Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත තත්ත්වය මෙය නම්, මැදපෙරදිග නැවතත් කාකොටා ගන්නා ලේ විලක් අපට දැක ගත හැකි වනු ඇත.

අමෙරිකාව ප්රමුඛ බටහිරයන් පැහැදිලි ලෙසට තෙල් බිම්වල ආධිපත්‍ය සිය අණසකට යටත් කරගන්නා දිනය වැඩි ඈතක නොවේ. 1945-1948 කාලයේ දී ජනරාල් මොෂේ දයාන් ගේ හමුදා නායකත්වය යටතේ ඊශ්‍රාලය නැවත මිහිමත බිහිකිරීමෙන් බටහිර බලාපොරොත්තු වූයේ තෙල් බිම් වල සිය අණසක දිග ඇරීමටය. තෙලේ බලේ අමෙරිකාව ප්රමුඛ බටහිරයන් හට තේරුනේ දෙවන ලෝක යුද්ධය නිසාය. නමුත් සතුරා බලවත් බැවින් ඒ ඉලක්කය සාර්ථක වූයේ නැත.

දෙවනුව අත්හදා බැලූ ක්‍රමය වූයේ මැදපෙරදිග සම්ප්‍රදායික බලය හිමි පන්තිය දිනා ගැනීමය. ඒ ඔවුන් ගේ තෙල් වලට කෘතගුණ සැළකීමක් ලෙස මානව හිමිකම් ගැන “අංචි“ නොඇදීමේ ගිවිසුම් මතය. සවුදි රජු දිනාගත හැකි වුවත් සදාම් වැනි පාලකයෝ එය ප්‍රතික්ෂේප කලෝය.

තෙවන අත්හදා බැලීම ඍජු මිලිටරි බලය යෙදවීම ඉරාකය මත අත්හදා බැලූ මුත්, තෙල් වලට ගෙවිය යුත් වන්දිය ඉහල යාම නිසා ඒ ක්‍රමය ද අසාර්ථක වී තිබේ.

දැන් තෙලේ බලය ඩැහැගැනීමේ නියම උපක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ මැදපෙරදිග අස්ථාවර කිරීමය. ඒ සදහා කළ යුත් වියදම සුළුය. රට තුළ සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙත අවි සහ තාක්ෂණය මදක් ලබා දීම කල විට, ඉස්ලාමයේ නාමයෙන් ඔවුන් බටහිර වෙනුවෙන් දිවි පුදති. මේ ක්‍රමය සාර්ථක වන්නේ ඉස්ලාමය තුල ස්වභාවයෙන් පවතින අන් මත නොඉවසීමේ, ප්‍රහාරකයා වීමේ සහ බිය මගින් සිය ආගම පැතිරවීමේ පැරණි ඇන්ග්ලෝ-සැක්සන් මතවාදය නිසාය. එය ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදන්නන් හට ස්වර්ගය සහ සැප සම්පත් හිමිය යන ශුධ කොර්ආන පාඨය මගින් තවත් ආලෝලනයට ලක් කරන අතර, දැන් මැදපෙරදිග මුස්ලිම්හු අමෙරිකාව නිසා ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගය අපේක්ෂා කොට දිවි කැප කරති.

මම වරක් මෙය පැවසීමි. නැවත වරක් පවසමි.

ඉස්ලාමය දැඩි මතධාරි තත්ත්වයේ සිට සහනහීලී තත්ත්වය වෙත වහා සංක්‍රාන්තික නොවුන හොත්, මැද පෙරදිග හරහා ඉස්ලාමය අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.

[QUOTE="dath kimbula, post: 15511268, member: 329688"] [SIZE=3][COLOR=Blue]ඇත්ත තත්ත්වය මෙය නම්, මැදපෙරදිග නැවතත් කාකොටා ගන්නා ලේ විලක් අපට දැක ගත හැකි වනු ඇත. අමෙරිකාව ප්රමුඛ බටහිරයන් පැහැදිලි ලෙසට තෙල් බිම්වල ආධිපත්‍ය සිය අණසකට යටත් කරගන්නා දිනය වැඩි ඈතක නොවේ. 1945-1948 කාලයේ දී ජනරාල් මොෂේ දයාන් ගේ හමුදා නායකත්වය යටතේ ඊශ්‍රාලය නැවත මිහිමත බිහිකිරීමෙන් බටහිර බලාපොරොත්තු වූයේ තෙල් බිම් වල සිය අණසක දිග ඇරීමටය. තෙලේ බලේ අමෙරිකාව ප්රමුඛ බටහිරයන් හට තේරුනේ දෙවන ලෝක යුද්ධය නිසාය. නමුත් සතුරා බලවත් බැවින් ඒ ඉලක්කය සාර්ථක වූයේ නැත. දෙවනුව අත්හදා බැලූ ක්‍රමය වූයේ මැදපෙරදිග සම්ප්‍රදායික බලය හිමි පන්තිය දිනා ගැනීමය. ඒ ඔවුන් ගේ තෙල් වලට කෘතගුණ සැළකීමක් ලෙස මානව හිමිකම් ගැන “අංචි“ නොඇදීමේ ගිවිසුම් මතය. සවුදි රජු දිනාගත හැකි වුවත් සදාම් වැනි පාලකයෝ එය ප්‍රතික්ෂේප කලෝය. තෙවන අත්හදා බැලීම ඍජු මිලිටරි බලය යෙදවීම ඉරාකය මත අත්හදා බැලූ මුත්, තෙල් වලට ගෙවිය යුත් වන්දිය ඉහල යාම නිසා ඒ ක්‍රමය ද අසාර්ථක වී තිබේ. දැන් තෙලේ බලය ඩැහැගැනීමේ නියම උපක්‍රමය ක්‍රියාත්මක වේ. ඒ මැදපෙරදිග අස්ථාවර කිරීමය. ඒ සදහා කළ යුත් වියදම සුළුය. රට තුළ සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වෙත අවි සහ තාක්ෂණය මදක් ලබා දීම කල විට, ඉස්ලාමයේ නාමයෙන් ඔවුන් බටහිර වෙනුවෙන් දිවි පුදති. මේ ක්‍රමය සාර්ථක වන්නේ ඉස්ලාමය තුල ස්වභාවයෙන් පවතින අන් මත නොඉවසීමේ, ප්‍රහාරකයා වීමේ සහ බිය මගින් සිය ආගම පැතිරවීමේ පැරණි ඇන්ග්ලෝ-සැක්සන් මතවාදය නිසාය. එය ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදන්නන් හට ස්වර්ගය සහ සැප සම්පත් හිමිය යන ශුධ කොර්ආන පාඨය මගින් තවත් ආලෝලනයට ලක් කරන අතර, දැන් මැදපෙරදිග මුස්ලිම්හු අමෙරිකාව නිසා ඉස්ලාමය වෙනුවෙන් ස්වර්ගය අපේක්ෂා කොට දිවි කැප කරති. මම වරක් මෙය පැවසීමි. නැවත වරක් පවසමි. ඉස්ලාමය දැඩි මතධාරි තත්ත්වයේ සිට සහනහීලී තත්ත්වය වෙත වහා සංක්‍රාන්තික නොවුන හොත්, මැද පෙරදිග හරහා ඉස්ලාමය අවසන් වන කාලය වැඩි ඈතක නොවනු ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom