Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමසෝන් වනයේ සැඟවුණු නගරයට ගිය අභිරහස.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමසෝන් වනයේ සැඟවුණු නගරයට ගිය අභිරහස.

ද. ඇමරිකාවේ ඇමසෝන් වනය හුදෙක්ම තුරුලතා වලින් ඔබ්බට ජන මනස තුල තැම්පත් වූ වනාන්තරයකි. ආවේණික සතුන් හා ශාකයන් වලට අමතරව වනයේ සිටින ගෝත්‍රිකයන් හා සැගවී ඇති නෂ්ඨව ගිය ශිෂ්ඨාචාර පිලිබදව කතා අපමණය. ද. ඇමරිකාවේ රනින් නිමකල එල් ඩොරාඩෝ නගරය සොයාගිය පිරිස් මෙතකැයි කිව නොහැක.

අදින් සියවසකට පමණ පෙර ඇමසෝන් වනයේ සැගවුණු නගරයක් සොයාගිය බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට ගවේෂකයකුගේ අබිරහස අද ජනේලයෙන් විවර වේ.

ක්‍රි.ව 1925 දී ඇමසෝන් වනයේ නොයිදුල් ඉසව්වකදි ඔහු තම පුත්‍රයා අතුරුදහන් සමග අතුරුදහන් වූයේ Z නම් සැගවුණු නගරය සොයායැමේ නොනිම් ආසාවද සමගය. වසර 92ක් ඉක්ම ගොස් ඇතත්, අදද මෙය අබිරහසකි. ‘‘20 සියවසේ නොවිසදුණු දේශගවේෂණ අභිරහස්‘‘ අතරට ඔහුගේ අභිරහසද එක්විය.

Percy Fawcett / පර්සි ෆෝසට්

පර්සි හැරිසන් ෆෝසට් 1867 වසරේදි බ්‍රිතාන්‍යයේදි මෙලොව එලිය දුටුවේය. ඔහුගේ පියා ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය රදලයකු විය. නමුදු පියාගේ සූදු කෙලියත්, සුරාපානයත් නිසා පර්සි ඇතුලු පවුලේ අයට විදිමට වූ කම්කටොලු මෙතකැයි කිව නොහැක. පවුලේ ධනය පිරිහුණ අතර ෆෝසට් නාමය හුදු නාමමාත්රිකයක් විය. පර්සිගේ ධෛර්ය හා උත්සහය ඉදිරි කාලයේදි වඩා තීරනාත්මක ලෙස බලපෑවේය.

රාජකිය කාලතුවක්කු බලකායේ නිලධාරියකු ලෙස හෙතෙම අධිකාරිය ලදි. ඔහු සේවය සදහා පැමිණියේ එවකට සිලොන් ලෙස හැදින්වූ අපේ පුංචි දූපතටයි. සේවාස්ථානය මෙන්ම තම ආදරය හමුවූ ස්ථානය වන්නේද ත්‍රීකුණාමලයයි. ඔහු අතිනත ගන්නේ නිනා ඇග්නස් මෙනවිය සමගනි. විවාහයෙන් දරුවන් 3නකු සුරතල් කිරිමට වරම් ලදි.

ඔහුගේ ජිවිතයේ සංධිස්ථානයක් ලෙස 1901 වසරේදි බ්‍රිතාන්‍ය භුවිද්‍යා සංගමය (RBS) සමග එක්විම දැක්විය හැක. එහිදි ඔහු මිනුම්කරණය හා සිතියම් පිලිබදව අවබෝධය ලබාගති. ඔහුගේ සිතේ කොනක නිදාසිටි ගවේෂණශීලි පුද්ගලයා ඉස්මතු වීම කෙරෙහි ලංකාවේ ඔහු විසින් සිදුකල යම් යම් නිලනොවන ගවේෂණ හේතුවූ බව ද වරක් පවසා ඇත.

මේජර් නිලයට උසස්වීම් ලද ෆෝසට් හට භූවිද්‍යා සංගමය විසින් ක්‍රි.ව 1906 දී භාරධූර කාර්යයක් පවරනවා. දකුණු ඇමරිකාවේ බ්රසිලයේ හා බොලිවියාවේ දේශසීමා නිර්ණය කිරිම සදහා ඔහුට බාරදෙනවා. මෙම ගවේෂණයේදි කිසිදා මිනිස් පහස නොලත්, නොයිදුල් වනපෙත් තරණය කිරිමට සිදුවිය. ගෝත්‍රික ප්‍රහාර හේතුවෙන් තම සේවකයන් අහිමි විය. අවසන ෆෝසට් සාර්ථක ලෙස පැවරුනු කාර්යය අවසන් කරන ලදි.

මිනුම් කටයුතු අතරතුර වනයට පෙම්බැදි ෆෝසට් දිගින් දිගටම ඇමසෝන් හී ගවේෂණ සදහා සහබාගි විය. ඔහුගේ සංචාර වලදි පෙර නොදුටු අමුතු සත්ත්වයන් දුටු බව ඔහු නිරන්තරයෙන් පවසා ඇත. නමුදු එවක ජිවවිද්යාඥයින් අවඥාවෙන් කරුණු බැහැර කලේය. සර් ආතර් කොනන් ඩොයිල් හට ‘‘The lost world‘‘කෘතිය නිර්මාණයට (සැගවුණු ලොවේ සවාරියක් - චන්දන මෙන්ඩිස් විසින් සිංහල පරිවර්තනය කල) සදහාද ෆෝසට් ගේ ගවේෂණ තොරතුරු පෙලඹවීමක් කල බව පැවසේ.

ශ්‍රේෂ්ඨ ගවේෂකයන් අතරට තම පෙළපත් නාමයත් එක්කිරිමේ නොනිම් ආසාවකින් පෙළුණු ෆෝසෙට් හට බ්රසිලයේ ඇමසෝන් හී සැඟවුණු නගරයක් පිළිබදව ඉගියක් හමුවන්නේ ක්‍රි.ව 1753 පෘතුගීසි වස්තු සොයන්නකු ගේ වර්තාවක් ඇසුරිනි. දියුණු යටිතල පහසුකම් වලින් සමන්විත දියුණු ජනසමාජයක් වෙසෙන ප්‍රෞඩ නගරයක් පිලිබදව එහි තොරතුරු ඇතුලත් විය. නමුදු පිහිටි ස්ථානය ගැන නිෂ්චිත සදහනක් නැත. මෙම නගරය ෆොසට් විසින් ''Z'' ලෙස (Lost City of Z) නම්කරන ලදි.

නමුදු මෙම සමයේදිම පලමු ලෝක යුද්ධය ආරම්භ වීම නිසා, සැඟවුණු නගරය සොයා යෑමේ අදහස කල්දැමිමට සිදුවිය. යුද්ධයේදි දැක්වූ දක්ෂතා හේතුයෙන් ලුතිනන් කර්නල් නිලයට උසස්වීම් ලදි. ගතින් යුධ භූමියේ උවද මනසින් ඔහු වනයේ ජීවත් විය.

යුද්ධය අවසන් වීමෙන් පසුව නැවතත් පුලුල් ලෙස තම ගවේෂණ ඇරබීමට අදහස් කල ඔහු 1920 දශකයේ මුල්ම භාගයේදි ගවේෂණ චාරිකා දෙකක් මෙහෙයවීය. අයහපත් කාලගුණය, උණ හා සහභාගි වූවන් අතර ඇතිකරගත් ගැටලු හේතුවෙන් අතරමග නතර කරන ලදි.

අවසන් සංචාරක මග වසර දෙකක ඇවැමෙන් ඔහු 1925 දී තම පුත්‍රයා වූ ජැක් ගේද සහය ඇතුව තවත් ගවේෂණයක් ආරම්බ කලේය. මෙය ලෝකයා දත් තමන්ගේ අවසාන ගවේෂණය බව ෆෝසට් නොසිතන්නට ඇත. මෙය ඉතාමත් බලාපොරොත්තු සහගතව ආරම්භ කල ගවේෂණයක් බව, ෆෝසට් පිටත්වීමෙදි මාධ්‍ය වෙත සිදුකල ප්‍රකාශ වලදි පැහැදිලි වේ.

ගවේෂණ කණ්ඩායම පලමුව බ්රසිලයේ රියෝද ජෙනෙයිරෝ නුවරට සැපත්වන අතර එහිදි අවශ්‍ය කලමනා හා දේශිය මගපෙන්වන්නන් සොයාගන්නා ලදි. වනයට පිවිසි ඔවුන්ට මදුරුවන් විසින් සැහෙන්න පීඩනයක් එල්ල කලා.ජල දුර්ග වන දුර්ග මැදින් වැටුනු අපහසු මාර්ගයක් දිගේ ගමන් කිරිමට සිදුවුනා.

අවසන ඔවුන් Dead Horse Camp නමින් හැදින්වූ ස්ථානයට පැමිණියා. මෙම ස්ථානයට පෙර පැමිණි අවස්ථාවක නම් තබන ලද්දේද ෆෝසට් විසින්මය. මෙම ස්ථානයෙන් ඔබ්බට තම පුත්‍රයා හා රැලි නම් සගයා සමග ගවේෂණය සිදුකිරිමට ෆෝසට් ගේ අදහස වුනා. ඉදිරි ගමන වැටි ඇත්තේ කිසිදා බටහිරයන්ගේ පා පහස නොලද භූමියක් හරහායි. සියලුම ස්වදේශික සේවකයින් නැවත හරවා යවනු ලැබුවා. ඔවුන් අත තම බිරිද වෙත ලිපියක්ද යවනු ලැබුවා. මෙය ෆෝසට් ගේ අවසන් ලිපියයි. මෙම ස්ථානය ෆෝසට් ඇතුලු පිරිස අවසානයට දුටු ස්ථානයයි.

එම ලිපියේ ෆෝසට් මෙවැනි කරුණු සදහන් කර තිබුණා.

‘‘Jack is well and fit and getting stronger every day,”

You need have no fear of any failure.

මෙතැනින් එහාට ෆෝසට් හා සගයන්ට සිදුවූ දෙයක් කිසිවෙකුත් දන්නේ නැ. වසර දෙකක් ගියද කිසිදු තොරතුරක් නොවූ තැන ෆෝසට් සොයා පිරිස් වනයට ගියද ඔහු පිලිබදව නිශ්චිත සාක්ෂියක් සොයාගැනිමට හැකියාවක් ලැබුනේ නැ. මාධ්‍ය වල ෆෝසට් ගේ අතුරුදහන්විම ගැන ලිපි පලවන්නට වුනා.

ෆෝසට් සෙවිමට ගිය පිරිස් අතරින් සියයට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ද වනයේදි මරුමුවට පත්වුනා. එමෙන්ම සමහරක් කිසිදු සලකුණක් නැතිව අතුරුදහන් වූ අතර වනචාරින් ගේ ග්‍රහණයට ලක්වූ අයවලුන්ද වූවා.

ෆෝසට් ට සිදුවුයේ කුමක්ද?

මෙය අබිරහසක්. මියගියායැයි සනාථ කලහැකි සාක්ෂි නොමැති වීම නිසා ෆෝසට් ඇතුලු පිරිස අදටත් අතුරුදහන්වූවන් ලෙස සැලකේ.

නමුත් ෆෝසට් ගේ ඉරණම පිලිබදව මත කිහිපයකි.

ගෝත්‍රික ප්‍රහාරයකින් මියයැම මින් ප්‍රධාන තැනක් ගනි. මීට අමතරව

වනයේදි වැලදුණු අසනීපයක් නිසා මියයැම මෙන්ම සිහිවිකල්වීම හේතුවෙන් වනචාරි ගෝත්‍රයන් සමග එක්ව වනයේම වාසය කල බවටද මතයන් පවති. මේවා මතයන් පමණි.

ෆෝසට් සොයාගිය ‘‘Z‘‘ නගරය හිතලුවක් යැයි බැහැර කිරිමට අපහසු පුරාවිද්‍යාත්මක සාධක පසුකාලිනව හමුවිය. පසුකාලින විද්‍යාත්මක ගවේෂන වලදි ෆෝසට් අතුරුදහන් වූ ප්‍රදේශයෙන් පැරැණි නගර සංකීර්ණයක නෂ්ඨාවශේෂ හමුවිය. විශාල ප්‍රදේශයක පැතිර ගිය මෙම පුරාවිද්‍යා අඩවිය ‘‘Kuhikugu‘‘ ලෙස හැදින්වේ. මෙය ෆෝසට් සොයාගිය ‘‘Z‘‘ නගරය දැයි සැකයක්ද පවති.

‘‘Z‘‘ නගරය ගැටලුව යම්තාක් දුරකට හෝ විසදුනද

ෆෝසට් ගේ අතුරුදහන්වීම නම් තවමත් අභිරහසකි.

https://janeelaya.blogspot.com

[QUOTE="WaterMelon, post: 23432259, member: 563796"] [b]ඇමසෝන් වනයේ සැඟවුණු නගරයට ගිය අභිරහස.[/b] [CENTER] [SIZE=4]ද. ඇමරිකාවේ ඇමසෝන් වනය හුදෙක්ම තුරුලතා වලින් ඔබ්බට ජන මනස තුල තැම්පත් වූ වනාන්තරයකි. ආවේණික සතුන් හා ශාකයන් වලට අමතරව වනයේ සිටින ගෝත්‍රිකයන් හා සැගවී ඇති නෂ්ඨව ගිය ශිෂ්ඨාචාර පිලිබදව කතා අපමණය. ද. ඇමරිකාවේ රනින් නිමකල එල් ඩොරාඩෝ නගරය සොයාගිය පිරිස් මෙතකැයි කිව නොහැක.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4]අදින් සියවසකට පමණ පෙර ඇමසෝන් වනයේ සැගවුණු නගරයක් සොයාගිය බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට ගවේෂකයකුගේ අබිරහස අද ජනේලයෙන් විවර වේ.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-k7PcCPWWRqM/WYyjjDOlazI/AAAAAAAAH88/mp1-jDQNjHQHmzM3wXm5TRDgvaQe3PwLgCLcBGAs/s1600/PROD-Colonel-Percy-Fawcett.jpg"][IMG]https://1.bp.blogspot.com/-k7PcCPWWRqM/WYyjjDOlazI/AAAAAAAAH88/mp1-jDQNjHQHmzM3wXm5TRDgvaQe3PwLgCLcBGAs/s400/PROD-Colonel-Percy-Fawcett.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ක්‍රි.ව 1925 දී ඇමසෝන් වනයේ නොයිදුල් ඉසව්වකදි ඔහු තම පුත්‍රයා අතුරුදහන් සමග අතුරුදහන් වූයේ Z නම් සැගවුණු නගරය සොයායැමේ නොනිම් ආසාවද සමගය. වසර 92ක් ඉක්ම ගොස් ඇතත්, අදද මෙය අබිරහසකි. ‘‘20 සියවසේ නොවිසදුණු දේශගවේෂණ අභිරහස්‘‘ අතරට ඔහුගේ අභිරහසද එක්විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][INDENT] [SIZE=4]Percy Fawcett / පර්සි ෆෝසට්[/SIZE] [/INDENT][SIZE=4] [/SIZE][CENTER] [SIZE=4][URL="https://3.bp.blogspot.com/-SjEF1Sz1pag/WYylhREy1QI/AAAAAAAAH9Y/VPwl8pHkpYopxyeQvpW4M3xjg-hnis7jACLcBGAs/s1600/hith-PercyFawcett-E.jpeg"][IMG]https://3.bp.blogspot.com/-SjEF1Sz1pag/WYylhREy1QI/AAAAAAAAH9Y/VPwl8pHkpYopxyeQvpW4M3xjg-hnis7jACLcBGAs/s400/hith-PercyFawcett-E.jpeg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]පර්සි හැරිසන් ෆෝසට් 1867 වසරේදි බ්‍රිතාන්‍යයේදි මෙලොව එලිය දුටුවේය. ඔහුගේ පියා ඉන්දියාවේ උපන් බ්‍රිතාන්‍ය රදලයකු විය. නමුදු පියාගේ සූදු කෙලියත්, සුරාපානයත් නිසා පර්සි ඇතුලු පවුලේ අයට විදිමට වූ කම්කටොලු මෙතකැයි කිව නොහැක. පවුලේ ධනය පිරිහුණ අතර ෆෝසට් නාමය හුදු නාමමාත්රිකයක් විය. පර්සිගේ ධෛර්ය හා උත්සහය ඉදිරි කාලයේදි වඩා තීරනාත්මක ලෙස බලපෑවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රාජකිය කාලතුවක්කු බලකායේ නිලධාරියකු ලෙස හෙතෙම අධිකාරිය ලදි. ඔහු සේවය සදහා පැමිණියේ එවකට සිලොන් ලෙස හැදින්වූ අපේ පුංචි දූපතටයි. සේවාස්ථානය මෙන්ම තම ආදරය හමුවූ ස්ථානය වන්නේද ත්‍රීකුණාමලයයි. ඔහු අතිනත ගන්නේ නිනා ඇග්නස් මෙනවිය සමගනි. විවාහයෙන් දරුවන් 3නකු සුරතල් කිරිමට වරම් ලදි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහුගේ ජිවිතයේ සංධිස්ථානයක් ලෙස 1901 වසරේදි බ්‍රිතාන්‍ය භුවිද්‍යා සංගමය (RBS) සමග එක්විම දැක්විය හැක. එහිදි ඔහු මිනුම්කරණය හා සිතියම් පිලිබදව අවබෝධය ලබාගති. ඔහුගේ සිතේ කොනක නිදාසිටි ගවේෂණශීලි පුද්ගලයා ඉස්මතු වීම කෙරෙහි ලංකාවේ ඔහු විසින් සිදුකල යම් යම් නිලනොවන ගවේෂණ හේතුවූ බව ද වරක් පවසා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේජර් නිලයට උසස්වීම් ලද ෆෝසට් හට භූවිද්‍යා සංගමය විසින් ක්‍රි.ව 1906 දී භාරධූර කාර්යයක් පවරනවා. දකුණු ඇමරිකාවේ බ්රසිලයේ හා බොලිවියාවේ දේශසීමා නිර්ණය කිරිම සදහා ඔහුට බාරදෙනවා. මෙම ගවේෂණයේදි කිසිදා මිනිස් පහස නොලත්, නොයිදුල් වනපෙත් තරණය කිරිමට සිදුවිය. ගෝත්‍රික ප්‍රහාර හේතුවෙන් තම සේවකයන් අහිමි විය. අවසන ෆෝසට් සාර්ථක ලෙස පැවරුනු කාර්යය අවසන් කරන ලදි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://4.bp.blogspot.com/-x_weyP_JASk/WYyjj5L9_BI/AAAAAAAAH9A/bQoBz8RZRKoBQX9_U1WxvFSu3WKnTyE-ACLcBGAs/s1600/percy-fawcett-segundo-por-la-izquierda-en-algc3ban-punto-entre-brasil-y-bolivia.jpg"][IMG]https://4.bp.blogspot.com/-x_weyP_JASk/WYyjj5L9_BI/AAAAAAAAH9A/bQoBz8RZRKoBQX9_U1WxvFSu3WKnTyE-ACLcBGAs/s400/percy-fawcett-segundo-por-la-izquierda-en-algc3ban-punto-entre-brasil-y-bolivia.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]මිනුම් කටයුතු අතරතුර[/SIZE] [SIZE=4]වනයට පෙම්බැදි ෆෝසට් දිගින් දිගටම ඇමසෝන් හී ගවේෂණ සදහා සහබාගි විය. ඔහුගේ සංචාර වලදි පෙර නොදුටු අමුතු සත්ත්වයන් දුටු බව ඔහු නිරන්තරයෙන් පවසා ඇත. නමුදු එවක ජිවවිද්යාඥයින් අවඥාවෙන් කරුණු බැහැර කලේය. සර් ආතර් කොනන් ඩොයිල් හට ‘‘The lost world‘‘කෘතිය නිර්මාණයට (සැගවුණු ලොවේ සවාරියක් - චන්දන මෙන්ඩිස් විසින් සිංහල පරිවර්තනය කල) සදහාද ෆෝසට් ගේ ගවේෂණ තොරතුරු පෙලඹවීමක් කල බව පැවසේ. [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://2.bp.blogspot.com/-8sWkGcjg0GU/WYyjioGaGFI/AAAAAAAAH80/iczOUWQCzMsYTBo_DrJblF_zOOlESQJ2gCLcBGAs/s1600/Explorer-Fawcet-giant-snake1.jpg"][IMG]https://2.bp.blogspot.com/-8sWkGcjg0GU/WYyjioGaGFI/AAAAAAAAH80/iczOUWQCzMsYTBo_DrJblF_zOOlESQJ2gCLcBGAs/s400/Explorer-Fawcet-giant-snake1.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රේෂ්ඨ ගවේෂකයන් අතරට තම පෙළපත් නාමයත් එක්කිරිමේ නොනිම් ආසාවකින් පෙළුණු ෆෝසෙට් හට බ්රසිලයේ ඇමසෝන් හී සැඟවුණු නගරයක් පිළිබදව ඉගියක් හමුවන්නේ ක්‍රි.ව 1753 පෘතුගීසි වස්තු සොයන්නකු ගේ වර්තාවක් ඇසුරිනි. දියුණු යටිතල පහසුකම් වලින් සමන්විත දියුණු ජනසමාජයක් වෙසෙන ප්‍රෞඩ නගරයක් පිලිබදව එහි තොරතුරු ඇතුලත් විය. නමුදු පිහිටි ස්ථානය ගැන නිෂ්චිත සදහනක් නැත. මෙම නගරය ෆොසට් විසින් ''Z'' ලෙස (Lost City of Z) නම්කරන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://3.bp.blogspot.com/-EqTfFPOFuPU/WYylhQso_mI/AAAAAAAAH9U/abHjHYHdGugTQKorHAv2XbICZxgku3lpQCLcBGAs/s1600/we4efe5ae2.JPG"][IMG]https://3.bp.blogspot.com/-EqTfFPOFuPU/WYylhQso_mI/AAAAAAAAH9U/abHjHYHdGugTQKorHAv2XbICZxgku3lpQCLcBGAs/s400/we4efe5ae2.JPG[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුදු මෙම සමයේදිම පලමු ලෝක යුද්ධය ආරම්භ වීම නිසා, සැඟවුණු නගරය සොයා යෑමේ අදහස කල්දැමිමට සිදුවිය. යුද්ධයේදි දැක්වූ දක්ෂතා හේතුයෙන් ලුතිනන් කර්නල් නිලයට උසස්වීම් ලදි. ගතින් යුධ භූමියේ උවද මනසින් ඔහු වනයේ ජීවත් විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]යුද්ධය අවසන් වීමෙන් පසුව නැවතත් පුලුල් ලෙස තම ගවේෂණ ඇරබීමට අදහස් කල ඔහු 1920 දශකයේ මුල්ම භාගයේදි ගවේෂණ චාරිකා දෙකක් මෙහෙයවීය. අයහපත් කාලගුණය, උණ හා සහභාගි වූවන් අතර ඇතිකරගත් ගැටලු හේතුවෙන් අතරමග නතර කරන ලදි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-gGxXmWVFUgg/WYyjlz3taaI/AAAAAAAAH9I/3g6OaO1BY3sQwwu1qerZRVWyrmMH31lQQCLcBGAs/s1600/aaa.png"][IMG]https://1.bp.blogspot.com/-gGxXmWVFUgg/WYyjlz3taaI/AAAAAAAAH9I/3g6OaO1BY3sQwwu1qerZRVWyrmMH31lQQCLcBGAs/s400/aaa.png[/IMG][/URL][/SIZE] [SIZE=4]අවසන් සංචාරක මග[/SIZE] [SIZE=4]වසර දෙකක ඇවැමෙන් ඔහු 1925 දී තම පුත්‍රයා වූ ජැක් ගේද සහය ඇතුව තවත් ගවේෂණයක් ආරම්බ කලේය. මෙය ලෝකයා දත් තමන්ගේ අවසාන ගවේෂණය බව ෆෝසට් නොසිතන්නට ඇත. මෙය ඉතාමත් බලාපොරොත්තු සහගතව ආරම්භ කල ගවේෂණයක් බව, ෆෝසට් පිටත්වීමෙදි මාධ්‍ය වෙත සිදුකල ප්‍රකාශ වලදි පැහැදිලි වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගවේෂණ කණ්ඩායම පලමුව බ්රසිලයේ රියෝද ජෙනෙයිරෝ නුවරට සැපත්වන අතර එහිදි අවශ්‍ය කලමනා හා දේශිය මගපෙන්වන්නන් සොයාගන්නා ලදි. වනයට පිවිසි ඔවුන්ට මදුරුවන් විසින් සැහෙන්න පීඩනයක් එල්ල කලා.ජල දුර්ග වන දුර්ග මැදින් වැටුනු අපහසු මාර්ගයක් දිගේ ගමන් කිරිමට සිදුවුනා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවසන ඔවුන් Dead Horse Camp නමින් හැදින්වූ ස්ථානයට පැමිණියා. මෙම ස්ථානයට පෙර පැමිණි අවස්ථාවක නම් තබන ලද්දේද ෆෝසට් විසින්මය. මෙම ස්ථානයෙන් ඔබ්බට තම පුත්‍රයා හා රැලි නම් සගයා සමග ගවේෂණය සිදුකිරිමට ෆෝසට් ගේ අදහස වුනා. ඉදිරි ගමන වැටි ඇත්තේ කිසිදා බටහිරයන්ගේ පා පහස නොලද භූමියක් හරහායි. සියලුම ස්වදේශික සේවකයින් නැවත හරවා යවනු ලැබුවා. ඔවුන් අත තම බිරිද වෙත ලිපියක්ද යවනු ලැබුවා. මෙය ෆෝසට් ගේ අවසන් ලිපියයි. මෙම ස්ථානය ෆෝසට් ඇතුලු පිරිස අවසානයට දුටු ස්ථානයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එම ලිපියේ ෆෝසට් මෙවැනි කරුණු සදහන් කර තිබුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][INDENT] [SIZE=4][COLOR=blue]‘‘Jack is well and fit and getting stronger every day,” [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=blue]You need have no fear of any failure.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][/INDENT][SIZE=4] [/SIZE] [SIZE=4]මෙතැනින් එහාට ෆෝසට් හා සගයන්ට සිදුවූ දෙයක් කිසිවෙකුත් දන්නේ නැ. වසර දෙකක් ගියද කිසිදු තොරතුරක් නොවූ තැන ෆෝසට් සොයා පිරිස් වනයට ගියද ඔහු පිලිබදව නිශ්චිත සාක්ෂියක් සොයාගැනිමට හැකියාවක් ලැබුනේ නැ. මාධ්‍ය වල ෆෝසට් ගේ අතුරුදහන්විම ගැන ලිපි පලවන්නට වුනා. [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-zCvdk2mGVBE/WYyjidlEnQI/AAAAAAAAH84/Itiu7kcKrJsjp8df_ACu4bX_H0yNCrcsACLcBGAs/s1600/7b_orig.jpg"][IMG]https://1.bp.blogspot.com/-zCvdk2mGVBE/WYyjidlEnQI/AAAAAAAAH84/Itiu7kcKrJsjp8df_ACu4bX_H0yNCrcsACLcBGAs/s400/7b_orig.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-dMS7I7ZZO20/WYyjkukPtVI/AAAAAAAAH9E/EClATuKOcT47-r6_rstFAaIBDmDbHNt3QCLcBGAs/s1600/percy-fawcetts-doomed-search-for-the-lost-city-of-z.png"][IMG]https://1.bp.blogspot.com/-dMS7I7ZZO20/WYyjkukPtVI/AAAAAAAAH9E/EClATuKOcT47-r6_rstFAaIBDmDbHNt3QCLcBGAs/s400/percy-fawcetts-doomed-search-for-the-lost-city-of-z.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-yW2yzQhP9lI/WYyjiWyXaSI/AAAAAAAAH8w/ala_C4mAq009sRyLfXEA4HAE2p2U1S96ACLcBGAs/s1600/PROD-Colonel-Percy-Fawcett%2B%25281%2529.jpg"][IMG]https://1.bp.blogspot.com/-yW2yzQhP9lI/WYyjiWyXaSI/AAAAAAAAH8w/ala_C4mAq009sRyLfXEA4HAE2p2U1S96ACLcBGAs/s400/PROD-Colonel-Percy-Fawcett%2B%25281%2529.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ෆෝසට් සෙවිමට ගිය පිරිස් අතරින් සියයට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ද වනයේදි මරුමුවට පත්වුනා. එමෙන්ම සමහරක් කිසිදු සලකුණක් නැතිව අතුරුදහන් වූ අතර වනචාරින් ගේ ග්‍රහණයට ලක්වූ අයවලුන්ද වූවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [INDENT] [SIZE=4]ෆෝසට් ට සිදුවුයේ කුමක්ද?[/SIZE][/INDENT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙය අබිරහසක්. මියගියායැයි සනාථ කලහැකි සාක්ෂි නොමැති වීම නිසා ෆෝසට් ඇතුලු පිරිස අදටත් අතුරුදහන්වූවන් ලෙස සැලකේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් ෆෝසට් ගේ ඉරණම පිලිබදව මත කිහිපයකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගෝත්‍රික ප්‍රහාරයකින් මියයැම මින් ප්‍රධාන තැනක් ගනි. මීට අමතරව [/SIZE] [SIZE=4]වනයේදි වැලදුණු අසනීපයක් නිසා මියයැම මෙන්ම සිහිවිකල්වීම හේතුවෙන් වනචාරි ගෝත්‍රයන් සමග එක්ව වනයේම වාසය කල බවටද මතයන් පවති. මේවා මතයන් පමණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ෆෝසට් සොයාගිය ‘‘Z‘‘ නගරය හිතලුවක් යැයි බැහැර කිරිමට අපහසු පුරාවිද්‍යාත්මක සාධක පසුකාලිනව හමුවිය. පසුකාලින විද්‍යාත්මක ගවේෂන වලදි ෆෝසට් අතුරුදහන් වූ ප්‍රදේශයෙන් පැරැණි නගර සංකීර්ණයක නෂ්ඨාවශේෂ හමුවිය. විශාල ප්‍රදේශයක පැතිර ගිය මෙම පුරාවිද්‍යා අඩවිය ‘‘Kuhikugu‘‘ ලෙස හැදින්වේ. මෙය ෆෝසට් සොයාගිය ‘‘Z‘‘ නගරය දැයි සැකයක්ද පවති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘‘Z‘‘ නගරය ගැටලුව යම්තාක් දුරකට හෝ විසදුනද[/SIZE] [SIZE=4] ෆෝසට් ගේ අතුරුදහන්වීම නම් තවමත් අභිරහසකි. [SIZE=3] [url]https://janeelaya.blogspot.com[/url][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom