Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට්

ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්

බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරෙනවා. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනුයි. නේපාලයේ හා ටිබෙටයේ ‘යෙටී’ කියාත්, චීනයේ ‘යෙරන්’ කියාත්, ඕස්ටේ්රලියාවේ ‘යෝවී’ කියාත් හැඳින්වෙන්නේ මේ බිග්ෆුට් ම හෝ ඔහුගේ නෑයකු බව පැවසෙනවා.

බිග් ෆුට් නම මෙන් ම ‘සැස්කොච්’ නමත් සඳහන් කරමින් ‘බිග් ෆුට්’, ‘බිග් ෆුට් ඇන් ද වයිල්ඞ් බෝයි’ යනුවෙන් ටෙලිවිෂන් චිත්‍රපට මාලාවක් ද කලකට ඉහත දී ලොව පුරා විකාශය වුණා. අපේ රූපවාහිනයෙන් ද මෙම චිත්‍රපට මාලාව විකාශය වුණා. ළමයින්ට කරුණාව දක්වන, නොසිතූ මොහොතේ ළමයින් අනතුරුවලින් ගලවා ගන්නට එන කරුණාවන්ත සත්වයකු ලෙසයි, ඒ වැඩ සටහන්වලින් නිරූපණය වුණේ.

ජේන් ගුඩෝල් අදහස් දක්වයි

”මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක්” මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල්. ජේන් ගුඩෝල් කියන්නේ පි‍්‍රමාටේස් හෙවත් අගේ‍්‍රශයන් ගැන අද ලෝකයේ ඉන්නා ප්රමුඛ පෙළේ විශේෂඥවරියක්. පි‍්‍රමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට ‘බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බවයි පැවසෙන්නේ. ”මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනපි‍්‍රය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්” ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි.

බිග්ෆුට් සොයා යාමට ලොකු උනන්දුවක්

ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ෂාලර්. ඔහු ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්යක්ෂකවරයායි. අනෙක් කෙනා තමා ලෝක පි‍්‍රමාටේසයන් සුරැකීමේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව පි‍්‍රමාටේස් විශේෂ 10 ක් සොයා ගැනීමට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා.

උනන්දුවක් ඇතිවීමට හේතුව ?

බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිථ්‍යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි, සීලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා.

රතු ඉන්දියානු භාෂාවට අනුව

අතීතයේ සිට ඇමෙරිකාවේ ජීවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ, භාෂා ව්‍යවහාරයේ තියෙනවා, ‘යෝධ වානරයා’ යන අරුත් දෙන වදනක්. ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ. කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්වයා තමයි වළහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා.

රතු ඉන්දියානු චිත්රවලින් හමුවූ දේ

ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටූ චිත්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා. ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක් වුණා. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස් ගෝත්‍රික ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත්‍ර ඇන්ද ලෙන් චිත්රවලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප්‍රබල සාක්ෂියක්. ඒ සිතින් මවා ගත් සත්වයෙකු නොවේ. ස්වදේශීකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්වයෙකුගේ මනඃකල්පිත චිත්‍රයක් අඳින්නේ කොහොමද ?

ස්කූකම් පා සලකුණ

බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා. 1900 දී පටන් බිග්ෆුට් දුටු වාර්තා 2,500 කට වඩා ලැබී තියෙනවා. ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා. ඒවායින් වඩාත් ප්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණේ ලබා 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිබියදීයි. බිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩෙහි සටහන් වූයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි.

බිග්ෆුට් ගැන බොරු හෙළිවෙයි

අවාසනාවකට බිග්ෆුට් සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් වූ සාක්ෂි බොහොමයක් බොරු ඒවායි. 1958 වසරේදී මහා වානරයෙකුගේ අඩි සලකුණක් යැයි කියමින් රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂිය ඔහු විසින් විනෝදය සඳහා කළ බොරුවක් බවත්, ඒ ගැන මැරෙන මොහොතේ ඔහු පාපොච්චාරණයක් කළ බවත් ඔහුගේ මරණින් පසු ඔහුගේ දරුවන්ගෙන් හෙළිවුණා. 1958 දී රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂියට අනුව පුවත්පත් සියල්ලකම වාගේ ප්‍රධාන සිරස්තලය වූයේ බිග්ෆුට් ගැන ප්රවෘත්තියයි. බිග්ෆුට් පසුපස හැරෙමින් ඇවිද යන වීඩියෝ දසුන් පෙළක් ඔහු විසින් රූගත කර තියෙනවා. ඒක ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා. බිග්ෆුට් ගැන රූපවාහිනී වැඩසටහනක් විකාශය වුනොත් මෙම වීඩියෝ දසුන් පෙළ නිසැකවම ඊට එක් වෙනවා. මෙම දසුන් ප්‍රබල සාක්ෂියක් ලෙස කලක් පිළිගැනීමට ලක් වුණා. 2004 වසරේදී පෙප්සි සමාගමේ බෝතල් නිෂ්පාදකයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික බොබ් හිරෝනිමස් ප්‍රකාශ කළා සුප්‍රකට බිග්ෆුට් දසුනේ බිග්ෆුට් ලෙස පෙනී සිටියේ ගෝරිල්ලාවකුගේ ඇඳුමකින් සැරසුණු තමා බව.

බිග්ෆුට් ඇත්තටම බොරුවක්ද ?

බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන්දු පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්වයෙකුගේ හෝ ඊට සමාන කිසිම සත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වූ සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වූ අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවේ.

ෂාලර්ගේ නිගමනය

තර්ක විතර්ක කොතරම් ඉදිරිපත් වුණත් ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ජෝජ් ෂාලර් නම් බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක් විය හැකි යැයි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ ගැන ඔහු මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ”පසුගිය වසර ගණනාව පුරා බිග්ෆුට් දැටුවායැයි සාක්ෂි ලැබී තියෙනවා. ඒවායින් සියයට 95 ක්ම බොරු කියලා ඉවත දමන්න පුළුවන්. ඒත් අනෙක් සියයට 5 බොරු යැයි කියන්න පවා බැරි අවස්ථා තියෙනවා. ඒ ගැන සාධාරණ පිළිගත හැකි පැහැදිලි කිරීමක් තියෙන්න ඕනෑ. පා සලකුණු ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොඳට ඇහැ ඇරලා බලන්න ඕනෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද තේරුම් ගන්න ඕනෑ”

ගත්තේ http://www.malkakulu.com/2011/12/big-foot.html

[QUOTE="AnurangaSS, post: 11674795, member: 92055"] [b]ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට්[/b] [B] [SIZE=5][URL="http://www.malkakulu.com/2011/12/big-foot.html"]ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්[/URL][/SIZE] [/B] [SIZE=5] බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරෙනවා. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනුයි. නේපාලයේ හා ටිබෙටයේ ‘[URL="http://www.malkakulu.com/2011/12/yeti-abominable-snow-man.html"]යෙටී[/URL]’ කියාත්, චීනයේ ‘යෙරන්’ කියාත්, ඕස්ටේ්රලියාවේ ‘යෝවී’ කියාත් හැඳින්වෙන්නේ මේ [URL="http://en.wikipedia.org/wiki/Bigfoot"]බිග්ෆුට්[/URL] ම හෝ ඔහුගේ නෑයකු බව පැවසෙනවා. [IMG]http://1.bp.blogspot.com/-Ml4eWUdb4ng/TuQJqHNzzEI/AAAAAAAAAvQ/m2gDYeA13DE/s320/1.jpg[/IMG] බිග් ෆුට් නම මෙන් ම ‘සැස්කොච්’ නමත් සඳහන් කරමින් ‘බිග් ෆුට්’, ‘බිග් ෆුට් ඇන් ද වයිල්ඞ් බෝයි’ යනුවෙන් ටෙලිවිෂන් චිත්‍රපට මාලාවක් ද කලකට ඉහත දී ලොව පුරා විකාශය වුණා. අපේ රූපවාහිනයෙන් ද මෙම චිත්‍රපට මාලාව විකාශය වුණා. ළමයින්ට කරුණාව දක්වන, නොසිතූ මොහොතේ ළමයින් අනතුරුවලින් ගලවා ගන්නට එන කරුණාවන්ත සත්වයකු ලෙසයි, ඒ වැඩ සටහන්වලින් නිරූපණය වුණේ. [U][B]ජේන් ගුඩෝල් අදහස් දක්වයි[/B][/U] ”මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක්” මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල්. ජේන් ගුඩෝල් කියන්නේ පි‍්‍රමාටේස් හෙවත් අගේ‍්‍රශයන් ගැන අද ලෝකයේ ඉන්නා ප්රමුඛ පෙළේ විශේෂඥවරියක්. පි‍්‍රමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට ‘බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බවයි පැවසෙන්නේ. ”මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනපි‍්‍රය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්” ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි. [U][B]බිග්ෆුට් සොයා යාමට ලොකු උනන්දුවක්[/B][/U] ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ෂාලර්. ඔහු ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්යක්ෂකවරයායි. අනෙක් කෙනා තමා ලෝක පි‍්‍රමාටේසයන් සුරැකීමේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව පි‍්‍රමාටේස් විශේෂ 10 ක් සොයා ගැනීමට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා. [U][B]උනන්දුවක් ඇතිවීමට හේතුව ?[/B][/U] බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිථ්‍යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි, සීලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා. [U][B]රතු ඉන්දියානු භාෂාවට අනුව[/B][/U] අතීතයේ සිට ඇමෙරිකාවේ ජීවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ, භාෂා ව්‍යවහාරයේ තියෙනවා, ‘යෝධ වානරයා’ යන අරුත් දෙන වදනක්. ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ. කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්වයා තමයි වළහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා. [U][B]රතු ඉන්දියානු චිත්රවලින් හමුවූ දේ[/B][/U] ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටූ චිත්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා. ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක් වුණා. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස් ගෝත්‍රික ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත්‍ර ඇන්ද ලෙන් චිත්රවලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප්‍රබල සාක්ෂියක්. ඒ සිතින් මවා ගත් සත්වයෙකු නොවේ. ස්වදේශීකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්වයෙකුගේ මනඃකල්පිත චිත්‍රයක් අඳින්නේ කොහොමද ? [U][B]ස්කූකම් පා සලකුණ[/B][/U] බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා. 1900 දී පටන් බිග්ෆුට් දුටු වාර්තා 2,500 කට වඩා ලැබී තියෙනවා. ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා. ඒවායින් වඩාත් ප්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණේ ලබා 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිබියදීයි. බිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩෙහි සටහන් වූයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි. [U][B]බිග්ෆුට් ගැන බොරු හෙළිවෙයි[/B][/U] අවාසනාවකට බිග්ෆුට් සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් වූ සාක්ෂි බොහොමයක් බොරු ඒවායි. 1958 වසරේදී මහා වානරයෙකුගේ අඩි සලකුණක් යැයි කියමින් රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂිය ඔහු විසින් විනෝදය සඳහා කළ බොරුවක් බවත්, ඒ ගැන මැරෙන මොහොතේ ඔහු පාපොච්චාරණයක් කළ බවත් ඔහුගේ මරණින් පසු ඔහුගේ දරුවන්ගෙන් හෙළිවුණා. 1958 දී රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂියට අනුව පුවත්පත් සියල්ලකම වාගේ ප්‍රධාන සිරස්තලය වූයේ බිග්ෆුට් ගැන ප්රවෘත්තියයි. බිග්ෆුට් පසුපස හැරෙමින් ඇවිද යන වීඩියෝ දසුන් පෙළක් ඔහු විසින් රූගත කර තියෙනවා. ඒක ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා. බිග්ෆුට් ගැන රූපවාහිනී වැඩසටහනක් විකාශය වුනොත් මෙම වීඩියෝ දසුන් පෙළ නිසැකවම ඊට එක් වෙනවා. මෙම දසුන් ප්‍රබල සාක්ෂියක් ලෙස කලක් පිළිගැනීමට ලක් වුණා. 2004 වසරේදී පෙප්සි සමාගමේ බෝතල් නිෂ්පාදකයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික බොබ් හිරෝනිමස් ප්‍රකාශ කළා සුප්‍රකට බිග්ෆුට් දසුනේ බිග්ෆුට් ලෙස පෙනී සිටියේ ගෝරිල්ලාවකුගේ ඇඳුමකින් සැරසුණු තමා බව. [U][B]බිග්ෆුට් ඇත්තටම බොරුවක්ද ? [/B][/U] බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන්දු පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්වයෙකුගේ හෝ ඊට සමාන කිසිම සත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වූ සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වූ අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවේ. [/SIZE] [CENTER][SIZE=5][IMG]http://4.bp.blogspot.com/-AfHJsWZ4FnQ/TuQL09KjcKI/AAAAAAAAAvg/KHvDVdLwR1E/s1600/2.jpg[/IMG] [U][B]ෂාලර්ගේ නිගමනය[/B][/U] තර්ක විතර්ක කොතරම් ඉදිරිපත් වුණත් ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ජෝජ් ෂාලර් නම් බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක් විය හැකි යැයි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ ගැන ඔහු මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ”පසුගිය වසර ගණනාව පුරා බිග්ෆුට් දැටුවායැයි සාක්ෂි ලැබී තියෙනවා. ඒවායින් සියයට 95 ක්ම බොරු කියලා ඉවත දමන්න පුළුවන්. ඒත් අනෙක් සියයට 5 බොරු යැයි කියන්න පවා බැරි අවස්ථා තියෙනවා. ඒ ගැන සාධාරණ පිළිගත හැකි පැහැදිලි කිරීමක් තියෙන්න ඕනෑ. පා සලකුණු ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොඳට ඇහැ ඇරලා බලන්න ඕනෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද තේරුම් ගන්න ඕනෑ” [/SIZE] [/CENTER] [SIZE=5]ගත්තේ [url]http://www.malkakulu.com/2011/12/big-foot.html[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom