ඇම්ඩගෙ බයිසික‍ලේ

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඇම්ඩගෙ බයිසික‍ලේ

    [FONT=&quot]ඔන්න මේකත් තවත් ඇම්ඩගෙ කතාවක්.ඔන්න දවසක් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් ගෙදර ආව.ඇම්ඩ ඉතින් හොද ස්පොර්ට් කොල්ලනෙ,ඇම්ඩට ඒ කාලෙ ‍බයිසික‍ලෙකුත් තිබුන.දැන් ඇම්ඩ ගෙදර ඇවිත් බයිසිකලේ පදින්න බයිසිකලේ හෙව්ව, හුටාදැන් බයිකලේ තිබිච්ච තැන නෑ.දැන් මිනිහ හැමතැනම බයිසිකලේ හොයනව.ඒ අතරෙ ඇම්ඩගෙ මවයි පියයි අහවල් එක කොරන්න සෙට් වුනා:angry:[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot].දැන් ඉතින් වැඩේ යනව.ඒ අතරෙ ඇම්ඩ හිතුව බයිසිකලේ වහල උඩටවත් දාලද කියල.ඇම්ඩ හුටාර් ගාල නැග්ග වහලට.දැන් ඇම්ඩ වහල උඩ ඉන්න කොට කතාකරන සද්දයක් ඇහුන.ඇම්ඩ එතෙන්ට කිට්ටු කරල බැලුව.ඇම්ඩගෙ පියා දැන් ගැට දෙක උඩ අත යව යව මෙහෙම කියනව[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]ඔන්න කන්ද නගිනවා,ඔන්න කන්ද බහිනවා, ඔන්න කන්ද නගිනවා,ඔන්න කන්ද බහිනවා කියල[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot],ඇම්ඩ පැනපු ගමන් කියපි[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ආ..... එහෙනං ඔය කදු යන්නෙ මගේ බයිසිකලෙන් වෙන්නැති නේ[/FONT][FONT=&quot].”[/FONT][FONT=&quot]කියල.:lol:[/FONT]



    [FONT=&quot][/FONT]