Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩන්_3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතිං අපේ ඇම්ඩ මේ ලගදි හම්බ වෙලා පොඩි කාලෙ ස්කෝලෙ යද්දි වෙච්ච එකක් කීව

කතාව මෙහෙමයි.

අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන්

ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව

ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම

ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය

ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා

ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්

"හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා

"හරි පුතා කියන්න බලන්න".....

පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව

කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත

"ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව

"සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත

"ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"

සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව

"සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....

සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....

ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව

ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩු

ඇම්ඩන් පෙර කතා නොබලපු අයට

ඇම්ඩන් -1

http://www.elakiri.com/forum/showthread.php?t=779607

ඇම්ඩන් -2

http://www.elakiri.com/forum/showthread.php?t=779813

[QUOTE="Djwathila, post: 8171083, member: 295478"] [SIZE=4]ඔන්න ඉතිං අපේ ඇම්ඩ මේ ලගදි හම්බ වෙලා පොඩි කාලෙ ස්කෝලෙ යද්දි වෙච්ච එකක් කීව කතාව මෙහෙමයි. අපේ ඇම්ඩ පන්තියේ හොදම ඇම්ඩන් ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, ඒ එක්කම ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින් "හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා "හරි පුතා කියන්න බලන්න"..... පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන් ඇම්ඩන් වාඩිවෙයන් කියල අතින් කීව කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත "ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව "සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත "ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......" සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව "සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා"..... සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් "..... ඇම්ඩට මල පැන්න ඔන්න ඉතිං හාව හු... න්න කලින් සර් මෙතන හු.... ව නෙ කීව ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩු [B][COLOR=Red]ඇම්ඩන් පෙර කතා නොබලපු අයට [/COLOR][/B]ඇම්ඩන් -1 [SIZE=2]http://www.elakiri.com/forum/showthread.php?t=779607[/SIZE] ඇම්ඩන් -2 [SIZE=2]http://www.elakiri.com/forum/showthread.php?t=779813[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom