ඇමෙරිකාව කෑගැහුවට අපි ඊට ඉස්සරහින්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    👉 ඇමරිකාව කයිය ගැහුවට
    රේඩාර් තිරවලට හසුනොවී රොකටි යවපු මුල්ම රට ලංකාව, යැවිව යැවිවමයි අදත් යවාපු එකාහැර මොකෙක්වත් දන්නෙ නෑ ගිය අතක්
    😂🤭
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මේ දවස් වල හෝදන එක අඩු වෙලා
    මේ ටිකේ රාජපස්සලටත් අමාරු කාලයක්. ඒක නිස පඩි පරක්කු ඇති :ROFLMAO: නැත්තන් @netudara හුතුදරා බැල්ලී එන්නේ නයිටිය උස්සන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    සයන්ටිස් චිචී යැව්වයි කියන මොකක්ද හුචක්කුවෙන්, අපි නොදැනුවත්ව අපි ලබාගන්නා සේවාවන් ගැන කාලෙකට කලින් ඒ කිව්වෙ බයියෝ පීක් එකේ ඉන්න කාලේ (චිචියවත් හිරිකිතයක් නැතුව හෝදන්න පුළුවන් කියලා උන් හිතාගෙන හිටපු කාලේ) හෑල්ලක් බුකියේ ශෙයා උනා වගේ මතකයි. ඒක කිරියෙත් දාලා තිබ්බද කොහේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    රේඩාර් වලට අහු නොවන රොකට් තාක්ශනය අතින් අප ඉදිරියෙන්