Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])[/PLAIN]

මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය.

පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි.

මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය.

එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය

මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය

*) තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.)

*) බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම

*) බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී.

*) එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී.

අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී.

මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත.

අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය.

මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්රහනයක් යැයි කිව හැක.

ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි.

මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්රජාතන්ත්රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්රජාතන්ත්රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි.

ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් ජා සංක්රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත.

ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු.

නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත.

මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි.

[QUOTE="king_pandukabaya, post: 13427618, member: 279674"] [b][PLAIN]ඇමරිකාවට_මොකද_වෙන්නේ_?_(What_went_wrong_with_ USA[Analysis of the Anti-Islam Film])[/PLAIN][/b] [B][IMG]http://www.bloomberg.com/image/iJjjH6y.6t.M.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මැදපෙරදිග දැන් උනුසුම් වී තිබේ. මැදපෙරදිග රටවල් හයක ඇමරිකාවට හා බටහිරට විරුද්ධව ජනයා උද්ගෝෂණ සංවිධානය කර තිබේ. ලිබියාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුනු ජනතාව එයට ගිනි තබා ඇමරිකානු තානාපති තුමාද මරා දැම්මෝය. සුඩානයේ ඇමරිකානු හා ජර්මානු තානාපති කාර්යාල වලට පහර දුන්නේ අද දවසේය. පෙනුමෙන් නම් බරපතල දෙයක් සිදුවී ඇත. ඇමරිකාවට ඉතිහාසයේ මුහුනදීමට සිදුවූ දරුණුම විදේශ ජන නැගිටීම මෙයයි. ඇමරිකාවට පමණක් නොව මුලු බටහිරටම විරුද්ධව මෙවන් ජන නැගිටීමක් පැමිනියේ ඉතිහාසයේ කවරදාකත් නොවූ විරූ අයුරිනි. මේ මහා විරෝධතාවයන් වලට මූලික වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන ඊජීප්තියානු-ඇමරිකානු ජාතිකයෙක් විසින් ඉදිරිපත් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටියක් පිළිබඳවය. එයින් එක්තරා ආගමික කණ්ඩායමක ප්‍රධාන ශාස්තෲවරයාට අගෞරවයක් වූ බව කියමින් ලොව පුරාම එම ආගමිකයින් වීදි බැස ඇමරිකානු හා බටහිර විරෝධී උද්ගෝෂණ වල නිරත වූහ. මේ චිත්‍රපටය තවම නිකුත් කර හෝ නැත. මෙතරම් විශාල ප්රචන්ඩ ක්‍රියා මාලාවකට ඉහත කී චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය පමණක් ප්‍රමාණවත් වීම විශේෂ කරුණකි. මෙහිදී කිසිඳු ආගමකට නිර්දය ලෙස පහර ගැසීම අප අනුමත නොකරන නමුත් මේසා විශාල ජන නැගිටීමකට හේතුවූ මූලික කාරනා විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. [IMG]http://www.a1social.com/wp-content/uploads/2011/12/Arab-Spring.jpg[/IMG] මේ ජන නැගිටීම් සිදුවුනු ප්‍රදේශ හා ජන කණ්ඩායම් ගැන විමසීමේදී ලිබියාව, ටියුනීසියාව, ඊජීප්තුව යන රටවල් ප්‍රධාන වේ. මුලින්මා ප්රචන්ඩ ක්‍රියා ආරම්භ වූයේද ඊජීප්තුවෙනි. ඉහත කී රටවල් තුනම අරාබි වසන්තයේ බලපෑමට හසුවී ආණ්ඩු පෙරලියකට ලක්වූ රටවල්ය. අරාබි වසන්තය යනු ඇමරිකාවේ නිර්මාණයක් බවට කිසිඳු සැකයක් නැත. ඇමරිකාව ප්රමුඛ බටහිර නඩය තමන්ට පාලනය කිරීමට නොහැකි ඒකාධිපතීන් හා ඒකාධිපති ආණ්ඩු මට්ටු කිරීමට කෙලින්ම් යුධ බලය නොයොදා තම ආධිපත්‍යය පතුරවා හැරීමට අරාබි වසන්තය යොදා ගත්තෝය මෙය ඉතා සරල ක්‍රියවලියකි. පියවර මෙසේය *) තමන්ට පලවා හැරීමට අවශ්‍ය ඒකාධිපති ආණ්ඩුවක් තෝරාගැනීම (එම රටේ ඒකාධිපතියාට විරුද්ධ සංවිධාන බලාත්මක වී තිබිය යුතුය.) *) බටහිර ඒජන්තයින් එම සංවිධාන උත්තේජනය කර අවි-ආයුධ, මුදල් හා දේශපාලන සහයෝගය ලබාදිම *) බොහෝ විට දේශපාලන නැගිටීමක් ලෙස බටහිර උදව් ලබන මේ සංවිධාන රාජ්‍ය බලය ලබාගනී. *) එම රාජ්‍ය විරෝධී සංවිධාන ඒකාධිපතියා සමග සටන් කරන විට සිවිල් වැසියන් මියයාම ගැන කිඹුල් කඳුලු හෙලන ඇමරිකාව වක්‍රාකාරයෙන් සිවිල් වැසියන්ට හානි වෙනවා යැයි කියමින් යුධමය වශයෙන් ආණ්ඩු පෙරලියකට උදව් ලබාදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇමරිකාවට නතුකර ගනී. අවසානයේ ඇමරිකාවේ සහය ලබන ආණ්ඩු විරෝධී කණ්ඩායම් බලය ලබා ගනී. [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01292/iran_1292737c.jpg[/IMG] මේ කණ්ඩායම් වල විශේෂත්වයක් ඇත. එනම් ඒ බහුතරයක් අතිශය ආගමික අන්තවාදී, මූලධර්මවාදී ත්‍රස්ත කණ්ඩායම් ඒ ඒවාට උදව් දෙන දේශපාලන කණ්ඩායම් වීමයි. මුලුන්ම රාජ්‍ය විරෝධී අරගල පටන් ගන්නා විට ආගමික අන්තවාදයක් නොපැවතුනද පසු කාලීනව අරාබි වසන්තයේ සියලුම අරගල වලදී ඉදිරියට ආවේ ආගමික අන්තවාදයයි. මෙය 1979 දී ඉරාන විප්ලවයට සමානය. ඉරනයේ ෂා රජතුමාට විරුද්ධව ඇරැබුණු එම අරගලය අවසානයේ ආගමික අරගලයක් ලෙස පැතිරගොස් දැඩි මතධාරී ආගමික නායකයෙක් ගේ පාලනයකට නතුවූ රාජ්‍යයක් බවට පත්වීය, දැන් ඉරානය දේශපාලන වශයෙන්ද නැවැත ෂා රජ සමයේ පැවැතියාටත් වඩා ඒකාධිපති පාලනයක් වී ඇත. අරාබි වසන්තයේදී අවසානයේ ආගමික අන්තවාදී කණ්ඩායම් බලය අල්ලාගන්නා බව ඇමරිකාවද දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඇමරිකාවට අවශ්‍ය වී තිබුනේ ආගමික අන්තවාදී වුවත් තමන්ට අවනත පාලන තන්ත්රයක් ගොඩනගා ගැනීමටයි. අවසානයේ නොසිතූ දෙයක් සිදුවිය. ඇමරිකාව විසින් බෝකරනු ලැබූ අරාබි වසන්ත විසබීජය ඇමරිකාවටම පරාවලලක් විය. [IMG]http://1.bp.blogspot.com/-viKk8-KmrgE/UFOLxWjqv5I/AAAAAAAAAJ0/YhwB94aHiCE/s400/YEM-620_1583920a.jpg[/IMG] මැදපෙරදිග ජනයා (බොහෝ විට තරුණ පරපුර) එතරම් බුද්ධිමත් නොවේ. ආගමික මතවාදයින් ඔස්සේ ජීවිත විනාශ කිරීම දක්වා ඔවුන්ගේ මනස පාලනය කිරීමට පහසුවෙන් හැකිය, නූතන සමාජ ජාල වෙබ් අඩවි වල පිහිටෙන් ආගමික අන්තවාදීන්ට මේ ආඥාන තරුණ පරපුර බටහිර විරෝධී කිරීමට හැකිවූයේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම ආගමට අපහාස කරන චිත්‍රපටය ඇමරිකානු රජයේ නිශ්පාදනයක් නොවේ එයට ඇමරිකානු ජාතිකයින්ගේ සම්බන්ධයක් නොමැත. ඇමරිකානු පුරවැසිභාවය ලැබූ ඊජීප්තු ජාතියෙක් විසින් කරනු ලැබූ මෙම චිත්‍රපටයට නැගුනු විරෝධය ඇමරිකාව කෙරෙහි කෙලින්ම යොදාගැනීමට හැකිවීම ඇමරිකාව විසින් මැදපෙරදිග ඇතිකල නව ආගමික අන්තවාදී සමාජයේ ජයග්රහනයක් යැයි කිව හැක. ආගමට අපහාස වන දේවල් අනන්තවත් මීට පෙර සිදුවී ඇත. එහෙත් මෙවැනි දරුණු සිදුවීම් හෝ බටහිර විරෝධී සිද්ධි මීට පෙර වාර්ථා වී නොතිබුණි. මේ සියල්ලටම හේතුව වන්නේ ඇමරිකාව විසින් ඇතිකල අරාබි වසන්තයයි. මැදෙපෙරදිග සමාජ සාමාන්‍යයෙන් දියුණු සමාජ හා දේශපාලන පද්ධතියකට උරුමකම් නොකියති. සංස්කෘතිය හා ආගම් විසින් විචාට බුද්ධිය මොටකරනු ලැබූ ජනතාවට ප්රජාතන්ත්රවාදය ඇවැසි නොවේ. ඒකාධිපති පාලනයක් යටතේ සිටීම ඔවුනට ඉතාම ගැලැපේ. එවන් සමාජයක් බලෙන් ප්රජාතන්ත්රවාදයට ඇද දැමීමෙන් සිදුවෙන්නේ ඒ ප්‍රජාත්න්ත්‍ර ව්‍යාපාරය ආගමික අන්තවාදීන් විසින් තමන්ගේ පටු උවමනා වලට නතු කරගැනීම පමණි. ඇමරිකාව තමන් නිර්මාණය කල යක්ෂයාව තේරුම් ගැනීමට නොහැකිවීමෙත් දැන් පහර කමින් සිටී. නමුත් මෙම ප්රචන්ඩ ක්‍රියා වලින් අවසානයේ අවාසියක් අත්වෙන්නේ මැදපෙරදිග සිටින් ජනතාවටත්, ඇමරිකාවේ හා බටහිර රටවල සිටින මැදපෙරදිග සංක්‍රමණිකයින්ටය. ඇමරිකානුවන් තමන්ට සිදුවූ අවනම්බුවේ පලිය ගනු ඇත. එමෙන්ම ඇමරිකාවේ සිටින සුලු ආගමිකයින් ජා සංක්රමණියකින් ඇමරීකානුවන්ගේ ප්‍රහාරයට ලක්වනු ඇත. ආගමකට අපහාස කිරීම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කිරීමට නොහැකි අතරම ආගමේ නාමයෙන් දේපල ගිනි තැබීම හා මනුෂ්‍ය ඝාතන ද අප අනුමත නොකරමු. [COLOR="Red"]නමුත් මෙම සිද්ධිය අප රටටද යම් පනිවිඩයක් ගෙනදෙයි. එනම් ලංකාවේ බෞද්ධයින්ට අපහාස වන අයුරින් විවිධ දේවල් මෑත කාලයේදී බෙදාහරින ලදී. බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන ලදී. එවැනි සිද්ධි වලට ඉහත කී චිත්‍රපටය මගින් අපහාසයක් වූ ආගමේ පිරිසක්ද සම්බන්ධ විය. බෞද්ධයාට විරුද්ධව අපහාස උපහාස හා තර්ජනය කිරීම් වලින් බෞද්ධයාට දැනෙන දුක, කෝපය හා කම්පාව චිත්‍රපටය මගින් එම ආගමිකයින්ටද දැනෙනු ඇත. [/COLOR] [COLOR="Magenta"]මීට පසුවත් තමන් උපමා කරගෙන තමන්ට දැනෙන දුක හා පීඩාව අනුන්ටද දැනෙන බව දැනගෙන ඒ ආගමික පිරිස මේ රටේ ආගම් අතර සමගියක් ඇතිකිරීමට දායක වනු ඇතැයි මම විශ්වාස කරමි. [/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom