Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩන්ගෙ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩන්ගෙ updating....

මේක නම් රීපෝස්ට්, සියලුම අයිතිය සහ ස්තුතිය මුල් කතෘ සතුයි..

ඇම්ඩන්ගෙ මොන්ටිසෝරි මිස් මූට හරිම ආදරෙයිලු.

හැමදාම මිස්ගෙ ගෙදර එන්න කියල ඇම්ඩට මාර වදේලු.

බැරිම තැන ඇම්ඩගෙ අම්ම කිව්වලු "කමක් නෑ පුතේ එක දවසකට පලයංකො" කියලා.

ඇම්ඩත් අකමැත්තෙන් ගියාලු.

මිසුත් කොල්ලට කන්න බොන්න දීල, ගේම් ගහල, කතා කියල ෆුල් ආතල් එකක් දුන්නලු.

කොහොම හරි දන්නෙම නැතුව රෑ උනාලු.

ඇම්ඩ කිව්ව්ලු "දැන්නම් මට ගෙදර යන්න ඕන, මිස්" කියලා.

මිස් හිනා වෙලා කිව්වලු "මං අම්මට කෝල් කලා පැටියෝ, ඔයා අද මෙහේ ඉඳලා යන්න" කියලා.

ඇම්ඩා හූ කියලා අඬන්න පටන් ගත්තලු.

මිස් තක් බීර් උනාලු. ඇහුවම ඇම්ඩා කියනවලු "මට බෑ මිස්. මං හැමදාම නිදා ගන්නෙ අම්මගෙ බුරියට ඇඟිල්ලක් දාගෙන. එහෙම නැතුව මට නින්ද යන්නෙ නෑ " කියල.

මිස් කිව්වලු "කමක් නෑ පැටියෝ, අද ඔයා මගේ බුරියෙ ඇඟිල්ල දාගෙන නිදාගන්නකො" කියලා.

ඇම්ඩාත් ඒකට කැමති උනාලු.

මහ රෑ මිස් අවදිවෙලා අහනවලු 'ඇයි පැටියෝ, ඔය බුරිය නෙමෙයිනෙ?" කියල.

ඇම්ඩ කිව්වලු "කමක් නෑ මිස්, මේ ඇඟිල්ලත් නෙමෙයිනෙ" කියලා.

ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.

ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?”

ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?”

ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ කකුල් පළල් කරන්න” කියලා

ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.

ඇම්ඩන්: “තතේ, තාත්තේ, අර මොකද්ද?”

පියා: “ආ ඒ පුතේ මීයා”

ඇම්ඩන්: “එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ පයි* ද??”

ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

"අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු

ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා..

“ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ”

ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ..

“හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.”

කවුරුත් සද්ද නෑ..

“ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?”

නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු..

“මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?”

මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු.

“නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…”

මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා

“ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු

දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවලු.(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..) කොහොමහරි අන්තිමට ඉතින් අරවා ටික පිට උනාලු. මූ ඒවා අතට අරන් මෙහෙම කල්පනා කරනවලු.

"මේකේ දොස්තරලා ඇති, ඉංජිනේරුවෝ ඇති, නඩු කාරයො, පෙරකදෝරුවො ඇති,දේශපාලකයො ඇති..ඒත් දැන් ඉතින් වැඩක් නෑ...මම මේක විසි කරනවා"

කියලා ලඟ තිබුන වැට පැත්තටම මේ ටික විසි කලාලු. හැමෝම දන්නවනේ ඉතින් මේවගේ ස්වභාවය..සෙවෙල ගතියකින් යුක්තයිනේ.... ඉතින් මේවගෙන් ටිකකුත් වැටේ තියෙන කම්බියක පැටලිලා, එල්ලෙන ස්වභාවයෙන් යුක්තව, පොඩියට කම්බිය වටේ කැරකිලා බිමට වැටුනලු.

මේක දැකපු ඇම්ඩා කියනවලු.....

යකෝ, මේකේ සර්කස්කාරයොත් ඉඳලානේ..............

ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා එහෙනම් හොඳ පුතා වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභපැතුව ලු.

"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "

එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "

"හොඳ වැඩේ නේද පුතේ . . "

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනාලු .

[QUOTE="Lacky Shan, post: 14632393, member: 420964"] [b]ඇම්ඩන්ගෙ updating....[/b] [SIZE="4"]මේක නම් රීපෝස්ට්, සියලුම අයිතිය සහ ස්තුතිය මුල් කතෘ සතුයි.. [/SIZE] [SIZE="5"] ****** ඇම්ඩන්ගෙ මොන්ටිසෝරි මිස් මූට හරිම ආදරෙයිලු. හැමදාම මිස්ගෙ ගෙදර එන්න කියල ඇම්ඩට මාර වදේලු. බැරිම තැන ඇම්ඩගෙ අම්ම කිව්වලු "කමක් නෑ පුතේ එක දවසකට පලයංකො" කියලා. ඇම්ඩත් අකමැත්තෙන් ගියාලු. මිසුත් කොල්ලට කන්න බොන්න දීල, ගේම් ගහල, කතා කියල ෆුල් ආතල් එකක් දුන්නලු. කොහොම හරි දන්නෙම නැතුව රෑ උනාලු. ඇම්ඩ කිව්ව්ලු "දැන්නම් මට ගෙදර යන්න ඕන, මිස්" කියලා. මිස් හිනා වෙලා කිව්වලු "මං අම්මට කෝල් කලා පැටියෝ, ඔයා අද මෙහේ ඉඳලා යන්න" කියලා. ඇම්ඩා හූ කියලා අඬන්න පටන් ගත්තලු. මිස් තක් බීර් උනාලු. ඇහුවම ඇම්ඩා කියනවලු "මට බෑ මිස්. මං හැමදාම නිදා ගන්නෙ අම්මගෙ බුරියට ඇඟිල්ලක් දාගෙන. එහෙම නැතුව මට නින්ද යන්නෙ නෑ " කියල. මිස් කිව්වලු "කමක් නෑ පැටියෝ, අද ඔයා මගේ බුරියෙ ඇඟිල්ල දාගෙන නිදාගන්නකො" කියලා. ඇම්ඩාත් ඒකට කැමති උනාලු. මහ රෑ මිස් අවදිවෙලා අහනවලු 'ඇයි පැටියෝ, ඔය බුරිය නෙමෙයිනෙ?" කියල. ඇම්ඩ කිව්වලු "කමක් නෑ මිස්, මේ ඇඟිල්ලත් නෙමෙයිනෙ" කියලා. ********** ********** ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි. ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?” ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?” ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ කකුල් පළල් කරන්න” කියලා ********** ********** ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ. ඇම්ඩන්: “තතේ, තාත්තේ, අර මොකද්ද?” පියා: “ආ ඒ පුතේ මීයා” ඇම්ඩන්: “එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ පයි* ද??” ********** ********** ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල. ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අහරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව. ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා "අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද වහලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු ********** ********** ඇමඩලගේ පන්තියට ප්‍රජනනය පාඩම දවස. විද්‍යාව මිස්ට ඇම්ඩ ඉන්න පන්තිය බව මතක් උනාම හීන් දාඩියත් දාල මහත දාඩියත් දැම්මා. ඒත් ඉතින් පාඩම කරන්නත් ඕන නේ.. ඔන්න මිස් පන්තියට ගියා.. “ළමායි.. අද පාඩම අතරේ කවුරුවත් ප්‍රශ්න අහන්න එපා.. පාඩම ඉවර උනාම ප්‍රශ්න අහන්න අවස්තාවක් දෙනවා.. ” ඔහොම කියල මිස් පාඩම කරගෙන ගියා.. පාඩම ඉවරත් කරා කවුරුවත් සද්ද නෑ.. “හා දැන් ළමායි.. ප්‍රශ්න තියෙනවානම් අහන්න.” කවුරුත් සද්ද නෑ.. “ඔයාලට ප්‍රශ්න නැතිවෙන්න විදියක් නෑ…බය නැතුව අහන්න..ඇම්ඩන්…?” නම කියලත් ඇහුවට පස්සෙ ඇම්ඩන් ඔන්න හෙමීට නැගිට්ටලු.. “මීස්.. එක ප්‍රශ්නයක් තියෙනවා.. *ල් කැපුවම බබාල හම්බවෙනවද..?” මිස්ට අප්සට්.. “මුගේ බාසාව….. චික්…. කමක් නෑ…. කොල්ල දන්න විදියට නේ ඇහුවේ..” කියල හිතල උත්තර දුන්නලු. “නෑ *ල් කැපුවට බබ්බු හම්බවෙන්නෙ නෑ…” මොහොතින් පන්තියේ ගෑනුලමයින්ගෙ පැත්තෙ හිටපු සුමන දිහාට හැරුනු ඇම්ඩා “ඒකනේ **තියේ මම කිව්වේ.. දැන්වත් බය නැතුව හිටපන්…” කිව්වලු ********** ********** දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවලු.(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..) කොහොමහරි අන්තිමට ඉතින් අරවා ටික පිට උනාලු. මූ ඒවා අතට අරන් මෙහෙම කල්පනා කරනවලු. "මේකේ දොස්තරලා ඇති, ඉංජිනේරුවෝ ඇති, නඩු කාරයො, පෙරකදෝරුවො ඇති,දේශපාලකයො ඇති..ඒත් දැන් ඉතින් වැඩක් නෑ...මම මේක විසි කරනවා" කියලා ලඟ තිබුන වැට පැත්තටම මේ ටික විසි කලාලු. හැමෝම දන්නවනේ ඉතින් මේවගේ ස්වභාවය..සෙවෙල ගතියකින් යුක්තයිනේ.... ඉතින් මේවගෙන් ටිකකුත් වැටේ තියෙන කම්බියක පැටලිලා, එල්ලෙන ස්වභාවයෙන් යුක්තව, පොඩියට කම්බිය වටේ කැරකිලා බිමට වැටුනලු. මේක දැකපු ඇම්ඩා කියනවලු..... යකෝ, මේකේ සර්කස්කාරයොත් ඉඳලානේ.............. ********** ********** ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . " "ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු" "පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු" "මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු" "ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා එහෙනම් හොඳ පුතා වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු" "ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභපැතුව ලු. "හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු. "ළමයි නෝ හෙල්ලුම්ලු . . " "සර්ට ටිකක් අප්සට් වගේලු . . " "හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?" "ඒත් ම් . හු ලු . . " "හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . " "ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. . "මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . " "තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . " "අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . " "ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . " "ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . " "පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . " "ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . " "කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ." "මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . " ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . " එතකොට පුතේ කපුටා . . "කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . " "ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . " "ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . " "හොඳ වැඩේ නේද පුතේ . . " "කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. " සර්ට කලන්තේ දාලා වැටුනාලු . ********** [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom