Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව මොකාටද එන්න හදන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුෂ පාලනයේම කොටසක් තමයි කොන්ඩොලීසා කියන්නේ. එතකොට කොටි ඇමරිකන් ප්‍රොක්සි නම් ඇයි කොන්ඩොලීසා උදව් කළේ?

ඇමරිකාව හිතුවේ නෑ අපි යුද්ධේ දිනයි කියලා හැබැයි ඇමරිකාවට අවශ්‍ය වුණේ නෑ කොටි න්ට පැහැදිලිව උදව් කරන්න. ඒත් ඇමරිකාව ලංකා ආණ්ඩුව කොටින් නැතිව දෙමළ අයට දේශපාලන විසඳුමක් දෙන්නේ නැති වෙයි කියලා ඇමරිකාව විශ්වාස කළා. මේ විශ්වාසය ආවේ ඔබාමා රජයත් එක්ක. ඉන්දියාව තමයි මෙතෙන්දි ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ.

මිලිබෑන්ඩ් කියන්නේ ඇමරිකන් නෙමෙයි නේ. බ්‍රිතානයයේ හා ඇමරිකාවයි දෙකක්.

නමුත් තමන්ගේ දේශපාලන වුවමනා වලට කොටි ප්‍රොක්සි එකක් විදිහට ඇමරිකාවට වැදගත් වුණේ නෑ. හැබැයි ලංකාවට බොක්කෙන්ම උදව් දෙන්න කැමති වුණේත් නෑ. මේක ටින ටික වෙනස් වෙන්න ගත්තා දෙමළ අය ඔබාමා යි ඇමරිකන් මාධ්‍යයි අල්ල ගත්තාට පස්සේ...

අනික 2000 මුල ගනන් වගේ නෙමෙයි ලංකාව දැන් චීන පැත්තට තමයි බර වෙලා තියෙන්නේ...හැබැයි යුද්ධය පවතුනු කොයි කාලෙක වත් ඇමරිකාව කොටි ප්‍රොක්සි එකක් විදිහට වැදගත් කොට සැලකුවේ නෑ. හැබැයි ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්....ඒක වළක්වා ගන්න එක තමයි අපට අවශ්‍ය...

ඒක තමයි එහෙම හරි ඔයා කියන විදිහට හරි ඇමරිකාව වැදගත් නොවුනු අපිට ප්‍රයෝජනවත් නොවුනු උදව් කළා එහෙනම් ඇයි ඇමරිකාව ඒ ගොල්ලන්ගේ ප්‍රොක්සි එකක් වෙන කොටින්ව නැති කරන්න සුළුවෙන් හරි උදව්වක් කළේ?

වැඩේ තියෙන්නේ බල්ලෙක් නෙමෙයි නේ ඇමරිකාව......කොහෙවත් යන ඇන්ගෝලාවක් ඒවා හොයන්න එනවා නම් එහෙම ඉන්න පුළුවන්. ඇමරිකාව එක්ක බෑ...

ඇමරිකාව එක්ක තරහා වුනොත් අපිට දියුණුවක් නෑ.....(සදාතනික තුන්වන ලෝකයේ රටක් වෙන්නද අවශ්‍ය), ඇමරිකාවට පුළුවන් අපිට සම්බාධක දාන්නත් මහින්දවයි ගෝඨාවයි හේග් ඇද ගෙන යන්නත්...කවුද නවත්වන්නේ? ඇමරිකාව ඊළමක් පිළිගත්තොත් අපි මොනාද කරන්නේ?

ඇමරිකාව අපිට ආර්ථික වශයෙන් ප්‍රධානයි.

ඇමරිකාවට ඕන කුදයක් ගහ ගන්න කියලා කියනවා නම් ඇයි මහින්ද ගේ ආණ්ඩුව ඩොලර් මිලියන ගනන් වියදම් කරන්නේ ඇමරිකාවේ ලොබි ගෘප් වලටයි, PR firms වලටයි. ඇත්ත කතාව ඇමරිකාව එක්ක ෂේප් වෙන්න තදබල ලෙස මහින්දට ඔන කම තියෙනවා ඒකයි. මහින්ද තමුසේ වගේ මෝඩ නෑ. ඒ නිසා තමයි ඇමරිකාව එක්ක ෂේප් වෙන්න දඟලන්නේ...ඒත් මහින්ද සාර්ථක නෑ.....ඒ නිසා ඇමරිකාවට ඕනි දෙයක් කරගන්න කියලා කියන්න අපිට බෑ...ජපානයේ අගමැති ත් ඇවිත් මේක මතක් කරලා ගියා කියලා තමයි ආරංචි......

ඇමරිකාව ලංකාවේ රජයටයි ඊයේ තර්ජනය කළේ......

අපි කොහොමද ඇමරිකාව එක්ක ශේප් වෙන්නේ කියන එකයි ප්රශ්නය? මහින්දත් ඒකට උත්තර හොයනවා....මඟ අරින්න බෑ ඔයා කියන විදිහට

[QUOTE="saradiel1, post: 17164550, member: 465221"] [COLOR=black][FONT=Verdana][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]බුෂ පාලනයේම කොටසක් තමයි කොන්ඩොලීසා කියන්නේ. [COLOR=magenta]එතකොට කොටි ඇමරිකන් ප්‍රොක්සි නම් ඇයි කොන්ඩොලීසා උදව් කළේ?[/COLOR] [/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]ඇමරිකාව හිතුවේ නෑ අපි යුද්ධේ දිනයි කියලා හැබැයි ඇමරිකාවට අවශ්‍ය වුණේ නෑ කොටි න්ට පැහැදිලිව උදව් කරන්න. ඒත් ඇමරිකාව ලංකා ආණ්ඩුව කොටින් නැතිව දෙමළ අයට දේශපාලන විසඳුමක් දෙන්නේ නැති වෙයි කියලා ඇමරිකාව විශ්වාස කළා. මේ විශ්වාසය ආවේ ඔබාමා රජයත් එක්ක. ඉන්දියාව තමයි මෙතෙන්දි ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]මිලිබෑන්ඩ් කියන්නේ ඇමරිකන් නෙමෙයි නේ. බ්‍රිතානයයේ හා ඇමරිකාවයි දෙකක්. [/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]නමුත් තමන්ගේ දේශපාලන වුවමනා වලට කොටි ප්‍රොක්සි එකක් විදිහට ඇමරිකාවට වැදගත් වුණේ නෑ. හැබැයි ලංකාවට බොක්කෙන්ම උදව් දෙන්න කැමති වුණේත් නෑ. මේක ටින ටික වෙනස් වෙන්න ගත්තා දෙමළ අය ඔබාමා යි ඇමරිකන් මාධ්‍යයි අල්ල ගත්තාට පස්සේ...[/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]අනික 2000 මුල ගනන් වගේ නෙමෙයි ලංකාව දැන් චීන පැත්තට තමයි බර වෙලා තියෙන්නේ[COLOR=magenta]...හැබැයි යුද්ධය පවතුනු කොයි කාලෙක වත් ඇමරිකාව කොටි ප්‍රොක්සි එකක් විදිහට වැදගත් කොට සැලකුවේ නෑ.[/COLOR] [COLOR=magenta]හැබැයි ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්....ඒක වළක්වා ගන්න එක තමයි අපට අවශ්‍ය...[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Verdana][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5][COLOR=magenta]ඒක තමයි එහෙම හරි ඔයා කියන විදිහට හරි ඇමරිකාව වැදගත් නොවුනු අපිට ප්‍රයෝජනවත් නොවුනු උදව් කළා එහෙනම් ඇයි ඇමරිකාව ඒ ගොල්ලන්ගේ ප්‍රොක්සි එකක් වෙන කොටින්ව නැති කරන්න සුළුවෙන් හරි උදව්වක් කළේ?[/COLOR][/SIZE] [/FONT][/COLOR] [COLOR=black][FONT=Verdana][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]වැඩේ තියෙන්නේ බල්ලෙක් නෙමෙයි නේ ඇමරිකාව......කොහෙවත් යන ඇන්ගෝලාවක් ඒවා හොයන්න එනවා නම් එහෙම ඉන්න පුළුවන්. ඇමරිකාව එක්ක බෑ...[/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]ඇමරිකාව එක්ක තරහා වුනොත් අපිට දියුණුවක් නෑ.....(සදාතනික තුන්වන ලෝකයේ රටක් වෙන්නද අවශ්‍ය), ඇමරිකාවට පුළුවන් අපිට සම්බාධක දාන්නත් මහින්දවයි ගෝඨාවයි හේග් ඇද ගෙන යන්නත්...[COLOR=magenta]කවුද නවත්වන්නේ?[/COLOR] ඇමරිකාව ඊළමක් පිළිගත්තොත් අපි මොනාද කරන්නේ? [/SIZE][/FONT][/COLOR] [COLOR=black][FONT=Iskoola Pota][SIZE=5]ඇමරිකාව අපිට ආර්ථික වශයෙන් ප්‍රධානයි. [/SIZE][/FONT][/COLOR] [SIZE=5][COLOR=black][FONT=Iskoola Pota]ඇමරිකාවට ඕන කුදයක් ගහ ගන්න කියලා කියනවා නම් [COLOR=magenta]ඇයි මහින්ද ගේ ආණ්ඩුව ඩොලර් මිලියන ගනන් වියදම් කරන්නේ ඇමරිකාවේ ලොබි ගෘප් වලටයි, [/COLOR][/FONT][/COLOR][FONT=Verdana][COLOR=magenta]PR firms [/COLOR][/FONT][FONT=Iskoola Pota][COLOR=magenta]වලටයි[/COLOR][COLOR=black]. ඇත්ත කතාව ඇමරිකාව එක්ක ෂේප් වෙන්න තදබල ලෙස මහින්දට ඔන කම තියෙනවා ඒකයි. මහින්ද තමුසේ වගේ මෝඩ නෑ. ඒ නිසා තමයි ඇමරිකාව එක්ක ෂේප් වෙන්න දඟලන්නේ...ඒත් මහින්ද සාර්ථක නෑ.....ඒ නිසා ඇමරිකාවට ඕනි දෙයක් කරගන්න කියලා කියන්න අපිට බෑ...ජපානයේ අගමැති ත් ඇවිත් මේක මතක් කරලා ගියා කියලා තමයි ආරංචි......[/COLOR][/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=magenta]ඇමරිකාව ලංකාවේ රජයටයි ඊයේ තර්ජනය කළේ......[/COLOR][/SIZE][/FONT] [FONT=Iskoola Pota][SIZE=5][COLOR=magenta][B][U]අපි කොහොමද ඇමරිකාව එක්ක ශේප් වෙන්නේ කියන එකයි ප්රශ්නය? මහින්දත් ඒකට උත්තර හොයනවා....මඟ අරින්න බෑ ඔයා කියන විදිහට[/U][/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom