Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා වල්ල #පනහ

මේක ඇම්ඩටයි උගේ යාළුවො දෙන්නේකුටයි සිද්ධ වෙච්ච කතාවක්. ඇම්ඩයි උගේ යාලුවෝ දෙන්නෙකුයි කැලේ අතරමන් උනා. දැන් එලියට යන පාර හොයා ගන්නම බෑ. අන්තිමට ඔහොම ඇවිදලා ඇවිදලා යනකොට කැලේ වැද්දෙකුට අහු උනා.

වැද්ද: අඩා තොපි කොහේ මේ මන්දෝ කරන්නේ.

ඇම්ඩ: අනේ අපි මේ අතරමන් වෙලා ඉන්නේ. එලියට යන පාර කිව්වනම්.

වැද්ද: එහෙම ලේසියෙන් එලියට මන්දෝ කොරන්ට බෑ බොලව්. එකට තියෙනවා පොඩි පරීක්ෂණ පොජ්ජක්

ඇම්ඩ: ඒ මොකක්ද ඒ

වැද්ද: “තොපිට පේනවද මේ ගුහා 3. ඉස්සෙල්ලම පලවෙනි ගුහාව ඇතුලට යන්න ඕනේ. ගියාම තියෙනවා බොලව්, අවුරුදු 100ක් පරණ වයින් බෝතල් 3ක් ඒවා බොන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ගුහාවට යන්න ඕනේ. එක ඇතුලේ ඉන්නවා කකුලේ කටුවක් ඇනිච්ච සිංහයෙක්. ඒ කටුව ගලවන්ට ඕනේ. ඊට පස්සේ 3 වෙනි ගුහාව. එකේ ඉන්නවා කාටවත් සතුටු කරන්න බැරි වෙච්ච ගෑනු කෙනෙක්. එයාව සතුටු කරන්න ඕනේ. ඔය 3ම කලොත් එලියට යන පාර දැන ගත්ත හැකි.”

කොරන්න දෙයක් නැති තැන කට්ටිය එකඟ උනා, කැලේ මැරෙනවට වැඩිය අවදානමට මුහුණ දෙන එක හොදයි කියල. ඉස්සෙල්ලම ගියේ යාලුවෙක්. මූ පොර ටෝක් දුන්නට මූඩිය පෑගුනාම වෙරි වෙන සයිස් එකෙක්. මෑන් බෝතලේ බාගයක් බොනකොටම එක විස වෙලා මැරිලා වැටුන. අනේ ඉතින් මොනවා කරන්නද. දෙවෙනි යාලුවත් ඇතුලට ගියා. මූ ටිකක් පුරුදු කාරයෙක් බෝතලේම බිව්වා. ටිකක් වැනි වැනි එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. එක පාරටම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුනා. මිනිහෙක් කෑගහන සද්දයකුත් ඇහුනා, ඊට පස්සේ කිසීම සද්දයක් ඇහුනේ නෑ. ඉතින් කට්ටිය තෙරුම ගත්ත එයා ආයේ එන්නේ නෑ කියල. අන්තිමට ඇම්ඩත් ඇතුලට ගියා. ඇස් දෙක රතු කරගෙන එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. ඉස්සෙල්ලම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුන. ඊට පස්සේ පෙරලෙන දඟලන සද්ද. ඊට පස්සේ පුරු පුරු සද්දයක්. ඔන්න ඇම්ඩ එලියට ආව. තුන් වෙනි එකටත් ගියා, ම්හ් කිසිම සද්දයක් නෑ. ඔන්න ටික වේලාවකින් එලියට ආව.

ඇවිත් මෙහෙම අහනවා: ” බොරු කියන්න එපා ඕයි. මම සෑහෙන්න බැලුවා.ගෑනිගේ කකුලේ කටුවක් නැහැ.”

අවරුදු සීයක් පරණ වයින් නොවැ. (ඊටත් ඇම්ඩනේ) නේද?

[QUOTE="fahim91, post: 14991891, member: 352736"] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]කතා වල්ල #පනහ [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"]මේක ඇම්ඩටයි උගේ යාළුවො දෙන්නේකුටයි සිද්ධ වෙච්ච කතාවක්. ඇම්ඩයි උගේ යාලුවෝ දෙන්නෙකුයි කැලේ අතරමන් උනා. දැන් එලියට යන පාර හොයා ගන්නම බෑ. අන්තිමට ඔහොම ඇවිදලා ඇවිදලා යනකොට කැලේ වැද්දෙකුට අහු උනා. වැද්ද: අඩා තොපි කොහේ මේ මන්දෝ කරන්නේ. :frown::frown::frown: ඇම්ඩ: අනේ අපි මේ අතරමන් වෙලා ඉන්නේ. එලියට යන පාර කිව්වනම්. වැද්ද: එහෙම ලේසියෙන් එලියට මන්දෝ කොරන්ට බෑ බොලව්. එකට තියෙනවා පොඩි පරීක්ෂණ පොජ්ජක් ඇම්ඩ: ඒ මොකක්ද ඒ වැද්ද: “තොපිට පේනවද මේ ගුහා 3. ඉස්සෙල්ලම පලවෙනි ගුහාව ඇතුලට යන්න ඕනේ. ගියාම තියෙනවා බොලව්, අවුරුදු 100ක් පරණ වයින් බෝතල් 3ක් ඒවා බොන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ගුහාවට යන්න ඕනේ. එක ඇතුලේ ඉන්නවා කකුලේ කටුවක් ඇනිච්ච සිංහයෙක්. ඒ කටුව ගලවන්ට ඕනේ. ඊට පස්සේ 3 වෙනි ගුහාව. එකේ ඉන්නවා කාටවත් සතුටු කරන්න බැරි වෙච්ච ගෑනු කෙනෙක්. එයාව සතුටු කරන්න ඕනේ. ඔය 3ම කලොත් එලියට යන පාර දැන ගත්ත හැකි.” කොරන්න දෙයක් නැති තැන කට්ටිය එකඟ උනා, කැලේ මැරෙනවට වැඩිය අවදානමට මුහුණ දෙන එක හොදයි කියල. ඉස්සෙල්ලම ගියේ යාලුවෙක්. මූ පොර ටෝක් දුන්නට මූඩිය පෑගුනාම වෙරි වෙන සයිස් එකෙක්. මෑන් බෝතලේ බාගයක් බොනකොටම එක විස වෙලා මැරිලා වැටුන. අනේ ඉතින් මොනවා කරන්නද. දෙවෙනි යාලුවත් ඇතුලට ගියා. මූ ටිකක් පුරුදු කාරයෙක් බෝතලේම බිව්වා. ටිකක් වැනි වැනි එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. එක පාරටම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුනා. මිනිහෙක් කෑගහන සද්දයකුත් ඇහුනා, ඊට පස්සේ කිසීම සද්දයක් ඇහුනේ නෑ. ඉතින් කට්ටිය තෙරුම ගත්ත එයා ආයේ එන්නේ නෑ කියල. අන්තිමට ඇම්ඩත් ඇතුලට ගියා. ඇස් දෙක රතු කරගෙන එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. ඉස්සෙල්ලම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුන. ඊට පස්සේ පෙරලෙන දඟලන සද්ද. ඊට පස්සේ පුරු පුරු සද්දයක්. ඔන්න ඇම්ඩ එලියට ආව. තුන් වෙනි එකටත් ගියා, ම්හ් කිසිම සද්දයක් නෑ. ඔන්න ටික වේලාවකින් එලියට ආව. ඇවිත් මෙහෙම අහනවා: ” බොරු කියන්න එපා ඕයි. මම සෑහෙන්න බැලුවා.ගෑනිගේ කකුලේ කටුවක් නැහැ.” අවරුදු සීයක් පරණ වයින් නොවැ. (ඊටත් ඇම්ඩනේ) නේද? :angry::angry::angry: [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom