Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඇම්ඩා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනක් ඇම්ඩා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වන ලැම්ඩා හා බණ්ඩා සමග කැලේ ඇවිදීමට යාමේදි ගෝත්රික පිරිසකට හසු විය.ගෝත්රිකයන් ඇම්ඩා හා ඔහුගේ මිතුරන් දෙදෙනාව අල්ලාගෙන ඔවුන්ව මැරීමට ඔවුන්ගේ නායකයා කරා ගෙනගියේය.

එහිදී ගෝත්රික නායකයා ඔවුන් තිදෙනා අමතා කියා සිටියේ "අපි ම්ලේච්ඡ වනචාරින් උනත් තොපි තිදෙනාට දිවි බේරා ගන්න සමාන අවස්ථා තුනක් දෙනවා.තොපි තිදෙනා පැයක් තුල කැලේ ගසක හටගන්නා පළතුරු ගෙඩි දහය බැගින් රැගෙන එන්න ඕනා

තිදෙනාම පැයක කාලයකට නිදහස් කෙරුනි.පැය භාගයකින් පමණ බණ්ඩා ඇපල් ගෙඩි 10ක් රැගෙන ගෝත්රික නායකයා ඉදිරිපිට පෙනී සිටියේය.එවිට ගෝත්රික නායකයා "බොහොම හොඳයි දැන් මේකයි කරන්න ඕනා මේ ගෙනාපු ගෙඩි දහයම මුහුනේ ඉරියව් වෙනස් නොකර උඹේ පු$%* ගහගන්න ඕනා.හැබැයි ඉරියව් වෙනස් උනොත් මරනවා"කියාය.පසුව බණ්ඩා අමාරුවෙන් ඇපල් ගෙඩි දෙකක් පු!'%&* ගසාගත් අතර තුන්වන ගෙඩිය ගසා ගැනීමේදී ඔහු අපහසුතාවයට ලක්ව මුහුනේ ඉරියව් වෙනස් වීම නිසා මරණයට පත් කෙරුනි.

මීලඟට පැමිණොයේ ලැම්ඩාය.ඔහු විසින් මිදි ගෙඩි දහයක් ගෙනැවිත් තිබුනි.ඔහුටද කලින් කී ලෙසම මිදි ගෙඩි පු&%* ගසා ගන්නා ලෙස පැවසීය.ලැම්ඩා කිසිදු අපහසුවකින් තොරවම මිදි ගෙඩි අටක්ම පු$%& ගසාගත් අතර නවවෙනි ගෙඩිය ගසා ගැනීමේදී එක්වරම හදිසියේ ඔහුට සිනහ පහල විය.ඒ හේතුව නිසා ලැම්ඩාවද මරණයට පත් කරන ලදී.පසුව ලැම්ඩාගේ හා බණ්ඩාගේ ආත්මයන් දෙක විසින් කරන ලද කථාව පහතින් දැක්වේ

ලැම්ඩා:-ආහ් උඹත් ඉන්නවද?උඹට මොකක්ද උනේ බණ්ඩෝ?

බණ්ඩා:-ඔව් බං බලපන්කෝ මං ගෙනාවේ ඇපල් ගෙඩි10ක්,ඒකෙන් දෙකක් අමාරුවෙන් පු$%&* ගහගත්තා,තුන්වෙනි එක ගහද්දි අමාරු උනා ඒ පාර අරුන් මාව මැරුවනේ බං.උඹට මොකක්ද ලැම්ඩෝ උනේ

ලැම්ඩා:-මචන් මං ගෙනාවේ මිදි ගෙඩි දහයක්.ඒකෙන් ගෙඩි අටක්ම කිසි අවුලක් නැතුව පු%$* ගහගත්තා.ඒත් නව වෙනි ගෙඩිය ගහගන්න ගද්දිම මට හිනා ගිය නිසා මුන් මාවත් මැරුවා බං

බණ්ඩා:-ඒ මොකද බං ඔච්චර ලේසියට කරගන්න තියෙද්දී හිනා ගියේ?

ලැම්ඩා:-නෑ බං මං ගෙඩි අටක්ම හොඳට පු$%*ගහගත්තා,ඒත් නමවෙනි ගෙඩිය ගහගන්න යද්දී මං දැක්කා ඇම්ඩා අමාරුවෙන් දූරියන් ගෙඩි දහයක් අරන් එනවා

[QUOTE="prasannaf, post: 18504407, member: 372"] [SIZE=5]දිනක් ඇම්ඩා ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වන ලැම්ඩා හා බණ්ඩා සමග කැලේ ඇවිදීමට යාමේදි ගෝත්රික පිරිසකට හසු විය.ගෝත්රිකයන් ඇම්ඩා හා ඔහුගේ මිතුරන් දෙදෙනාව අල්ලාගෙන ඔවුන්ව මැරීමට ඔවුන්ගේ නායකයා කරා ගෙනගියේය. එහිදී ගෝත්රික නායකයා ඔවුන් තිදෙනා අමතා කියා සිටියේ "අපි ම්ලේච්ඡ වනචාරින් උනත් තොපි තිදෙනාට දිවි බේරා ගන්න සමාන අවස්ථා තුනක් දෙනවා.තොපි තිදෙනා පැයක් තුල කැලේ ගසක හටගන්නා පළතුරු ගෙඩි දහය බැගින් රැගෙන එන්න ඕනා තිදෙනාම පැයක කාලයකට නිදහස් කෙරුනි.පැය භාගයකින් පමණ බණ්ඩා ඇපල් ගෙඩි 10ක් රැගෙන ගෝත්රික නායකයා ඉදිරිපිට පෙනී සිටියේය.එවිට ගෝත්රික නායකයා "බොහොම හොඳයි දැන් මේකයි කරන්න ඕනා මේ ගෙනාපු ගෙඩි දහයම මුහුනේ ඉරියව් වෙනස් නොකර උඹේ පු$%* ගහගන්න ඕනා.හැබැයි ඉරියව් වෙනස් උනොත් මරනවා"කියාය.පසුව බණ්ඩා අමාරුවෙන් ඇපල් ගෙඩි දෙකක් පු!'%&* ගසාගත් අතර තුන්වන ගෙඩිය ගසා ගැනීමේදී ඔහු අපහසුතාවයට ලක්ව මුහුනේ ඉරියව් වෙනස් වීම නිසා මරණයට පත් කෙරුනි. මීලඟට පැමිණොයේ ලැම්ඩාය.ඔහු විසින් මිදි ගෙඩි දහයක් ගෙනැවිත් තිබුනි.ඔහුටද කලින් කී ලෙසම මිදි ගෙඩි පු&%* ගසා ගන්නා ලෙස පැවසීය.ලැම්ඩා කිසිදු අපහසුවකින් තොරවම මිදි ගෙඩි අටක්ම පු$%& ගසාගත් අතර නවවෙනි ගෙඩිය ගසා ගැනීමේදී එක්වරම හදිසියේ ඔහුට සිනහ පහල විය.ඒ හේතුව නිසා ලැම්ඩාවද මරණයට පත් කරන ලදී.පසුව ලැම්ඩාගේ හා බණ්ඩාගේ ආත්මයන් දෙක විසින් කරන ලද කථාව පහතින් දැක්වේ ලැම්ඩා:-ආහ් උඹත් ඉන්නවද?උඹට මොකක්ද උනේ බණ්ඩෝ? බණ්ඩා:-ඔව් බං බලපන්කෝ මං ගෙනාවේ ඇපල් ගෙඩි10ක්,ඒකෙන් දෙකක් අමාරුවෙන් පු$%&* ගහගත්තා,තුන්වෙනි එක ගහද්දි අමාරු උනා ඒ පාර අරුන් මාව මැරුවනේ බං.උඹට මොකක්ද ලැම්ඩෝ උනේ ලැම්ඩා:-මචන් මං ගෙනාවේ මිදි ගෙඩි දහයක්.ඒකෙන් ගෙඩි අටක්ම කිසි අවුලක් නැතුව පු%$* ගහගත්තා.ඒත් නව වෙනි ගෙඩිය ගහගන්න ගද්දිම මට හිනා ගිය නිසා මුන් මාවත් මැරුවා බං බණ්ඩා:-ඒ මොකද බං ඔච්චර ලේසියට කරගන්න තියෙද්දී හිනා ගියේ? ලැම්ඩා:-නෑ බං මං ගෙඩි අටක්ම හොඳට පු$%*ගහගත්තා,ඒත් නමවෙනි ගෙඩිය ගහගන්න යද්දී මං දැක්කා ඇම්ඩා අමාරුවෙන් දූරියන් ගෙඩි දහයක් අරන් එනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom