Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+

ඔන්න ඉතිං ඕකනේ කරන්න බැරි.

හොරෙන් බලනවා නේද මොනවද තියෙන්නේ කියලා.

මට පේනවා මවුස් පොයින්ටරේ ගෙනත් තියනව.

පොඩි එකෙක් එහෙම නම් එන්න එපා.

අලුත්ම සීන් එක මේක තමයි. 16+ 18+ දාපු ගමන් එනවා පෝලිමට.

ඔන්න එහෙනම් තව කතාවක්. කලින් දාපු එක්කෙනා එහෙම ඉන්නවා නම් බලල රිපොස්ට් කියලා දාල යන්න අමතක කරන්නත් එපා.

[FONT=&quot]

වෙනද වගේම ඉස්කෝලේ පිස්සු කෙලිනවනේ මේ ඇම්ඩා. එහෙම ගිහින් වෙන එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කොහොම හරි මේ පාරත් පන්තියේ අන්තිමය උන. අපේ ඉස්කෝලේ වගේම මේවයිත් අන්තිමයට දෙන්නේ පරණ පොත්. පිනාට එහෙම ලකුණු දාගන්න ඕන උනාම කරන දේ තමයි උත්සවයක් තියල පොත් බෙදල ලකුණු දාගන්න එක.

ඉතිං ඔන්න උත්සවයේ වැඩේ පටන් ගත්තලු. දිසාපති තුමත් ඇවිල්ල මුලසුනේ ඉඳගත්තලු. ඉතිං ඉස්කෝලේ අනිත් පන්ති වලට බෙදල අන්තිමට ආවලු ඇම්ඩා ගේ පන්තියටත්.

ඉස්සෙල්ලම පොත් දෙන්නේ මුල පේලි වල ඉන්න ලමයින්ටනේ. ඉතිං ඇම්ඩා ඔයි සීන් එක දාන්න නිසා හොරෙන්ම ඇවිත් මුල් පේලියේ වාඩි වෙලා සද්ද නොකර ඉන්නවලු. පිනා දැක්කත් මොකුත් කියන්නත් බැහැනේ.

මුගේ කරුමෙටද මන්ද දිසාපතිතුමා කිවුව අපි වෙනසකටත් එක්ක අන්තිම පේලියෙන් පටන්ගමු කියලා. ඔන්න ඉතිං ඉස්සෙල්ලම දුන්නේ සිංහල පොත්. ඇම්ඩා ට මල. දිසාපතිතුමා පොත් බෙදල ඉවර වෙලා අන්තිම පොත බෙදන්න ආවේ ඇම්ඩා ගේ ලඟට. ඒ වෙද්දී තිබුනේ සිංහල පරණ පොතක්. එක ඉතිං ඇම්ඩා ට දුන්නලු.

ටිකකින් [/FONT][FONT=&quot][/FONT]ලැහැස්ති උනාලු ගණිතය පොත් දෙන්න. ඇම්ඩා හොරෙන්ම ගිහින් පස්සෙන් වාඩි උනාලු අලුත් පොත් ගන්න.

"අපි කලින් පිටිපස්සෙන් පටන් ගත්තු නිසා මේ ඉස්සරහින් මේ පාර පටන් ගනිමු " කියලා දිසාපති තුමා පොත් බෙදුවලු. ඇම්ඩාට ඒ පාරත් පරණ පොත්.

මේ විදියට ඇම්ඩා ඉස්සරහට ගියාම පිටිපස්සෙන් පොත් දුන්නලු. පිටිපස්සෙන් ගියාම ඉස්සරහින් දුන්නලු. කොහොමින් කොහොම හරි මේ පාරත් ඌට පරණ පොත්.

උත්සවේ ඉවර කරන්න කලින් පිනාට ඕන උනාලු ළමයින්ගෙන් කෙනෙක් ඇවිත් කතාවක් කරනවා බලන්න. ඉතිං පිනා ආරාධනාවක් කලාලු කාට හරි ඇවිත් කතාවක් කරන්න කියලා.

ඒත් ඉන්න එවුන් මුහුණට මුණ බලනවා මිසක් නැගිටින්නේ නැහැ.

[FONT=&quot]

[/FONT][FONT=&quot][/FONT]

අන්තිමේදී ඇම්ඩා නැගිටලා ගියාලු කතාවක් කරන්න කියලා හිතාගෙන. ඇම්ඩා ගැන දන්නා නිසා පිනාට චු බරත් හදුනලු.

කවුද දන්නේ මු මොනවා කියාවිද කියලා.

වෙනදට වඩා හොඳින් කතාව පවත්වල ඉස්තුති කරපු ඇම්ඩා කතාව අවසන් කලේ "මේ වගේ උතුම් දෙයක් කරපු නිසා දිසාපති තුමා ලබන ආත්මෙදි වත් මගේම දරුවෙක් වෙලා උපදින්න කියලා මම ප්‍රර්ථනා කරනවා" කියලා. [FONT=&quot][/FONT]

[FONT=&quot]ඉතිං දිසාපති තුමා ඇහුවලු ඒ මොකෝ දරුවෝ මම ඔය දරුවාගේ පුතෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කලේ කියලා.

[/FONT]

"මහත්තයෝ මට වෙනද ලැබුනේ පරණ පොත්. ඉතිං මම අලුත් පොත් ගන්න ඉස්සරහට ආවා. ඒත් මට ලැබුනේ පරණ පොත්. අයිත් මම පස්සට ගිය. ඒත් මට ලැබුනේ පරණ පොත්. ඒ නිසා මම ප්‍රර්ථනා කලේ ඔබ තුමා ලබන ආත්මේ මගේ පුතෙක් වෙලා උපදින්න කියලා, තොගේ අම්මට @#$$#."

අන්තිම වචනේ පිට වෙද්දීම පිනාටයි දිසාපති තුමාටයි කලන්තේ දාල වැටුනලු.

උඹලත් කලන්තේ දාල නොවැටී බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.

[QUOTE="labu gediya, post: 17251217, member: 452091"] [b]ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+[/b] [COLOR=Blue][SIZE=4]ඔන්න ඉතිං ඕකනේ කරන්න බැරි. හොරෙන් බලනවා නේද මොනවද තියෙන්නේ කියලා. මට පේනවා මවුස් පොයින්ටරේ ගෙනත් තියනව.:P:P පොඩි එකෙක් එහෙම නම් එන්න එපා. අලුත්ම සීන් එක මේක තමයි. 16+ 18+ දාපු ගමන් එනවා පෝලිමට. :D:D ඔන්න එහෙනම් තව කතාවක්. කලින් දාපු එක්කෙනා එහෙම ඉන්නවා නම් බලල රිපොස්ට් කියලා දාල යන්න අමතක කරන්නත් එපා.:rofl::rofl: [/SIZE][/COLOR][SIZE=4][COLOR=Blue][FONT="] වෙනද වගේම ඉස්කෝලේ පිස්සු කෙලිනවනේ මේ ඇම්ඩා. එහෙම ගිහින් වෙන එවුන්ටත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කොහොම හරි මේ පාරත් පන්තියේ අන්තිමය උන.:dull: අපේ ඉස්කෝලේ වගේම මේවයිත් අන්තිමයට දෙන්නේ පරණ පොත්. පිනාට එහෙම ලකුණු දාගන්න ඕන උනාම කරන දේ තමයි උත්සවයක් තියල පොත් බෙදල ලකුණු දාගන්න එක. ඉතිං ඔන්න උත්සවයේ වැඩේ පටන් ගත්තලු. දිසාපති තුමත් ඇවිල්ල මුලසුනේ ඉඳගත්තලු. ඉතිං ඉස්කෝලේ අනිත් පන්ති වලට බෙදල අන්තිමට ආවලු ඇම්ඩා ගේ පන්තියටත්.:frown: ඉස්සෙල්ලම පොත් දෙන්නේ මුල පේලි වල ඉන්න ලමයින්ටනේ. ඉතිං ඇම්ඩා ඔයි සීන් එක දාන්න නිසා හොරෙන්ම ඇවිත් මුල් පේලියේ වාඩි වෙලා සද්ද නොකර ඉන්නවලු. පිනා දැක්කත් මොකුත් කියන්නත් බැහැනේ.:P:P මුගේ කරුමෙටද මන්ද දිසාපතිතුමා කිවුව අපි වෙනසකටත් එක්ක අන්තිම පේලියෙන් පටන්ගමු කියලා. ඔන්න ඉතිං ඉස්සෙල්ලම දුන්නේ සිංහල පොත්. ඇම්ඩා ට මල. දිසාපතිතුමා පොත් බෙදල ඉවර වෙලා අන්තිම පොත බෙදන්න ආවේ ඇම්ඩා ගේ ලඟට. ඒ වෙද්දී තිබුනේ සිංහල පරණ පොතක්. එක ඉතිං ඇම්ඩා ට දුන්නලු.:oo::oo: ටිකකින් [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4]ලැහැස්ති උනාලු ගණිතය පොත් දෙන්න. ඇම්ඩා හොරෙන්ම ගිහින් පස්සෙන් වාඩි උනාලු අලුත් පොත් ගන්න. :nerd: "අපි කලින් පිටිපස්සෙන් පටන් ගත්තු නිසා මේ ඉස්සරහින් මේ පාර පටන් ගනිමු " කියලා දිසාපති තුමා පොත් බෙදුවලු. ඇම්ඩාට ඒ පාරත් පරණ පොත්.:baffled::baffled: [/SIZE][/COLOR][B] [/B] [SIZE=4][COLOR=Blue]මේ විදියට ඇම්ඩා ඉස්සරහට ගියාම පිටිපස්සෙන් පොත් දුන්නලු. පිටිපස්සෙන් ගියාම ඉස්සරහින් දුන්නලු. කොහොමින් කොහොම හරි මේ පාරත් ඌට පරණ පොත්.:baffled::no::no:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]උත්සවේ ඉවර කරන්න කලින් පිනාට ඕන උනාලු ළමයින්ගෙන් කෙනෙක් ඇවිත් කතාවක් කරනවා බලන්න.:rolleyes: ඉතිං පිනා ආරාධනාවක් කලාලු කාට හරි ඇවිත් කතාවක් කරන්න කියලා.:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඒත් ඉන්න එවුන් මුහුණට මුණ බලනවා මිසක් නැගිටින්නේ නැහැ.;)[/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][FONT="][/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4]අන්තිමේදී ඇම්ඩා නැගිටලා ගියාලු කතාවක් කරන්න කියලා හිතාගෙන. ඇම්ඩා ගැන දන්නා නිසා පිනාට චු බරත් හදුනලු.:confused::confused: කවුද දන්නේ මු මොනවා කියාවිද කියලා. වෙනදට වඩා හොඳින් කතාව පවත්වල ඉස්තුති කරපු ඇම්ඩා කතාව අවසන් කලේ "මේ වගේ උතුම් දෙයක් කරපු නිසා දිසාපති තුමා ලබන ආත්මෙදි වත් මගේම දරුවෙක් වෙලා උපදින්න කියලා මම ප්‍රර්ථනා කරනවා" කියලා. :yes::yes:[/SIZE][/COLOR][SIZE=4][COLOR=Blue][FONT="][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][FONT="]ඉතිං දිසාපති තුමා ඇහුවලු ඒ මොකෝ දරුවෝ මම ඔය දරුවාගේ පුතෙක් වෙන්න කියලා ප්‍රර්ථනා කලේ කියලා. [/FONT][/COLOR][/SIZE][/B] [COLOR=Blue][SIZE=4]"මහත්තයෝ මට වෙනද ලැබුනේ පරණ පොත්. ඉතිං මම අලුත් පොත් ගන්න ඉස්සරහට ආවා. ඒත් මට ලැබුනේ පරණ පොත්. අයිත් මම පස්සට ගිය. ඒත් මට ලැබුනේ පරණ පොත්.:oo::no::no: ඒ නිසා මම ප්‍රර්ථනා කලේ ඔබ තුමා ලබන ආත්මේ මගේ පුතෙක් වෙලා උපදින්න කියලා, තොගේ අම්මට @#$$#.":angry::angry:[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]අන්තිම වචනේ පිට වෙද්දීම පිනාටයි දිසාපති තුමාටයි කලන්තේ දාල වැටුනලු.[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4]උඹලත් කලන්තේ දාල නොවැටී බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.:D:D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom