Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාවයි ඉරානයයි කොහොමද හතුරො උනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටවල් දෙක එක කාලෙක හරිම සමීප මිතුරෝ කියල දන්නවාද

කොහොමද මේ යාළුකම මෙච්චර දරුණු වෛරයකට පෙරළුණේ?

20 වෙනි සියවසේ මුල් භාගයේදී නිරිතදිග ඉරානයෙන් තෙල් සොයා ගැනීමත් එක්ක තමයි මේ සියල්ල ආරම්භ වුණේ. බ්‍රිතාන්‍ය සමාගමක් අද BP සමාගම, ඉරානයේ තෙල් කර්මාන්තය පිහිටෙව්වා. මේ නිසා ඉරානය ලෝක දේශපාලනයේ වැදගත් තැනක් බවට පත් වුණා වගේම බටහිර රටවල් එක්ක, විශේෂයෙන්ම ඇමරිකාව එක්ක සමීප ගනුදෙනු පටන් ගත්තා.

1951 දී ඉරානයේ අගමැති ලෙස පත්වුණු මොහොමඩ් මොසාඩෙක් ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කරන්න තීරණය කළා. මේකට බ්‍රිතාන්‍යය කැමති වුණේ නැහැ. අවසානයේ 1953 දී ඇමරිකානු CIA සංවිධානය සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා එකතු වෙලා කුමන්ත්රණයකින් මොසාඩෙක්ව බලයෙන් පහ කළා. ඇමරිකාව මෙතනට අත ගැහුවේ මොසාඩෙක් රුසියාව එක්ක සම්බන්ධ වෙයි කියන බයටයි.

මොසාඩෙක්ගෙන් පස්සේ මොහොමඩ් රේසා පාලවි හෙවත් ෂා රජු බලවත් වුණා. ඔහු වසර 26 ක් තිස්සේ ඇමරිකාවේ පූර්ණ සහය ඇතිව ඉරානය පාලනය කළා. මේ කාලේදී ඉරානය ගොඩක් නවීකරණය වුණා

නව යටිතල පහසුකම් ඇති කළා. ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කළා, අධ්‍යාපනය දියුණු කළා වගේම කාන්තාවන්ට ඡන්ද අයිතිය පවා ලබා දුන්නා.

හැබැයි මේ වේගවත් වෙනස්කම්වලට ආගමික නායකයෝ කැමති වුණේ නැහැ. ඒ වගේම ෂා රජුගේ රහස් පොලිසිය හරහා විරුද්ධවාදීන් මර්දනය කිරීම නිසා ජනතාව අතරත් ලොකු අප්‍රසාදයක් ඇති වුණා.

1979 දී මුළු ලෝකයම හොල්ලපු ඉස්ලාමීය විප්ලවය ඇති වුණා. ආගමික නායක අයතුල්ලා කුමේනි පිටුවහල් කර සිට නැවත පැමිණ ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් කළා.

යාළුකම වෛරයට පෙරළුණු ප්‍රධානම සිද්ධිය වුණේ 1979 නොවැම්බර් මාසයේදී ඉරාන සිසුන් පිරිසක් ටෙහෙරාන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදී ඇමරිකානුවන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමයි. වසරකට වැඩි කාලයක් මේ ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීම නිසා ඇමරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනවූ අතර එතැන් සිට ඔවුන් පරම සතුරන් බවට පත් වුණා.

1980 දී ඉරාකය ඉරානය ආක්‍රමණය කළා. මෙහිදී ඇමරිකාව රහසිගතව ඉරාකයට උදව් කළා. 1988 ජූලි 3 වැනිදා ඇමරිකාව විසින් අත්වැරදීමකින් ඉරාන සිවිල් ගුවන් යානයකට වෙඩි තබා පුද්ගලයින් 290 දෙනෙකු ඝාතනය කිරීමත් මේ වෛරය වැඩි වෙන්න හේතුවක් වුණා.

ඉරානය න්‍යෂ්ටික අවි හදනවා කියලා ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළා. 2015 න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කරගෙන සම්බාධක ලිහිල් කළා. 2018 ජනපති ට්‍රම්ප් මේ ගිවිසුමෙන් ඉවත් වී නැවත දරුණු සම්බාධක පැනෙව්වා. 2020 ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී කාසෙම් සුලෙයිමානිව ඝාතනය කළා. 2025 ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් කඩ කළ බවට ලැබුණු වාර්තා නිසා ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඍජු ගුවන් ප්‍රහාර පවා එල්ල කළා.

මේ වන විට ඉරානය දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්නේ.

ආහාර මිල සියයට 70 කින් ඉහළ ගිහින්.

සම්බාධක නිසා ඉරාන මුදල් ඒකකය විශාල ලෙස කඩා වැටිලා. මේ නිසා ඉරානය පුරා වර්තමාන පාලනයට සහ අයතුල්ලා කාමේනිට විරුද්ධව දැවැන්ත ජනතා විරෝධතා ඇති වෙලා තියෙනවා. දහස් ගණනක් මිය ගිහින් තියනවා.

සමහර පිරිස් ඉල්ලන්නේ ඉරානයේ පැරණි ෂා රජුගේ පුතා වන රේසා පාලවි නැවත රටට ගෙන්වා ගත යුතු බවයි.

ඉතින් මේක තමයි ඉරාන ඇමරිකානු ආදරය සහ වෛරය අතර තියෙන කතාව. තෙල්වලින් පටන් අරන් න්‍යෂ්ටික බෝම්බ දක්වා මේ වලිය දුරදිග ගිහින්.

[QUOTE="manarrow, post: 31265219, member: 524640"] මේ රටවල් දෙක එක කාලෙක හරිම සමීප මිතුරෝ කියල දන්නවාද කොහොමද මේ යාළුකම මෙච්චර දරුණු වෛරයකට පෙරළුණේ? 20 වෙනි සියවසේ මුල් භාගයේදී නිරිතදිග ඉරානයෙන් තෙල් සොයා ගැනීමත් එක්ක තමයි මේ සියල්ල ආරම්භ වුණේ. බ්‍රිතාන්‍ය සමාගමක් අද BP සමාගම, ඉරානයේ තෙල් කර්මාන්තය පිහිටෙව්වා. මේ නිසා ඉරානය ලෝක දේශපාලනයේ වැදගත් තැනක් බවට පත් වුණා වගේම බටහිර රටවල් එක්ක, විශේෂයෙන්ම ඇමරිකාව එක්ක සමීප ගනුදෙනු පටන් ගත්තා. 1951 දී ඉරානයේ අගමැති ලෙස පත්වුණු මොහොමඩ් මොසාඩෙක් ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කරන්න තීරණය කළා. මේකට බ්‍රිතාන්‍යය කැමති වුණේ නැහැ. අවසානයේ 1953 දී ඇමරිකානු CIA සංවිධානය සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවා එකතු වෙලා කුමන්ත්රණයකින් මොසාඩෙක්ව බලයෙන් පහ කළා. ඇමරිකාව මෙතනට අත ගැහුවේ මොසාඩෙක් රුසියාව එක්ක සම්බන්ධ වෙයි කියන බයටයි. මොසාඩෙක්ගෙන් පස්සේ මොහොමඩ් රේසා පාලවි හෙවත් ෂා රජු බලවත් වුණා. ඔහු වසර 26 ක් තිස්සේ ඇමරිකාවේ පූර්ණ සහය ඇතිව ඉරානය පාලනය කළා. මේ කාලේදී ඉරානය ගොඩක් නවීකරණය වුණා නව යටිතල පහසුකම් ඇති කළා. ඉඩම් ප්‍රතිසංස්කරණ සිදු කළා, අධ්‍යාපනය දියුණු කළා වගේම කාන්තාවන්ට ඡන්ද අයිතිය පවා ලබා දුන්නා. හැබැයි මේ වේගවත් වෙනස්කම්වලට ආගමික නායකයෝ කැමති වුණේ නැහැ. ඒ වගේම ෂා රජුගේ රහස් පොලිසිය හරහා විරුද්ධවාදීන් මර්දනය කිරීම නිසා ජනතාව අතරත් ලොකු අප්‍රසාදයක් ඇති වුණා. 1979 දී මුළු ලෝකයම හොල්ලපු ඉස්ලාමීය විප්ලවය ඇති වුණා. ආගමික නායක අයතුල්ලා කුමේනි පිටුවහල් කර සිට නැවත පැමිණ ඉරානය ඉස්ලාමීය ජනරජයක් බවට පත් කළා. යාළුකම වෛරයට පෙරළුණු ප්‍රධානම සිද්ධිය වුණේ 1979 නොවැම්බර් මාසයේදී ඉරාන සිසුන් පිරිසක් ටෙහෙරාන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට කඩා වැදී ඇමරිකානුවන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමයි. වසරකට වැඩි කාලයක් මේ ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීම නිසා ඇමරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනවූ අතර එතැන් සිට ඔවුන් පරම සතුරන් බවට පත් වුණා. 1980 දී ඉරාකය ඉරානය ආක්‍රමණය කළා. මෙහිදී ඇමරිකාව රහසිගතව ඉරාකයට උදව් කළා. 1988 ජූලි 3 වැනිදා ඇමරිකාව විසින් අත්වැරදීමකින් ඉරාන සිවිල් ගුවන් යානයකට වෙඩි තබා පුද්ගලයින් 290 දෙනෙකු ඝාතනය කිරීමත් මේ වෛරය වැඩි වෙන්න හේතුවක් වුණා. ඉරානය න්‍යෂ්ටික අවි හදනවා කියලා ඇමරිකාව දිගින් දිගටම චෝදනා කළා. 2015 න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කරගෙන සම්බාධක ලිහිල් කළා. 2018 ජනපති ට්‍රම්ප් මේ ගිවිසුමෙන් ඉවත් වී නැවත දරුණු සම්බාධක පැනෙව්වා. 2020 ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානී කාසෙම් සුලෙයිමානිව ඝාතනය කළා. 2025 ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් කඩ කළ බවට ලැබුණු වාර්තා නිසා ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඍජු ගුවන් ප්‍රහාර පවා එල්ල කළා. මේ වන විට ඉරානය දැවැන්ත ආර්ථික අර්බුදයක ඉන්නේ. ආහාර මිල සියයට 70 කින් ඉහළ ගිහින්. සම්බාධක නිසා ඉරාන මුදල් ඒකකය විශාල ලෙස කඩා වැටිලා. මේ නිසා ඉරානය පුරා වර්තමාන පාලනයට සහ අයතුල්ලා කාමේනිට විරුද්ධව දැවැන්ත ජනතා විරෝධතා ඇති වෙලා තියෙනවා. දහස් ගණනක් මිය ගිහින් තියනවා. සමහර පිරිස් ඉල්ලන්නේ ඉරානයේ පැරණි ෂා රජුගේ පුතා වන රේසා පාලවි නැවත රටට ගෙන්වා ගත යුතු බවයි. ඉතින් මේක තමයි ඉරාන ඇමරිකානු ආදරය සහ වෛරය අතර තියෙන කතාව. තෙල්වලින් පටන් අරන් න්‍යෂ්ටික බෝම්බ දක්වා මේ වලිය දුරදිග ගිහින්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom