Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඇමරිකාවේ_ජීවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ට විස්තර ටික ... හිතන තරම් සුන්දර නෑ ඇමරිකාවෙ ජීවත් වෙන එක

මගෙත් යාළුවො සෑහෙන ප්‍රමාණයක් ඉන්නව ඇමරිකාවෙ

පළවෙනි දේ තමයි කිසිම ජොබ් security එකක් නැති කම - අද ජොබ් එක හම්බෙලා හෙට උදේ වෙනකොට ජොබ් එක නැති වෙන්න පුළුවන්

මේ වෙනකොට තියෙන අළුත්ම තත්වෙ තමයි සතියට පැය 40ක් වැඩකරන්න ජොබ් දෙක තුනක් වත් කරන්න සිද්ද වෙන එක ... ඇමරිකාවෙ පඩි ගෙවන්නෙ වැඩ කරන පැය ගානට නිසා ගොඩක් අය තමන්ගෙ පඩිය හිතාගන්නව (පැයට $8x40x4) මාසෙකට මෙච්චර හම්බෙයි කියල ... ඒත් වැඩ කරන්න ගියාම පැය දෙකක් වැඩ කරල ගෙදර යන්න කියනවලු ... ඒ පැය දෙකට වැඩට එන්න ඊට වඩා වැඩි ගානක් අතින් කයිට් කරගන්න වෙනව

මගෙ යාළුවෙක් ඉන්නව හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන ... ඒ ගොල්ලන්ට ජොබ් හම්බෙන්නෙ මෙහෙමයි ... ඔන්න හොටෙල් එකක permanent staff එක ඉන්නව යම් කිසි ප්‍රමාණයක් (permanent job හම්බෙන්නෙ native Americans ලට තමයි ) ... අපි හිතමු මොකක් හරි ඉවෙන්ට් එකකට guest ල 500ක් එනව කියල ... එතකොට ඒ ටික handle කරගන්න permanent staff එක මදි ... දැන් හොටෙල් එකේ ජොබ් ගන්න අයදුම් කරපු 100 ගානක ලිස්ට් එකක් තියෙනව ... මේ ලිස්ට් එක priority එකක් අනුව පෙළගස්වල තියෙන්නෙ ... ඒ පිළිවෙලට කෝල් කරගෙන යනව අදාල අයදුම් කරුවන්ට, අහවල් කාළසීමාව ඇතුළත වැඩ කරන්න එන්න පුළුවන්ද කියල අහල (මගෙ යාළුව ඉන්නෙ මේ ලිස්ට් එකේ එකසිය විසි ගාණකටලු) ... එතකොට එහෙම තමයි ජොබ් එක හම්බෙන්නෙ ... සමහර වෙලාවට රෑට කෝල් එනවලු තව පැයකින් වැඩට එන්න කියල

ජොබ් තුනක වැඩ කරනවනම් ජොබ් 3 තියෙන්නෙ එකක් නුවර අනික මාතර අනික කොළඹ වගෙලු

[QUOTE="mldarshana, post: 18431023, member: 25657"] [SIZE="3"]පට්ට විස්තර ටික ... හිතන තරම් සුන්දර නෑ ඇමරිකාවෙ ජීවත් වෙන එක මගෙත් යාළුවො සෑහෙන ප්‍රමාණයක් ඉන්නව ඇමරිකාවෙ පළවෙනි දේ තමයි කිසිම ජොබ් security එකක් නැති කම - අද ජොබ් එක හම්බෙලා හෙට උදේ වෙනකොට ජොබ් එක නැති වෙන්න පුළුවන් මේ වෙනකොට තියෙන අළුත්ම තත්වෙ තමයි සතියට පැය 40ක් වැඩකරන්න ජොබ් දෙක තුනක් වත් කරන්න සිද්ද වෙන එක ... ඇමරිකාවෙ පඩි ගෙවන්නෙ වැඩ කරන පැය ගානට නිසා ගොඩක් අය තමන්ගෙ පඩිය හිතාගන්නව (පැයට $8x40x4) මාසෙකට මෙච්චර හම්බෙයි කියල ... ඒත් වැඩ කරන්න ගියාම පැය දෙකක් වැඩ කරල ගෙදර යන්න කියනවලු ... ඒ පැය දෙකට වැඩට එන්න ඊට වඩා වැඩි ගානක් අතින් කයිට් කරගන්න වෙනව මගෙ යාළුවෙක් ඉන්නව හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන ... ඒ ගොල්ලන්ට ජොබ් හම්බෙන්නෙ මෙහෙමයි ... ඔන්න හොටෙල් එකක permanent staff එක ඉන්නව යම් කිසි ප්‍රමාණයක් (permanent job හම්බෙන්නෙ native Americans ලට තමයි ) ... අපි හිතමු මොකක් හරි ඉවෙන්ට් එකකට guest ල 500ක් එනව කියල ... එතකොට ඒ ටික handle කරගන්න permanent staff එක මදි ... දැන් හොටෙල් එකේ ජොබ් ගන්න අයදුම් කරපු 100 ගානක ලිස්ට් එකක් තියෙනව ... මේ ලිස්ට් එක priority එකක් අනුව පෙළගස්වල තියෙන්නෙ ... ඒ පිළිවෙලට කෝල් කරගෙන යනව අදාල අයදුම් කරුවන්ට, අහවල් කාළසීමාව ඇතුළත වැඩ කරන්න එන්න පුළුවන්ද කියල අහල (මගෙ යාළුව ඉන්නෙ මේ ලිස්ට් එකේ එකසිය විසි ගාණකටලු) ... එතකොට එහෙම තමයි ජොබ් එක හම්බෙන්නෙ ... සමහර වෙලාවට රෑට කෝල් එනවලු තව පැයකින් වැඩට එන්න කියල ජොබ් තුනක වැඩ කරනවනම් ජොබ් 3 තියෙන්නෙ එකක් නුවර අනික මාතර අනික කොළඹ වගෙලු :baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom