Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇම්ඩන්ගේ කතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩන් ගේ පන්තිය - Amda

මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.

සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”

සුමනා: “හරි”

ඉන් පසුව එන්නේ ජේමිස්ය.

ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”

ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”

ගුරුතුමිය: “හරිද ජේමිස්?”

ජේමිස්: “හරි, ටීචර්”

ඉන් පසුව එන්නේ මාතුපාලය.

මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”

ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”

මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.

ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”

ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”

ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි

ඇම්ඩගෙ චීන සවාරිය - Amda

ඔන්න අපේ ඇම්ඩ දවසක් චීන රට සවාරියක් ගියාලු.දැං මූ එහෙ ගිහින් නවතින්ඩ ප්ලේස් එකක් හොයනවලු.තානායම් හොටෙල් හැම එකක්ම හවුස් ෆුල් ලු. දැං මූ බැරිම තැන ගෙදරකට ගිහින් බැලුවලු....

ඒ ගෙදර අයිතිකාරය මහ නාකි ඩයල් එකක්ලු. ඊට පස්සෙ ඇම්ඩ අර නාකියට සීන්එක කීවලු. හැබැයි මේ නාකිය හෙන මොළකාරයලු. ඇම්ඩව දැක්ක හැටියෙම තේරුනාලු මූ නම් මහ වල් වලත්තයක් කියල. ඒ වුනාට මේ ගානක් කඩාගන්ඩ ආපු චාන්ස්එක නැතිකරගන්ට බෑ නෙ. ඒ හින්ද මූ ඇම්ඩට කොන්දේසි 2ක් පිට කාමරයක් දෙන්ඩ කැමති වුනාලු,...

1.මගේ දුවට අතතියන්ඩ තහනම්

2.දුවට අත තිබ්බොත් මම තමුන්ට අතිභයානක චීන වද කුම 3ම දෙනව.

ඇම්ඩත් කොනදේසි වලට කැමති වුනාලු. දැන් ඇම්ඩගෙ කාමරේ උඩ තට්ටුවේලු. අල්ලපු කාමරේ අර නාකියගෙ දුවගෙලු.නාකිය ඉන්නෙ පල්ලෙ කාමරේකලු. ඇම්ඩ මේ දුවව දාක්කලු ඇම්ඩ උපන්නත් හරි දැක්ක මාරම ලස්සනම මාරම සෙක්සිම කෙල්ල ඒකිලු. දැන් රෑ බෝවීගෙන එද්දි ඇම්ඩ නලියනව නලියනව ඉවරයක් නෑලු. ඇම්ඩට මතක් වෙන්නෙම අර කෙල්ලලු. ඇම්ඩගෙ ඉවසීමේ සීමාව පැන්නලු."වද 3ක් නෙමෙයි තිස්තුන්කෝටියක් දුන්නත් කමක් නෑ මම ඕකිට අරිනව" කියල හිතාගත්තලු. .............................................

ඇම්ඩ ගියාලු කෙල්ලගෙ කාමරයට. ගිහින් පොඩ්ඩක් කථාබහ කරල මාත්රුකාවට බැස්සලු.කෙල්ලත් එක පයින් කැමතිවුනාලු. දැන් දෙන්නගෙ වැඩේ නැගල යනවලු. අන්තිමේදි වැඩේ ඉවර වෙලා. ඇම්ඩ කාමරේට ආවලු. දැන් අපෙ ඇම්ඩට මාර හැපීලු. ඒ හින්දම ඇම්ඩට සනිකව නින්ද ගියාලු.

දැන් ඔන්න උදෙත් වුනාලු. ඇම්ඩට නිකන් හුස්ම හිරවෙනව හිරවෙනව වගේලු. පස්සෙ ඇම්ඩ ඇහැරල බලද්දි මද්යම ප්‍රමානයේ කලු ගලක් ඇම්ඩගෙ පපුව උඩලු .ඒකෙ ගහපු කොලේක ලියල තිබ්බලු. "චීන වද අංක 1" කියල .ඊට පස්සෙ ඇම්ඩට දැන් මැරෙන්ඩ හිනාලු. "අප්පෝ මේවත් වදද?". කියල ඇම්ඩ ඒ ගල උස්සගෙන ගිහින් ජනේලෙන් එළියට විසිකරාලු. එතකොට ගලේ අනිපැත්තෙ ලියල තිබබලු, "චීන වද අංක 2 - ගල නූලකින් වම් ඇටේට සම්බන්ද කර ඇත." කියල .බලපුහාම වැඩේ ඇත්තලු. දැන් ඇම්ඩට දවල් තරු පෙනිලලු තියෙන්නෙ. ඊට පස්සෙ ඇම්ඩ හිතුවලු "ඇටයක් නැතිව ජීවත් වෙනවට වඩා සැපයි මෙතනින් පැනල අතක් පයක් කඩාගන්න එක" එහෙම හිතල ඇම්ඩ සනිකව ජනේලෙන් පල්ලට පැන්නලු. එහෙම පයිනකොටම ඇමඩ දාක්කලු ජනේලෙ එළියෙ පැත්තෙ ගහල තියනව, "චීන වද අංක 3- දකුනු ඇටේ ඇදේ කකුලක ගැට ගසා ඇත."

චීස් මීයා - Amdan

දැන්කාලේ ෆුඩ්සිටිවලට ගියාම තියන දේවල්වල ලස්සන දැක්කම මොකක්ද කියලා තේරුම්ගන්න වෙලා යනවා ඒ තරම් ලස්සන අසුරණවලනේ තියෙන්නේ... දවසක් ගෑණු කෙනෙක් ෆුඩ් සිටියට ගියාලු ගිහින් ඖනකරන බඩුගද්දි කෙලවරක

ලස්සනට ඔතලා තියන මී කෑම එකකුත් ගත්තලු(මී කෑම කිව්වට මීයන්ට ආදරේට නෙවෙයිනේ දාන්නේ)

දැන් මේකේ චීස් බිස්කට් අරවා මේවා අරන් ගෙදර ඇවිත් මහන්සියට

ඒක අස් කරන්නේ නැතිව කෑම උයලා ගෙදර අස්පස්කලාලු...

හවස මහත්තයා පොඩි බෝතලයකුත් ගෙනත් අර මල්ලෙන් චීස් කෑල්ලක් අරන්

පොඩි ශොට් එකක් දාගනම නින්දට ගියාළු...

අනේ අළුත බැදපු ජෝඩුව වුණත් මහන්සියට වෙන වෙන සෙල්ලම්වලට නොයා

දෙන්නා නිදාගෙන උදේම නෝනා නැගිට්ටළු...

නැගිට්ටට ඉන්න බෑ කාමරේ හරිම ගදයි මීයෙක් කුණුවෙලාලු....

නෝනා හැමතැනම හොයන අතරේ මතක්වුණාළු මී කෑම එක

ෆූඩ් සිටි මල්ල අරන් බලද්දි හුටා මෙන්න මීයා ඇවිත් තමන්ගේ කෑම එක විතරක් අරන් ගිහින්

ඌම කාලා ඌම මැරිලද කොහේද? නෝනට පට්ට හැපි මහත්තයව ඇහැරවල මේ සීන්එක මෙන්න මෙහෙම කිව්වළු

බලන්නකෝ මෙයා අපේ ගෙදර මීයා ඊයේ ෆුඩ්සිටි මල්ලෙන් එයාගේ කෑම එකම අරන් කාලා

අඩුම ගානේ චීස් කෑල්ලටවත් අත තියලා නෑනේ.. මහත්තයා එකපාරටම හුටා චීස්කෑල්ල තියනවද කියලා අහලා

බැළූවළු තමන්ගේ මීයා ඉන්නවද කියලා... හත්දෙයියනේ මහත්තයා රෑ චීස් කියලා කාලා තියෙන්නේ මී කෑම එක

මැරිලා තියෙන්නේ මහත්තයගේ මීයා

[QUOTE="DotaMesi, post: 19444818, member: 555087"] [B] [FONT=Century Gothic][SIZE=4]ඇම්ඩන් ගේ පන්තිය - Amda [/SIZE][/FONT][/B] [FONT=Century Gothic][SIZE=4] [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි. සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි. ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?” සුමනා: “හරි” ඉන් පසුව එන්නේ ජේමිස්ය. ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.” ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?” ගුරුතුමිය: “හරිද ජේමිස්?” ජේමිස්: “හරි, ටීචර්” ඉන් පසුව එන්නේ මාතුපාලය. මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ” ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?” මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි. ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා” ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?” ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි [/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4] :lol: [/SIZE][/FONT][B][FONT=Century Gothic][SIZE=4] ඇම්ඩගෙ චීන සවාරිය - Amda [/SIZE][/FONT][/B] [FONT=Century Gothic][SIZE=4] [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] ඔන්න අපේ ඇම්ඩ දවසක් චීන රට සවාරියක් ගියාලු.දැං මූ එහෙ ගිහින් නවතින්ඩ ප්ලේස් එකක් හොයනවලු.තානායම්[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4] හොටෙල් හැම එකක්ම හවුස් ෆුල් ලු. දැං මූ බැරිම තැන ගෙදරකට ගිහින් බැලුවලු.... [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4]ඒ ගෙදර අයිතිකාරය මහ නාකි ඩයල් එකක්ලු. ඊට පස්සෙ ඇම්ඩ අර නාකියට සීන්එක කීවලු. හැබැයි මේ නාකිය හෙන මොළකාරයලු. ඇම්ඩව දැක්ක හැටියෙම තේරුනාලු මූ නම් මහ වල් වලත්තයක් කියල. ඒ වුනාට මේ ගානක් කඩාගන්ඩ ආපු චාන්ස්එක නැතිකරගන්ට බෑ නෙ. ඒ හින්ද මූ ඇම්ඩට කොන්දේසි 2ක් පිට කාමරයක් දෙන්ඩ කැමති වුනාලු,... [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] 1.මගේ දුවට අතතියන්ඩ තහනම් 2.දුවට අත තිබ්බොත් මම තමුන්ට අතිභයානක චීන වද කුම 3ම දෙනව. [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] ඇම්ඩත් කොනදේසි වලට කැමති වුනාලු. දැන් ඇම්ඩගෙ කාමරේ උඩ තට්ටුවේලු. අල්ලපු කාමරේ අර නාකියගෙ දුවගෙලු.නාකිය ඉන්නෙ පල්ලෙ කාමරේකලු. ඇම්ඩ මේ දුවව දාක්කලු ඇම්ඩ උපන්නත් හරි දැක්ක මාරම ලස්සනම මාරම සෙක්සිම කෙල්ල ඒකිලු. දැන් රෑ බෝවීගෙන එද්දි ඇම්ඩ නලියනව නලියනව ඉවරයක් නෑලු. ඇම්ඩට මතක් වෙන්නෙම අර කෙල්ලලු. ඇම්ඩගෙ ඉවසීමේ සීමාව පැන්නලු."වද 3ක් නෙමෙයි තිස්තුන්කෝටියක්[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4] දුන්නත් කමක් නෑ මම ඕකිට අරිනව" කියල හිතාගත්තලු. ...............[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4]...............[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4]...............[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4] [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] ඇම්ඩ ගියාලු කෙල්ලගෙ කාමරයට. ගිහින් පොඩ්ඩක් කථාබහ කරල මාත්රුකාවට බැස්සලු.කෙල්ලත්[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4] එක පයින් කැමතිවුනාලු. දැන් දෙන්නගෙ වැඩේ නැගල යනවලු. අන්තිමේදි වැඩේ ඉවර වෙලා. ඇම්ඩ කාමරේට ආවලු. දැන් අපෙ ඇම්ඩට මාර හැපීලු. ඒ හින්දම ඇම්ඩට සනිකව නින්ද ගියාලු. [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] දැන් ඔන්න උදෙත් වුනාලු. ඇම්ඩට නිකන් හුස්ම හිරවෙනව හිරවෙනව වගේලු. පස්සෙ ඇම්ඩ ඇහැරල බලද්දි මද්යම ප්‍රමානයේ කලු ගලක් ඇම්ඩගෙ පපුව උඩලු .ඒකෙ ගහපු කොලේක ලියල තිබ්බලු. "චීන වද අංක 1" කියල .ඊට පස්සෙ ඇම්ඩට දැන් මැරෙන්ඩ හිනාලු. "අප්පෝ මේවත් වදද?". කියල ඇම්ඩ ඒ ගල උස්සගෙන ගිහින් ජනේලෙන් එළියට විසිකරාලු. එතකොට ගලේ අනිපැත්තෙ ලියල තිබබලු, "චීන වද අංක 2 - ගල නූලකින් වම් ඇටේට සම්බන්ද කර ඇත." කියල .බලපුහාම වැඩේ ඇත්තලු. දැන් ඇම්ඩට දවල් තරු පෙනිලලු තියෙන්නෙ. ඊට පස්සෙ ඇම්ඩ හිතුවලු "ඇටයක් නැතිව ජීවත් වෙනවට වඩා සැපයි මෙතනින් පැනල අතක් පයක් කඩාගන්න එක" එහෙම හිතල ඇම්ඩ සනිකව ජනේලෙන් පල්ලට පැන්නලු. එහෙම පයිනකොටම ඇමඩ දාක්කලු ජනේලෙ එළියෙ පැත්තෙ ගහල තියනව, "චීන වද අංක 3- දකුනු ඇටේ ඇදේ කකුලක ගැට ගසා ඇත." :lol::lol: [/SIZE][/FONT][B][FONT=Century Gothic][SIZE=4] චීස් මීයා - Amdan [/SIZE][/FONT][/B] [FONT=Century Gothic][SIZE=4] දැන්කාලේ ෆුඩ්සිටිවලට ගියාම තියන දේවල්වල ලස්සන දැක්කම මොකක්ද කියලා තේරුම්ගන්න වෙලා යනවා ඒ තරම් ලස්සන අසුරණවලනේ තියෙන්නේ... දවසක් ගෑණු කෙනෙක් ෆුඩ් සිටියට ගියාලු ගිහින් ඖනකරන බඩුගද්දි කෙලවරක ලස්සනට ඔතලා තියන මී කෑම එකකුත් ගත්තලු(මී කෑම කිව්වට මීයන්ට ආදරේට නෙවෙයිනේ දාන්නේ) දැන් මේකේ චීස් බිස්කට් අරවා මේවා අරන් ගෙදර ඇවිත් මහන්සියට ඒක අස් කරන්නේ නැතිව කෑම උයලා ගෙදර අස්පස්කලාලු... හවස මහත්තයා පොඩි බෝතලයකුත් ගෙනත් අර මල්ලෙන් චීස් කෑල්ලක් අරන් පොඩි ශොට් එකක් දාගනම නින්දට ගියාළු... අනේ අළුත බැදපු ජෝඩුව වුණත් මහන්සියට වෙන වෙන සෙල්ලම්වලට නොයා දෙන්නා නිදාගෙන උදේම නෝනා නැගිට්ටළු... නැගිට්ටට ඉන්න බෑ කාමරේ හරිම ගදයි මීයෙක් කුණුවෙලාලු.... නෝනා හැමතැනම හොයන අතරේ මතක්වුණාළු මී කෑම එක ෆූඩ් සිටි මල්ල අරන් බලද්දි හුටා මෙන්න මීයා ඇවිත් තමන්ගේ කෑම එක විතරක් අරන් ගිහින් ඌම කාලා ඌම මැරිලද කොහේද? නෝනට පට්ට හැපි මහත්තයව ඇහැරවල මේ සීන්එක මෙන්න මෙහෙම කිව්වළු බලන්නකෝ මෙයා අපේ ගෙදර මීයා ඊයේ ෆුඩ්සිටි මල්ලෙන් එයාගේ කෑම එකම අරන් කාලා අඩුම ගානේ චීස් කෑල්ලටවත් අත තියලා නෑනේ.. මහත්තයා එකපාරටම හුටා චීස්කෑල්ල තියනවද කියලා අහලා බැළූවළු තමන්ගේ මීයා ඉන්නවද කියලා... හත්දෙයියනේ මහත්තයා රෑ චීස් කියලා කාලා තියෙන්නේ මී කෑම එක මැරිලා තියෙන්නේ මහත්තයගේ මීයා :lol::lol::lol: [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom