Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානු භටයන්ගේ වීරත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකානු භටයන්ගේ වීරත්වය

නාසි ජර්මනියෙන් යුරෝපය මුදවා ගැනීමේ සටන අරඹමින් මිත්‍ර හමුදා උතුරු ප්‍රංශයට ගොඩ බැසීමේ ක්‍රියාන්විතය හඳුන්වන්නේ නෝර්මැන්ඩි ආක්‍රමණය ලෙස යි. එය D-Day මෙහෙයුම ලෙසත් හඳුන්වනු ලබනවා. 1944 ජූනි මස 06 වන දා නොර්මැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදා සෙබළුන් 175,000ක් පමණ ගොඩබසිනවා.

සාමාන්‍යයෙන් D–Day ලෙස හඳුන්වන්නේ මෙහෙයුමක් පටන් ගැනීමට නියමිත දිනය නමුත්, ලෝක ඉතිහාසයේ විශේෂ සටනක් වූ මෙය D-Day ලෙස පසුව ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා.

මෙම මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ මුහුදු වෙරළකට වැඩිම හමුදා භට පිරිසක් ගොඩ බැස්සවූ යුධ සටන හැටියට යි. දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙස යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන මෙම සටන ජයග්‍රහණය කරන බටහිර පෙරමුණ, 1945 වසරේ ජර්මනියේ අවසන් නට්සි බලකොටුව බිඳ දැමීම දක්වා විජයග්‍රාහිව ගමන් කරනවා.

D-Day මෙහෙයුම යටතේ ඇමෙරිකානු හමුදාවට දැඩි හානියක් සිදු වූ සටන වූයේ ඕමහ වෙරළේ සටන යි. මේ ලිපිය ඕමහ වෙරළේ සිදු වූ දරුණු සටන පිළිබඳව යි

ස්ථාන පහකට ගොඩ බැසීම

වෙරළට ගොඩබසින ඇමෙරිකානු හමුදාව (youtube.com)නෝර්මැන්ඩි ආක්රමණයේ දී නොර්මැන්ඩි වෙරළේ සැතපුම් 50ක් ඇතුළත ස්ථාන පහකට සාගරයෙන් හා ගුවනින් ගොඩබැසීමට මිත්‍ර හමුදාව තීරණය කරනවා. ඒ අනුව යූටාහ වෙරළට ප්‍රධාන ලෙස ඇමෙරිකානු හමුදාවත්, ඕමහ වෙරළට ප්‍රධාන ලෙස ඇමෙරිකානු හමුදාවත්, ගෝල්ඩ් වෙරළට ප්‍රධාන ලෙස බ්‍රිතාන්‍ය හමුදාවත්, ජූනෝ වෙරළට ප්‍රධාන ලෙස කැනඩා හමුදාවත්, ස්වෝඩ් වෙරළට ප්‍රධාන ලෙස බ්‍රිතාන්‍ය හමුදාවත් ගොඩබසිනවා. මේ සෑම ප්රදේශයකටම ගොඩ බසින මිත්‍ර හමුදා භට කණ්ඩායම්වලට බරපතළ හානි ගෙන දීමට නට්සි හමුදා සමත් වෙනවා.

ඕමහ වෙරළේ ආක්‍රමණය

වෙරළේ සටන (steamcommunity.com)ඕමහ ගොඩ බැසීම සඳහා ඇමෙරිකානු සෙබළුන් 43 000ක් පමණ සහභාගී වූ අතර මේ අතරින් බොහෝ දෙනෙකු මීට පෙර විශාල ප්‍රමාණයේ මෙහෙයුම්වලට සහභාගී නොවූ භටයන් විය.

මේ සඳහා තෝරාගන්නේ ඇමෙරිකානු 29 වන පාබල ඩිවිෂණය හා පළමුවන පාබල ඩිවිෂණය යි. මෙහිදී ලෑන්ඩ් ක්‍රාෆ්ට් (Landing craft) නම් වෙරළටම සෙබළුන්ව ගොඩ බැස්සවිය හැකි මධ්‍යම හා විශාල ප්‍රමාණයේ යාත්‍රා යොදාගන්නවා. මෙම යාත්‍රා යොදාගනිමින් වෙරළට පළමුවෙන්ම ගොඩ බසින්නේ පළමු පාබල ඩිවිෂණයේ 16වන රෙජිමේන්තුවට අයත් 16 වන සටන් කණ්ඩායම යි. එම කාලයේ දී ඇමෙරිකානු හමුදාව තුළ සිටි දක්ෂතම හා අත්දැකීම් බහුලම සටන් කණ්ඩායම වූයේ මෙම කණ්ඩායම යි. දෙවන කණ්ඩායම ලෙස සටනට අවතීරණ වෙන්නේ 29 වන ඩිවිෂණයේ 116වන රෙජිමේන්තුවට අයත් 116 වන සටන් කණ්ඩායම යි.

එම කණ්ඩායම් දෙකටම අධාරක කණ්ඩායම් ලෙස ඇමෙරිකානු යුධ ටැංකි බල ඇණි දෙකක් පිටත් කර හරිනවා. 16 වන සටන් කණ්ඩායමේ සහායක යුධ ටැංකි බලඇණිය ලෙස 740 පළමු ටැංකි බල ඇණියත් 116 වන සටන් කණ්ඩායමේ සහය පිණිස 740 තුන්වන ටැංකි බල ඇණියත් ක්‍රියා කරනවා. මෙම කණ්ඩායම් දෙකටම වෙන වෙන ඉංජිනේරු භටයන්ගෙන් සමන්විත කණ්ඩායම් ලබා දී තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ ජර්මානුවන් විසින් වෙරළේ සකස් කර තිබෙන බාධක ඉවත් කිරීම යි.

7800ක් පමණ වූ ජර්මානු සෙබළුන් කාලතුවක්කු අංගන 8ක් ඇතුලු ගොඩ බිමේ ස්ථාන 13ක මනාව ස්ථානගතව සිටි අතර, ඔවුන් යාත්‍රාවලින් ගොඩබසින ඇමෙරිකානු හමුදා ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. ඒ හේතුවෙන් ඇමරිකානු හමුදාව අතිශයින්ම දරුණු ප්රතිරෝධයකට මුහුණ දී සිටි අතර, භටයින් විශාල ප්‍රමාණයක් මියගොස් තවත් විශාල ගණනාවක් තුවාල ලබනවා.

ඇමෙරිකානු හමුදාව වෙත එල්ල වූ දරුණු ප්‍රහාර

තුවාල ලැබූ සෙබළුන්ට ප්‍රතිකාර (history.com)සාගරය ඔස්සේ කෙරෙන භට පිරිස් ගොඩ බැසීම ද මිත්‍ර හමුදා යානා යොදා පැරෂුට් භටයන් බැස්සවීම ද සිදුකෙරෙනවා. ජර්මානුවන් විසින් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළ ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රහාර සාර්ථක වෙන්නේ නෑ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් යුධ ටැංකි බලකා විසින් සාගරය ඔස්සේ නොගිලෙන ලෙස සකසා වෙරළට එවන ලද ෂර්මන් 4 යුධ ටැංකි බොහෝ ප්‍රමාණයක් සාගරයේ ම ගිලී යනවා. පළමු ආරක්ෂක වළල්ල ලෙස ක්‍රියා කිරීමට එසේ ගොඩබිම වෙත ඒමේ අරමුණෙන් යාත්‍රාවලින් මුහුදට නිදහස් කරන යුධ ටැංකි 29න් ගොඩ බිම වෙත සාර්ථකව පැමිණෙන්නේ ටැංකි 2ක් පමණ යි.

නට්සි හමුදාව විසින් වෙඩි තැබීම සඳහා MG-42 මැෂින් තුවක්කු යොදාගන්නා අතර ඊට අමතරව මි.මී 76 කාලතුවක්කු ප්‍රහාර හා මි.මී 50 මෝටාර් ප්‍රහාර ද ඉතා දරුණු ලෙස එල්ල කරනවා. මෙම ප්‍රහාර හමුවේ බොහෝ ඇමෙරිකානු භටයන් පිරිසක් මරණයට පත්වෙන්නේ යාත්‍රාවලින් බැසීමටත් ප්‍රථමව යි.

ඇමෙරිකානු හමුදාවේ ජයග්‍රහණය

සටනින් පසු ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන ඇමෙරිකානු ආරක්ෂක බලමුළු (backroads.com)අයහපත් කාලගුණය හා නට්සි හමුදාවෙන් එල්ල වෙන බරපතල ප්‍රහාර හමුවේ ඇමෙරිකානු හමුදාවේ අණදීම් හා මෙහෙයුම් සැලසුම් අඩාල වෙනවා.ඇමෙරිකානු හමුදාවේ පහර දීම් රැළි ආකාරයට සිදු වූ අතර පළමු රැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව දෙවන රැල්ලට අයත් සෙබළුන් ද වෙරළ වෙත ගොඩ බැසීම ආරම්භ කරනවා.

කෙසේ වුව ද අතිශයින්ම නිර්භීත බවින් හෙබි ඇමෙරිකානු හමුදා භට කණ්ඩායමක් වෙරළෙහි විශාල බෑවුමක් මතට ඉතාමත්ම අපහසුවෙන් නැග ජර්මානු හමුදා වෙත පිටුපසින් පහරදීම ආරම්භ කරනවා. මේ අතරතුර දෙවන රැල්ල ඔස්සේ පැමිණි යුධ ටැංකි සමුහයක් ද ජර්මානු බංකර විනාශ කිරීමේ කටයුතුවලට දායක වෙනවා.

වෙරළේ යුධ ස්මාරකය (normandywarguide.com)ඉන් අනතුරුව යි සටනේ වාසිය ඇමෙරිකානු හමුදා අතට පත්වෙන්නේ. මෙම කුඩා භූමි ප්‍රදේශය අල්ලා ගැනීමේ සටනේ දී ඇමෙරිකානු හමුදා භටයන් 2000 – 5000 අතර ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර නට්සි හමුදා භටයන් 1200ක් පමණ මරණයට පත්වෙනවා.

ඉන් අනතුරුව දකුණු ප්‍රදේශයට ගමන් කරමින් අනෙකුත් මිත්‍ර හමුදා කොටස් සමඟ එකතුවෙමින් ප්‍රංශය මුදාගැනීමට ද,ඒ ඔස්සේ මුළු යුරෝපයෙන්ම නට්සි හමුදා පරාජය කිරීමට මිත්‍ර හමුදා සමත් වෙනවා.

දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකානු භටයන් දහස් ගණනක් මිය ගිය ඕමහ වෙරළ තීරයේ සෑම වර්ෂයකම ඒ බව සිහිකර උත්තමාචාර උළෙලක් පවත්වන අතර මේ සඳහා බොහෝ විට ඇමෙරිකානු ජනාධිපතිවරයා ද සහභාගී වෙනවා.

[QUOTE="Idias, post: 24665739, member: 556682"] [b]ඇමෙරිකානු භටයන්ගේ වීරත්වය[/b] [SIZE=3]නාසි ජර්මනියෙන් යුරෝපය මුදවා ගැනීමේ සටන අරඹමින් මිත්‍ර හමුදා උතුරු ප්‍රංශයට ගොඩ බැසීමේ ක්‍රියාන්විතය හඳුන්වන්නේ [URL="https://roar.media/sinhala/main/history/the-unusual-tanks-of-d-day/"]නෝර්මැන්ඩි ආක්‍රමණය ලෙස යි[/URL]. එය D-Day මෙහෙයුම ලෙසත් හඳුන්වනු ලබනවා. 1944 ජූනි මස 06 වන දා නොර්මැන්ඩි වෙරළ තීරයට ස්ථාන කිහිපයකින්ම මිත්‍ර හමුදා සෙබළුන් 175,000ක් පමණ ගොඩබසිනවා.[/SIZE] [SIZE=3]සාමාන්‍යයෙන් D–Day ලෙස හඳුන්වන්නේ මෙහෙයුමක් පටන් ගැනීමට නියමිත දිනය නමුත්, ලෝක ඉතිහාසයේ විශේෂ සටනක් වූ මෙය D-Day ලෙස පසුව ඉතා ප්‍රසිද්ධියට පත් වෙනවා.[/SIZE] [SIZE=3]මෙම මෙහෙයුම ලෝක ඉතිහාසයට එක්ව ඇත්තේ මුහුදු වෙරළකට වැඩිම හමුදා භට පිරිසක් ගොඩ බැස්සවූ යුධ සටන හැටියට යි. දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙස යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන මෙම සටන ජයග්‍රහණය කරන බටහිර පෙරමුණ, 1945 වසරේ ජර්මනියේ අවසන් නට්සි බලකොටුව බිඳ දැමීම දක්වා විජයග්‍රාහිව ගමන් කරනවා.[/SIZE] [SIZE=3]D-Day මෙහෙයුම යටතේ ඇමෙරිකානු හමුදාවට දැඩි හානියක් සිදු වූ සටන වූයේ ඕමහ වෙරළේ සටන යි. මේ ලිපිය ඕමහ වෙරළේ සිදු වූ දරුණු සටන පිළිබඳව යි[/SIZE] [B][SIZE=3][B]ස්ථාන පහකට ගොඩ බැසීම [/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/MTdVTJbZc923TiDy_01.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]වෙරළට ගොඩබසින ඇමෙරිකානු හමුදාව ([/I][I]youtube.com[/I][I])[/I][/SIZE][SIZE=3]නෝර්මැන්ඩි ආක්රමණයේ දී නොර්මැන්ඩි වෙරළේ සැතපුම් 50ක් ඇතුළත ස්ථාන පහකට සාගරයෙන් හා ගුවනින් ගොඩබැසීමට මිත්‍ර හමුදාව තීරණය කරනවා. ඒ අනුව යූටාහ වෙරළට ප්‍රධාන ලෙස ඇමෙරිකානු හමුදාවත්, ඕමහ වෙරළට ප්‍රධාන ලෙස ඇමෙරිකානු හමුදාවත්, ගෝල්ඩ් වෙරළට ප්‍රධාන ලෙස බ්‍රිතාන්‍ය හමුදාවත්, ජූනෝ වෙරළට ප්‍රධාන ලෙස කැනඩා හමුදාවත්, ස්වෝඩ් වෙරළට ප්‍රධාන ලෙස බ්‍රිතාන්‍ය හමුදාවත් ගොඩබසිනවා. මේ සෑම ප්රදේශයකටම ගොඩ බසින මිත්‍ර හමුදා භට කණ්ඩායම්වලට බරපතළ හානි ගෙන දීමට නට්සි හමුදා සමත් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3][B]ඕමහ වෙරළේ ආක්‍රමණය [/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/3vxmwPDVAtVzpQ6T_02.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]වෙරළේ සටන ([/I][I]steamcommunity.com[/I][I])[/I][/SIZE][SIZE=3]ඕමහ ගොඩ බැසීම සඳහා ඇමෙරිකානු සෙබළුන් 43 000ක් පමණ සහභාගී වූ අතර මේ අතරින් බොහෝ දෙනෙකු මීට පෙර විශාල ප්‍රමාණයේ මෙහෙයුම්වලට සහභාගී නොවූ භටයන් විය.[/SIZE] [SIZE=3]මේ සඳහා තෝරාගන්නේ ඇමෙරිකානු 29 වන පාබල ඩිවිෂණය හා පළමුවන පාබල ඩිවිෂණය යි. මෙහිදී ලෑන්ඩ් ක්‍රාෆ්ට් (Landing craft) නම් වෙරළටම සෙබළුන්ව ගොඩ බැස්සවිය හැකි මධ්‍යම හා විශාල ප්‍රමාණයේ යාත්‍රා යොදාගන්නවා. මෙම යාත්‍රා යොදාගනිමින් වෙරළට පළමුවෙන්ම ගොඩ බසින්නේ පළමු පාබල ඩිවිෂණයේ 16වන රෙජිමේන්තුවට අයත් 16 වන සටන් කණ්ඩායම යි. එම කාලයේ දී ඇමෙරිකානු හමුදාව තුළ සිටි දක්ෂතම හා අත්දැකීම් බහුලම සටන් කණ්ඩායම වූයේ මෙම කණ්ඩායම යි. දෙවන කණ්ඩායම ලෙස සටනට අවතීරණ වෙන්නේ 29 වන ඩිවිෂණයේ 116වන රෙජිමේන්තුවට අයත් 116 වන සටන් කණ්ඩායම යි.[/SIZE] [SIZE=3]එම කණ්ඩායම් දෙකටම අධාරක කණ්ඩායම් ලෙස ඇමෙරිකානු යුධ ටැංකි බල ඇණි දෙකක් පිටත් කර හරිනවා. 16 වන සටන් කණ්ඩායමේ සහායක යුධ ටැංකි බලඇණිය ලෙස 740 පළමු ටැංකි බල ඇණියත් 116 වන සටන් කණ්ඩායමේ සහය පිණිස 740 තුන්වන ටැංකි බල ඇණියත් ක්‍රියා කරනවා. මෙම කණ්ඩායම් දෙකටම වෙන වෙන ඉංජිනේරු භටයන්ගෙන් සමන්විත කණ්ඩායම් ලබා දී තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ ජර්මානුවන් විසින් වෙරළේ සකස් කර තිබෙන බාධක ඉවත් කිරීම යි.[/SIZE] [SIZE=3]7800ක් පමණ වූ ජර්මානු සෙබළුන් කාලතුවක්කු අංගන 8ක් ඇතුලු ගොඩ බිමේ ස්ථාන 13ක මනාව ස්ථානගතව සිටි අතර, ඔවුන් යාත්‍රාවලින් ගොඩබසින ඇමෙරිකානු හමුදා ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනවා. ඒ හේතුවෙන් ඇමරිකානු හමුදාව අතිශයින්ම දරුණු ප්රතිරෝධයකට මුහුණ දී සිටි අතර, භටයින් විශාල ප්‍රමාණයක් මියගොස් තවත් විශාල ගණනාවක් තුවාල ලබනවා.[/SIZE] [B][SIZE=3][B]ඇමෙරිකානු හමුදාව වෙත එල්ල වූ දරුණු ප්‍රහාර[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/h2TgJn0TVKn2SeLZ_03.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]තුවාල ලැබූ සෙබළුන්ට ප්‍රතිකාර ([/I][I]history.com[/I][I])[/I][/SIZE][SIZE=3]සාගරය ඔස්සේ කෙරෙන භට පිරිස් ගොඩ බැසීම ද මිත්‍ර හමුදා යානා යොදා පැරෂුට් භටයන් බැස්සවීම ද සිදුකෙරෙනවා. ජර්මානුවන් විසින් ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කළ ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රහාර සාර්ථක වෙන්නේ නෑ. [/SIZE] [SIZE=3]පැවති අයහපත් කාලගුණය හේතුවෙන් යුධ ටැංකි බලකා විසින් සාගරය ඔස්සේ නොගිලෙන ලෙස සකසා වෙරළට එවන ලද ෂර්මන් 4 යුධ ටැංකි බොහෝ ප්‍රමාණයක් සාගරයේ ම ගිලී යනවා. පළමු ආරක්ෂක වළල්ල ලෙස ක්‍රියා කිරීමට එසේ ගොඩබිම වෙත ඒමේ අරමුණෙන් යාත්‍රාවලින් මුහුදට නිදහස් කරන යුධ ටැංකි 29න් ගොඩ බිම වෙත සාර්ථකව පැමිණෙන්නේ ටැංකි 2ක් පමණ යි.[/SIZE] [SIZE=3]නට්සි හමුදාව විසින් වෙඩි තැබීම සඳහා MG-42 මැෂින් තුවක්කු යොදාගන්නා අතර ඊට අමතරව මි.මී 76 කාලතුවක්කු ප්‍රහාර හා මි.මී 50 මෝටාර් ප්‍රහාර ද ඉතා දරුණු ලෙස එල්ල කරනවා. මෙම ප්‍රහාර හමුවේ බොහෝ ඇමෙරිකානු භටයන් පිරිසක් මරණයට පත්වෙන්නේ යාත්‍රාවලින් බැසීමටත් ප්‍රථමව යි.[/SIZE] [B][SIZE=3][B]ඇමෙරිකානු හමුදාවේ ජයග්‍රහණය[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/aeXsP3hE70MtdBRn_04.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]සටනින් පසු ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන ඇමෙරිකානු ආරක්ෂක බලමුළු ([/I][I]backroads.com[/I][I])[/I][/SIZE][SIZE=3]අයහපත් කාලගුණය හා නට්සි හමුදාවෙන් එල්ල වෙන බරපතල ප්‍රහාර හමුවේ ඇමෙරිකානු හමුදාවේ අණදීම් හා මෙහෙයුම් සැලසුම් අඩාල වෙනවා.ඇමෙරිකානු හමුදාවේ පහර දීම් රැළි ආකාරයට සිදු වූ අතර පළමු රැල්ල අසාර්ථක වීමෙන් අනතුරුව දෙවන රැල්ලට අයත් සෙබළුන් ද වෙරළ වෙත ගොඩ බැසීම ආරම්භ කරනවා. [/SIZE] [SIZE=3]කෙසේ වුව ද අතිශයින්ම නිර්භීත බවින් හෙබි ඇමෙරිකානු හමුදා භට කණ්ඩායමක් වෙරළෙහි විශාල බෑවුමක් මතට ඉතාමත්ම අපහසුවෙන් නැග ජර්මානු හමුදා වෙත පිටුපසින් පහරදීම ආරම්භ කරනවා. මේ අතරතුර දෙවන රැල්ල ඔස්සේ පැමිණි යුධ ටැංකි සමුහයක් ද ජර්මානු බංකර විනාශ කිරීමේ කටයුතුවලට දායක වෙනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/2MBWa5FUach7x54H_05.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][I]වෙරළේ යුධ ස්මාරකය ([/I][I]normandywarguide.com[/I][I])[/I][/SIZE][SIZE=3]ඉන් අනතුරුව යි සටනේ වාසිය ඇමෙරිකානු හමුදා අතට පත්වෙන්නේ. මෙම කුඩා භූමි ප්‍රදේශය අල්ලා ගැනීමේ සටනේ දී ඇමෙරිකානු හමුදා භටයන් 2000 – 5000 අතර ප්‍රමාණයක් මරණයට පත්වෙන අතර නට්සි හමුදා භටයන් 1200ක් පමණ මරණයට පත්වෙනවා.[/SIZE] [SIZE=3]ඉන් අනතුරුව දකුණු ප්‍රදේශයට ගමන් කරමින් අනෙකුත් මිත්‍ර හමුදා කොටස් සමඟ එකතුවෙමින් ප්‍රංශය මුදාගැනීමට ද,ඒ ඔස්සේ මුළු යුරෝපයෙන්ම නට්සි හමුදා පරාජය කිරීමට මිත්‍ර හමුදා සමත් වෙනවා.[/SIZE] [SIZE=3]දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකානු භටයන් දහස් ගණනක් මිය ගිය ඕමහ වෙරළ තීරයේ සෑම වර්ෂයකම ඒ බව සිහිකර උත්තමාචාර උළෙලක් පවත්වන අතර මේ සඳහා බොහෝ විට ඇමෙරිකානු ජනාධිපතිවරයා ද සහභාගී වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom