Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකා එක්සත් ජනපදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා එක්සත් ජනපදය

ඇමරිකාවේ නිදහස් දා සමඟ බැඳුණු විස්මිත කරුණු දහයක්!

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබුනා. ඒ හා බැඳුණු විස්මිත කරුණු 10ක් ‘ටුඬේ අයි ෆවුන්ඞ් අවුට්’ නම් වෙබ් අඩවියේ දක්වා ඇත. ඔබ මෙතෙක් නොදැන සිටි තොරතුරු ගණනාවක් ම එහි ඇතුළත් වෙයි.

1. ඇමරිකානු නිදහස් ප්‍රකාශය අත්සන් කළේ 1776 ජූලි 4 වැනිදා නොවේ.

ඇමරිකාවේ නිදහස් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ ජූලි 4 වැනිදා ය. ඒ, එරට නිදහස් ප්රකාශනයට අත්සන් තබා ප්‍රකාශ කළ දිනය හැටියට සලකා ගෙනය. එහෙත් එරට පැරණි අභිලේඛනවලට අනුව එය සිදු වූ දිනය ලෙස සැලකිය යුත්තේ 1776 අගෝස්තු 2 වැනිදාය.

ඉන් අවුරුදු 45කට පසු එනම්, 1821 දී ප්‍රකාශයට පත් කරන ලද කොංග්‍රසයේ රහස් ලේඛනවලට අනුව අගෝස්තු 2 වැනිදා මෙසේ සටහනක් තබා තිබෙනවා: ”නිදහස් ප්රකාශනය පැහැදිලි ලෙස ලියා එය සභාගත කර එහි අන්තර්ගතය පරීක්ෂා කර බලා සාමාජිකයන් විසින් ඊට අද දින අත්සන් තබන ලදී.”

ඊළඟට එම ප්රකාශනයට අත්සන් තැබූ එක් සාමාජිකයකු වූ තෝමස් මැකීන් මෙසේ කියා තිබේ: ”4 වැනිදාට එය අත්සන් කිරීමට විධියක් නැත්තේ එහි ඇතුළත් කරුණු ගැන ජෙෆර්සන්, ඇඩම්ස් හා ෆ්රෑක්ලින් අතර ඒ පිළිබඳ පැවති මතභේද විවාද ඒ වන විටත් පැවතීමයි. අනෙක් අතට ජූලි 4 වැනිදා වන විට එහි අත්සන් කිරීමට නියමිතව සිටි අය අතුරෙන් වැඩි දෙනෙක් කොංග්රස් සාමාජිකයන් වී නොසිටීමයි.” ඒ ගැන සඳහන් කරමින් ඉන් වසර 20කට පසු එනම් 1796 දී මැකීන් කියා ඇත්තේ, ”එයට අත්සන් කිරීම ඒ අයට එදින තියා ඉන් දින ගණනාවකට පසුව වුවද කළ නොහැක්කක් වූ බවයි.” කියාය.

මේ දිනය පිළිබඳ හෙළිදරවු වී ඇති අනෙක් කරුණු අතර දැනට එක්සත් ජනපදයේ ජාතික අභිලේඛන සංරක්ෂණාගාරයේ තැන්පත් කර ඇති පිටපත අත්සන් කිරීම කෙසේ වෙතත් එය ජූලි 19 වැනිදා වන තෙක් ලියා තිබුණේ ද නැති බවයි. දැනට එහි තැන්පත් කර ඇත්තේ එය ජූලි 4 වැනිදා ලෝකයට ප්‍රකාශයට පත් කළා යැයි සැලකෙන පිටපත් 150 -200ත් අතර වූ ඒ ප්රකාශනයේ පිටපත් අතරින් දැනට ශේෂව පවතින පිටපත් 26කින් එකකි. මේවා ලියා ඇත්තේ පසු දාතම් කොට බෙදා හැරීම සඳහාය. දැනට මෙය මුල් පිටපත ලෙස සලකනු ලැබේ. මෙය ජෙෆර්සන්ගේ අත් අකුරෙන් ලියූවක් ලෙස සඳහන් වුනත් මෙවැන්නක් ලියන්නට ඔහුට විවේකයක් තිබුණා ද යන්න සැක සහිතය. මේ පිටපත ලියා ඇත්තේ ඒ අවස්ථාවේ ඔහුගේ ලිපිකරු ලෙස කි‍්‍රයා කළ තිමති මැට්ලැක් විසිනි.

2. නිදහස් දා මෙලොව ජීවිතයෙන් නිදහස් වූ ඇමරිකානු ජනාධිපතිවරු

ඇමරිකානු ජනාධිපතිවරුන් තිදෙනකු ජූලි 4 වැනිදා මිය ගොස් ඇත. තෝමස් ජෙෆර්සන් හා ජෝන් ඇඩම්ස් යන දෙදෙනා ම මිය ගියේ 1826 දී ජූලි 4 වැනිදා ය. එ ඇමරිකානු නිදහස් ප්රකාශනයේ 50 වැනි සංවත්සරය පැවති දිනයේ දීය. ජෝන් ඇඩම්ස්ගේ අවසන් වදන් වූයේ ‘තෝමස් ජෙෆර්සන් තවමත් ජීවත් වෙනවා’ යන්නය. ඒ වන විට ඊට පැය කීපයකට කලින් ජෙෆර්සන් මිය ගිය බව ඔහු දැන සිටියේ නැත. දේශපාලන ජීවිතයේ දී ඒ දෙදෙනා පසමිතුරුව සිටියත් විශ්‍රාම ලැබූ පසු සියලූ මතබේද ඉවතලා සමීප මිතුරන් බවට පත් වී සිටියහ. 4 වැනිදා මිය ගිය තුන් වැන්නා ජේම්ස් මොන්රෝ ය. ඒ 1831 දීය. මෙයට ප්‍රති විරුද්ධ වාර්තාවක් තැබූ ජනාධිපති වරයෙක් ද සිටියි. ඒ කැල්වින් කූලිජ් ය. ඔහු ඉපදී ඇත්තේ ජූලි 4 වැනිදාය.

3. ඇමරිකානුවන් සිවු දෙනකුගෙන් එක් අයකු තමන් නිදහස දිනා ගත් රට දන්නේ නැහැ.

ඇමරිකානු නිදහස් සටනෙන් නිදහස දිනා ගත්තේ කාගෙන් කියා දන්නේ ඇමරිකානුවන් හතර දෙනකුට එක් කෙනකු පමණයි, 2010 දී කළ මාරිස්ට් මත විමසුමෙන් හෙළි වූ තොරතුරු මෙසේය:

74% ක් එංගලන්තයෙන් හෝ මහා බි්රතාන්යයෙන් යැයි කීහ.

20% ක් නොදනිතියි කීහ.

6% ක් වෙනත් එටක නමක් කීහ.

4. ඇමරිකාවේ නිදහස් දිනය සමග නිදහස සමරන රටවල් දෙකක්.

ජූලි 4 වැනිදා නිදහස සමරන තවත් රටවල් දෙකක් ලෝකයේ තිබේ. එකක් රවන්ඩාය. අනෙක පිලිපීනයයි. පිලිපීනය ඒ නිදහස දිනා ගත්තේ ඇමරිකාවෙන් වීම විශේෂයකි.

5. සැබැවින් ම ඇමරිකාවේ ජීවත් වූ අන්කල් සෑම්

‘අන්කල් සෑම්’ (Uncle Sam) හෙවත් ‘සෑම් මාමා’ ඇත්තෙන්ම ඇමරිකාවේ ජීවත් වූ අයෙකි. නමින් සැමුවෙල් විල්සන් නම් වූ ඔහු 1766 සැප්තැම්බර් 13 වැනිදා ඉපිද 1854 ජූලි 31 වැනිදා මිය ගියේය. විල්සන් හා ඔහු සොහොයුරු එබනීසර් යන දෙදෙනා ට්‍රොයි නිව් යෝක් වලට ගොස් ඊ ඇන්ඞ් එස් (E&S) යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළහ.

ඊ ඇන්ඞ් එස් විල්සන් සමාගම වෙනත් ව්‍යාපරවලට අමතරව ඇමරිකානු රජයත් සමග එහි හමුදාවට හරක් මස් හා ඌරු මස් සැපයීමට කොන්තරාත්තුවක් බාර ගත්හ. ඒවා සැපයීමේදී ඔවුහූ තමන් කළ සැපයුම් ඇමරිකානු රජයට අයත් දේ නිසා හරක් මස් හා ඌරු මස් දැමූ ඒ පීප්ප ඇසුරුම්වල යුඑස් (US) යන ඉංගී්රසි අකුරු දෙක ලොකුවට පෙනෙන සේ විශේෂයෙන් සලකුණු කළහ.

හමුදා පාලකයෝ මස් ඇසුරූ පීප්පවල තිබූ යූඑස් අකුරු දෙක දැක ඒවා යොදා ඇත්තේ ඔවුන්ට මස් සැපයූ සැමුවල් විල්සන් ඇමතූ ‘ආදර නම’ වූ ‘අන්කල් සෑම්’ යන්නෙහි මුල අකුරු සටහන් කිරීමට යැයි වරදවා වටහා ගත්හ. විල්සන් සමාගම ඇමරිකානු රජයට සැපයුවේ හරක් මස් හා ඌරු මස් පමණක් වුවත් කල්යාමේ දී ‘අන්කල් සෑම්’ යන්න ඇමරිකානු පෙඩරල් රජය හැඳින්වීම සඳහා භාවිතයට ආවේය.

එය පසුව මනුෂ්යත්වාරෝපිත පදයක් බවට පත් විය. ඇමරිකානු රජය හැඳින්වීමට දේශපාලන කාටුන් ශිල්පීන් අතින් මේ නම යොදා චරිතයක් ද නිර්මාණය කෙරිණ. දික් අතට රතු ඉරි වැටුණු කලිසමක්, නිල් කබායක් හා උස තොප්පියක් යොදා පැති රැවුල් සහිත උස මිනිහා නම් ජනපි‍්‍රය ‘අන්කල් සෑම්’ චරිතය බිහි වූයේ ඒ අනුවය. මේ රූපය සැබෑ අන්කල් සෑම්ට කිසිසේත් සමාන නැත. මෙය එකල ඉංගී්රසි ජාතිකයන් හැඳින්වීමට පොදුවේ යොදා ගත් ‘ජෝන් බුල්’ වෙනුවට ඇමරිකාව යොදා ගත් නම විය.

6. ඇමරිකාවේ පැරණිම නිදහස් උළෙල

ඇමරිකානු නිදහස් උළෙල වෙනුවෙන් 1785 සිට නොකඩවා සෑම වසරකම නිදහස් පෙළපාළියක් පැවැත්වෙන්නේ රොඞ් අයිලන්ඞ්හී බි්රස්ටල් නගරයේ පමණි.

7. ඇමරිකානු නිදහස් දා කෑමෙන් බීමෙන් සමරන හැටි

ඇමරිකානු ජන සංගණන දෙපාර්තමේන්තුවට අනුව නිවාඩු දිනයක් වූ ජූලි 4 වැනිදා නිදහස සමරමින් ඇමරිකානුවෝ හොට් ඩෝග් මිලියන 150ක් භූක්ති විඳිති. එරට වසරේ වැඩි ම බීර අලෙවියක් ඇති නිවාඩු දිනය ද එයයි. (බීර වැඩියෙන් අලෙවි වන අනෙක් දිනයන් පිළිවෙළින් මෙසේය: කම්කරු දිනය, අනුස්මරණ දිනය, පියවරුන්ගේ දිනය හා නත්තල් දිනයයි.) සැම වසරකම ඇමරිකානුවන් එදිනට පොප්සිකල් අයිස් කී්රම් හා අඟුරු මිලදී ගැනීමට ඩොලර් මිලියන 11ක් වැය කරති.

8. නිදහස සමරා එදා රෑට පමණක් ගිනිකෙළි සන්දර්ශන 14,000ක්

ජූලි 4 වැනිදා ඇමරිකාව පුරා නිදහස සමරා ගිනිකෙළි සන්දර්ශන පැවැත්වීම සිරිතකි. ඇමරිකානු ගිනිකෙළි විශේෂඥයන්ගේ සංගමය පවසන ආකාරයට වෘත්තීය ගිනිකෙළි විශේෂඥයන් විසින් පවත්වන ගිනිකෙළි සන්දර්ශන 14,000කට වැඩි ප්‍රමාණයක් එම දිනයේ රාති‍්‍රයේ පමණක් අහස ආලෝකමත් කරයි.

9. ඇමරිකානු නිදහස් දා උපන් සිසර් සලාදය

සීසර් කාඩිනිගේ දියණිය පවසන ආකාරයට ජූලි 4 වැනිදා වැඩි ඇමරිකානුවන් පිරිසක් භුක්ති විඳින ‘සීසර්ස් සැලඞ්’ (Ceaser's Salad) නම් විශේෂ සලාදය ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ ජූලි 4 වැනිදාකය. ඉතාලියේ උපන් සීසර් කාඩිනි පළමුවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවට සංක්‍රමණය වූවෙකි. ඔහු පදිංචියට තෝරා ගත්තේ සැන් දියේගෝ වුනත් ඔහුගේ බොජුන් හල පිහිටියේ මැක්සිකෝවේ ටිජුවානාවලය. එයට හේතුව සැන් දියේගෝවල එවකට මත්පැන් තහනමක් කි‍්‍රයාත්මක වූ නිසාය. ඒ නිසා ඒ අවධියේ ටිජුවානාවල ආපනාශාලා ව්‍යාපාරය වැඩි සාර්ථකත්වයක් ඉසිලීය.

සීසර්ගේ දියණිය කියන විධියට 1924 ජූලි 4 වැනිදා අනපේක්ෂිත පාරිභෝගිකයන් පිරිසක් පැමිණීම නිසා සීසර්ට ආහාර සැපයීමේ ගැටලූවක් ඇති විය. පාරිභෝගිකයන් ආපසු හරවා යැවිය නොහැකි නිසා සීසර් කළේ ඉතිරි වූ ද්‍රව්‍ය සියල්ල යොදා සාලාදයක් නිර්මාණය කොට ඔවුන්ට සැපයීමය. ඔහු එය සීසර්ගේ සලාදය ලෙස නම් කළේය.

10. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජාතික සංකේත දෙක එරට නිෂ්පාදනය කළ ඒවා නොවේ.

ඇමරිකානුවන් ඉතාමත් අභිමානයෙන් යුතුව සලකන ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික සංකේත දෙක එරට නිෂ්පාදනය කළ ඒවා නොවේ. එතෙර ශිල්පීන් ලවා තනවා එහි ගෙන්වන ලද ඒවාය. නිදහසේ ඝණ්ටාව (Liberty Bell) එංගලන්තයේ තැනූ එකක් වන අතර නිදහසේ ප්‍රතිමාව (Statue of Liberty) ප්‍රංශයේ නිර්මාණයකි.

උපුටා ගැනිමකි

[QUOTE="Supunqw, post: 21890533, member: 225222"] [b]ඇමෙරිකා එක්සත් ජනපදය[/b] [CENTER][B][SIZE=6] [COLOR=Navy]ඇමරිකාවේ නිදහස් දා සමඟ බැඳුණු විස්මිත කරුණු දහයක්![/COLOR] [/SIZE][/B][SIZE=4]ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය ජූලි 4 වැනිදාට යෙදී තිබුනා. ඒ හා බැඳුණු විස්මිත කරුණු 10ක් ‘ටුඬේ අයි ෆවුන්ඞ් අවුට්’ නම් වෙබ් අඩවියේ දක්වා ඇත. ඔබ මෙතෙක් නොදැන සිටි තොරතුරු ගණනාවක් ම එහි ඇතුළත් වෙයි. [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-Ck_U8G01RE0/UeruGjxlW8I/AAAAAAAAJSI/_9R9cwjjoDc/s1600/6.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] [B]1. ඇමරිකානු නිදහස් ප්‍රකාශය අත්සන් කළේ 1776 ජූලි 4 වැනිදා නොවේ.[/B][/SIZE] [SIZE=4] ඇමරිකාවේ නිදහස් දිනය ලෙස ප්‍රකාශ කර ඇත්තේ ජූලි 4 වැනිදා ය. ඒ, එරට නිදහස් ප්රකාශනයට අත්සන් තබා ප්‍රකාශ කළ දිනය හැටියට සලකා ගෙනය. එහෙත් එරට පැරණි අභිලේඛනවලට අනුව එය සිදු වූ දිනය ලෙස සැලකිය යුත්තේ 1776 අගෝස්තු 2 වැනිදාය.[/SIZE] [SIZE=4] ඉන් අවුරුදු 45කට පසු එනම්, 1821 දී ප්‍රකාශයට පත් කරන ලද කොංග්‍රසයේ රහස් ලේඛනවලට අනුව අගෝස්තු 2 වැනිදා මෙසේ සටහනක් තබා තිබෙනවා: ”නිදහස් ප්රකාශනය පැහැදිලි ලෙස ලියා එය සභාගත කර එහි අන්තර්ගතය පරීක්ෂා කර බලා සාමාජිකයන් විසින් ඊට අද දින අත්සන් තබන ලදී.” [/SIZE] [SIZE=4] ඊළඟට එම ප්රකාශනයට අත්සන් තැබූ එක් සාමාජිකයකු වූ තෝමස් මැකීන් මෙසේ කියා තිබේ: ”4 වැනිදාට එය අත්සන් කිරීමට විධියක් නැත්තේ එහි ඇතුළත් කරුණු ගැන ජෙෆර්සන්, ඇඩම්ස් හා ෆ්රෑක්ලින් අතර ඒ පිළිබඳ පැවති මතභේද විවාද ඒ වන විටත් පැවතීමයි. අනෙක් අතට ජූලි 4 වැනිදා වන විට එහි අත්සන් කිරීමට නියමිතව සිටි අය අතුරෙන් වැඩි දෙනෙක් කොංග්රස් සාමාජිකයන් වී නොසිටීමයි.” ඒ ගැන සඳහන් කරමින් ඉන් වසර 20කට පසු එනම් 1796 දී මැකීන් කියා ඇත්තේ, ”එයට අත්සන් කිරීම ඒ අයට එදින තියා ඉන් දින ගණනාවකට පසුව වුවද කළ නොහැක්කක් වූ බවයි.” කියාය.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-b8jA1sx_97Q/UervQWbUn9I/AAAAAAAAJSw/MHiGAoOKfow/s1600/8.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] මේ දිනය පිළිබඳ හෙළිදරවු වී ඇති අනෙක් කරුණු අතර දැනට එක්සත් ජනපදයේ ජාතික අභිලේඛන සංරක්ෂණාගාරයේ තැන්පත් කර ඇති පිටපත අත්සන් කිරීම කෙසේ වෙතත් එය ජූලි 19 වැනිදා වන තෙක් ලියා තිබුණේ ද නැති බවයි. දැනට එහි තැන්පත් කර ඇත්තේ එය ජූලි 4 වැනිදා ලෝකයට ප්‍රකාශයට පත් කළා යැයි සැලකෙන පිටපත් 150 -200ත් අතර වූ ඒ ප්රකාශනයේ පිටපත් අතරින් දැනට ශේෂව පවතින පිටපත් 26කින් එකකි. මේවා ලියා ඇත්තේ පසු දාතම් කොට බෙදා හැරීම සඳහාය. දැනට මෙය මුල් පිටපත ලෙස සලකනු ලැබේ. මෙය ජෙෆර්සන්ගේ අත් අකුරෙන් ලියූවක් ලෙස සඳහන් වුනත් මෙවැන්නක් ලියන්නට ඔහුට විවේකයක් තිබුණා ද යන්න සැක සහිතය. මේ පිටපත ලියා ඇත්තේ ඒ අවස්ථාවේ ඔහුගේ ලිපිකරු ලෙස කි‍්‍රයා කළ තිමති මැට්ලැක් විසිනි. [B]2. නිදහස් දා මෙලොව ජීවිතයෙන් නිදහස් වූ ඇමරිකානු ජනාධිපතිවරු[/B][/SIZE] [SIZE=4] ඇමරිකානු ජනාධිපතිවරුන් තිදෙනකු ජූලි 4 වැනිදා මිය ගොස් ඇත. තෝමස් ජෙෆර්සන් හා ජෝන් ඇඩම්ස් යන දෙදෙනා ම මිය ගියේ 1826 දී ජූලි 4 වැනිදා ය. එ ඇමරිකානු නිදහස් ප්රකාශනයේ 50 වැනි සංවත්සරය පැවති දිනයේ දීය. ජෝන් ඇඩම්ස්ගේ අවසන් වදන් වූයේ ‘තෝමස් ජෙෆර්සන් තවමත් ජීවත් වෙනවා’ යන්නය. ඒ වන විට ඊට පැය කීපයකට කලින් ජෙෆර්සන් මිය ගිය බව ඔහු දැන සිටියේ නැත. දේශපාලන ජීවිතයේ දී ඒ දෙදෙනා පසමිතුරුව සිටියත් විශ්‍රාම ලැබූ පසු සියලූ මතබේද ඉවතලා සමීප මිතුරන් බවට පත් වී සිටියහ. 4 වැනිදා මිය ගිය තුන් වැන්නා ජේම්ස් මොන්රෝ ය. ඒ 1831 දීය. මෙයට ප්‍රති විරුද්ධ වාර්තාවක් තැබූ ජනාධිපති වරයෙක් ද සිටියි. ඒ කැල්වින් කූලිජ් ය. ඔහු ඉපදී ඇත්තේ ජූලි 4 වැනිදාය.[/SIZE] [SIZE=4] [B]3. ඇමරිකානුවන් සිවු දෙනකුගෙන් එක් අයකු තමන් නිදහස දිනා ගත් රට දන්නේ නැහැ.[/B][/SIZE] [SIZE=4] ඇමරිකානු නිදහස් සටනෙන් නිදහස දිනා ගත්තේ කාගෙන් කියා දන්නේ ඇමරිකානුවන් හතර දෙනකුට එක් කෙනකු පමණයි, 2010 දී කළ මාරිස්ට් මත විමසුමෙන් හෙළි වූ තොරතුරු මෙසේය:[/SIZE] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]74% ක් එංගලන්තයෙන් හෝ මහා බි්රතාන්යයෙන් යැයි කීහ.[/SIZE] [*][SIZE=4]20% ක් නොදනිතියි කීහ.[/SIZE] [*][SIZE=4]6% ක් වෙනත් එටක නමක් කීහ.[/SIZE] [/LIST] [SIZE=4] [B]4. ඇමරිකාවේ නිදහස් දිනය සමග නිදහස සමරන රටවල් දෙකක්.[/B][/SIZE] [SIZE=4] ජූලි 4 වැනිදා නිදහස සමරන තවත් රටවල් දෙකක් ලෝකයේ තිබේ. එකක් රවන්ඩාය. අනෙක පිලිපීනයයි. පිලිපීනය ඒ නිදහස දිනා ගත්තේ ඇමරිකාවෙන් වීම විශේෂයකි.[/SIZE] [SIZE=4] [B]5. සැබැවින් ම ඇමරිකාවේ ජීවත් වූ අන්කල් සෑම්[/B][/SIZE] [SIZE=4] ‘අන්කල් සෑම්’ (Uncle Sam) හෙවත් ‘සෑම් මාමා’ ඇත්තෙන්ම ඇමරිකාවේ ජීවත් වූ අයෙකි. නමින් සැමුවෙල් විල්සන් නම් වූ ඔහු 1766 සැප්තැම්බර් 13 වැනිදා ඉපිද 1854 ජූලි 31 වැනිදා මිය ගියේය. විල්සන් හා ඔහු සොහොයුරු එබනීසර් යන දෙදෙනා ට්‍රොයි නිව් යෝක් වලට ගොස් ඊ ඇන්ඞ් එස් (E&S) යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කළහ.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://2.bp.blogspot.com/-jvx8YlAbO-c/UeruSNAYdTI/AAAAAAAAJSQ/zu20Hvy1UcU/s320/9.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ඊ ඇන්ඞ් එස් විල්සන් සමාගම වෙනත් ව්‍යාපරවලට අමතරව ඇමරිකානු රජයත් සමග එහි හමුදාවට හරක් මස් හා ඌරු මස් සැපයීමට කොන්තරාත්තුවක් බාර ගත්හ. ඒවා සැපයීමේදී ඔවුහූ තමන් කළ සැපයුම් ඇමරිකානු රජයට අයත් දේ නිසා හරක් මස් හා ඌරු මස් දැමූ ඒ පීප්ප ඇසුරුම්වල යුඑස් (US) යන ඉංගී්රසි අකුරු දෙක ලොකුවට පෙනෙන සේ විශේෂයෙන් සලකුණු කළහ. හමුදා පාලකයෝ මස් ඇසුරූ පීප්පවල තිබූ යූඑස් අකුරු දෙක දැක ඒවා යොදා ඇත්තේ ඔවුන්ට මස් සැපයූ සැමුවල් විල්සන් ඇමතූ ‘ආදර නම’ වූ ‘අන්කල් සෑම්’ යන්නෙහි මුල අකුරු සටහන් කිරීමට යැයි වරදවා වටහා ගත්හ. විල්සන් සමාගම ඇමරිකානු රජයට සැපයුවේ හරක් මස් හා ඌරු මස් පමණක් වුවත් කල්යාමේ දී ‘අන්කල් සෑම්’ යන්න ඇමරිකානු පෙඩරල් රජය හැඳින්වීම සඳහා භාවිතයට ආවේය. [/SIZE] [SIZE=4] එය පසුව මනුෂ්යත්වාරෝපිත පදයක් බවට පත් විය. ඇමරිකානු රජය හැඳින්වීමට දේශපාලන කාටුන් ශිල්පීන් අතින් මේ නම යොදා චරිතයක් ද නිර්මාණය කෙරිණ. දික් අතට රතු ඉරි වැටුණු කලිසමක්, නිල් කබායක් හා උස තොප්පියක් යොදා පැති රැවුල් සහිත උස මිනිහා නම් ජනපි‍්‍රය ‘අන්කල් සෑම්’ චරිතය බිහි වූයේ ඒ අනුවය. මේ රූපය සැබෑ අන්කල් සෑම්ට කිසිසේත් සමාන නැත. මෙය එකල ඉංගී්රසි ජාතිකයන් හැඳින්වීමට පොදුවේ යොදා ගත් ‘ජෝන් බුල්’ වෙනුවට ඇමරිකාව යොදා ගත් නම විය.[/SIZE] [SIZE=4] [B]6. ඇමරිකාවේ පැරණිම නිදහස් උළෙල[/B][/SIZE] [SIZE=4] ඇමරිකානු නිදහස් උළෙල වෙනුවෙන් 1785 සිට නොකඩවා සෑම වසරකම නිදහස් පෙළපාළියක් පැවැත්වෙන්නේ රොඞ් අයිලන්ඞ්හී බි්රස්ටල් නගරයේ පමණි.[/SIZE] [SIZE=4] [B]7. ඇමරිකානු නිදහස් දා කෑමෙන් බීමෙන් සමරන හැටි[/B][/SIZE] [SIZE=4] ඇමරිකානු ජන සංගණන දෙපාර්තමේන්තුවට අනුව නිවාඩු දිනයක් වූ ජූලි 4 වැනිදා නිදහස සමරමින් ඇමරිකානුවෝ හොට් ඩෝග් මිලියන 150ක් භූක්ති විඳිති. එරට වසරේ වැඩි ම බීර අලෙවියක් ඇති නිවාඩු දිනය ද එයයි. (බීර වැඩියෙන් අලෙවි වන අනෙක් දිනයන් පිළිවෙළින් මෙසේය: කම්කරු දිනය, අනුස්මරණ දිනය, පියවරුන්ගේ දිනය හා නත්තල් දිනයයි.) සැම වසරකම ඇමරිකානුවන් එදිනට පොප්සිකල් අයිස් කී්රම් හා අඟුරු මිලදී ගැනීමට ඩොලර් මිලියන 11ක් වැය කරති. [/SIZE] [SIZE=4] [B]8. නිදහස සමරා එදා රෑට පමණක් ගිනිකෙළි සන්දර්ශන 14,000ක් [/B][/SIZE] [SIZE=4] ජූලි 4 වැනිදා ඇමරිකාව පුරා නිදහස සමරා ගිනිකෙළි සන්දර්ශන පැවැත්වීම සිරිතකි. ඇමරිකානු ගිනිකෙළි විශේෂඥයන්ගේ සංගමය පවසන ආකාරයට වෘත්තීය ගිනිකෙළි විශේෂඥයන් විසින් පවත්වන ගිනිකෙළි සන්දර්ශන 14,000කට වැඩි ප්‍රමාණයක් එම දිනයේ රාති‍්‍රයේ පමණක් අහස ආලෝකමත් කරයි.[/SIZE] [SIZE=4] [B]9. ඇමරිකානු නිදහස් දා උපන් සිසර් සලාදය[/B][/SIZE] [SIZE=4] සීසර් කාඩිනිගේ දියණිය පවසන ආකාරයට ජූලි 4 වැනිදා වැඩි ඇමරිකානුවන් පිරිසක් භුක්ති විඳින ‘සීසර්ස් සැලඞ්’ (Ceaser's Salad) නම් විශේෂ සලාදය ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ ජූලි 4 වැනිදාකය. ඉතාලියේ උපන් සීසර් කාඩිනි පළමුවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවට සංක්‍රමණය වූවෙකි. ඔහු පදිංචියට තෝරා ගත්තේ සැන් දියේගෝ වුනත් ඔහුගේ බොජුන් හල පිහිටියේ මැක්සිකෝවේ ටිජුවානාවලය. එයට හේතුව සැන් දියේගෝවල එවකට මත්පැන් තහනමක් කි‍්‍රයාත්මක වූ නිසාය. ඒ නිසා ඒ අවධියේ ටිජුවානාවල ආපනාශාලා ව්‍යාපාරය වැඩි සාර්ථකත්වයක් ඉසිලීය.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-QaPppIQbx4g/UerudjWx-RI/AAAAAAAAJSY/jbZH4zhgVzI/s400/10.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] සීසර්ගේ දියණිය කියන විධියට 1924 ජූලි 4 වැනිදා අනපේක්ෂිත පාරිභෝගිකයන් පිරිසක් පැමිණීම නිසා සීසර්ට ආහාර සැපයීමේ ගැටලූවක් ඇති විය. පාරිභෝගිකයන් ආපසු හරවා යැවිය නොහැකි නිසා සීසර් කළේ ඉතිරි වූ ද්‍රව්‍ය සියල්ල යොදා සාලාදයක් නිර්මාණය කොට ඔවුන්ට සැපයීමය. ඔහු එය සීසර්ගේ සලාදය ලෙස නම් කළේය. [B]10. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජාතික සංකේත දෙක එරට නිෂ්පාදනය කළ ඒවා නොවේ.[/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-4KqlJFrqt20/UervJvZu8DI/AAAAAAAAJSk/yGBQ9Js-j0o/s400/11.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ඇමරිකානුවන් ඉතාමත් අභිමානයෙන් යුතුව සලකන ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික සංකේත දෙක එරට නිෂ්පාදනය කළ ඒවා නොවේ. එතෙර ශිල්පීන් ලවා තනවා එහි ගෙන්වන ලද ඒවාය. නිදහසේ ඝණ්ටාව (Liberty Bell) එංගලන්තයේ තැනූ එකක් වන අතර නිදහසේ ප්‍රතිමාව (Statue of Liberty) ප්‍රංශයේ නිර්මාණයකි. [/SIZE] [SIZE=4][COLOR=Red][B]උපුටා ගැනිමකි[/B][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom