Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇමරිකාවේ තිත්ත ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකයේ වැඩිම ණය තියන රට තමයි ඇමරිකාව. ඒත් එවුන් දශක ගණනාවකට කලින් දාපු උප්පරවැට්ටිය (රන් සම්මතයෙන් ඉවත් වීම සහ මැදපෙරදිග සමග තෙල් සහ ඩොලර් ඒකාබද්ධ කිරීම) නිසා උන් තාම ගේම අල්ලන් ඉන්නවා. තාමත් ලොකයේ විශ්වාසනීයම මුදල් එකකය ඩොලර්. එවුන් ඒක නිසා හිතු මනාපෙට ඩොලර් අච්චු ගහනවා. එකෙන් කෙල වෙලා තියෙන්නේ අපි වගේ පොඩි ආර්ථිකයක් තියන රටවල් බහුතරයකට.

යුරෝ එක හදුන්වලා දීලා ඇන් අවුරුදු 20-25 ක් විතර උනත් තාමත් ඩොලරයට අභියෝග කරන්න බැරි උනා. බ්‍රික්ස් කියන මුදල් ඒකකය ආවත් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියන එක ලොකු ප්‍රශ්ණාර්ථයක් කියනවා. මොනවා උනත් පුටිනා රට රටවල් වල මුදල් ඒකක එක්ක එකිනෙකා ගණුදෙනු කිරීමට පෙළඹවීම නම් ඩොලරයට ටිකක් රිදෙන්න වදින පාටක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ. අනේ ඇත්තටම ඒක ගැන කියන්න නම් මම ආර්තික ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි.

කොහෙන් කොහොම උනත් අපේ ඔස්තාර්ලා නම් ශ්‍රී ලංකා රුපියලට කෙලියා ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වෙන්න. මතකනේ ගිය දවස් වල ඩොලරයට සාපේක්ෂව රුපියල කොහොමද උඩ ගියේ කියලා. අපේ එවුන් දන්නේ නෑ උඩ ගියොත් බිම වැටෙනවා කියලා. අනේ මන්දා. උන් කවදා හරියට වැඩක් කොරයිද කියලා.

නෑ සහෝ. one & only මම විතරයි මේකේ ඉන්නේ. ගොඩාක් පරණ කිරියේ Account එකක් තිබුනා. ඒකට කෙල වෙලා ගියා. කිරියෙන් ඇත් වෙන්න හැදුවට ඒක කරන්න බෑ. හැත්තැ ගණන් වලයි අසු ගණන් අනුවේ මුල් කාලවල වලයි ඉපදුන උන්ට සාමාන්‍යයෙන් කිරිය අතහැරලා දාලා යන්න බැරි සීන් එකක් තියෙනවා නේද?

------ Post added on [DATETIME="UT"]1690724513[/DATETIME]

[QUOTE="rasidass, post: 29068695, member: 568712"] ලොකයේ වැඩිම ණය තියන රට තමයි ඇමරිකාව. ඒත් එවුන් දශක ගණනාවකට කලින් දාපු උප්පරවැට්ටිය (රන් සම්මතයෙන් ඉවත් වීම සහ මැදපෙරදිග සමග තෙල් සහ ඩොලර් ඒකාබද්ධ කිරීම) නිසා උන් තාම ගේම අල්ලන් ඉන්නවා. තාමත් ලොකයේ විශ්වාසනීයම මුදල් එකකය ඩොලර්. එවුන් ඒක නිසා හිතු මනාපෙට ඩොලර් අච්චු ගහනවා. එකෙන් කෙල වෙලා තියෙන්නේ අපි වගේ පොඩි ආර්ථිකයක් තියන රටවල් බහුතරයකට. යුරෝ එක හදුන්වලා දීලා ඇන් අවුරුදු 20-25 ක් විතර උනත් තාමත් ඩොලරයට අභියෝග කරන්න බැරි උනා. බ්‍රික්ස් කියන මුදල් ඒකකය ආවත් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියන එක ලොකු ප්‍රශ්ණාර්ථයක් කියනවා. මොනවා උනත් පුටිනා රට රටවල් වල මුදල් ඒකක එක්ක එකිනෙකා ගණුදෙනු කිරීමට පෙළඹවීම නම් ඩොලරයට ටිකක් රිදෙන්න වදින පාටක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ. අනේ ඇත්තටම ඒක ගැන කියන්න නම් මම ආර්තික ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. කොහෙන් කොහොම උනත් අපේ ඔස්තාර්ලා නම් ශ්‍රී ලංකා රුපියලට කෙලියා ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වෙන්න. මතකනේ ගිය දවස් වල ඩොලරයට සාපේක්ෂව රුපියල කොහොමද උඩ ගියේ කියලා. අපේ එවුන් දන්නේ නෑ උඩ ගියොත් බිම වැටෙනවා කියලා. අනේ මන්දා. උන් කවදා හරියට වැඩක් කොරයිද කියලා. [HR][/HR] නෑ සහෝ. one & only මම විතරයි මේකේ ඉන්නේ. ගොඩාක් පරණ කිරියේ Account එකක් තිබුනා. ඒකට කෙල වෙලා ගියා. කිරියෙන් ඇත් වෙන්න හැදුවට ඒක කරන්න බෑ. හැත්තැ ගණන් වලයි අසු ගණන් අනුවේ මුල් කාලවල වලයි ඉපදුන උන්ට සාමාන්‍යයෙන් කිරිය අතහැරලා දාලා යන්න බැරි සීන් එකක් තියෙනවා නේද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690724513[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom