Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා at War! 🆕 🪖⚔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩගෙ අලුත් කතාවක් මේක.ගොඩක් අය අහලනම් නැතුව ඇති.ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා.

ඒ දවස්වල ලංකාවෙ යුද්දේ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

ඇම්ඩා හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.

අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ.

මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා

ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම

ඩොක්ටර්ට හොද අදහසක් ආව.

ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ🥹

ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්

ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම පාත්කරල බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව

"කටුව වැඩ උතුරට යවනු" කියල.

[QUOTE="pramodh87, post: 30982092, member: 53201"] ඇම්ඩගෙ අලුත් කතාවක් මේක.ගොඩක් අය අහලනම් නැතුව ඇති.ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා. ඒ දවස්වල ලංකාවෙ යුද්දේ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට. 🪖⚔️ ඇම්ඩා හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.😄 අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙ. ⚰️ මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා 👓👁️ ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම ඩොක්ටර්ට හොද අදහසක් ආව. 💡 ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ🥹 ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්😍😍 💦 ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම පාත්කරල බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව "කටුව වැඩ උතුරට යවනු" කියල. ⬆️🍆 😂😂😂😂😂😂😂😂😂😂😂 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom