Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇම්ඩගේ වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.

“උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.

එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය.

“මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්”

මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය උස්සා ජංගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය. පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි.

මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය.

මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් බදාගෙන

“අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය.

“මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය.

“අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්න්ට වූවාය.

සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය.

“ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!”

වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.

ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”

පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”

දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.

ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”

පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”

ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”

ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය

සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි

ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?”

පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්”

තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?”

මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්”

දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?

පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”

ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?

සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි

සුමනා: පානුයි, කිරි හොදියි

ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.

ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?

ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා

ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.

“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.

“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.

“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.

“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට

“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පුකේ ගහනවා”

පියතුමා සිහි සුන්ව වැටුනේය

[QUOTE="H@suri, post: 13641120, member: 4359"] [SIZE="5"]ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය. “උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය. එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය. “මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්” මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය උස්සා ජංගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය. පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි. මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය. මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් බදාගෙන “අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය. “මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය. “අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්න්ට වූවාය. සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය. “ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!”[/SIZE] [SIZE="5"]වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය. ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?” පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා” දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි. ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ” පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!” ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!” [/SIZE] [SIZE="5"]ස්ථානය – දෙහිවල සත්වෝද්‍යානය සිද්ධිය – අලියකු ලිංගය එලියට දමා මුත්‍රා කරයි ඇම්ඩන්: “ඒ මොකක් ද තාත්තේ?” පියා: “හාපෝ, ඒක මහ භයානක දෙයක්” තව ටිකක් දුඅ ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි. ඇම්ඩන්: “ඒ මොකක්ද අම්මේ?” මව: “ආ පුතේ ඒක හරිම සුළු දෙයක්” දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි. ඇම්ඩන්: “තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි? පියා: (ඇඟට පතට නොදැනී) “උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති!”[/SIZE] [SIZE="5"]ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි. ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ? සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි සුමනා: පානුයි, කිරි හොදියි ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා. ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්? ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා [/SIZE] [SIZE="5"]ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය. “අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය. “දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය. “බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි. “අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය. “බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි. “ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට “බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පුකේ ගහනවා” පියතුමා සිහි සුන්ව වැටුනේය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom