Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව මොකාටද එන්න හදන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං අපිට ඇමරිකාව එක්ක තියා යුරෝපේ එක රටක් එක්ක වත් හැප්පෙන්න බෑ

ඔව් ඇමරිකාව අපෙන් ගේම ඉල්ලන්නේ

ඔය ගේම පිටිපස්සේ ඉන්නේ කොටි වෙන්න පුළුවන්

හොඳම වැඩේ මේකෙන් ෂේප් වෙන එක

මොකද ඇමරිකාව ගේම ඉල්ලපු අපිට වඩා ගොඩක් ලොකු රටවල් ගේමට ගිහිං පැරදුනා නෙවි නැත්තටම නැති උනා

උපායමාර්ගික විදේශ ප්රතිපත්තියක් ඕන මෙන්න මේකට

ඒකට අමරිකාවවත් යුරෝපේ වත් තරහ කොරන් බෑ

ඇමරිකාවේ විලෝමය වන චීනෙයි, මැදපෙරදිග සමහර රටවලුයි එක්ක ෆිට් උනාම ඇමරිකාව තවත් අපිව හිර කරනවා.

ගේමට කියල දැන් මහරජගේ ෆිට් රටවල් ටික අල්ලං සිංහලුන්ට ගොඩ යන්න බෑ

රුසියාවට අපේ ලොකු අපනයන නෑ. චිනේ කියන්නේ ඔක්කොම තමන්ගේ රටේ හදන රටක් ඉතිං අපි මොනවා උන්ට විකුනන්නද?

ලංකාවට ගොඩක් අපනයන අවස්ථා ගන්න පුළුවන් යුරෝපේ සහ ඇමරිකාවෙන්.

මං හිතන්නේ මෙතන වැරැද්ද ආණ්ඩුවේ

මෙතෙක් කල් ලංකාවේ තිබ්බ විදේශ ප්රතිපත්තිය (මේක සමබර එකක්.) මේ ආණ්ඩුවෙන් වෙනස් කළා. ඒක අපහු සමබර වෙන්න ඕනා.

දැන් ප්රශ්නේ දුරදිග ගියා වැඩි.

යුද්දයක් කරද්දී මානවහිමිකම් කැඩෙනවා

ඇමරිකාවෙන් කරන්නෙත් ඕක

එත් අපිට උන් ගේම අදිද්දී උබලත් කැඩුව කියල සද්දේ දැම්මට උන් ගණන් ගන්නෙවත් නෑ

එහෙනං රුසියාවෙන්, චීනෙන් ඇමරිකාවේ මානවහිමිකම් කේස් ගැන ගේම ඉල්ලන්නේ නැත්තේ ඇයි ? වියට්නාමේ ඉඳන් ඉරාකේ කේස් වෙනකන් තිබේ. ඔය ඔක්කොම ඉන්නේ විදුරු ගෙවල් වල. චිනේ & රුසියාවේ ඇමරිකාවේ වගේම මානවහිමිකම් කඩනවා. සමහර විට ඊටත් අන්තව.

ඒ නිසා උන් උන්ට හැර අපි වෙනුවෙන් උන් ඇත්තටම නෑ. ලංකාව ලොකු ටීම් දෙකක ඉත්තෙක් විතරයි.

මහරජට ඕනා උනේ මොකක්ද කියල දන්නවනෙ

ඒ දේශපාලන ක්රමය බටහිර රටවල් එක්ක බෑ

ඒකට ඒකාධිපති සහ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙන්න ඕනා

මහරජ චිනෙත් එක්ක සෙට් වෙද්දී කොටි අනිත් පැත්තේ කදවුරට සෙට් උනා

දැන් ලංකාවට ඉන්නවට වැඩ චන්ඩි එක්ක කොටි යාලු වෙලා ඉන්නේ

ඉතිං දැන් උන් චන්ඩි දම්මල අපිට සද්දේ දානවා

ඒකෙ අන්තිම ප්රතිපලය දැන් ලැබෙමින් පවතී

අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගහගන්න අමාරු හෙන ඇඟපත තියෙන තව සෙට් එකක් ඉන්න චන්ඩියෙක් අපිත් එක්ක ගේමට අවොත් ඉතිං මෝඩයෙක් නම් ගේමට යයි. එත් නුවනක්කාරයා ෂේප් වෙලා මොලෙන් ගේම දීලා චන්ඩි සෙට් එක බේද කරලා නවතින්නේ.

ඔන්න ඕකයි දැන් ලංකාවට ඕනා

ඒ නිසා අපි මේක උපායශීලිව ජයගන්න ඕනා

සම්බාධක එහෙම දැම්මොත් අපි හිතන තරං ලේසි නෑ

[QUOTE="pavithra_uk, post: 17181859, member: 242676"] [COLOR=Purple][SIZE=4]මචං අපිට ඇමරිකාව එක්ක තියා යුරෝපේ එක රටක් එක්ක වත් හැප්පෙන්න බෑ ඔව් ඇමරිකාව අපෙන් ගේම ඉල්ලන්නේ ඔය ගේම පිටිපස්සේ ඉන්නේ කොටි වෙන්න පුළුවන් හොඳම වැඩේ මේකෙන් ෂේප් වෙන එක මොකද ඇමරිකාව ගේම ඉල්ලපු අපිට වඩා ගොඩක් ලොකු රටවල් ගේමට ගිහිං පැරදුනා නෙවි නැත්තටම නැති උනා උපායමාර්ගික විදේශ ප්රතිපත්තියක් ඕන මෙන්න මේකට ඒකට අමරිකාවවත් යුරෝපේ වත් තරහ කොරන් බෑ ඇමරිකාවේ විලෝමය වන චීනෙයි, මැදපෙරදිග සමහර රටවලුයි එක්ක ෆිට් උනාම ඇමරිකාව තවත් අපිව හිර කරනවා. ගේමට කියල දැන් මහරජගේ ෆිට් රටවල් ටික අල්ලං සිංහලුන්ට ගොඩ යන්න බෑ රුසියාවට අපේ ලොකු අපනයන නෑ. චිනේ කියන්නේ ඔක්කොම තමන්ගේ රටේ හදන රටක් ඉතිං අපි මොනවා උන්ට විකුනන්නද? ලංකාවට ගොඩක් අපනයන අවස්ථා ගන්න පුළුවන් යුරෝපේ සහ ඇමරිකාවෙන්. මං හිතන්නේ මෙතන වැරැද්ද ආණ්ඩුවේ මෙතෙක් කල් ලංකාවේ තිබ්බ විදේශ ප්රතිපත්තිය (මේක සමබර එකක්.) මේ ආණ්ඩුවෙන් වෙනස් කළා. ඒක අපහු සමබර වෙන්න ඕනා. දැන් ප්රශ්නේ දුරදිග ගියා වැඩි. යුද්දයක් කරද්දී මානවහිමිකම් කැඩෙනවා ඇමරිකාවෙන් කරන්නෙත් ඕක එත් අපිට උන් ගේම අදිද්දී උබලත් කැඩුව කියල සද්දේ දැම්මට උන් ගණන් ගන්නෙවත් නෑ එහෙනං රුසියාවෙන්, චීනෙන් ඇමරිකාවේ මානවහිමිකම් කේස් ගැන ගේම ඉල්ලන්නේ නැත්තේ ඇයි ? වියට්නාමේ ඉඳන් ඉරාකේ කේස් වෙනකන් තිබේ. ඔය ඔක්කොම ඉන්නේ විදුරු ගෙවල් වල. චිනේ & රුසියාවේ ඇමරිකාවේ වගේම මානවහිමිකම් කඩනවා. සමහර විට ඊටත් අන්තව. ඒ නිසා උන් උන්ට හැර අපි වෙනුවෙන් උන් ඇත්තටම නෑ. ලංකාව ලොකු ටීම් දෙකක ඉත්තෙක් විතරයි. මහරජට ඕනා උනේ මොකක්ද කියල දන්නවනෙ ඒ දේශපාලන ක්රමය බටහිර රටවල් එක්ක බෑ ඒකට ඒකාධිපති සහ කොමියුනිස්ට් රටවල් එක්ක සෙට් වෙන්න ඕනා මහරජ චිනෙත් එක්ක සෙට් වෙද්දී කොටි අනිත් පැත්තේ කදවුරට සෙට් උනා දැන් ලංකාවට ඉන්නවට වැඩ චන්ඩි එක්ක කොටි යාලු වෙලා ඉන්නේ ඉතිං දැන් උන් චන්ඩි දම්මල අපිට සද්දේ දානවා ඒකෙ අන්තිම ප්රතිපලය දැන් ලැබෙමින් පවතී අපි ඉස්කෝලේ යන කාලේ අපිට ගහගන්න අමාරු හෙන ඇඟපත තියෙන තව සෙට් එකක් ඉන්න චන්ඩියෙක් අපිත් එක්ක ගේමට අවොත් ඉතිං මෝඩයෙක් නම් ගේමට යයි. එත් නුවනක්කාරයා ෂේප් වෙලා මොලෙන් ගේම දීලා චන්ඩි සෙට් එක බේද කරලා නවතින්නේ. ඔන්න ඕකයි දැන් ලංකාවට ඕනා ඒ නිසා අපි මේක උපායශීලිව ජයගන්න ඕනා සම්බාධක එහෙම දැම්මොත් අපි හිතන තරං ලේසි නෑ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom