකාවට මෙම යුද්දයට අවතීර්ණ වීමට සිදුවූයේ එතෙක් අත්ලන්තික් හා පැසිපික් සාගරවලින් ඔබ්බේ සිදුවූ යුද්දය තමන්ටද වේදනාව ගෙන දෙන කාරණයකට මුලපිරූ නිසා බව කිව යුතය. මේ නිසා ජපානයට පහරදීමට ඇමරිකානු ආරක්ෂක ප්‍රධානීන් පිඹුරුපත් සකසන්නට වූ අතර එයින් එක් සැලැස්මක් වූයේ මුහුදු මාර්ගිකව ජපාන ඉලක්කවලට පහරදීමයි. ඒ ජපානය විසින් සිය මූලෝපායික ඉලක්කයන් ආරක්ෂාකරගැන්මට වලදමා තිබෙන බිම් බෝම්බ අතිමහත් සංඛ්‍යාවෙන් සිදුවිය හැකි හානිය වලක්වා ගැනීමට හා ගොඩබිමේ සිට කරන මෙහෙයුමකදී සැඟවී සිට පහරදීමෙන් ඇතිවිය හැකි හානිය වලක්වා ගැනීමේ අරමුනෙනි එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස මෙම උපද්‍රව මඟහැර සතුරු ඉලක්ක වනසා එම භූමිය හා සතුරා පිළිබදව බුද්ධි තොරතුරුද එක්රැස් කරගෙන නිරුපද්‍රිතව පැමිණිය හැකි කණ්ඩායමක් ගොඩනැංවීමට ඇමරිකානු ආරක්ෂක අංශවලට ඇවසි විය. මේ අනුව මුලින්ම සය දෙනෙකුගෙන් යුක්තවූ කණ්ඩායමක් මෙය සදහා ගොඩනැංවූ අතර එය හැදින්වූවේ [B][I]Naval Combat Demolition Units [/I][/B]යන නාමයෙනි. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Green][IMG]http://4.bp.blogspot.com/-kgFv79doySU/Tk46bkoBElI/AAAAAAAAC8E/EfKs4z234us/s1600/erNCDU.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Green] මෙම ඒකකයට දැඩි මෙන්ම දුෂ්කර පුහුණුවක් ලැබිය යුතුවූ අතර එය සදහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලමට්ටමක තිබිය යුතුවිය. එසේම ඔවුන්ට විශාල බරක් ඔසවාගෙන යාමටද සිදුවූ අතර පිහිණීම, වේගයෙන් දිවීමේ හැකියාව, කුඩා පරිමාණයේ බෝට්ටු උපක්රමික ලෙස හැසිරවීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව මෙන්ම ජලය තුල කිමිදී සටන් කිරීමේ හැකියාවෙන්ද යුක්තවීමට සිදුවිය. ඒ නිසා මෙම ඒකකය 1943 දී [B][I]Underwater Demolition Teams[/I][/B] (UDT) හෙවත් [B]frogmen [/B]ලෙසද හැදින්වීය. දෙවන ලෝක යුද්දය නිමාවත් සමග ඇරඹී කොරියන් යුද්දයේදී මෙම උභයජීව ඒකකය හෙවත් UDT කණ්ඩායමට වැඩ රාජකාරී බහුලවිය. ඒ ඇමරිකාවේ [B][I]ජනරාල් ඩග්ලස් මැක් ආතර්[/I][/B]ගේ අණදීම යටතේ දකුණු කොරියාව වෙනුවෙන් සටන් කල ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් වලදී පාලම් සහ උමං මාර්ග හා වෙනත් අවහිරතාවයන් වනසා දැමීමේ ප්‍රධානම බලඇනියක් බවට මෙම කණ්ඩායම පත්ව තිබීමයි. 60 දශකය ශීතල යුද සමය ගිණියම්ව පැවති කාලයයි. සුපිරි බලවතුන් දෙදෙනා මුහුණට මුහුණලා සටනට එළඹුනේ නැතිවූවත් ඔවුන්ගේ පක්ෂපාතී රටවල් හරහා සිය යුදබලය මෙන්ම සිය මතවාදයන්ද ලෝකයේ ස්ථාපිත කිරීමට යත්න දැරූ කාලවකවානුවක් බවට මෙම කාලය සදහන් කල හැක. ඒ අනුව උතුරු වියට්නාමයට සෝවියට් දේශයේ ආශිර්වාදය හා අනුග්‍රහයත්, දකුණු වියට්නාමයට ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය මෙන්ම හමුදා සහය ඍජුවම ලැබුන වසර ගණනාවක් ඇදී යන විනාශකාරී යුද්දය මේ කාලයේ සිදුවෙමින් පැවතින. මෙහිදී උතුරු වියට්නාමයේ වියට්කොන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට ඒ වන විට ගරිල්ලා මෙහෙයුම් සිදුකරමින් සිටි තවත් [B][I]U.S. Special Operations Force[/I][/B] එකක්වන [B][I]Green Beret[/I][/B] ඒකකයට අමතරව තවත් විශේෂිත වූ ඒකකයක අවශ්‍යතාව හිටපු නාවික ලුතිනන්වරයෙකුද වන එවකට ඇමරිකානු ජනපති [B][I]John F. Kennedy [/I][/B]විසින් වටහා ගත් අතර එම අවශ්යාතාවය සැපිරීම සදහා ඒ වන විටත් පැවති Underwater Demolition Teams (UDT) ඒකකයට තවදුරටත් පුහුණුව ලබා දී එය ගොඩබිම් හා මුහුදු ඒකකයක් පමණක් නොව ගුවනේදීද සිය ක්‍රියාන්විත දියත් කල හැකි අංශයක් බවට පත් කර එය the [B][I]Navy SEAL[/I]s[/B] (an acronym for [B]Sea, Air, and Land[/B]) බවට නම් කලේය. [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Green][IMG]http://4.bp.blogspot.com/-2SdCOvrFdaY/Tk45gpSS3yI/AAAAAAAAC70/eEPk08DGZkU/s320/8-18-2011+11-27-28+AM.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Green] වියට්නාම් යුද්දය තුල ඉහල සාර්ථකත්වයක් ලැබූ ඒකකයක් බව කියන මෙම නාවික සීල් ඒකකය කලින් තිබූ UDT ඒකකය සිදුකල වෙරලාශ්රිත හා ගොඩබිම් යුද්දවලට අමතරව වියට්නාමයේ කැලෑ හා ගංඟාවලදීද සිය මෙහෙයුම් දියත් කොට වියට්කොන්වරුන්ගේ සැපයුම් මාර්ග විනාශ කිරීම, සතුරාගේ ආරක්ෂක වලල්ලට පිටුපසින් ගොස් සතුරු කදවුරු වලට පහර එල්ල කිරීම, සතුරන්ගේ සංනිවේදනය අඩාල කිරීම, අවි ගබඩා විනාශ කිරීම යනාදී සාර්ථක මෙහෙයුම් ගණනාවකට මුල්වූ බව මෙම ඒකකය ගැන සෙවීමෙදී දැනගන්නට ලැබේ. කෙසේවෙතත් 1975 දී ජයග්රහණයද නොමැතිව සියළු දේ හකුලා ගෙන සිය රටට යාමට සිදුවූ ඇමරිකානු හමුදාවට සිය හමුදාවේ බොහෝ අංශ කප්පාදුවට ලක්කිරීමට සිදුවිය. ඒ ඉරණම නාවික සීල් ඒකකට බලපා ඇති අතර එම ඒකකයද යම් තාක් දුරකට කප්පාදුවකට ලක්වූ බව කියයි. [COLOR=DarkRed][B]Navy SEAL භටයෙකුවීමේ අවශ්‍යතා[/B][/COLOR] ඇමරිකානු නාවික සීල් භටයෙකු බවට කිසිවකු බලයෙන් බදවා ගැනීමක් සිදුනොවන අතර එහි භටයෙකු හෝ නිලධාරී තනතුරක් සදහා සිය කැමැත්තෙන්ම ඉදිරිපත්විය යුතුවේ. එයටද අවශ්‍යතා රැසක් සපුරාලිය යුතුවේ. එනම්: [/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Green]ඇමරිකානු නාවික හමුදාවේ සක්‍රීය රාජකාරීවල යෙදෙන අයෙකු විය යුතුයි. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]පිරිමි නාවික භටයන් පමණක් මෙම ඒකකට බදවා ගන්නා අතර කාන්තා නාවික භටයන්ට මෙම අවස්ථාව හමුනොවේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]වයස අවුරුදු 28 හෝ ඊට අඩුවිය යුතුයි. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]අක්ෂිවල දැකීම හොදවිය යුතු අතර එය එක් ඇසක අඩුම තරමින් 20/40 සහ අනෙක් ඇසේ 20/70 විය යුතු අතර දෘෂ්ඨිය යහපත් කර ගැනීම සදහා වූ සැත්කමක් කර තිබේ නම් එයද වලංගුලෙස සැලකේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]ඇමරිකාවු පුරවැසියෙක් විය යුතුයි. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]the [B][I]Armed Services Vocational Aptitude Battery[/I][/B] (ASVAB) පරීක්ෂනය සමත්විය යුතුයි. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]ශාරීරික යෝග්‍යතාවය උචිත බව පිරික්සීම සදහා පහත දැක්වෙන ක්‍රියාකාරකම් සාර්ථකව නිම කල යුතුයි. [/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*] [LIST=1] [*][SIZE=3][COLOR=Green]යාර 500 ක් මිනිත්තු 12.5 කදී හෝ ඊට අඩුවෙන් පිහිණිය යුතු අතර ඉන්පසු මිනිත්තු 10 ක විවේකයක් ලැබේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]push-ups 42 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]sit-ups 50 ක් මිනිත්තු දෙකකට අඩුවෙන් සිදුකල යුතු අතර මිනිත්තු දෙකක විවේකයක් ලැබේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]pull-ups 6 ක් සිදුකල යුතු අතර මිනිත්තු දහයක විවේකයක් ලැබේ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Green]දිගු කලිසම් සමග බූට්ස් පැලද සැතපුම් 1.5 ක් දුරක් දිවිය යුතු අතර එය මිනිත්තු 11.5 කදී සම්පූර්ණ කල යුතුය. [/COLOR][/SIZE] [/LIST] [/LIST] [SIZE=3][COLOR=Green]මෙම අවශ්‍යතා සපුරන නාවික භටයන්ට සීල් භටයෙකු වීමේ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][IMG]https://blogger.googleusercontent.com/tracker/823812124595837320-5735870677425044248?l=sathsamudura.blogspot.com[/IMG][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom