ඇමැතිට පරුෂ වචනයෙන් බැන්නාට ගෙයක්

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
ඇමැතිට පරුෂ වචනයෙන් බැන්නාට ගෙයක්

ඇමැතිට පරුෂ වචනයෙන් බැන්නාට ගෙයක්
2015.11.20
=======================

ඇමැතිට ගෙයක් ඇතත් තමාට ගෙයක් නැතැයි මරණ තර්ජනය කරමින් පලනි දිගම්බරන් ඇමැතිට දුරකථන ඇමතුමක් දුන්බව කියන මීරියබැද්දේ අවතැන් කඳවුරක පුද්ගලයකුට සමාව දී තිබේ.

කොහුවල පොලිසියට පැමිණි ඇමතිවරයා සැකකරුට නිවසක් බලා දීමට පෙරොන්දු විය.

එම පුද්ගලයා ඇමැතිට කුණුහරපෙන් බැන මරණ තර්ජන එල්ල කළැයි ඇමැති මීට පෙර කොහුවල පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිසියේ කැඳවීමක් අනුව පොලිසියට ආ පැමිණි රවීන්ද්‍ර කුමාර් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව පොලිසිය ඔහු පොලිස් ඇප මත මුදා හැරියේය.


11233416_705980282837323_1818608310071919618_n.jpg