Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමසන් CEO බේසෝස්ගෙන් ‘යසන්ත’ ගැන හෙළිදරව්වක්&a
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසන් CEO බේසෝස්ගෙන් ‘යසන්ත’ ගැන හෙළිදරව්වක්&a

ලෝක ධනවතෙකු වන ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බේසෝස් ව ගණිත ගැටලුවකින් අභිබවා යන්නට ඔහු සමග 1980 කාලයේ එකට සිටි ශ්‍රී ලාංකික මිත්‍රයෙකු වන යසන්ත රාජකරුණානායක සමත් වූ බව වසර 34කට පෙර සිදු වූ සිද්ධියක මතකයක් සිහිගන්වමින් බේසෝස් විසින් පසුගිය දා සාකච්ඡාවක දී හෙළි කළා. මේ සමග අන්තර්ජාලයේ අවධානය දැනට ඇමෙරිකාවේ වෙසෙන යසන්ත වෙත යොමු වූ අතර ඉන් ශ්‍රී ලංකාවට ද මහත් කීර්තියක් අත්වුණා.

රාජකීයයේ හා මොරටු සරසවියේ යසන්ත

රත්මලානේ මධ්‍යම පාන්තික පවුලක උපන් යසන්ත රාජකරුණානායක ශිෂ්‍යත්වයක් ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගයෙන් A 4ක ඉහළ සාමාර්ථයක් ගණිත විෂයය ධාරාවට ලැබූ ඔහු අනතුරුව මොරටුව සරසවියට ඇතුළත් වුණේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විෂය ධාරාව හැදෑරීමට යි. එහි මාස කිහිපයක් ගෙවෙද්දී ම ඔහුට ඇමෙරිකාවේ නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් සරසවියට පිවිසීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව, 1982 දී තම උපාධි අධ්‍යාපනය වෙනුවෙන් ඔහු ලංකාවෙන් බැහැර ව ගියා. ජෙෆ් බේසෝස් ව ඔහුට හමුවන්නේ එහි දී යි.

ඉලෙක්ට්‍රික් ඉංජිනේරු සහ පරිගණක විද්‍යාව සමග 1985 දී උපාධිය අවසන් කළ යසන්ත, ව්‍යවහාරික භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සඳහා කැල්ටෙක් සරසවියට පිවිසුණා. මුදල් සම්භාරයක් නොව, දැනුම සොයා මෙරට හැර ගිය ඔහුගේ වීරයන් බවට පත් වුණේ ප්‍රින්ස්ටන් හි කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් හා කැල්ටෙක් හි රිචඩ් ෆයින්මන් බව Daily Mirror සමග කළ සාකච්ඡාවක දී ඔහු සඳහන් කරනවා.

විදේශීය ශිෂ්‍යයෙක් ලෙස ඔහුට එරට සංස්කෘතිය මෙන්ම භාෂාව පිළිබඳ ව ද අවබෝධයක් තිබුණේ නැහැ. යහළුවන් ඇති කරගන්නට විහිළුවක්වත් නොදත් ඔහු කළ එකම දේ, තමාගේ දැනුමෙන් ගෙදර වැඩ කරන්නට තමා හා සිටි ශිෂ්‍යයන්ට උපකාර වීම යි. එය කෙතරම් කාගේත් සිත් ගත් දෙයක්දැ යි ලොවට ම හෙළි වුණේ ඇමසන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ මුවින් යසන්තගේ නම ලොවට හඬ නගා කියද්දී යි.

බීසොස්ට විසඳාගන්නට නොහැකි වුණු ගණිත ගැටලුව

''Wow! Jeff is talking about me. Amazingly he remembers interacting with me 34 years ago. What a memory! Also no Amazon if it weren’t for this, since he decided not to pursue physics!''

https://t.co/kZrB9Qhjf6

තමන්ට හදාගන්න බැරි වුණු ගණිත සමීකරණයක් තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරෙකු වූ සහ, ඔහුගේ ම වදනින් “ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා” වූ යසන්ත විසින් සැණෙකින් විසඳාලූ ආකාරය ගැන බීසොස් තම මතකය අවදි කළේ ලාභ නොලබන ආයතනයක් වන වොෂිංටන් හි ආර්ථික සමාජයේ (The Economic Club of Washington) කාලීන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් සඳහා කැඳවූ අවස්ථාවක යි.

“මට එක්තරා ආංශික අවකලන සමීකරණයක් විසඳගන්න බැරි වුණා. ඒක හරි ම අමාරු යි. මගේ කාමර සගයා වුණු ජෝ ගණිතයේ දක්ෂයෙක් වුණත් අපි දෙන්නාට ම පැය තුනක් ගත කළත් ඒ තනි ගැටලුව විසඳගන්න නොහැකි වුණා. අපිට මතක් වුණේ යසන්ත. එයා තමයි ප්‍රින්ස්ටන්වල දක්ෂතම ශිෂ්‍යයා. ෆේස්බුක් කියන්නෙ ඇත්තට ම ඒ කාලෙ පිටු තියෙන පොතක්. එයාගෙ නම පේළි තුනක් විතර දිග යි. මොකද, මම හිතන්නෙ ලංකාවේ රජවරුන්ට හොඳ දෙයක් කළා ම නමට කොටසක් එකතු කරනවා. එච්චර දිග නමක් තිබුණ හරිම නිහතමානී, පුදුම සහගත යසන්තගේ කාමරයට ගිහින් අපි මේ ප්රශ්නය පෙන්නුවා.”

“එයා ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සෙ එක පාර ම ‘කෝසයින්’ (cosine) කිව්වා. මම ඇහුවා ම ‘මොකක්ද?’ කියලා ඔහු කිව්වා, ඒක තමයි උත්තරය කියලා. ඒත් විශ්වාස නැති නිසා ඔහු ඊට පස්සෙ කාමරය තුළට අපි ව කැඳවලා පිටු තුනක් ම සවිස්තර ව ඒ ගණනේ පියවර ටික ලිව්වා. එහි දී එකින් එක කැපිලා ගිහින් උත්තරය ‘කෝසයින්’ ලෙස ලැබුණා. ඒක දැක්ක ගමන් මම පුදුම වුණා. යසන්ත? ඔයා මේ සේර ම මනෝමයෙන් ද කලින් කිව්වේ?”

එවිට යසන්ත නිහතමානී ව, “අපෝ නැහැ. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. අවුරුදු තුනකට කලින් මම මේකට ම සමාන ප්‍රශ්නයක් විසඳලා තිබුණා. ඉතින් ඒ ප්රශ්නය මම මේකට ආදේශ කළා ම මට තේරුණා උත්තරය කෝසයින් තමයි කියලා” යැයි ප්‍රකාශ කර තිබෙනවා. ඉන් පුදුමයට පත් බේසෝස් වැඩිදුරටත් සාකච්ඡාවේ දී පැවසුවේ “ඒක මට හරි ම වැදගත් මොහොතක්. මං අන්න එදා තමයි දැනගත්තේ මම කවදාවත් හොඳ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක් වෙන එකක් නැහැ කියලා” ඉතින්, ඔහු ඒ මඟ නොපිවිසි නිසා අද ඇමසන් සමාගම ලොවට දායාද වන්නට අපේ රටේ අයෙක් මූලික වූවා නොවේ ද?

MediaTekහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා පුදුමයට පත්වෙයි

දැනට MediaTek සමාගමේ තාක්ෂණික අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන ආචාර්ය යසන්ත කරුණාරත්නට මෙම සාකච්ඡාවට පසුදින ම තමාගේ LinkedIn https://www.linkedin.com/in/yasantha-rajakarunanayake-aa23568/ගිණුම වෙත දහස් ගණින් පණිවිඩ ලැබුණු බවත්, ඔහු spam පැමිණි බවට බිය වූ බවත් ට්වීට් https://twitter.com/yasantha62/status/1044596248286646272 එකක සටහන් කරනවා. අනතුරුව යි ඔහුට තමා සමග දශක තුනකටත් පෙර එකට සිටි දැන් ලෝක ධනවතෙකු වන බේසෝස් විසින් පැරණි උපකාරයක් ආදරයෙන් මතක් කළ බව දැනගන්නට ලැබී තිබෙන්නේ.

තමන් දශක ගණනාවකට පෙර කළ ඒ හපන්කම අද මේතරම් ප්‍රසිද්ධියක් ඔහුට ගෙන එන්නට ඇතැ යි ඔහු සිහිනයකින්වත් එදා නොසිතන්නට ඇත. ඒ වගේ ම ජෙෆ් බේසෝස් ලෝක ධනවතෙකු බව හෝ ඔහු දැන සිටියේ නැත. එහෙත් අද මුළු ශ්‍රී ලංකාද්වීපයට ම ලෝකයේ අවධානය ගෙන ආ ආචාර්ය යසන්ත පවසන පරිදි ඔබ iPhone හෝ Samsung දුරකතනයක් පාවිච්චි කරනවා නම් ඔබ මූලික මට්ටමින් හෝ මගේ දායකත්වය ලැබූ නිෂ්පාදනයක පහසු ව විඳින බව යි.

[YOUTUBE]1wVPPgbLSuc[/YOUTUBE]

[QUOTE="csharp, post: 24301849, member: 560481"] [b]ඇමසන් CEO බේසෝස්ගෙන් ‘යසන්ත’ ගැන හෙළිදරව්වක්&a[/b] [SIZE="4"]ලෝක ධනවතෙකු වන ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බේසෝස් ව ගණිත ගැටලුවකින් අභිබවා යන්නට ඔහු සමග 1980 කාලයේ එකට සිටි ශ්‍රී ලාංකික මිත්‍රයෙකු වන යසන්ත රාජකරුණානායක සමත් වූ බව වසර 34කට පෙර සිදු වූ සිද්ධියක මතකයක් සිහිගන්වමින් බේසෝස් විසින් පසුගිය දා සාකච්ඡාවක දී හෙළි කළා. මේ සමග අන්තර්ජාලයේ අවධානය දැනට ඇමෙරිකාවේ වෙසෙන යසන්ත වෙත යොමු වූ අතර ඉන් ශ්‍රී ලංකාවට ද මහත් කීර්තියක් අත්වුණා.[/SIZE] [IMG]https://assets.roar.media/assets/v4raTEu5dAELXaOD_Yasantha_Rajakarunanayake.jpg[/IMG] [B][SIZE="7"][COLOR="Navy"]රාජකීයයේ හා මොරටු සරසවියේ යසන්ත[/COLOR][/SIZE][/B] [IMG]https://assets.roar.media/assets/ApsB3lDRBshNhdJa_1.jpg?fit=clip&w=700[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]රත්මලානේ මධ්‍යම පාන්තික පවුලක උපන් යසන්ත රාජකරුණානායක ශිෂ්‍යත්වයක් ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගයෙන් A 4ක ඉහළ සාමාර්ථයක් ගණිත විෂයය ධාරාවට ලැබූ ඔහු අනතුරුව මොරටුව සරසවියට ඇතුළත් වුණේ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විෂය ධාරාව හැදෑරීමට යි. එහි මාස කිහිපයක් ගෙවෙද්දී ම ඔහුට ඇමෙරිකාවේ නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් සරසවියට පිවිසීමට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ අනුව, 1982 දී තම උපාධි අධ්‍යාපනය වෙනුවෙන් ඔහු ලංකාවෙන් බැහැර ව ගියා. ජෙෆ් බේසෝස් ව ඔහුට හමුවන්නේ එහි දී යි.[/COLOR] ඉලෙක්ට්‍රික් ඉංජිනේරු සහ පරිගණක විද්‍යාව සමග [B]1985[/B] දී උපාධිය අවසන් කළ යසන්ත, ව්‍යවහාරික භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සඳහා කැල්ටෙක් සරසවියට පිවිසුණා. මුදල් සම්භාරයක් නොව, දැනුම සොයා මෙරට හැර ගිය ඔහුගේ වීරයන් බවට පත් වුණේ ප්‍රින්ස්ටන් හි කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් හා කැල්ටෙක් හි රිචඩ් ෆයින්මන් බව Daily Mirror සමග කළ සාකච්ඡාවක දී ඔහු සඳහන් කරනවා. විදේශීය ශිෂ්‍යයෙක් ලෙස ඔහුට එරට සංස්කෘතිය මෙන්ම භාෂාව පිළිබඳ ව ද අවබෝධයක් තිබුණේ නැහැ. යහළුවන් ඇති කරගන්නට විහිළුවක්වත් නොදත් ඔහු කළ එකම දේ, තමාගේ දැනුමෙන් ගෙදර වැඩ කරන්නට තමා හා සිටි ශිෂ්‍යයන්ට උපකාර වීම යි. එය කෙතරම් කාගේත් සිත් ගත් දෙයක්දැ යි ලොවට ම හෙළි වුණේ ඇමසන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ මුවින් යසන්තගේ නම ලොවට හඬ නගා කියද්දී යි.[/SIZE] [SIZE="7"][COLOR="Navy"]බීසොස්ට විසඳාගන්නට නොහැකි වුණු ගණිත ගැටලුව [/COLOR][/SIZE] [SIZE="4"] [COLOR="Red"][B][CENTER]''Wow! Jeff is talking about me. Amazingly he remembers interacting with me 34 years ago. What a memory! Also no Amazon if it weren’t for this, since he decided not to pursue physics!''[/CENTER][/B][/COLOR] [/SIZE] [URL="https://t.co/kZrB9Qhjf6"]https://t.co/kZrB9Qhjf6[/URL] [SIZE="4"][COLOR="DarkGreen"]තමන්ට හදාගන්න බැරි වුණු ගණිත සමීකරණයක් තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරෙකු වූ සහ, ඔහුගේ ම වදනින් [U]“ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා”[/U] වූ යසන්ත විසින් සැණෙකින් විසඳාලූ ආකාරය ගැන බීසොස් තම මතකය අවදි කළේ ලාභ නොලබන ආයතනයක් වන වොෂිංටන් හි ආර්ථික සමාජයේ [B](The Economic Club of Washington) [/B]කාලීන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් සඳහා කැඳවූ අවස්ථාවක යි.[/COLOR][/SIZE] [SIZE="4"]“මට එක්තරා ආංශික අවකලන සමීකරණයක් විසඳගන්න බැරි වුණා. ඒක හරි ම අමාරු යි. මගේ කාමර සගයා වුණු ජෝ ගණිතයේ දක්ෂයෙක් වුණත් අපි දෙන්නාට ම පැය තුනක් ගත කළත් ඒ තනි ගැටලුව විසඳගන්න නොහැකි වුණා. අපිට මතක් වුණේ යසන්ත. එයා තමයි ප්‍රින්ස්ටන්වල දක්ෂතම ශිෂ්‍යයා. ෆේස්බුක් කියන්නෙ ඇත්තට ම ඒ කාලෙ පිටු තියෙන පොතක්. එයාගෙ නම පේළි තුනක් විතර දිග යි. මොකද, මම හිතන්නෙ ලංකාවේ රජවරුන්ට හොඳ දෙයක් කළා ම නමට කොටසක් එකතු කරනවා. එච්චර දිග නමක් තිබුණ හරිම නිහතමානී, පුදුම සහගත යසන්තගේ කාමරයට ගිහින් අපි මේ ප්රශ්නය පෙන්නුවා.”[/SIZE] [IMG]https://assets.roar.media/assets/h7Bmcd3Ged2ixOTo_2.jpg?fit=clip&w=700[/IMG] [SIZE="4"]“එයා ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සෙ එක පාර ම [B]‘කෝසයින්’ (cosine)[/B] කිව්වා. මම ඇහුවා ම ‘මොකක්ද?’ කියලා ඔහු කිව්වා, ඒක තමයි උත්තරය කියලා. ඒත් විශ්වාස නැති නිසා ඔහු ඊට පස්සෙ කාමරය තුළට අපි ව කැඳවලා පිටු තුනක් ම සවිස්තර ව ඒ ගණනේ පියවර ටික ලිව්වා. එහි දී එකින් එක කැපිලා ගිහින් උත්තරය ‘කෝසයින්’ ලෙස ලැබුණා. ඒක දැක්ක ගමන් මම පුදුම වුණා. යසන්ත? ඔයා මේ සේර ම මනෝමයෙන් ද කලින් කිව්වේ?”:dull::dull: [COLOR="DarkSlateGray"]එවිට යසන්ත නිහතමානී ව, “අපෝ නැහැ. ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. අවුරුදු තුනකට කලින් මම මේකට ම සමාන ප්‍රශ්නයක් විසඳලා තිබුණා. ඉතින් ඒ ප්රශ්නය මම මේකට ආදේශ කළා ම මට තේරුණා උත්තරය කෝසයින් තමයි කියලා” යැයි ප්‍රකාශ කර තිබෙනවා. ඉන් පුදුමයට පත් බේසෝස් වැඩිදුරටත් සාකච්ඡාවේ දී පැවසුවේ “ඒක මට හරි ම වැදගත් මොහොතක්. මං අන්න එදා තමයි දැනගත්තේ මම කවදාවත් හොඳ න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක් වෙන එකක් නැහැ කියලා” ඉතින්, ඔහු ඒ මඟ නොපිවිසි නිසා අද ඇමසන් සමාගම ලොවට දායාද වන්නට අපේ රටේ අයෙක් මූලික වූවා නොවේ ද?[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]MediaTekහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයා පුදුමයට පත්වෙයි [/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/assets/0dRP2PccyBp7HEK2_3.jpg?fit=clip&w=700[/IMG] [SIZE="4"] [COLOR="DarkGreen"]දැනට MediaTek සමාගමේ තාක්ෂණික අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන ආචාර්ය යසන්ත කරුණාරත්නට මෙම සාකච්ඡාවට පසුදින ම තමාගේ[B] LinkedIn[/B] [URL="https://www.linkedin.com/in/yasantha-rajakarunanayake-aa23568/"]https://www.linkedin.com/in/yasantha-rajakarunanayake-aa23568/[/URL]ගිණුම වෙත දහස් ගණින් පණිවිඩ ලැබුණු බවත්, ඔහු spam පැමිණි බවට බිය වූ බවත් ට්වීට් [URL="https://twitter.com/yasantha62/status/1044596248286646272"]https://twitter.com/yasantha62/status/1044596248286646272[/URL] එකක සටහන් කරනවා. අනතුරුව යි ඔහුට තමා සමග දශක තුනකටත් පෙර එකට සිටි දැන් ලෝක ධනවතෙකු වන බේසෝස් විසින් පැරණි උපකාරයක් ආදරයෙන් මතක් කළ බව දැනගන්නට ලැබී තිබෙන්නේ.[/COLOR] [COLOR="Olive"]තමන් දශක ගණනාවකට පෙර කළ ඒ හපන්කම අද මේතරම් ප්‍රසිද්ධියක් ඔහුට ගෙන එන්නට ඇතැ යි ඔහු සිහිනයකින්වත් එදා නොසිතන්නට ඇත. ඒ වගේ ම ජෙෆ් බේසෝස් ලෝක ධනවතෙකු බව හෝ ඔහු දැන සිටියේ නැත. එහෙත් අද මුළු ශ්‍රී ලංකාද්වීපයට ම ලෝකයේ අවධානය ගෙන ආ ආචාර්ය යසන්ත පවසන පරිදි ඔබ iPhone හෝ Samsung දුරකතනයක් පාවිච්චි කරනවා නම් ඔබ මූලික මට්ටමින් හෝ මගේ දායකත්වය ලැබූ නිෂ්පාදනයක පහසු ව විඳින බව යි.[/COLOR] [/SIZE] [YOUTUBE]1wVPPgbLSuc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom