Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමසන් පේපල් ඊබේ යුගයක් අරඹයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසන් පේපල් ඊබේ යුගයක් අරඹයි

කුලය සැඟවූ යුගය ඉවරයි.! අය-වැයෙන් තවත් ආර්ථික විප්ලවයකට දොර අරී: ඇමර්සෝන්, ඊ-බේ, පේ-පෑල් ශ්‍රී ලංකාවට

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.11, පෙ.ව.4.10) අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමට බලාපොරොත්තුව සිටි ජනතාවට මෙවර අයවැය මගින් කනට මී පැණි වත් කෙරෙන පුවතක් ලැබී තිබේ. ඒ අනුව ඇමර්සෝන්, ඊ-බේ වැනි ජාත්‍යන්තර අන්තර්ජාල සුපිරි වෙළඳ ජාල සමග සම්බන්ධ වී තමන්ගේ නිපැයුම් අලෙවි කර ගැනීමට හැකි වනු ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් එවැනි ලෝකප්‍රකට ආයතන සමග ඔන් ලයින් ගණු දෙනුවට සුළු ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයාට බාධාවකින් තොරව ද්වාරය විවෘත වී තිබේ.

ඔන් ලයින් ව්‍යාපාර කිරීමේ හැකියාව මෙතෙක් ලැබුනේ ඉතාමත් සීමිත පිරිසකට පමණි. ඒ බැංකු වලට විශාල මුදලක් ගෙවිය හැකි කොම්පැනි වලට සහ විදේශයක බැංකු ගිණුමක් තබා ගත හැකි ව්‍යාපාරිකයෙකුට පමණි. බැංකු විසින් විශාල වාර්ෂික මුදලක් ඉල්ලා සිටින්නේ ය. විශාල ගණුදෙනුවක් සිදු නොවන අයෙකුට එම මුදල ගෙවීම අසීරුය. ප්‍රකට පේ-පෑල් ගණුදෙනුව පවා ශ්‍රී ලංකාවට විවෘත නැත. පේ - පෑල් හරහා ශ්‍රී ලංකාවෙන් මුදල් ගෙවිය හැකි වුවද ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි නොවීය. ඊට හේතු වූයේ ඔවුන් ඉල්ලා සිටින බැංකු ගිණුම ලංකාවේ එකක් නම් පේ-පෑල් ගිණුමක් ආරම්භ කිරීමට නොහැකි වීමය.

පේ පෑල් කියන්නේ මොකක්ද ? මහ බැංකු අධිපති ඇහුවා..

මීට වසර 12 කට පෙර ලංකා ඊ නිව්ස් ආරම්භ කරද්දී (එවිට ෆේස් බුක් එක පවා බිහිවී නොතිබිණ) මේ සම්බන්ධයෙන් අප ගණුදෙනු කළ සියළුම බැංකු සමග සාකච්ඡා කළද පිළිතුරක් ලබා ගත හැකි නොවීය. අනතුරුව එවක සිටි මහ බැංකු අධිපති කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු පෙරලා අපෙන් ඇසුවේ “පේ-පෑල් කියන්නේ මොකක්ද?“ කියා ය. ඉන්පසුව වසර 3-4 ක් පුරා ලංකා ඊ නිව්ස් ඒ සඳහා උත්සාහ කළද එවැන්නක වටිනාකම තේරුම් ගත හැකියාවක් තිබූ එකදු වගකිව යුත්තෙක් සොයා ගත නොහැකි විය. ලංකා ඊ නිව්ස් ප්රවෘත්ති ජාලය හදද්දීම ඊට සමගාමීව අප නිර්මාණය කළ අලෙවිකරණ ජාලය අත් හැර දැමීමට අපට එදා සිදුවිය.

මෙහිදී මූල්‍ය පාලකයන්ට බලපෑවේ ඔන් ලයින් ගණුදෙනුව මගින් ලංකාවෙන් එළියට යන හෝ ලංකාව ඇතුලට එන භාණ්ඩ සඳහා බදු අය කර ගන්නේ කෙසේද? යන ගැටලුවට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීමයි.

රවි කරුණානායක මහතා අද අය වැය කතාව ඉදිරිපත් කරමින් මීට විසඳුම් දී තිබෙන බව පැවසීය. එනම් ලංකාවේ මූල්‍ය පාලකයන් අය කරගත යුතු බදු, පෙර කී ඇමර්සෝන්, ඊ-බේ වැනි ආයතන වලට අය කර ගැනීමට ඉඩ දී ඔවුන්ගෙන් එය යලි ආණ්ඩුව අය කර ගැනීමයි. ගණුදෙනුව අධීක්ෂණය කිරීම භාණ්ඩාගාරය විසින් කරනු ඇත. සත්‍ය වශයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් කරන්නේ ද මෙයයි. එය තේරුම් ගැනීමට සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා සිටි ගොබ්බ පාලක ගං කබරයන්ට නොහැකි විය.

ලබන පෙබරවාරියේ පේ-පෑල් ලංකාවේ

අය වැයට පෙර ලංකා ඊ නිව්ස් පේ-පෑල් සම්බන්ධයෙන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ පේ-පෑල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ලබන වසරේ පෙබරවාරි පමණ වන විට ගැටළු සියල්ල නිරාකරණය කර ගත හැකි බවත්ය. එවිට ශ්‍රී ලාංකිකයාට ඍජුව පේ-පෑල් හරහා ගණුදෙනු කළ හැකි වනු ඇත.

අපේ කාන්තාව මැදපෙරදිග පරදාරකම් කළ යුගය නිමාවෙයි

පේ-පෑල් හි ඇති වටිනාකම නම් ලංකාවේ අටකලම්පන්නේ අයෙක් හදන බිත්ති සැරසිල්ලක් ඇමරිකාවේ නිව්යෝර්කයේ හෝ එංගලන්තයේ ලන්ඩනයේ හෝ සිටින අයෙකුට එසැණින් විකුණා මුදල් ලබා ගැනීමට ඇති හැකියාවයි. අත්කම් සැරසිලි සඳහා ඇමරිකාවේ පමණක් සපුරා නැති ඉල්ලුම ඩොලර් බිලියන 3 කි. මන්ද යත් යාන්ත්‍රිකව අත් කම් කළ නොහැකි නිසාය. ඒවා අතින්ම හැදිය යුතුය. අතින් නිමවන බීරළු බිත්ති සැරසිල්ලක් හෝ මේස සැරසිල්ලක් ලන්ඩන් නුවර පාරිභෝගිකයෙකුට කිසිදු කරදරයකින් තොරව රුපියල් ලක්ෂයකට පමණ විකුණා ගත හැකිය. අතින් ගොතන වූල් සීත කබායක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 2 කට පමණ විකුණා ගත හැකිය. අද මැද පෙර දිග යන කාන්තාවට අනාගතයේදී ලංකාවේ බීරළු ගෙතීම හෝ වූල් ගෙතීම හෝ ඉගෙන ගෙන මැදපෙරදිග පරදාර කම් කර උපයන ගණන මෙන් තුන් හතර ගුණයක් සොයා ගත හැකි වනු නිසැකය

අත් කම් පමණක් නොව ගොවිතැනද එසේමය. අයෙක් තම පුද්ගලික ගොවිපොලක රසායනික පොහොර නොයොදා හදන එළවළු මල්ලක් යුරෝපයේ පවුලකට විකුණා ගත හැකිය. එවැනි එළවළු මල්ලක වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 5000 ක් පමණ වේ. පළතුරුද එසේම ය. ලංකාවේ ගස් යට වැටී කුණු වී යන වරකා මදුලු 6 ක් ලන්ඩනයේදී රුපියල් 250 ක් පමණ වේ. වරකා ගෙඩියක ගණන ගැන සිතා ගත හැකිද ?

සඟවන කුලය මාර්කට් කළ හැකි යුගයක්

ලංකාවේ විවිධ අත් කම් හැකියාවන් අනුව කුල පවා බිහිවී ඇති අතර ඒ හැකියාවන් ඇතියවුන්ට එය පරම්පරාවෙන් ජානගතව පැමිණ ඇත. දැන් ඉදිරියේ ඇත්තේ තමන්ගේ කුලය සඟවා ගත යුතු යුගය නොවේ. කුලයට විශාල වටිනාකමක් ලැබෙන, එය විකුණාගත හැකි යුගයකි. ඔබ රන් කරුවෙක් නම් “ඔව් මම ආචාරි කුලයේ. රජකාලේ සිට පරම්පරා ගණනක් අපේ පරම්පාරව කළේ රන් භාණ්ඩ තැනීම තමයි“ කියා කීවොත් අද ඔබ හදන පැන්ඩනයට හෝ කරාබුවට වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇත. ගෝලීය වෙළඳ පොලේ ස්වභාවය එයයි.

කලා නිර්මාණ කරුවන්ට ද තම නිර්මාණ සඳහා විදේශික පාරිභෝගිකයෙකු සොයා ගැනීම අසීරු නොවේ. සජීවකරණයට, සංගීත ඛණ්ඩ නිපැයුමට අති විශාල වෙළෙඳ පොලක් තිබේ. කතුවරුන්ටද තම පොත ඊ-බුක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් වැඩි ආදායමක් ලැබෙනු ඇත. සිනමා කරුවාටද ලංකාවේ සිනමා ශාලාව අතහැර දමා ‘නෙට්ෆ්ලික්ස්‘ , ‘ඇමර්සෝන් ප්‍රයිම්‘, ‘ගූගල් ප්ලේ‘ වැනි ජාලයකට තම සිනමා නිර්මාණ ඉදිරිපත් කර මුදල් උපයා ගත හැකිය.

බොරු ‘මං පොර‘ලා අනාථයි

මේ සියල්ලේදී අවංකව නිපදවීමත් එය ජාත්‍යන්තර තලයේ නිෂ්පාදනයක් වීමත් අත්‍යාවශ්‍ය වනු ඇත. එවිට අද දූපතට වී ‘මං පොර ජාතකය‘ ලියාගෙන සිටින බොහෝ දෙනාට තමන්ගේ සැබෑ තරම තේරුම් යෑමද වැළැක්විය නොහැකිය.

ඊයේ ඉදිරිපත් කළ අය වැය මගින් මේ කාරණා සඳහා දොර විවර කර දී තිබේ. මෙතෙක් කල් ඔන් ලයින් මගින් මුදල් ගෙවිමට පමණක් හැකියාව තිබී මුදල් ගෙන්වා ගැනීමට හැකියාව නැතිවී තිබූ යුගය නිමා වනු ඇත. ඊ-බේ, ඇමර්සෝන් ආදී අන්තර්ජාල සුපිරි වෙළඳ ජාලයක ශ්‍රී ලංකාවේ ඔබටද කුඩා ඉඩක් මිලදී ගෙන තම නිෂ්පාදන එහි තබා විකුණා ගත හැකිය. ඊ-බේ, ඇමර්සෝන් ලා ඔබේ ගණුදෙනුවේ වගකීම දරණු ඇත.

ලංකා ඊ නිව්ස් වසර 12 ක් පුරා පුල පුලා බලා සිටි අතරමැදියන් නැති, පොලු නොවදින, බොරු කාරයා හැලෙන, වැඩ කාරයා නොනවතින මේ අනගි ක්‍රමයට දැන් ශ්‍රී ලංකාව විවෘතය. ආණ්ඩුව කළ යුත්තේ ප්‍රබල දැනුවත් කිරීමේ වැඩ සටහනක් මගින් මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීමය. ජනතාවට මේ ගැන අධ්‍යාපනයක් ලබා දීමය. එසේ කළහොත් මෙය අනාගතයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත විප්ලවයක් සිදුකරනු නිසැක ය. ගෝලීය බූවල්ලා ගැන දොඩවන නියැන්ඩර්තාලයන්ට නම් අඳෝමැයි..

-සඳරුවන්-

by (2016-11-10 23:53:54)

[QUOTE="amasin, post: 20899647, member: 438906"] [b]ඇමසන් පේපල් ඊබේ යුගයක් අරඹයි[/b] [SIZE="5"]කුලය සැඟවූ යුගය ඉවරයි.! අය-වැයෙන් තවත් ආර්ථික විප්ලවයකට දොර අරී: ඇමර්සෝන්, ඊ-බේ, පේ-පෑල් ශ්‍රී ලංකාවට (ලංකා ඊ නිව්ස් -2016.නොවැ.11, පෙ.ව.4.10) අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමට බලාපොරොත්තුව සිටි ජනතාවට මෙවර අයවැය මගින් කනට මී පැණි වත් කෙරෙන පුවතක් ලැබී තිබේ. ඒ අනුව ඇමර්සෝන්, ඊ-බේ වැනි ජාත්‍යන්තර අන්තර්ජාල සුපිරි වෙළඳ ජාල සමග සම්බන්ධ වී තමන්ගේ නිපැයුම් අලෙවි කර ගැනීමට හැකි වනු ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් එවැනි ලෝකප්‍රකට ආයතන සමග ඔන් ලයින් ගණු දෙනුවට සුළු ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයාට බාධාවකින් තොරව ද්වාරය විවෘත වී තිබේ. ඔන් ලයින් ව්‍යාපාර කිරීමේ හැකියාව මෙතෙක් ලැබුනේ ඉතාමත් සීමිත පිරිසකට පමණි. ඒ බැංකු වලට විශාල මුදලක් ගෙවිය හැකි කොම්පැනි වලට සහ විදේශයක බැංකු ගිණුමක් තබා ගත හැකි ව්‍යාපාරිකයෙකුට පමණි. බැංකු විසින් විශාල වාර්ෂික මුදලක් ඉල්ලා සිටින්නේ ය. විශාල ගණුදෙනුවක් සිදු නොවන අයෙකුට එම මුදල ගෙවීම අසීරුය. ප්‍රකට පේ-පෑල් ගණුදෙනුව පවා ශ්‍රී ලංකාවට විවෘත නැත. පේ - පෑල් හරහා ශ්‍රී ලංකාවෙන් මුදල් ගෙවිය හැකි වුවද ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගත හැකි නොවීය. ඊට හේතු වූයේ ඔවුන් ඉල්ලා සිටින බැංකු ගිණුම ලංකාවේ එකක් නම් පේ-පෑල් ගිණුමක් ආරම්භ කිරීමට නොහැකි වීමය. පේ පෑල් කියන්නේ මොකක්ද ? මහ බැංකු අධිපති ඇහුවා.. මීට වසර 12 කට පෙර ලංකා ඊ නිව්ස් ආරම්භ කරද්දී (එවිට ෆේස් බුක් එක පවා බිහිවී නොතිබිණ) මේ සම්බන්ධයෙන් අප ගණුදෙනු කළ සියළුම බැංකු සමග සාකච්ඡා කළද පිළිතුරක් ලබා ගත හැකි නොවීය. අනතුරුව එවක සිටි මහ බැංකු අධිපති කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු පෙරලා අපෙන් ඇසුවේ “පේ-පෑල් කියන්නේ මොකක්ද?“ කියා ය. ඉන්පසුව වසර 3-4 ක් පුරා ලංකා ඊ නිව්ස් ඒ සඳහා උත්සාහ කළද එවැන්නක වටිනාකම තේරුම් ගත හැකියාවක් තිබූ එකදු වගකිව යුත්තෙක් සොයා ගත නොහැකි විය. ලංකා ඊ නිව්ස් ප්රවෘත්ති ජාලය හදද්දීම ඊට සමගාමීව අප නිර්මාණය කළ අලෙවිකරණ ජාලය අත් හැර දැමීමට අපට එදා සිදුවිය. මෙහිදී මූල්‍ය පාලකයන්ට බලපෑවේ ඔන් ලයින් ගණුදෙනුව මගින් ලංකාවෙන් එළියට යන හෝ ලංකාව ඇතුලට එන භාණ්ඩ සඳහා බදු අය කර ගන්නේ කෙසේද? යන ගැටලුවට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වීමයි. රවි කරුණානායක මහතා අද අය වැය කතාව ඉදිරිපත් කරමින් මීට විසඳුම් දී තිබෙන බව පැවසීය. එනම් ලංකාවේ මූල්‍ය පාලකයන් අය කරගත යුතු බදු, පෙර කී ඇමර්සෝන්, ඊ-බේ වැනි ආයතන වලට අය කර ගැනීමට ඉඩ දී ඔවුන්ගෙන් එය යලි ආණ්ඩුව අය කර ගැනීමයි. ගණුදෙනුව අධීක්ෂණය කිරීම භාණ්ඩාගාරය විසින් කරනු ඇත. සත්‍ය වශයෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් කරන්නේ ද මෙයයි. එය තේරුම් ගැනීමට සහ ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මේ දක්වා සිටි ගොබ්බ පාලක ගං කබරයන්ට නොහැකි විය. ලබන පෙබරවාරියේ පේ-පෑල් ලංකාවේ අය වැයට පෙර ලංකා ඊ නිව්ස් පේ-පෑල් සම්බන්ධයෙන් මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ පේ-පෑල් සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ලබන වසරේ පෙබරවාරි පමණ වන විට ගැටළු සියල්ල නිරාකරණය කර ගත හැකි බවත්ය. එවිට ශ්‍රී ලාංකිකයාට ඍජුව පේ-පෑල් හරහා ගණුදෙනු කළ හැකි වනු ඇත. අපේ කාන්තාව මැදපෙරදිග පරදාරකම් කළ යුගය නිමාවෙයි පේ-පෑල් හි ඇති වටිනාකම නම් ලංකාවේ අටකලම්පන්නේ අයෙක් හදන බිත්ති සැරසිල්ලක් ඇමරිකාවේ නිව්යෝර්කයේ හෝ එංගලන්තයේ ලන්ඩනයේ හෝ සිටින අයෙකුට එසැණින් විකුණා මුදල් ලබා ගැනීමට ඇති හැකියාවයි. අත්කම් සැරසිලි සඳහා ඇමරිකාවේ පමණක් සපුරා නැති ඉල්ලුම ඩොලර් බිලියන 3 කි. මන්ද යත් යාන්ත්‍රිකව අත් කම් කළ නොහැකි නිසාය. ඒවා අතින්ම හැදිය යුතුය. අතින් නිමවන බීරළු බිත්ති සැරසිල්ලක් හෝ මේස සැරසිල්ලක් ලන්ඩන් නුවර පාරිභෝගිකයෙකුට කිසිදු කරදරයකින් තොරව රුපියල් ලක්ෂයකට පමණ විකුණා ගත හැකිය. අතින් ගොතන වූල් සීත කබායක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 2 කට පමණ විකුණා ගත හැකිය. අද මැද පෙර දිග යන කාන්තාවට අනාගතයේදී ලංකාවේ බීරළු ගෙතීම හෝ වූල් ගෙතීම හෝ ඉගෙන ගෙන මැදපෙරදිග පරදාර කම් කර උපයන ගණන මෙන් තුන් හතර ගුණයක් සොයා ගත හැකි වනු නිසැකය අත් කම් පමණක් නොව ගොවිතැනද එසේමය. අයෙක් තම පුද්ගලික ගොවිපොලක රසායනික පොහොර නොයොදා හදන එළවළු මල්ලක් යුරෝපයේ පවුලකට විකුණා ගත හැකිය. එවැනි එළවළු මල්ලක වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 5000 ක් පමණ වේ. පළතුරුද එසේම ය. ලංකාවේ ගස් යට වැටී කුණු වී යන වරකා මදුලු 6 ක් ලන්ඩනයේදී රුපියල් 250 ක් පමණ වේ. වරකා ගෙඩියක ගණන ගැන සිතා ගත හැකිද ? සඟවන කුලය මාර්කට් කළ හැකි යුගයක් ලංකාවේ විවිධ අත් කම් හැකියාවන් අනුව කුල පවා බිහිවී ඇති අතර ඒ හැකියාවන් ඇතියවුන්ට එය පරම්පරාවෙන් ජානගතව පැමිණ ඇත. දැන් ඉදිරියේ ඇත්තේ තමන්ගේ කුලය සඟවා ගත යුතු යුගය නොවේ. කුලයට විශාල වටිනාකමක් ලැබෙන, එය විකුණාගත හැකි යුගයකි. ඔබ රන් කරුවෙක් නම් “ඔව් මම ආචාරි කුලයේ. රජකාලේ සිට පරම්පරා ගණනක් අපේ පරම්පාරව කළේ රන් භාණ්ඩ තැනීම තමයි“ කියා කීවොත් අද ඔබ හදන පැන්ඩනයට හෝ කරාබුවට වැඩි ඉල්ලුමක් ලැබෙනු ඇත. ගෝලීය වෙළඳ පොලේ ස්වභාවය එයයි. කලා නිර්මාණ කරුවන්ට ද තම නිර්මාණ සඳහා විදේශික පාරිභෝගිකයෙකු සොයා ගැනීම අසීරු නොවේ. සජීවකරණයට, සංගීත ඛණ්ඩ නිපැයුමට අති විශාල වෙළෙඳ පොලක් තිබේ. කතුවරුන්ටද තම පොත ඊ-බුක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් වැඩි ආදායමක් ලැබෙනු ඇත. සිනමා කරුවාටද ලංකාවේ සිනමා ශාලාව අතහැර දමා ‘නෙට්ෆ්ලික්ස්‘ , ‘ඇමර්සෝන් ප්‍රයිම්‘, ‘ගූගල් ප්ලේ‘ වැනි ජාලයකට තම සිනමා නිර්මාණ ඉදිරිපත් කර මුදල් උපයා ගත හැකිය. බොරු ‘මං පොර‘ලා අනාථයි මේ සියල්ලේදී අවංකව නිපදවීමත් එය ජාත්‍යන්තර තලයේ නිෂ්පාදනයක් වීමත් අත්‍යාවශ්‍ය වනු ඇත. එවිට අද දූපතට වී ‘මං පොර ජාතකය‘ ලියාගෙන සිටින බොහෝ දෙනාට තමන්ගේ සැබෑ තරම තේරුම් යෑමද වැළැක්විය නොහැකිය. ඊයේ ඉදිරිපත් කළ අය වැය මගින් මේ කාරණා සඳහා දොර විවර කර දී තිබේ. මෙතෙක් කල් ඔන් ලයින් මගින් මුදල් ගෙවිමට පමණක් හැකියාව තිබී මුදල් ගෙන්වා ගැනීමට හැකියාව නැතිවී තිබූ යුගය නිමා වනු ඇත. ඊ-බේ, ඇමර්සෝන් ආදී අන්තර්ජාල සුපිරි වෙළඳ ජාලයක ශ්‍රී ලංකාවේ ඔබටද කුඩා ඉඩක් මිලදී ගෙන තම නිෂ්පාදන එහි තබා විකුණා ගත හැකිය. ඊ-බේ, ඇමර්සෝන් ලා ඔබේ ගණුදෙනුවේ වගකීම දරණු ඇත. ලංකා ඊ නිව්ස් වසර 12 ක් පුරා පුල පුලා බලා සිටි අතරමැදියන් නැති, පොලු නොවදින, බොරු කාරයා හැලෙන, වැඩ කාරයා නොනවතින මේ අනගි ක්‍රමයට දැන් ශ්‍රී ලංකාව විවෘතය. ආණ්ඩුව කළ යුත්තේ ප්‍රබල දැනුවත් කිරීමේ වැඩ සටහනක් මගින් මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීමය. ජනතාවට මේ ගැන අධ්‍යාපනයක් ලබා දීමය. එසේ කළහොත් මෙය අනාගතයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත විප්ලවයක් සිදුකරනු නිසැක ය. ගෝලීය බූවල්ලා ගැන දොඩවන නියැන්ඩර්තාලයන්ට නම් අඳෝමැයි.. -සඳරුවන්- --------------------------- by (2016-11-10 23:53:54)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom