Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
59 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩාගේ අයියාගේ හනිමූන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩාගේ අයියාගේ හනිමූන් එක

කලින් මේක දාලා තිබුනාද දන්නේ නම් නෑ.... දාලා තිබුනානම් සොරි වෙන්න ඕනේ කට්ටියම.......

ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා, කොරලා ඇම්ඩාගෙ අයියා ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැඳගත්තා....  හැබයි එයාලට පැණිහඳ ගත කොරන්ට හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ....  දෙන්න කුළුඳුල් මංගල රාත්රිය ගත කොලේ ටයිසන්ලගේ ගෙදරමයි....

මඟුල් දවසට පහුවෙනිදා උදේ ඇම්ඩා කාල බීලා එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා ඇම්ඩාගෙ අම්මගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා....  අම්මා කිව්වා “නැහැ තවම” කියලා....  ඇම්ඩා කියන්න ලෑස්ති වුනා “මං හිතන්නෙ ඒ දෙන්න………”  එච්චරයි ඌට කියන්න ලැබුනේ.... "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉන්නේ නැතුව" කියල අම්මා ඇම්ඩාව එලෝලා දැම්මා....

දවල් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, ඇම්ඩා ආයෙමත් අම්මාගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා....  අම්මා කිව්වා “නැහැ තවම” කියලා....   “මං හිතන්නෙ ඒ දෙන්නා………” කියල ඇම්ඩා ආයෙත් කියන්න ලෑස්ති වුනා විතරයි අම්මා ආයෙත් පාරක් "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... කාලා පලයන් පන්ති” කියලා ඇම්ඩාව එලෝලා දැම්මා....

අනේ ඉතින් අසරණ අපේ ඇම්ඩා ටියුෂන් පන්ති ඇරිලා ඇවිල්ලා ආයෙත් ඇහුව අම්මාගෙන්.... “අම්මේ දැන්වත් අරුන් දෙන්නා නැගිටලා එලියට ආවද” කියලා....  අම්මාගෙ උත්තරේ පරණ එකමයි “තාම නැහැ”....  ඒ පාර ඔන්න යාන්තම් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩාට....

“මං හිතන්නෙ ඒ දෙන්නා එලියට එන්න බැරුව ඉන්නවා ඇත්තේ අම්මේ” කියල කියපි ඇම්ඩා....  අම්මාට මල පැනලා ඇහුව “ඒ මොකද බොල ඒ” කියලා....

“ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් ටයිසන් අයියා ඇවිල්ලා මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා.... මං කරුවලේ දීලා තියෙන්නෙ සුපර් ග්ලූ එක”.........

ගත යුතු ආදර්ශය - පොඩිහිටියො කියන දේටත් ලාවට හරි ඇහුංකන් දිය යුතුය....

උපුටා ගත්තේ මෙතනින්....http://tlr.thelastrow.net/2011/08/01/චාරුලතාගෙ-මංගල-රාත්රිය/

[QUOTE="SANJEE, post: 10776628, member: 538"] [b]ඇම්ඩාගේ අයියාගේ හනිමූන් එක[/b] කලින් මේක දාලා තිබුනාද දන්නේ නම් නෑ.... දාලා තිබුනානම් සොරි වෙන්න ඕනේ කට්ටියම....... [SIZE="5"]ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා, කොරලා ඇම්ඩාගෙ අයියා ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැඳගත්තා.... :P හැබයි එයාලට පැණිහඳ ගත කොරන්ට හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ.... :( දෙන්න කුළුඳුල් මංගල රාත්රිය ගත කොලේ ටයිසන්ලගේ ගෙදරමයි.... :rolleyes: මඟුල් දවසට පහුවෙනිදා උදේ ඇම්ඩා කාල බීලා එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා ඇම්ඩාගෙ අම්මගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... :dull: අම්මා කිව්වා “නැහැ තවම” කියලා.... :no: ඇම්ඩා කියන්න ලෑස්ති වුනා “මං හිතන්නෙ ඒ දෙන්න………” :rolleyes: එච්චරයි ඌට කියන්න ලැබුනේ.... "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉන්නේ නැතුව" කියල අම්මා ඇම්ඩාව එලෝලා දැම්මා.... :angry: දවල් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, ඇම්ඩා ආයෙමත් අම්මාගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... :dull: අම්මා කිව්වා “නැහැ තවම” කියලා.... :no: :no: “මං හිතන්නෙ ඒ දෙන්නා………” කියල ඇම්ඩා ආයෙත් කියන්න ලෑස්ති වුනා විතරයි අම්මා ආයෙත් පාරක් "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... කාලා පලයන් පන්ති” කියලා ඇම්ඩාව එලෝලා දැම්මා.... :angry: අනේ ඉතින් අසරණ අපේ ඇම්ඩා ටියුෂන් පන්ති ඇරිලා ඇවිල්ලා ආයෙත් ඇහුව අම්මාගෙන්.... “අම්මේ දැන්වත් අරුන් දෙන්නා නැගිටලා එලියට ආවද” කියලා.... :oo::oo: අම්මාගෙ උත්තරේ පරණ එකමයි “තාම නැහැ”.... :no::no::no: ඒ පාර ඔන්න යාන්තම් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩාට.... :D “මං හිතන්නෙ ඒ දෙන්නා එලියට එන්න බැරුව ඉන්නවා ඇත්තේ අම්මේ” කියල කියපි ඇම්ඩා.... :baffled::baffled: අම්මාට මල පැනලා ඇහුව “ඒ මොකද බොල ඒ” කියලා....:shocked::growl: “ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් ටයිසන් අයියා ඇවිල්ලා මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා.... මං කරුවලේ දීලා තියෙන්නෙ සුපර් ග්ලූ එක”......... :baffled::baffled::baffled: [COLOR="Red"]ගත යුතු ආදර්ශය - පොඩිහිටියො කියන දේටත් ලාවට හරි ඇහුංකන් දිය යුතුය.... [/COLOR][/SIZE] [SIZE="2"] උපුටා ගත්තේ මෙතනින්....[url]http://tlr.thelastrow.net/2011/08/01/%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99-%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD-%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom