Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා interview ගිය හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇම්ඩා interview ගිය හැටි.

ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොදවගේ ප්රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්රශ්න පට කියාපන් කියල.

කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්රශ්න ටික කිව්වා.

1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.

2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.

3) ලංකාව අසමත් රාජ්යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.

ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.

ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.

boss - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා.

ඇම්ඩා  -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948

boss - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.

ඇම්ඩා  - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.

boss  - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?

ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.

ඔන්න ඊටපස්සේ ඉතින් interview එක කෙසේ වෙතත් ඇම්ඩා තමාගේ බෙල්ල නැතුව ගෙදර ගිහින් සතුටේන් ජීවත් වුනාලු.

REP++++++++

[QUOTE="conservative, post: 9066118, member: 310627"] [b]ඇම්ඩා interview ගිය හැටි.[/b] [SIZE=3]ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොදවගේ ප්රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්රශ්න පට කියාපන් කියල. කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්රශ්න ටික කිව්වා.[/SIZE] [SIZE=3] 1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.[/SIZE] [SIZE=3] 2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.[/SIZE] [SIZE=3] 3) ලංකාව අසමත් රාජ්යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.[/SIZE] [SIZE=3] ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.[/SIZE] [SIZE=3] ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.[/SIZE] [SIZE=3] [B]boss[/B][/SIZE] [SIZE=3]- කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා. [B]ඇම්ඩා[/B][/SIZE] [SIZE=3] -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948 [B]boss[/B][/SIZE] [SIZE=3]- මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල. [B]ඇම්ඩා[/B][/SIZE] [SIZE=3] - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා. [B]boss[/B][/SIZE] [SIZE=3] - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද? [/SIZE] [LEFT][SIZE=3][B]ඇම්ඩා[/B] - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්රතිපල ආවට පස්සේ හරියටම කියන්නං. [/SIZE] [/LEFT] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Red]ඔන්න ඊටපස්සේ ඉතින් interview එක කෙසේ වෙතත් ඇම්ඩා තමාගේ බෙල්ල නැතුව ගෙදර ගිහින් සතුටේන් ජීවත් වුනාලු. REP++++++++ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom