Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකානු මැතිවරණය 2020: ප්‍රාන්ත 50 න් 43ක ප්‍රතිඵලය #USelection202🇺🇸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]100657[/ATTACH]

ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන් ...

ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය.

ඔවුන්ගේම වචනවලින් ...

"අපි මෙය දිනනවා" යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත.

වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය

එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි.

එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි.

කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි.

"2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා," යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත.

'ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට'

නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය.

ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය.

"මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ," පෝද්දල ජයන්ත සඳහන් කළේය.

"එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි."

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.

ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය.

BBC

[QUOTE="dxx, post: 25832029, member: 386171"] [ATTACH type="full" alt="_115229270_af0d3498-830d-442d-89ec-dcdce343ca4a.jpg"]100657[/ATTACH] [SIZE=6][B]ජනපතිවරණයේ මෙතෙක් සිදු වූ දේ කෙටියෙන් ...[/B][/SIZE] ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් සිටින අතර, ජෝ බයිඩන් ඉක්මණින් ඡන්ද ගණන් කරන ලද තීරණාත්මක ප්රාන්තයන් දිනා ගැනීමට අපොහොසත් වී ඇත. එයින් අදහස් වන්නේ තවත් ප්‍රාන්ත කීපයක ප්‍රතිඵල නිකුත් වන තෙක් තත්වය අවිනිශ්චිත බවය. [SIZE=6][B]ඔවුන්ගේම වචනවලින් ...[/B][/SIZE] "අපි මෙය දිනනවා" යැයි ජෝ බයිඩන් සිය ආධාරකරුවන් අමතමින් පැවසූ අතර ඉවසීමෙන් සිටින ලෙසද ඉල්ලා සිටියේය. රිපබ්ලිකන් පක්ෂය දිනා ඇති අතර, ඡන්ද වංචාවක් සිදුව ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා සිටියි. නමුත් අප දන්නා පරිදි, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින අතර වංචාවක් පිළිබඳ සාක්ෂි නොමැත. [SIZE=6][B]වසර 120 ක් තුළ ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීමේ අනුපාතය[/B][/SIZE] එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ (US Elections Project) මූලික ඇස්තමේන්තු වලට අනුව ඇමරිකානුවන් මිලියන 160 කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර 120 ක් තුළ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව වේ. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීම 1900 න් පසු ඉහළම අගය වූ බව අදාළ වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙයි. එම වසරේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක විලියම් මැකින්ලි සිය ඩිමොක්රටික් ප්‍රතිවාදියා වන විලියම් ජෙනිග්ස් පරාජය කළ අතර, සුදුසුකම් ලැබූවන්ගෙන් 73.7% ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබිණි. කෙසේනමුත්, 2020 දී මෙන් නොව 1900 වසරේ දී පැහැදිලි ප්‍රතිඵලයක් ලැබුණි. "2020 ජනාධිපතිවරණය වසර 120 ක් තුළ වැඩිම ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය වාර්තා කර තිබෙනවා," යැයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහාචාර්ය මයිකල් මැක්ඩොනල්ඩ් බදාදා (නොවැම්බර් 4) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. කොරෝනාවෛරසයෙන් එල්ල වන බලපෑමත් සමග තැපැල් ඡන්ද පත්‍රිකා ඉහළ යාම ගැන මේ වසරේදී මැතිවරණ නිරීක්ෂකයින් අනාවැකි පළ කර තිබිණි. වාර්තාගත ලෙස මිලියන 100 කට අධික ජනතාවක් කලින් සිය ඡන්දය භාවිත කර ඇත. [SIZE=6][B]'ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක ගේ සහය ට්‍රම්ප් ට'[/B][/SIZE] නිව්යෝක් නුවර වෙසෙන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේ, තමන් දන්නා හඳුනන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් මෙවර මැතිවරණයේ දී ජනාධිපති ට්‍රම්ප් ට සහය දැක්වූ බවය. ජනාධිපතිවරයා දැඩි සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් ශ්‍රී ලාංකිකයන් ඔහුට සහය දෙන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව ද ඔහු පැවසීය. "මාටින් ලූතර් කිං වගේ නායකයෝ සටන් කරලා ගනිපු ඡන්ද අයිතිය නිසා තමයි කළු ජාතිකයෝ විතරක් නෙවෙයි අපිත් මෙහේ ඉන්නේ, අපිටත් ඡන්ද අයිතිය පවා තියෙන්නේ," පෝද්දල ජයන්ත සඳහන් කළේය. "එහෙම තියෙද්දිත් සංක්‍රමණිකයන් ට්‍රම්ප් ට සහය දෙන්නේ කොහොමද කියල මට හිතාගන්න බෑ. අනික ඒ බොහෝ දෙනා ලොකු වත්කමක් එහෙම තියෙන අයත් නෙවෙයි." මහින්ද රාජපක්ෂ පාලනය සමයේ පැහැරගෙන ගොස්, වධ බන්ධනවලට ලක් කෙරුණු පෝද්දල ජයන්ත වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරයි. ජනපතිවරණයේ ප්‍රතිඵලය කවරක් වනු ඇති දැයි දෙපාර්ශවයම ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් ඔහු පැවසීය. BBC [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom