Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා වල්ල #විසි නවය

දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක

යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල. අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා. අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට.

තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.?

ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..

තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?

ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල.

තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?

ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල.

තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?

ඇම්ඩා: මම අහපු ප්රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල.

[QUOTE="fahim91, post: 14348514, member: 352736"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]කතා වල්ල #විසි නවය [/SIZE][/COLOR][/CENTER] [COLOR="DarkGreen"][CENTER][SIZE="3"]දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල.:oo: අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා.:rolleyes: අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට. තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.? :angry::angry: ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ.. තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ? ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල. :confused::confused: තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ? ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල. :confused::confused: තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද? ඇම්ඩා: මම අහපු ප්රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල. :angry::angry: [/SIZE][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom