ඇමරිකාවෙ අරගල!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator


    මිනිසොටා ප්‍රාන්තෙ සොමාලි කාරෙයො එක්ක එක්කහු වෙලා උන්ගෙ ගවර්නර් මිට්ටා ඩොලර් බිලියන ගානක් (18) හොරා කාල මාට්ටු උනා! එක නිසා හොරෙන් ඉන්නෙ සොමාලි කාරෙයො උස්සල පිටුවහල් කරන්න ට්‍රම්පච්චි නියොග කරපු නිසා - දිග කලු පොලු වලට කැදර වෙච්ච කෙසග නියාලු සුද්දියො දැන් අරගල කරන්න අරන්. ඊයෙ පුක දෙන්න ගියපු එක ගැනියෙක්ට වෙඩි තියල මරලම දැම්මා! දැන් එකෙ ඇරියස් එකට එක්ක මුන් අරගල පටන් අරන්!



    බැලුවාම මහින්දල නිකම් පූස් පැටව් වගෙ. ඩිමොක්‍රටික් පක්සෙ උන් ඇමරිකාව ප්‍රින්ට් කරල තියෙන සල්ලි වලින් 30% කට වඩා හොරා කාල සහ නාස්ති කාර වියදම් වලට වියදම් කරල කියල දැන් එලිවෙලා තියෙනවා!





     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,860
    48,633
    113
    හම්බෝ ඵහෙමද අපිට නම් නිව්ස් ඵක අාවේ වෙන සිද්ධියක් නිසා මිනිස්සු පාරට බැහැලා කියලා..🤭







     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    හම්බෝ ඵහෙමද අපිට නම් නිව්ස් ඵක අාවේ වෙන සිද්ධියක් නිසා මිනිස්සු පාරට බැහැලා කියලා..🤭








    legal observer - Righttt... :p :p

    ගිහිල්ලා ප්‍රොපෙශනල් පොරොට්ස්ටර් කියන රස්සාව ගැන හොයල බලපම්!

    මෙ ඇමරිකන් අරගල පස්සෙ ලන්කාවෙ පාස්කු බොම්බ කාරෙයො - 2022 අරගලෙ ෆඩ්න් කරපු ඉන්නත් බැරි නැ!