Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකානු_පුරවැසිකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු_පුරවැසිකම

ඇමරිකානු පුරවැසිකම අත්හැරිය අයගේ අගොස්තු වාර්තාව පිටවේ - ගෝඨාභයගේ නම නැත

ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූ හෝ අවලංගු කළ පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපද රජයේ නවතම නිවේදනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම අඩංගු නොවන බව අද (15) ඩේලි නිව්ස්

පුවත්පත වාර්තා කර තිබේ.එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ඔහු සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාභය දැන් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කළද, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමූ පුද්ගලයින්ගේ ලැයිස්තුව තුළ සඳහන්ව නැත.

රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් 17 වන දින සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආදායම් සේවය (අයිආර්එස්) විසින් නිකුත් කරන ලද ලේඛනය 2019 අගෝස්තු 7 වන දින

පළවූ අතර එහි ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර රාජපක්ෂගේ නම අඩංගු නොවේ. එය එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නමත් 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ලේකම්වරයාට තොරතුරු ලැබුණේ කාටද යනුවෙන් විස්තරාත්මකව පළවන පිටු 17 කින් යුත් ලේඛනයකි

2019 මාර්තු වලින් අවසන් වූ මාස තුන සඳහා IRS විසින් සම්පාදනය කරන ලද කාර්තුමය වාර්තාවේ රාජපක්ෂගේ නම නොතිබූ අවස්ථාවේ රාජපක්ෂගේ සහායකයින් තරයේ කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේ දී සිය ලිපි ලේඛන භාර දී ඇති බැවින්, ඔහුගේ නම අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත IRS ලැයිස්තුවේ සඳහන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ නම 2019 අගෝස්තු ලැයිස්තුවේ ද නොමැත.

අත්හැරීම සනාථ කිරීම සඳහා ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, මේ මස මුලදී ගෝඨාභය හිතවාදී මාධ්‍ය ආයතන,

එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා වූ ඔහුගේ ඉල්ලීම 2019 මැයි 3 වන දින පිළිගෙන ඇති බව සනාථ කිරීම සඳහා ලියවිල්ලක් නිකුත් කර තිබුණ නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු දන්වා සිටියේ නැත.

පසුගිය සතියේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගාමිනි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසියෙකු ලෙස තම තත්වය ප්‍රකාශ නොකර හෝ පුරවැසි පනත යටතේ ප්‍රකාශයක් නොකර නව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විසින් කරන ලද විමර්ශන වලදී 2005 නොවැම්බර් මාසයේදී රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් ආකාරය පිළිබඳ අක්‍රමිකතා සොයා වාර්තා කර තිබුණි.

2015 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසියෙකු නම් කිසිදු පුද්ගලයෙකුට ජනාධිපති ධුරයට තරඟ කිරීමට හෝ ජනාධිපති ලෙස සේවය කිරීමට නොහැකිය.

[QUOTE="50KG, post: 24705792, member: 558780"] [b]ඇමරිකානු_පුරවැසිකම[/b] [B][SIZE=5]ඇමරිකානු පුරවැසිකම අත්හැරිය අයගේ අගොස්තු වාර්තාව පිටවේ - ගෝඨාභයගේ නම නැත[/SIZE][/B] [IMG]https://1.bp.blogspot.com/-l1EOCQJtFP4/XVUqfqb7evI/AAAAAAAB8Zc/Cz8BFr8Zk4MbkhzOqF2u47iwGlPUqcnPgCLcBGAs/s1600/collage.png[/IMG] [SIZE=4]ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූ හෝ අවලංගු කළ පුද්ගලයින් පිළිබඳ එක්සත් ජනපද රජයේ නවතම නිවේදනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම අඩංගු නොවන බව අද (15) ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කර තිබේ.එහි වැඩිදුරටත් මෙසේ දැක්වේ. ඔහු සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාභය දැන් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බවට ප්‍රකාශ කළද, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමූ පුද්ගලයින්ගේ ලැයිස්තුව තුළ සඳහන්ව නැත. රාජපක්ෂ මහතා 2019 අප්‍රේල් 17 වන දින සිය එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආදායම් සේවය (අයිආර්එස්) විසින් නිකුත් කරන ලද ලේඛනය 2019 අගෝස්තු 7 වන දින පළවූ අතර එහි ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර රාජපක්ෂගේ නම අඩංගු නොවේ. එය එක්සත් ජනපද පුරවැසිභාවය අහිමි වන එක් එක් පුද්ගලයාගේ නමත් 2019 ජුනි 30 න් අවසන් කාර්තුවේදී ලේකම්වරයාට තොරතුරු ලැබුණේ කාටද යනුවෙන් විස්තරාත්මකව පළවන පිටු 17 කින් යුත් ලේඛනයකි 2019 මාර්තු වලින් අවසන් වූ මාස තුන සඳහා IRS විසින් සම්පාදනය කරන ලද කාර්තුමය වාර්තාවේ රාජපක්ෂගේ නම නොතිබූ අවස්ථාවේ රාජපක්ෂගේ සහායකයින් තරයේ කියා සිටියේ ඔහු 2019 අප්‍රේල් මාසයේ දී සිය ලිපි ලේඛන භාර දී ඇති බැවින්, ඔහුගේ නම අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත IRS ලැයිස්තුවේ සඳහන් වනු ඇති බවයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂගේ නම 2019 අගෝස්තු ලැයිස්තුවේ ද නොමැත. අත්හැරීම සනාථ කිරීම සඳහා ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, මේ මස මුලදී ගෝඨාභය හිතවාදී මාධ්‍ය ආයතන, එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා වූ ඔහුගේ ඉල්ලීම 2019 මැයි 3 වන දින පිළිගෙන ඇති බව සනාථ කිරීම සඳහා ලියවිල්ලක් නිකුත් කර තිබුණ නමුත් එහි සත්‍ය අසත්‍යතාවය කිසිවෙකු දන්වා සිටියේ නැත. පසුගිය සතියේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගාමිනි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද්විත්ව පුරවැසියෙකු ලෙස තම තත්වය ප්‍රකාශ නොකර හෝ පුරවැසි පනත යටතේ ප්‍රකාශයක් නොකර නව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගත්තේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විසින් කරන ලද විමර්ශන වලදී 2005 නොවැම්බර් මාසයේදී රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් ආකාරය පිළිබඳ අක්‍රමිකතා සොයා වාර්තා කර තිබුණි. 2015 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකාව හැර වෙනත් රටක පුරවැසියෙකු නම් කිසිදු පුද්ගලයෙකුට ජනාධිපති ධුරයට තරඟ කිරීමට හෝ ජනාධිපති ලෙස සේවය කිරීමට නොහැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom