Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඇමරිකානු_මාධ්‍යවේදියාගේ_ඝාතනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු_මාධ්‍යවේදියාගේ_ඝාතනය

ඇමරිකානු මාධ්‍යවේදියාගේ ඝාතනය පළිගැනීමක්?

ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොර්ලි

ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය.

ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි.

ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.

ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා දැමීමට මොහොතකට පෙර

ඇය තම පුතුන් පැහැර ගෙන ගොස් ඝාතනය කළ කැරලි කරුවන්ගෙන් ඉල්ලා සිටියේ අනෙක් ප්‍රාණ ඇප කරුවන් නිර්දෝෂී මෙන්ම ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය හෝ ඒ සම්බන්ධ තීරණ වලට ඔවුන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති හෙයින් ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

නිකුත් කර ඇති වීඩියෝ පටය කෙතරම් දුරට අව්‍යාජ දැයි තවමත් ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් ඇමරිකානු මාධ්‍ය ප්රකාෂකවරිය පවසන්නේ වීඩියෝ පටය අව්‍යාජ බවයි.

[QUOTE="World.Peace, post: 17036475, member: 512782"] [b]ඇමරිකානු_මාධ්‍යවේදියාගේ_ඝාතනය[/b] [SIZE="5"]ඇමරිකානු මාධ්‍යවේදියාගේ ඝාතනය පළිගැනීමක්?[/SIZE] [IMG]http://a.files.bbci.co.uk/worldservice/live/assets/images/2014/08/20/140820021808_james_foley_624x351_afp.jpg[/IMG] ඇමරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොර්ලි [SIZE="4"]ඉස්ලාමික රාජ්‍යක් ගොඩනැගීම වෙනුවෙන් සටන් වැදෙන ISIS සංවිධානය විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියකු වන ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඝාතනයට ලක්ව ඇති ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදියා 2012 වසරේ සිරියවේදී අතුරුදහන් වූ බවට වාර්තා විය. ජිහාඩ් කැරලිකරුවන් පවසන්නේ මෙම ඝාතනය, ඉරාකයේ ISIS සටන් කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඇමෙරිකානු ප්රහාරයන්ට පළි ගැනීමක් ලෙස සිදු කර ඇති බවයි. ජේම්ස් ෆොර්ලිගේ මව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම පුතු තමන්ට ආඩම්බරයක් බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිරියාවේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති වේදනා ජනක අත්දැකීම් ලෝකයට හෙළි කිරීමට නිර්භයව ක්‍රියා කළ තම පුතුන් ඒ වෙනුවෙන් දිවි පුජා කර ඇති බවයි.[/SIZE] [IMG]http://a.files.bbci.co.uk/worldservice/live/assets/images/2014/08/20/140820104944_james_foley_beheading_512x288_ap.jpg[/IMG] ජේම්ස් ෆොර්ලිගේ හිස ගසා දැමීමට මොහොතකට පෙර [SIZE="4"]ඇය තම පුතුන් පැහැර ගෙන ගොස් ඝාතනය කළ කැරලි කරුවන්ගෙන් ඉල්ලා සිටියේ අනෙක් ප්‍රාණ ඇප කරුවන් නිර්දෝෂී මෙන්ම ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය හෝ ඒ සම්බන්ධ තීරණ වලට ඔවුන්ගේ කිසිදු අදාළත්වයක් නොමැති හෙයින් ඔවුන්ව නිදහස් කරන ලෙසයි. නිකුත් කර ඇති වීඩියෝ පටය කෙතරම් දුරට අව්‍යාජ දැයි තවමත් ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර නැති නමුත් ඇමරිකානු මාධ්‍ය ප්රකාෂකවරිය පවසන්නේ වීඩියෝ පටය අව්‍යාජ බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom