ඇමරිකාව අන්තර්ජාල පනත් හකුලාගනී
විකිපීඩියා ඔන්ලයින් ඇතුළු ලෝක ප්රකට වෙබ් අඩවි දහස් ගණනක් පල කළ දැඩි විරෝධයෙන් අනතුරුව අමෙරිකානු කොංග්රස් මණ්ඩලය විසින් මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ නීතීන් පිළබඳව පනත් කෙටුම්පත් අත්හිටුවා ඇතැයි විදෙස්වාර්තා පවසයි.
අදාළ පනත් කෙටුම්පත් මුළුමුණින්ම ඉවත් කර ගැනීමක් අපේක්ෂා නොකරන බව එරට කොංග්රස් මණ්ඩලය පවසයි.
සොපා සහ පිපා නමින් හඳුන්වන නව පනත් දෙක තුළින් අන්තර්ජාල වංචාවන් මැඩලීම අපේක්ෂාවෙන් වුවත් මෙය නිදහස් තොරතුරු හුවමාරුවට දැඩි බලපෑමක් එල්ල කරන බව වෙබ් අඩවි රැසක අදහස වී තිබිනි.