Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකාව_සිරියාවට පහර දෙන දවස හෙටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්‍රය ඔබ හිතනවට වඩා භූ-දේශපාලනික කරුණු සහ බලශක්තිය පිළිබද ඇති ඉල්ලුම සහ ආර්ථික කාරණ බරපතලයි සංකීර්ණයි. තව අවුරුදු 20ක් 30ක් යනකං අමෙරිකාව සහ බටහිර දුවන්න ඕන. විශේෂයෙන් අමෙරිකාව. ඔවුන් ඔවුන් ගේ තෙල් බිම් 90%ක් තාම කනින්නේ නෑ. හේතුව යම් දවසක මේ ලෝකේ පාලනය කරන්නේ බලශක්ති ප්‍රභවයන් පාලනය කරන්නා බව ඔවුන් දන්නා නිසා. නමුත් ඒ වෙනකං දුවන්න ඔවුන්ට තෙල් ඕන. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පවත්ව ගන්න. ඒකට ලාභ තෙල් මූලයන් අවශ්‍යයි. තෙල් ලාභ කරගන්න නම් “ඩීල්“ දාගන්න වෙනවා. මැදපෙරදිග බලය විසංතුලිත කරල, අමෙරිකාවට ගැති පාලකයන් පත් කරගත්තා ම ඒක කරගන්න පුළුවන්.ඒක තම ඔවුන් ගේ මැදපෙරදිග ඩීල් එක. බලන්න දැන් බරානයට මොකද වෙලා තියෙන්නේ කියලා. රටින් තෙල් ගන්නව නමුත් තියන ගැටුම් නිසා ආර්ථික සංවර්ධනයක් අති කරගන්න බෑ. ඒ සල්ලි ඔවුන් ආයුධ සහ යුද සැපයුම් වලට යොදන්න ඕන. ඒව එන්නෙත් බටහිරින්. විනාශ වෙන දේ නැවත ගොඩ නගනව විනා සංවර්ධනයක් අති කරගන්න මේරටවලට බෑ. මොකද මේ තෙල් වලට තියන ඉල්ලුම අනුව මැදපෙරදිග ආර්ථිකය විස්තාරනය වීම වලක්වන්න බෑ. එහෙම වුනොත් මැදපෙරදිග විසින් බටහිර අල්ලෙ නටවන දිනයක් එනවා. ැන්න ඒක නිසාත්, තෙල් නිසාත්, යම් දවසක තෙල් සම්පත පාලනය කරන්නා ලොව පාලනය කරනවා කියන කාරණය වෙමින් පවතින සත්‍යයක් වන නිසාත්, මේ ව්‍යාපාරය ගෙන යනවා බටහාර විසින්. ඒකට මැදපෙරදිග පවතින මේ කුරාණ සංස්කෘතිය පුදුම විදියේ උදව්වක් බටහිරට.

දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.

මතක තබා ගන්න, මොවුන් ආර්ථික ප්‍රහාරකයන්. රටක් අස්ථාවර කරන්න දේශපාලනය ම යොදා ගන්න ඕන නෑ. යම් රටක පශ්න ඇති කරල ඒ රටේ ආර්ථිකය කඩා වැටීමට සැළැස්වීම මගින් ඔවුන් හට තමන් ගේ ආර්ථාක බලය රදව ගන්න පුළුවන්. රටක් ආර්ථාකව සමෘධිමත්වීම වැළැක්වීමත් මේ න්‍යායපත්‍රෙය් ම වැදගත් පොයින්ට් එකක්.

[QUOTE="dath kimbula, post: 15511941, member: 329688"] [SIZE=3][COLOR=Blue]මිත්‍රය ඔබ හිතනවට වඩා භූ-දේශපාලනික කරුණු සහ බලශක්තිය පිළිබද ඇති ඉල්ලුම සහ ආර්ථික කාරණ බරපතලයි සංකීර්ණයි. තව අවුරුදු 20ක් 30ක් යනකං අමෙරිකාව සහ බටහිර දුවන්න ඕන. විශේෂයෙන් අමෙරිකාව. ඔවුන් ඔවුන් ගේ තෙල් බිම් 90%ක් තාම කනින්නේ නෑ. හේතුව යම් දවසක මේ ලෝකේ පාලනය කරන්නේ බලශක්ති ප්‍රභවයන් පාලනය කරන්නා බව ඔවුන් දන්නා නිසා. නමුත් ඒ වෙනකං දුවන්න ඔවුන්ට තෙල් ඕන. විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පවත්ව ගන්න. ඒකට ලාභ තෙල් මූලයන් අවශ්‍යයි. තෙල් ලාභ කරගන්න නම් “ඩීල්“ දාගන්න වෙනවා. මැදපෙරදිග බලය විසංතුලිත කරල, අමෙරිකාවට ගැති පාලකයන් පත් කරගත්තා ම ඒක කරගන්න පුළුවන්.ඒක තම ඔවුන් ගේ මැදපෙරදිග ඩීල් එක. බලන්න දැන් බරානයට මොකද වෙලා තියෙන්නේ කියලා. රටින් තෙල් ගන්නව නමුත් තියන ගැටුම් නිසා ආර්ථික සංවර්ධනයක් අති කරගන්න බෑ. ඒ සල්ලි ඔවුන් ආයුධ සහ යුද සැපයුම් වලට යොදන්න ඕන. ඒව එන්නෙත් බටහිරින්. විනාශ වෙන දේ නැවත ගොඩ නගනව විනා සංවර්ධනයක් අති කරගන්න මේරටවලට බෑ. මොකද මේ තෙල් වලට තියන ඉල්ලුම අනුව මැදපෙරදිග ආර්ථිකය විස්තාරනය වීම වලක්වන්න බෑ. එහෙම වුනොත් මැදපෙරදිග විසින් බටහිර අල්ලෙ නටවන දිනයක් එනවා. ැන්න ඒක නිසාත්, තෙල් නිසාත්, යම් දවසක තෙල් සම්පත පාලනය කරන්නා ලොව පාලනය කරනවා කියන කාරණය වෙමින් පවතින සත්‍යයක් වන නිසාත්, මේ ව්‍යාපාරය ගෙන යනවා බටහාර විසින්. ඒකට මැදපෙරදිග පවතින මේ කුරාණ සංස්කෘතිය පුදුම විදියේ උදව්වක් බටහිරට.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]දැනට පවතින ලෝක ආර්ථික රටාව අනුව ආසියාව දියුණුවීම වලක්වන්න බෑ. විශේෂයෙන් චීනය සහ ඉන්දියාව මීළග වසර 50 තුල අති විශාල ලෝක ආර්ථික බලවතුන් බවට පත් වනවා. එතකොට මේ කලාපය මැනිපියුලේට් කරන්න බටහිරට යම් රටක් අවශ්‍ය වෙනවා. භූ-භෞතික පිහිටීම අනුවත්, නාවික මර්මස්ථානයක් නිසාත් ලංකාව කියන්නේ මේ කලාපයේ තීරණාත්මක බලය පාලනය කිරීමේ ස්ථානය වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට සගවන මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ස්වාභාවික ගෑස් නිධිත් මේ අත පෙවීමට යම් සම්මාදමක් එක් කරනවා. එනයින් බලන කළ, ලංකාව තුළ බටහිර රූකඩ “යැංකි-ඩිකී“ ආණ්ඩුවක්, ඊශ්‍රායලය මැදපෙරදිග අස්ථාවර කරන මර්මස්ථානය ලෙස භාවිතා කරනව වගේ ආසියාව අස්ථාවර කරන්න යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ කටේ පිහිටීමත්, චීනයට මැදි දුර මිසයිලයක් විදින දුරින් පිහිටීමත් මේ කාරණයට බලපාල තියනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෑම අවස්ථාවක යුද සැපයුම් මධ්‍යස්ථානයක් විදියට ලංකාව දරන වැදගත් කම අති විශාලයි. මෙන්න මේ කරුණු තමා ඔබ කියන දේ වෙන්න බලපාන ප්‍රධාන හේතු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මතක තබා ගන්න, මොවුන් ආර්ථික ප්‍රහාරකයන්. රටක් අස්ථාවර කරන්න දේශපාලනය ම යොදා ගන්න ඕන නෑ. යම් රටක පශ්න ඇති කරල ඒ රටේ ආර්ථිකය කඩා වැටීමට සැළැස්වීම මගින් ඔවුන් හට තමන් ගේ ආර්ථාක බලය රදව ගන්න පුළුවන්. රටක් ආර්ථාකව සමෘධිමත්වීම වැළැක්වීමත් මේ න්‍යායපත්‍රෙය් ම වැදගත් පොයින්ට් එකක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom