Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස

ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස කරනවා. කර්මය ගැන කතා කරනවා. ඇත්තටම අද පල්ලි සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අද ඇතැම් පන්සල් ඉදිකර තිබෙන්නේ පල්ලි තිබූ තැන්වලයි.

අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි. හොඳම උදාහරණය තමයි මම පන්සල පටන් ගන්නකොට අල්ලපු වත්තේ තිබුණේ විශාල පල්ලියක්. එතරම් විශාල පල්ලියක් මම ලංකාවේ දී දැකලා නැහැ. අක්කර ගණනක් පුරා විහිදී පැවැති මේ පල්ලියේ රථවාහන නතර කරන ස්ථාන 500 ට වඩා තියෙනවා. 1999 දී පමණ ඉරිදාට පැවැත්වෙන දේව මෙහෙයට පැමිණි කාර් 300 ක් විතර එහි නතර කර තිබෙනවා. ඒත් දැන් ඉරිදට කාර් 50 ක් වත් නැහැ. අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුළත දී මිනිස්සු ඒ තරමට ම ක්‍රිස්තියානි ආගමෙන් ඈත්වෙලා.

විද්‍යාවත් සමග මිනිසුන් අද දියුණු වෙලා. දෙවියන් වහන්සේ ලෝකය මැව්වානම් මෙහෙම වෙන්න පුළුවන්ද කියා ඔවුන් අද ප්‍රශ්න කරනවා.

වර්තමානයේ දී විදේශිකයන් බුදු දහමට වැඩි නැඹුරුවක් තියෙනවා, අවබෝධයක් තියෙනවා.

සුදු ජාතිකයන් භාවනාවට යොමු වෙන්නේ සිත එකලස් කර ගැනීමට යි. භාවනාව තුළින් ඔවුන්ට සැනසීමක් ලැබෙනවා. ඒ තුළින් බුද්ධාගම ගැන දැනගන්න උත්සාහ කරනවා. ඒ විදියට බුද්ධාගමට යොමු වූ ඇමෙරිකානුවන් දෙදෙනෙක් මගේ ළඟ මහණ වුණා. ජෝසප් නම් වූ එක් අයෙක් විවාහ වී දරුවන් ද සිටියා. ඔහු මුලින්ම ඉගෙන ගත්තේ හින්දු ආගම. ඊට පසුව මුස්ලිම් ආගමත් මහායාන බුද්ධාගමත් ඉගෙන ගත්තා. ඉන්පසු ථේරවාදයට ඇවිත් මහණ වුණා. ඉදිරියේ දී මේ ප්‍රමාණය තවත් වැඩිවේවි."

ඉහත අදහස් පළ කළ, පුරා වසර විස්සකට අධික කාලයක් ඇමෙරිකාවේ ධර්ම ප්රචාරක කටයුතුවල නිරත වන කහඳ අමරබුද්ධි හිමියෝ ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම පිණිස අනවරතව කැපව සිටින යතිවරයාණන් වහන්සේ නමකි. එම ශාසනික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ අද දිනයේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති.

උපුටාගැනිම: http://www.dinamina.lk/2012/01/16/_art.asp?fn=f1201162&p=1

[QUOTE="sebastian show, post: 11872458, member: 388298"] [b]ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස[/b] [SIZE=5][B]ඇමෙරිකානුවන් බහුතරය අද පුනර්භවය විශ්වාස කරනවා. කර්මය ගැන කතා කරනවා. ඇත්තටම අද පල්ලි සෑහෙන ප්‍රමාණයක් වැහිලා තියෙනවා. අද ඇතැම් පන්සල් ඉදිකර තිබෙන්නේ පල්ලි තිබූ තැන්වලයි.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]අද ඇමෙරිකාවේ ක්‍රිස්තියානි ආගම අදහන පිරිස 10% ටත් අඩුයි. හොඳම උදාහරණය තමයි මම පන්සල පටන් ගන්නකොට අල්ලපු වත්තේ තිබුණේ විශාල පල්ලියක්. එතරම් විශාල පල්ලියක් මම ලංකාවේ දී දැකලා නැහැ. අක්කර ගණනක් පුරා විහිදී පැවැති මේ පල්ලියේ රථවාහන නතර කරන ස්ථාන 500 ට වඩා තියෙනවා. 1999 දී පමණ ඉරිදාට පැවැත්වෙන දේව මෙහෙයට පැමිණි කාර් 300 ක් විතර එහි නතර කර තිබෙනවා. ඒත් දැන් ඉරිදට කාර් 50 ක් වත් නැහැ. අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුළත දී මිනිස්සු ඒ තරමට ම ක්‍රිස්තියානි ආගමෙන් ඈත්වෙලා.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]විද්‍යාවත් සමග මිනිසුන් අද දියුණු වෙලා. දෙවියන් වහන්සේ ලෝකය මැව්වානම් මෙහෙම වෙන්න පුළුවන්ද කියා ඔවුන් අද ප්‍රශ්න කරනවා.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]වර්තමානයේ දී විදේශිකයන් බුදු දහමට වැඩි නැඹුරුවක් තියෙනවා, අවබෝධයක් තියෙනවා.[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]සුදු ජාතිකයන් භාවනාවට යොමු වෙන්නේ සිත එකලස් කර ගැනීමට යි. භාවනාව තුළින් ඔවුන්ට සැනසීමක් ලැබෙනවා. ඒ තුළින් බුද්ධාගම ගැන දැනගන්න උත්සාහ කරනවා. ඒ විදියට බුද්ධාගමට යොමු වූ ඇමෙරිකානුවන් දෙදෙනෙක් මගේ ළඟ මහණ වුණා. ජෝසප් නම් වූ එක් අයෙක් විවාහ වී දරුවන් ද සිටියා. ඔහු මුලින්ම ඉගෙන ගත්තේ හින්දු ආගම. ඊට පසුව මුස්ලිම් ආගමත් මහායාන බුද්ධාගමත් ඉගෙන ගත්තා. ඉන්පසු ථේරවාදයට ඇවිත් මහණ වුණා. ඉදිරියේ දී මේ ප්‍රමාණය තවත් වැඩිවේවි."[/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B]ඉහත අදහස් පළ කළ, පුරා වසර විස්සකට අධික කාලයක් ඇමෙරිකාවේ ධර්ම ප්රචාරක කටයුතුවල නිරත වන කහඳ අමරබුද්ධි හිමියෝ ථේරවාදී බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම පිණිස අනවරතව කැපව සිටින යතිවරයාණන් වහන්සේ නමකි. එම ශාසනික මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ අද දිනයේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති. [/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][/SIZE] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/396496_355414534471047_318576704821497_1520108_1871742571_n.jpg[/IMG] [SIZE=5][B]උපුටාගැනිම: [url]http://www.dinamina.lk/2012/01/16/_art.asp?fn=f1201162&p=1[/url][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom