Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නා වාහන සම්බන්ධව පළ කල ලිපියේ දෙවන කොටස ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහි පළමු කොටසින් කතා කලේ ජනපති නිල මෝටර් රථය සහ බස් රථය ගැනයි.මෙම කොටසින් ජනාධිපතිවරයා ගුවන් ගමන් සඳහා යොදාගන්නා ගුවන් යානය සහ හෙලිකොප්ටරය ගැන තොරතුරු අනාවරණය කෙරේ.

Air Force One - එක්සත් ජනපදයේ ජනපති නිල ගුවන් යානය

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරයා ඇතුලුව ඉහළ පෙළේ නිලධාරීන් විදේශ සංචාර සහ රට ඇතුලත දිගු දුර ගමන් සඳහා යොදාගන්නා ජම්බෝ ජෙට් යානය Air Force One නමින් හඳුන්වයි.ගොඩබිම සියලු ස්ථාන සතුරු ප්‍රහාරවල අවධානමට ලක්ව ඇත්නම් මෙම ගුවන් යානය ජංගම බංකරයක් ලෙස ක්‍රියාත්මක වේ.ඒ නිසාම එය පියාඹන ධවල මන්දිරය යන නමින් හඳුන්වයි.Air Force One යනු විශේෂිත ගුවන් යානයක් වුද එහි නියම නම Air Force One නොවේ.Air Force "One" නමින් හඳුන්වන්නේ ජනපතිවරයා ගෙන යන ගුවන් යානය නිසාය.එසේම ඔහු වෙනුවෙන් තිබෙන හෙලිකොප්ටරයද Marine One නමින් හඳුන්වයි.ජනපතිවරයා ගුවන් හමුදා යානයකින් ගමන් කරන්නේ නම් එය Army One නමින් හඳුන්වයි.

අද වනවිට මෙවැනි වර්ගයේ ගුවන් යානා දෙකක් සේවයේ යොදවා තිබේ.ඒවා බොයින් 747-200B වර්ගයට සමානය.මෙම යානා තට්ටු හයක ගොඩනැගිල්ලක් තරම් උසය.ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ CF6-80C2B1 ජෙට් එන්ජින් හතරක් සහිත මෙම ගුවන් යානා පැයට සැතපුම් 700ක පමණ වේගයකින් ගමන් කරයි.ඒවාට අඩි 45,100 ක උසකින් ගමන් කල හැකි යැයි සැලකේ.එක් ගුවන් යානයකට ඉන්ධන ගැලුම් 53,611 සමග සම්පුර්ණ බර රාත්තල් 833,000ක් සහිතව පියාසර කල හැකිබවත් සම්පුර්ණයෙන්ම ඉන්ධන පිරවූ පසු ලෝකය වටා වට භාගයක් ගමන් කල හැකිබවත් කියවේ.

Air Force One යානය තුල වර්ග අඩි 4000ක ඉඩක් තිබෙන අතර එය මගී ගුවන් යානයකට වඩා හෝටලයක් හෝ විධායක නිලධාරියෙක්ගේ කාර්යාලයකට සමානය.යානයේ යට තට්ටුව බඩුබාහිරාදිය වෙනුවෙන් වෙන් කර තිබේ.මගීන් සඳහා කාමර සහ ඉඩකඩ වෙන්කර ඇත්තේ මැද තට්ටුවේය.ඉහළම තට්ටුව සන්නිවේදන උපාංග සඳහා වෙන් කර තිබේ.ජනපතිවරයාට අවශ්‍ය නිදන කාමරයක්,නාන කාමරයක්,කාර්යාලයක් සහ අනෙකුත් පහසුකම් වෙන්කර තිබේ.ගුවන් යානය තුල ඇති ගෘහ භාණ්ඩ සියල්ල දක්ෂ වඩුවන් ඔවුන්ගේ අතින්ම නිමකල ඒවාය.කාර්යය මණ්ඩලයට රැස්වීමට තිබෙන විශාල සම්මන්ත්රණ ශාලාව ජනපතිගේ කෑම කාමරය මෙන් දෙගුණයක් විශාල් බව පැවසේ.ජේයෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේම කාර්යාල ප්‍රදේශයක්ද අනෙකුත් පිරිසට වෙනම කොටසක්ද වෙන්කර තිබේ.ජනාධිපතිවරයා සමග සංචාරය කරන වාර්තාකරුවන්ට වෙනම ප්‍රදේශයක්ද තිබේ.Air Force One යානය තුල මගීන් 70ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26ක්ද ගෙන යා හැකිය.

මෙම ගුවන් යානයේ සමහර ප්‍රදේශවලට දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන්ට ඇතුලුවීම තහනම්ය.එසේම යානයේ ඇතුලත සැලැස්ම සඟවා තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.හෙළිවී තිබෙන තොරතුරුවලට අනුව යානයේ තට්ටු තුනකි.යානයට ඇතුලුවීමට දොරවල් තුනක් තිබෙන බව කියවේ.

-කාර්ය මණ්ඩලය සඳහා වෙන්කල කොටස

-මුළුතැන්ගෙය

-සම්මන්ත්රණ සහ කෑම කාමරය

-ජනපතිගේ කාමරය සහ කාර්යාලය

-සේවක මණ්ඩලයේ අවශ්‍යතා සඳහා වෙන්කල කොටස(නිදන කාමර)

එහි සන්නිවේදන කාමරයක්,සෝපාවක් සහිත කොටසක් සහ නියමු කුටියක්ද තිබේ.ගුවන් යානයෙන් කරන සමහර සංචාර දීර්ඝ ඒවා වන නිසා යානයට විශේෂාංග එක් කර තිබේ.ඒවා කිසිවක් සාමාන්‍යය වාණිජ මගී ගුවන් යානාවල දක්නට නොලැබේ.කාර්ය මණ්ඩයක මගින් යානයේ තිබෙන මුළුතැන්ගෙවල් දෙකෙහි ආහාර පිසීම සිදුකරයි.යානයේ පහල කොටසේ තිබෙන ශීතකරණ තුල ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබේ.ඔවුන්ට වරකට පුද්ගලයන් 100කට ප්‍රමාණවත් ආහාර වේලක් පිළියෙල කිරීමේ පහසුකම තිබේ.මෙහි දියුණු වෛද්‍ය පහසුකම් සහිත කාමරයක් තිබේ.ඒ සඳහා වෙනම වෛද්‍යවරයෙක් ගුවන් යානයේ ගමන් කරයි.යානය තුල පහල සිට ඉහල තට්ටු වෙත යෑමට තරප්පුපෙලක් තිබේ.එසේම භාණ්ඩ පැටවීමට අවශ්‍ය උපකරණද තිබේ.

ගුවන් යානය සතුව දුරකතන 85ක් ,රේඩියෝ යන්ත්‍ර,ෆැක්ස් යන්ත්‍ර සහ පරිඝණක තිබේ.රූපවාහිනී යන්ත්‍ර 19ක්ද යානය පුරා සවිකර තිබේ.ගොඩබිම සිටින ඕනෑම අයෙක් හා සම්බන්ධ විය හැකි දුරකතන පද්ධතියක්ද එය සතුව.ගුවන් යානය පුරා ඇද තිබෙන වයර් සහ ඉලෙක්ට්‍රොනික් උපාංග විද්‍යුත්චුම්භක ස්පන්දන සහිතව සිදුවන න්‍යෂ්ඨික පිපිරීමකින් ආරක්ෂාව වන අයුරින් නිර්මාණය කර තිබේ.මෙම යානයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ගුවන් ගතව සිටියදී ඉන්ධන පුරවාගැනීමේ හැකියාවයි.යානයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබෙන සමහරක් ක්රමෝපායන් රහසිගතය.සතුරු රේඩාර් අවහිර කිරීමේ තාක්ෂණයද එය සතුය.තාප සංවේදී මිසයිලවලින් ගැලවීමට ඊට හැකියාව තිබෙන බව කියවේ.

නිල ගුවන් යානය තුලදී ජනපති වශයෙන් ලින්ඩන් ජෝන්ස් දියුරුම් දෙන අයුරු

සෑම ගුවන් ගමනක්ම හමුදා මෙහෙයුමක් හා සමානවම රහසිගතය.ගුවන් ගමනකට පෙර එම යානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මේරිලෑන්ඩ් හි ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුරේදී පුර්ණ අධීක්ෂණයකට ලක් කෙරේ.සියල්ල නිවැරදි නම් නම් හෙලිකොප්ටරයෙන් ජනපතිවරයා ධවල මන්දිරයේ සිට ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුරට රැගෙන එයි.

ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුර

ඇමෙරිකානු ජනපතිවරයා ගුවන් ගමනක් සඳහා පැමිණෙන්නේ න්‍යෂ්ඨික මිසයිල මුදා හැරීමට අවශ්‍ය අවසරය ලබාදෙන කේත සමගයි.ඒවා අඩංගුවන්නේ විශේෂ පෙට්ටියක් තුලයි.ගුවන් ගමන අතරතුර එය භාරවන්නේ ගුවන් හමුදා නිලධාරියෙකුටය.සාමාන්‍ය මගී ගුවන් යානයක මෙන්ම මෙහි කාර්ය මණ්ඩලයටද වෙන වෙනම කාර්යයන් පැවරී තිබේ.ගුවන් යානය පාලනය,ජනපතිගේ ආරක්ෂාව,යානයේ පිරිසිදු කිරීම්,ආහාර පිළියෙල කිරීම් ආදිය සඳහා වෙන වෙනම පිරිස් සිටියි.කාර්යමණ්ඩලය වෙනුවෙන් තෝරාගන්නේ හමුදාවේ ආදර්ශමත් ඉතිහාසයක් සහිත පිරිස්ය.

හැරී ටෲමන් ජනාධිපතිවරයා 1945 වසරේදී නිල ගුවන් යානයෙන් බසින අයුරු

දෙවන ලෝක යුද සමය වන තෙක් එක්සත් ජනපද ජනපතිවරු විදේශ සංචාරවල යෙදුණේ ඉතා කලාතුරකිනි.නමුත් ගුවන් ගමන් වල සිදුවූ දියුණුවත් සමග එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය.1934 වසරේදී පළමුවරට ගුවන් මගින් ගමන් කල පළමු ඇමෙරිකානු ජනපතිවරයා බවට පත්වන්නට ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට හැකිවිය.අයිසන්හවර් ජනපතිගේ පාලන කාලයේදී බොයින් 707 ජෙට් යානයක් ගමන් බිමන් වෙනුවෙන් යොදාගැනීම ආරම්භ කල අතර එය නමින් හඳුන්වා දෙන ලදි.1990 පටන් නිල ගුවන් යානය ලෙස බොයින් 747 යානයක් යොදා ගැනීම ඇරඹිණි.

යානය අඩි 232 ක දිගකින්ද අඩි 63ක උසකින්ද යුක්තය.පියාපතක දිග අඩි 195කි.

ජනාධිපතිවරයාට වෙන් කල කොටසේ නිදන කාමර,නාන කාමරයක්,වැසිකිලියක් සහ කුඩා ව්‍යායාම ශාලාවක් අඩංගුය.යානය ගමන් කරද්දී ඉන්ධන පුරවා ගැනීමට හැකි අයුරින් නිර්මාණ කර තිබේ.

ඊට අධෝරක්ත සංවේදක මිසයිල මඟ හැරීමේ හැකියාව තිබෙන බව කියවේ.

යානය සතුව සතුරු රේඩාර් අවහිර කිරීමේ තාක්ෂණයද තිබේ.

යානයේ බඳ න්‍යෂ්ඨික පිපිරීමකට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇත.

මෙහි තට්ටු තුනක් තිබෙන අතර ඉදිරිපස කොටසේ දොරවල් දෙකක් තිබේ.

එය සතුව වෙනමම තරප්පු පෙලක් තිබෙන නිසා ගුවන් තොටුපොලේ සහාය අවශ්‍ය නොවේ.

යානය ඇතුලත වර්ග අඩි 4000ක් ඉඩක් තිබේ.එහි මගීන් 76ක් ගෙන යා හැකිය.

සාකච්ඡා සඳහා වෙන්කර තිබෙන මෙම කාමරයේ බාහිර පුද්ගලයන් ආයතන හා වීඩියෝ සංවාද පැවැත්විය හැකි රූපවාහිනියක්ද තිබේ.

ජනපතිවරයාගේ කාර්යාලය

සෑම ජනේලයක්ම වෙඩි නොවදින ලෙස නිර්මාණය කර තිබේ.බොහෝමයක් ගෘහභාණ්ඩ මනා නිමාවකින් යුක්තය.

යානය පුරා රූපවාහිනී යන්ත්‍ර 20ක් තිබේ.

ඒ තුල දුරකතන 85ක් තිබේ.

සුදු පැහැති දුරකතන රහස්‍යය පරිහරණය සඳහාය.ලා දුඹුරු පාට ඒවා ආරක්ෂිත සංවාද වෙනුවෙන් වේ.

යානයේ කාර්ය මණ්ඩලය 26 පමණ වේ.

Marine One - ජනපතිගේ නිල හෙලිකොප්ටරය

ඇමෙරිකානු ජනපතිවරයාගේ රටතුල සංචාර සඳහා යොදාගන්නා හෙලිකොප්ටරය Marine One නමින් හඳුන්වයි.උප ජනපතිවරයා යොදාගන්නා හෙලිකොප්ටරය Marine Two යන නමින් හඳුන්වයි.පළමුවරට ජනපතිවරු ප්‍රවාහනයට හෙලිකොප්ටර් යොදාගන්නේ 1957 දීය.ඒ අයිසන්හවර් ජනාධිපතිවරයා වෙනුවෙන් Bell UH-13J Sioux යානයයි.1958 දී Sikorsky H-34 හෙලිකොප්ටරය ආදේශ කෙරිණි.1961දී VH-3A හෙලිකොප්ටරය යොදාගන්නා ලදි.1987 පටන් VH-60N වර්ගයේ හෙලිකොප්ටරයක් යොදාගෙන තිබේ.

හෙලිකොප්ටරය ඇතුලත සැකැස්ම

මෙම හෙලිකොප්ටරය අඩි 16යි අඟල් 10 උසය.දිගින් අඩි 72 අඟල් 8ක් වේ

මෙම යානය පදවන්නේ HMX-1 "Nighthawks" නම් ගුවන් නියමුවන් කණ්ඩායමයි.

ඊට පැයට සැතපුම් 150ක වේගයෙන් ගමන් කල හැකිය.

එහි එන්ජින් තුනෙන් එකක් අක්‍රීය වුවත් ඊට පියාසර කිරීමට හැකිය.

ඊට වෙඩි නොවදින ආවරණයක්,මිසයිල ආරක්ෂණ පද්ධතියක් තිබේ.

පෙන්ටගනය සහ ධවල මන්දිරය සමග රහස්‍යය සංවාදයක් කිරීමට අවශ්‍ය දුරකතන සම්බන්ධතාවයක් හෙලිකොප්ටරය සතුය.

එය කොතැනක ගොඩබෑවද මැරීන් භටයෙක් විසින් ජනාධිපතිවරයාට ආචාර කරයි.

Marine One සමග ඊට සමාන තවත් හෙලිකොප්ටරයක් ගමන් කරයි.

අනෙක් හෙලිකොප්ටර් මෙන් නොව Marine One යානය සාපේක්ෂව ශබ්දයෙන් අඩු එකක් නිසා ජනපතිවරයාට සාමාන්‍ය පරිදි අන් අය සමග සංවාදයේ යෙදිය හැකිය.

එය ඇතුලත වර්ග අඩි 200ක ඉඩක් තිබේ.

මගීන් 14 දෙනෙකුට ඒ තුල ගමන් කල හැකිය.

යානය රට තුල සහ පිටත ගමන් සඳහා යොදාගත හැකිය.

Source:Businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19621363, member: 547562"] [b]ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා-2[/b] [CENTER][IMG]http://i.imgur.com/0UtFTdE.jpg[/IMG][/CENTER] [SIZE="3"]එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නා වාහන සම්බන්ධව පළ කල ලිපියේ දෙවන කොටස ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහි පළමු කොටසින් කතා කලේ ජනපති [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1722863"][COLOR="RoyalBlue"]නිල මෝටර් රථය[/COLOR][/URL] සහ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1722863"][COLOR="RoyalBlue"]බස් රථය[/COLOR][/URL] ගැනයි.මෙම කොටසින් ජනාධිපතිවරයා ගුවන් ගමන් සඳහා යොදාගන්නා ගුවන් යානය සහ හෙලිකොප්ටරය ගැන තොරතුරු අනාවරණය කෙරේ.[/SIZE] [B][CENTER][SIZE="4"]Air Force One - එක්සත් ජනපදයේ ජනපති නිල ගුවන් යානය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/XXbC5Y4.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරයා ඇතුලුව ඉහළ පෙළේ නිලධාරීන් විදේශ සංචාර සහ රට ඇතුලත දිගු දුර ගමන් සඳහා යොදාගන්නා ජම්බෝ ජෙට් යානය Air Force One නමින් හඳුන්වයි.ගොඩබිම සියලු ස්ථාන සතුරු ප්‍රහාරවල අවධානමට ලක්ව ඇත්නම් මෙම ගුවන් යානය ජංගම බංකරයක් ලෙස ක්‍රියාත්මක වේ.ඒ නිසාම එය පියාඹන ධවල මන්දිරය යන නමින් හඳුන්වයි.Air Force One යනු විශේෂිත ගුවන් යානයක් වුද එහි නියම නම Air Force One නොවේ.Air Force "One" නමින් හඳුන්වන්නේ ජනපතිවරයා ගෙන යන ගුවන් යානය නිසාය.එසේම ඔහු වෙනුවෙන් තිබෙන හෙලිකොප්ටරයද Marine One නමින් හඳුන්වයි.ජනපතිවරයා ගුවන් හමුදා යානයකින් ගමන් කරන්නේ නම් එය Army One නමින් හඳුන්වයි.[/SIZE] [SIZE="3"]අද වනවිට මෙවැනි වර්ගයේ ගුවන් යානා දෙකක් සේවයේ යොදවා තිබේ.ඒවා බොයින් 747-200B වර්ගයට සමානය.මෙම යානා තට්ටු හයක ගොඩනැගිල්ලක් තරම් උසය.ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ CF6-80C2B1 ජෙට් එන්ජින් හතරක් සහිත මෙම ගුවන් යානා පැයට සැතපුම් 700ක පමණ වේගයකින් ගමන් කරයි.ඒවාට අඩි 45,100 ක උසකින් ගමන් කල හැකි යැයි සැලකේ.එක් ගුවන් යානයකට ඉන්ධන ගැලුම් 53,611 සමග සම්පුර්ණ බර රාත්තල් 833,000ක් සහිතව පියාසර කල හැකිබවත් සම්පුර්ණයෙන්ම ඉන්ධන පිරවූ පසු ලෝකය වටා වට භාගයක් ගමන් කල හැකිබවත් කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/K0VnZX7.jpg[/IMG][/CENTER] [SIZE="3"]Air Force One යානය තුල වර්ග අඩි 4000ක ඉඩක් තිබෙන අතර එය මගී ගුවන් යානයකට වඩා හෝටලයක් හෝ විධායක නිලධාරියෙක්ගේ කාර්යාලයකට සමානය.යානයේ යට තට්ටුව බඩුබාහිරාදිය වෙනුවෙන් වෙන් කර තිබේ.මගීන් සඳහා කාමර සහ ඉඩකඩ වෙන්කර ඇත්තේ මැද තට්ටුවේය.ඉහළම තට්ටුව සන්නිවේදන උපාංග සඳහා වෙන් කර තිබේ.ජනපතිවරයාට අවශ්‍ය නිදන කාමරයක්,නාන කාමරයක්,කාර්යාලයක් සහ අනෙකුත් පහසුකම් වෙන්කර තිබේ.ගුවන් යානය තුල ඇති ගෘහ භාණ්ඩ සියල්ල දක්ෂ වඩුවන් ඔවුන්ගේ අතින්ම නිමකල ඒවාය.කාර්යය මණ්ඩලයට රැස්වීමට තිබෙන විශාල සම්මන්ත්රණ ශාලාව ජනපතිගේ කෑම කාමරය මෙන් දෙගුණයක් විශාල් බව පැවසේ.ජේයෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේම කාර්යාල ප්‍රදේශයක්ද අනෙකුත් පිරිසට වෙනම කොටසක්ද වෙන්කර තිබේ.ජනාධිපතිවරයා සමග සංචාරය කරන වාර්තාකරුවන්ට වෙනම ප්‍රදේශයක්ද තිබේ.Air Force One යානය තුල මගීන් 70ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26ක්ද ගෙන යා හැකිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Xb8dLUo.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම ගුවන් යානයේ සමහර ප්‍රදේශවලට දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන්ට ඇතුලුවීම තහනම්ය.එසේම යානයේ ඇතුලත සැලැස්ම සඟවා තැබීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.හෙළිවී තිබෙන තොරතුරුවලට අනුව යානයේ තට්ටු තුනකි.යානයට ඇතුලුවීමට දොරවල් තුනක් තිබෙන බව කියවේ.[/SIZE] [SIZE="3"]-කාර්ය මණ්ඩලය සඳහා වෙන්කල කොටස -මුළුතැන්ගෙය -සම්මන්ත්රණ සහ කෑම කාමරය -ජනපතිගේ කාමරය සහ කාර්යාලය -සේවක මණ්ඩලයේ අවශ්‍යතා සඳහා වෙන්කල කොටස(නිදන කාමර)[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5JYg0hJ.jpg[/IMG][/CENTER] [SIZE="3"]එහි සන්නිවේදන කාමරයක්,සෝපාවක් සහිත කොටසක් සහ නියමු කුටියක්ද තිබේ.ගුවන් යානයෙන් කරන සමහර සංචාර දීර්ඝ ඒවා වන නිසා යානයට විශේෂාංග එක් කර තිබේ.ඒවා කිසිවක් සාමාන්‍යය වාණිජ මගී ගුවන් යානාවල දක්නට නොලැබේ.කාර්ය මණ්ඩයක මගින් යානයේ තිබෙන මුළුතැන්ගෙවල් දෙකෙහි ආහාර පිසීම සිදුකරයි.යානයේ පහල කොටසේ තිබෙන ශීතකරණ තුල ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබේ.ඔවුන්ට වරකට පුද්ගලයන් 100කට ප්‍රමාණවත් ආහාර වේලක් පිළියෙල කිරීමේ පහසුකම තිබේ.මෙහි දියුණු වෛද්‍ය පහසුකම් සහිත කාමරයක් තිබේ.ඒ සඳහා වෙනම වෛද්‍යවරයෙක් ගුවන් යානයේ ගමන් කරයි.යානය තුල පහල සිට ඉහල තට්ටු වෙත යෑමට තරප්පුපෙලක් තිබේ.එසේම භාණ්ඩ පැටවීමට අවශ්‍ය උපකරණද තිබේ.[/SIZE] [SIZE="3"]ගුවන් යානය සතුව දුරකතන 85ක් ,රේඩියෝ යන්ත්‍ර,ෆැක්ස් යන්ත්‍ර සහ පරිඝණක තිබේ.රූපවාහිනී යන්ත්‍ර 19ක්ද යානය පුරා සවිකර තිබේ.ගොඩබිම සිටින ඕනෑම අයෙක් හා සම්බන්ධ විය හැකි දුරකතන පද්ධතියක්ද එය සතුව.ගුවන් යානය පුරා ඇද තිබෙන වයර් සහ ඉලෙක්ට්‍රොනික් උපාංග විද්‍යුත්චුම්භක ස්පන්දන සහිතව සිදුවන න්‍යෂ්ඨික පිපිරීමකින් ආරක්ෂාව වන අයුරින් නිර්මාණය කර තිබේ.මෙම යානයේ තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ ගුවන් ගතව සිටියදී ඉන්ධන පුරවාගැනීමේ හැකියාවයි.යානයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබෙන සමහරක් ක්රමෝපායන් රහසිගතය.සතුරු රේඩාර් අවහිර කිරීමේ තාක්ෂණයද එය සතුය.තාප සංවේදී මිසයිලවලින් ගැලවීමට ඊට හැකියාව තිබෙන බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/sfjXUkq.jpg[/IMG][/CENTER] [B][CENTER]නිල ගුවන් යානය තුලදී ජනපති වශයෙන් ලින්ඩන් ජෝන්ස් දියුරුම් දෙන අයුරු[/CENTER][/B] [SIZE="3"]සෑම ගුවන් ගමනක්ම හමුදා මෙහෙයුමක් හා සමානවම රහසිගතය.ගුවන් ගමනකට පෙර එම යානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මේරිලෑන්ඩ් හි ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුරේදී පුර්ණ අධීක්ෂණයකට ලක් කෙරේ.සියල්ල නිවැරදි නම් නම් හෙලිකොප්ටරයෙන් ජනපතිවරයා ධවල මන්දිරයේ සිට ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුරට රැගෙන එයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SnEA1Nf.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇන්ඩෲ ගුවන් හමුදා කඳවුර[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකානු ජනපතිවරයා ගුවන් ගමනක් සඳහා පැමිණෙන්නේ න්‍යෂ්ඨික මිසයිල මුදා හැරීමට අවශ්‍ය අවසරය ලබාදෙන කේත සමගයි.ඒවා අඩංගුවන්නේ විශේෂ පෙට්ටියක් තුලයි.ගුවන් ගමන අතරතුර එය භාරවන්නේ ගුවන් හමුදා නිලධාරියෙකුටය.සාමාන්‍ය මගී ගුවන් යානයක මෙන්ම මෙහි කාර්ය මණ්ඩලයටද වෙන වෙනම කාර්යයන් පැවරී තිබේ.ගුවන් යානය පාලනය,ජනපතිගේ ආරක්ෂාව,යානයේ පිරිසිදු කිරීම්,ආහාර පිළියෙල කිරීම් ආදිය සඳහා වෙන වෙනම පිරිස් සිටියි.කාර්යමණ්ඩලය වෙනුවෙන් තෝරාගන්නේ හමුදාවේ ආදර්ශමත් ඉතිහාසයක් සහිත පිරිස්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/mVBDAuK.jpg[/IMG][/CENTER] [B][CENTER]හැරී ටෲමන් ජනාධිපතිවරයා 1945 වසරේදී නිල ගුවන් යානයෙන් බසින අයුරු[/CENTER][/B] [SIZE="3"]දෙවන ලෝක යුද සමය වන තෙක් එක්සත් ජනපද ජනපතිවරු විදේශ සංචාරවල යෙදුණේ ඉතා කලාතුරකිනි.නමුත් ගුවන් ගමන් වල සිදුවූ දියුණුවත් සමග එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් විය.1934 වසරේදී පළමුවරට ගුවන් මගින් ගමන් කල පළමු ඇමෙරිකානු ජනපතිවරයා බවට පත්වන්නට ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට හැකිවිය.අයිසන්හවර් ජනපතිගේ පාලන කාලයේදී බොයින් 707 ජෙට් යානයක් ගමන් බිමන් වෙනුවෙන් යොදාගැනීම ආරම්භ කල අතර එය නමින් හඳුන්වා දෙන ලදි.1990 පටන් නිල ගුවන් යානය ලෙස බොයින් 747 යානයක් යොදා ගැනීම ඇරඹිණි.[/SIZE] [CENTER][SIZE="3"]යානය අඩි 232 ක දිගකින්ද අඩි 63ක උසකින්ද යුක්තය.පියාපතක දිග අඩි 195කි.[/SIZE] [IMG]http://i.imgur.com/uCbUIpv.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ජනාධිපතිවරයාට වෙන් කල කොටසේ නිදන කාමර,නාන කාමරයක්,වැසිකිලියක් සහ කුඩා ව්‍යායාම ශාලාවක් අඩංගුය.යානය ගමන් කරද්දී ඉන්ධන පුරවා ගැනීමට හැකි අයුරින් නිර්මාණ කර තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/GDZ2vK6.jpg[/IMG] [SIZE="3"]ඊට අධෝරක්ත සංවේදක මිසයිල මඟ හැරීමේ හැකියාව තිබෙන බව කියවේ.[/SIZE] [IMG]http://i.imgur.com/zpDEJoa.jpg[/IMG] [SIZE="3"]යානය සතුව සතුරු රේඩාර් අවහිර කිරීමේ තාක්ෂණයද තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/WCmD7BI.jpg[/IMG] [SIZE="3"]යානයේ බඳ න්‍යෂ්ඨික පිපිරීමකට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇත.[/SIZE] [IMG]http://i.imgur.com/4BJUZZa.jpg[/IMG] [SIZE="3"]මෙහි තට්ටු තුනක් තිබෙන අතර ඉදිරිපස කොටසේ දොරවල් දෙකක් තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/4BJUZZa.jpg[/IMG] [SIZE="3"]එය සතුව වෙනමම තරප්පු පෙලක් තිබෙන නිසා ගුවන් තොටුපොලේ සහාය අවශ්‍ය නොවේ.[/SIZE] [IMG]http://i.imgur.com/KXoCypI.jpg[/IMG] [SIZE="3"]යානය ඇතුලත වර්ග අඩි 4000ක් ඉඩක් තිබේ.එහි මගීන් 76ක් ගෙන යා හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/8ujN2UK.jpg[/IMG] [SIZE="3"]සාකච්ඡා සඳහා වෙන්කර තිබෙන මෙම කාමරයේ බාහිර පුද්ගලයන් ආයතන හා වීඩියෝ සංවාද පැවැත්විය හැකි රූපවාහිනියක්ද තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/9ZNmJiE.jpg[/IMG] [SIZE="3"]ජනපතිවරයාගේ කාර්යාලය[/SIZE] [IMG]http://i.imgur.com/5EUShSn.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සෑම ජනේලයක්ම වෙඩි නොවදින ලෙස නිර්මාණය කර තිබේ.බොහෝමයක් ගෘහභාණ්ඩ මනා නිමාවකින් යුක්තය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IMv6qjt.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]යානය පුරා රූපවාහිනී යන්ත්‍ර 20ක් තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/SgwMHxA.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඒ තුල දුරකතන 85ක් තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/YEeLDWH.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සුදු පැහැති දුරකතන රහස්‍යය පරිහරණය සඳහාය.ලා දුඹුරු පාට ඒවා ආරක්ෂිත සංවාද වෙනුවෙන් වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qbUgu7h.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]යානයේ කාර්ය මණ්ඩලය 26 පමණ වේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZVejwiO.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"]Marine One - ජනපතිගේ නිල හෙලිකොප්ටරය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/3vaZsWn.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඇමෙරිකානු ජනපතිවරයාගේ රටතුල සංචාර සඳහා යොදාගන්නා හෙලිකොප්ටරය Marine One නමින් හඳුන්වයි.උප ජනපතිවරයා යොදාගන්නා හෙලිකොප්ටරය Marine Two යන නමින් හඳුන්වයි.පළමුවරට ජනපතිවරු ප්‍රවාහනයට හෙලිකොප්ටර් යොදාගන්නේ 1957 දීය.ඒ අයිසන්හවර් ජනාධිපතිවරයා වෙනුවෙන් Bell UH-13J Sioux යානයයි.1958 දී Sikorsky H-34 හෙලිකොප්ටරය ආදේශ කෙරිණි.1961දී VH-3A හෙලිකොප්ටරය යොදාගන්නා ලදි.1987 පටන් VH-60N වර්ගයේ හෙලිකොප්ටරයක් යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]හෙලිකොප්ටරය ඇතුලත සැකැස්ම[/SIZE] [IMG]http://i.imgur.com/tFx4e1Y.png[/IMG] [IMG]http://i.imgur.com/Xa7oosy.png[/IMG] [SIZE="3"]මෙම හෙලිකොප්ටරය අඩි 16යි අඟල් 10 උසය.දිගින් අඩි 72 අඟල් 8ක් වේ[/SIZE] [IMG]http://i.imgur.com/JBCL6Lu.jpg[/IMG] [SIZE="3"]මෙම යානය පදවන්නේ HMX-1 "Nighthawks" නම් ගුවන් නියමුවන් කණ්ඩායමයි.[/SIZE] [IMG]http://i.imgur.com/oQzfLsn.jpg[/IMG] [SIZE="3"]ඊට පැයට සැතපුම් 150ක වේගයෙන් ගමන් කල හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/MrARbby.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එහි එන්ජින් තුනෙන් එකක් අක්‍රීය වුවත් ඊට පියාසර කිරීමට හැකිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/q2gf2Se.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඊට වෙඩි නොවදින ආවරණයක්,මිසයිල ආරක්ෂණ පද්ධතියක් තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zwvSkuQ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]පෙන්ටගනය සහ ධවල මන්දිරය සමග රහස්‍යය සංවාදයක් කිරීමට අවශ්‍ය දුරකතන සම්බන්ධතාවයක් හෙලිකොප්ටරය සතුය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/5DgZEzs.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එය කොතැනක ගොඩබෑවද මැරීන් භටයෙක් විසින් ජනාධිපතිවරයාට ආචාර කරයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JRSYhFZ.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Marine One සමග ඊට සමාන තවත් හෙලිකොප්ටරයක් ගමන් කරයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0xkp9gi.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]අනෙක් හෙලිකොප්ටර් මෙන් නොව Marine One යානය සාපේක්ෂව ශබ්දයෙන් අඩු එකක් නිසා ජනපතිවරයාට සාමාන්‍ය පරිදි අන් අය සමග සංවාදයේ යෙදිය හැකිය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VRIJSM0.jpg[/IMG] [SIZE="3"]එය ඇතුලත වර්ග අඩි 200ක ඉඩක් තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/iqzbZiI.jpg[/IMG] [SIZE="3"]මගීන් 14 දෙනෙකුට ඒ තුල ගමන් කල හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/K8iLvG1.jpg[/IMG] [SIZE="3"]යානය රට තුල සහ පිටත ගමන් සඳහා යොදාගත හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/cORYnOM.jpg[/IMG][/CENTER] Source:[URL="http://www.businessinsider.com/"]Businessinsider.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom