Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා වල්ල #හැත්තෑ පහ

ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්. දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව කතා කරනව. වැඩ ගොඩයි. ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි. "ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා. යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ. "අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප." ඇම්ඩ අදි මදි කලා. "හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් කරන්න දෙනව."

මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් "ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව" කිව්ව.

ඇම්ඩ මොකද කලේ. ලගම තියෙන ෆාමසියකට ගියා. මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න. ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ.‘කියල ඇහුව. දැන් ඇම්ඩට හිතාගන්න බෑ. දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල. ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ. කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ. මුලු කතාවම මෑන්ට කිව්ව.

‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘

‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න.‘

ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර.විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද මාම බලන්න ගියා.

කෑම වෙලාව ආව. ඇම්ඩගෙ කෙල්ල කිස්තියානි. ඔය කිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනව. දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව. ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ. කෙල්ලට මාර හැපි. කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව.

‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල.‘

‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල.‘

කිසිම ආගමකට අපහාස කිරීමක් නොව.

උපුටා ගැනීමකි.

[QUOTE="fahim91, post: 22092469, member: 352736"] [CENTER][SIZE=4][COLOR=#8b0000]කතා වල්ල #හැත්තෑ පහ[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=1][COLOR=white].[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=darkgreen]ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්. දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව කතා කරනව. වැඩ ගොඩයි. ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි. "ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා. යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ. "අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප." ඇම්ඩ අදි මදි කලා. "හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් කරන්න දෙනව." :rofl: මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් "ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව" කිව්ව. :cool:[/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=darkgreen] [CENTER] ඇම්ඩ මොකද කලේ. ලගම තියෙන ෆාමසියකට ගියා. මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න. ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ.‘කියල ඇහුව. දැන් ඇම්ඩට හිතාගන්න බෑ. දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල. ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ.:( කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ. මුලු කතාවම මෑන්ට කිව්ව. ;)[/CENTER] [CENTER] ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘ ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න.‘ ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර.විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද මාම බලන්න ගියා. :rolleyes:[/CENTER] [CENTER] [/CENTER] [CENTER]කෑම වෙලාව ආව. ඇම්ඩගෙ කෙල්ල කිස්තියානි. ඔය කිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනව.:yes: දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව. ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ. කෙල්ලට මාර හැපි. කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව. :love:[/CENTER] [CENTER] ‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල.‘ ‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල.‘:baffled: [/CENTER] [LEFT][SIZE=2][COLOR=black]කිසිම ආගමකට අපහාස කිරීමක් නොව. උපුටා ගැනීමකි.[/COLOR][/SIZE][/LEFT] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom