Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකා කළු පැල්ලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා කළු පැල්ලම

ටස්කිගී හී විලාපය, 1932.

සිෆිලිස් ලොව පුරා පැතිරෙමින් තිබිණි. එය දුප්පත්ය පොහොසත්ය කියා හෝ වංශවත්ය, කුලහීනය කියා හෝ වෙනසක් නොසළකමින් වහ වහා පැතිර ගිය අතර වී. අයි. ලෙනින්ගේ සිට ඇඩෝල්ෆ් හිට්ලර් දක්වාද, ලියෝ ටෝල්ස්ටෝයි ගේ සිට ගී ද මෝපසාන් දක්වාද, ඉන් නොනැවතී එංගලන්තයේ ඔටුන්න හිමි ඇල්බර්ට් කුමරු දක්වාද රෝගය අනනූකම්පීයව පැතිරෙමින් තිබිණි. ඒ සදහා වහ වහා ප්‍රතිකර්මයක් අවශ්‍ය ව තිබුණු බැවින් ඊට ලොව පුරා පරීක්ෂණ, නිරීක්ෂණ හා අත් හදාබැලීම් පැවතිණි. ඒවායේ යම් සාර්ථකත්වයක් ලබා තිබුණු මුත් සිෆිලිස් සදහා නිශ්චිත වූ ප්‍රතිකර්මයක් තවමත් පේන මානයක තිබුණේ නැත.

ඒ 1932 වසරයි! ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තය සිෆිලිස් රෝගය නිසා විනාශව ගොස් තිබුණු අතර සෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් කෙනෙකු ආසාදිතයෙකු විය. බොහොමයක් නූගත් කළු ජාතිකයින් වූ අතර ඔවුන් මේ රෝගය කුමක්ද කියාවත් දැනසිටියේ නැත. බොහෝවිට සුදු ජාතික සිටුවරයා විසින් සිය බිරිදට දායාද කර එවන ලද රෝගයෙන් පීඩාලද ස්වාමියා නිසි සනීපාරක්ෂනයක් නොමැති බැවින් තාමගේ ශිෂ්ණයේ තුවාල ඇති වී ඇති බවත් ඒවා කල්ගත්වන විට ඇගපුරා පැතිරී යන බවත් තම බිරිදත් ඉන් පීඩා විදින බවත් තේරුම් ගත් හ. නමුත් උපදින දරුවන් අන්ධව, විකෘතිව උපදින්න්ේ කෙසේදැයි ඔවුනට කිසිකලෙක තේරුම් ගත නොහැකි විය.

ඔවුහූ උදව් සොයා රෝහල වෙත පැමිණියහ. මේ වනවිට ශ්‍රම බලකායෙන් බොහොමයක් මින් ආසාදිතව ඇමෙරිකානු ආර්ථිකය බිද වැටෙමින් තිබුණු අතර උන් බොහොමයක් සුදු ජාතිකයෝ වූහ. මෙයට කුමක් කරම්දෝයි අසරණව සිටි ඇමෙරිකානු ප්‍රජා සෞඛ්‍ය ආයතනයට ඇලබාමාවේ කළු ජාතිකයින් පිළිබද සැලවිය. එකම තැනක, ආසාදිතයින් රෝත්තක්! උන් ඔක්කොම කල්ලන්! ප්‍රජා සෞඛ්‍ය නිළදාරීන්ට එය ඉල්ලමක් බදු විය.

ටස්කිගී හී විශ්ව විද්‍යාලය හා ඇමෙරිකානු ප්‍රජා සෞඛ්‍ය ආයතනය අතර රහස් සාකච්ඡා සිදු කෙරිණි. වෛද්‍යවරුන් හා හෙද නිළදාරීන් කිහිපයක් මෙම ව්‍යාපෘතිය සදහා නිත්‍ය ලෙස බදවා ගැණිනි. ඇලබාමා ප්‍රාන්තයේ ටස්කිගී හී ගම්බද කළු ජාතික පිරිමින් 600 දෙනෙකු තෝරාගත් අතර ඉන් 399 කට සිෆිලිස් රෝගය ඒ වනවිටත් වැළදී තිබුණු අතර ඔවුන්ගෙන් බොහොමයක් තවකෙකු ආසාදනය කලහැකි contagious අවස්ථාව පසුකර තිබිණි. 201ක් සම්පූර්ණයෙන්ම නිරෝගී පිරිමින් වූහ.

ඔවුන්ට රෝගය පිළිබද කිසිදු තොරතුරක් ලබා නොදුන් අතර ඔවුන් ලේ නරක් වීමෙන් පීඩා විදින බව පවසන ලදි. මෙම රෝගයෙන් නිරෝගී පුද්ගලයින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබද කිසිදු උපදෙසක් ලබා නොදෙමින් ඒ වනවිටත් සිෆිලිස් සම්බන්ධව සොයාගෙන තිබූ සියළුම තොරතුරු වසන් කරන ලදි.

නිරෝගී සියල්ලන්ටම රෝගය පැතිරී යාම සදහා නිදහසේ ඉඩහසර සලසා දුන් අතර රෝගී නිරෝගී සියල්ලන්ගෙන්ම රුධිරය නිරන්තරෙයෙන් ලබාගත් අතර නිරෝගී මිනිසුන්ට සිෆිලිස් එන්නත් කලාය යන චෝදනාව අදටත් ඇමෙරිකාව ප්‍රතික්ශේප කරන මුත් ඒ පිළිබද සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ඔබට භාරකරමි.

නිතිපතා මෙම මිනිසුන් පරීක්ෂා කිරීම මගින් රෝගය සිරුර තුළ ප්‍රවර්ධනය වීම, ශාරීරික වෙනස්වීම් හා රෝගයේ ස්භාවික ප්‍රගමණය පිළිබද තොරතුරු රාශියක් එක්කරගත් අතර ඒ සියල්ල ප්‍රතිකර්ම සොයන පරීක්ෂණ සදහා සපයන ලදි. සිෆිලිස් උග්‍ර වීමෙන් සමහරෙක් අන්ධ වූ අතර, කෙනෙකු උන්මත්තක්භාවයට පත්විය. තවෙකෙකු අතපය අබලන්ව එක්තැන් විය. ඒ කිසිවකට කිසිදු ප්‍රතිකර්මයක් නොකළ අතර ඔවුන් රැවටීම සදහා ප්ලැසීබෝ (පිටිගුලි වැනි බොරු බෙහෙත්) ලබාදෙන ලදි. කෙමෙන් කෙමෙන් නමුත් නිශ්චිතව ඔවුන් සිය මරණය සදහා පියනැගූ අතර පරීක්ෂකයන් ඒ පිළිබද නිරන්තර උනන්දුවෙන් පසුවිය. උන්ගෙන් කෙනෙකු මියගිය වහාම කිසිදු අවසරයකින් තොරව මළසිරුර රැගෙන ගිය අතර එය නැවත කිසිදිනෙක ඔහුගේ නෑදෑ හිතමිතුරන්ට ලැබුණේ නැත. මලසිරුර කැපීමෙන් පසු මශ්තිෂ්කය ඇතුළු සියළුම අවයව සියුම්ව අධ්‍යයනය කල අතර තොරතුරු රාශියක් එක් කර ගැණිනි.

මෙලෙස වසර ගණනාවක් ගත්විණි. එකිනෙකා මැරී වැටුනු අතර පරීක්ෂකයෝ ඉන් තව තවත් උද්දාමයට පත්විය. ඔවුන්ට එය තවත් එක් නිදර්ශකයක් පමණක් විය. 1942 වනවිට සිෆිලිස් සදහා නිශ්චිත ප්‍රතිකර්මයක් පිළිබද ඉගි ලැබුණු අතර 1947 වනවිට පෙනිසිලින් මගින් සිෆිලිස් සම්පූර්ණයෙන්ම නිට්ටාවටම සුවවන බවට තහවුරු වී අවසාන විය. ලොව පුරා මිලියන ගණනක් සුවවීමේ සොදුරු ආශ්වාදය භුක්ති විදි අතර රෝගය පැතිර යාම සම්පූර්ණයෙන්ම වාගේ අඩාල විය.

තෝරාගත් 600න් අතිබහුතරයක් තවමත් ජීවතුන් අතර විය. ඉන් කිසිවෙකුට එක පෙනිසිලින් පෙත්තක් නොලැබිණි. සුවකිරීම දෑත මානයේ විය. නිශ්චිතවම නිට්ටාවටම සුවකිරීම දෑතමානයේ විය. බෙහෙත් නොදුන්නා පමණක් නොව පරීක්ෂණයද නොනවත්වන ලදි. උන් සියල්ලොම මරණයට පත්වන තුරු සියල්ල එලෙසින්ම කරගෙන යාමය තීරණය වී තිබිණි. මුළු ලෝකයම සුවවෙද්දී මේ අහිංසකයින් සිය 'ලේ නරක් වීමේ රෝගයට' බෙහෙත් ගැනීමට කියා තවමත් සායනයට පැමිණෙමින් තිබිණි. මේ අතරතුර ඇමෙරිකානු රජය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු නාසීන් විසින් කරන ලද අමානුෂික වෛද්‍ය පරීක්ෂණ පිළිබද නියුරෙම්බර්ග් හී මහා නඩු විභාගයක් පවත්වා ලෝකය ඉදිරියේ වැරදිකරුවන් එල්ලා මරා දැමිණි. එදිනද සිය සායනික කාඩ්පත ගෙන අහිංසක ඇලබානුවා සායනයට පැමිණ තිබිණි.

මේ අමානුෂික අසාධාරණය 1972 තෙක් ක්‍රියාත්මක වූ අතර ඒ වනවිට ඔවුන්ගෙන් අතිබහුතරය මියගොස් සිටි අතර උන්ගේ දරුවන් උපතින්ම සිෆිලිස් සමග ඉපදී මුණුබුරු මිනිබිරියන් තෙක් ආසාදනය පැතිරගොස් තිබිණි. මේ පිළිබද එළිදරව් වීමත් සමග සාමන්‍ය මහජනතාව මහත් උරණ වූ අතර ජාතික මට්ටමේ කලබගෑනියක් තරමට සිද්ධිය උත්සන්න විය. පරීක්ෂණය නැවතිනි. ඉතිරි වූවන්ගේ සුබසිද්ධිය සදහා ඩොලර් මිලියන 10ක් වෙන්කෙරිණි. ජනධිපති බිල් ක්ලින්ටන් 1997 වසරේදී මුළු මහත් ඇමෙරිකාව වෙනුවෙන්ම ටස්කිගී හී පුරවැසියන්ගෙන් සමාව ඉල්ලා සිටි අතර ඒ වනවිට උන්ගෙන් ඉතිරිව සිටියේ මිනිසුන් අට දෙනෙකු පමණි.

මේ අමානුෂික කළු පැල්ලමින් සිය ජාතියේ අභිමානය රැකගැනීමට උන් කෙතරම් උත්සහ දැරූවද ඉතිහාසය ඒ සියල්ලට ඉහළින් සිට අදටත් ඊට එරෙහිව සාක්ෂ්‍ය දරනු ඇත. ඉන් උගත් පාඩම් මගින් ලෝකය හෙට දින සුන්දර වේවාය කියා ඉතිහාසයය පතතැයි මම සිතමි. කිසිවෙකුට කිසිකලෙක අසාධාරණයක් නොකරමි'යි යන ස්ථිර චේතනාවෙන් දෑස පියා මේ අහිංසක මිනිසුන් 600 එක්වරක් සිහිකරන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි!

[QUOTE="bravehearts, post: 24862744, member: 513648"] [b]ඇමෙරිකා කළු පැල්ලම[/b] [COLOR="Navy"][SIZE="3"]ටස්කිගී හී විලාපය, 1932. සිෆිලිස් ලොව පුරා පැතිරෙමින් තිබිණි. එය දුප්පත්ය පොහොසත්ය කියා හෝ වංශවත්ය, කුලහීනය කියා හෝ වෙනසක් නොසළකමින් වහ වහා පැතිර ගිය අතර වී. අයි. ලෙනින්ගේ සිට ඇඩෝල්ෆ් හිට්ලර් දක්වාද, ලියෝ ටෝල්ස්ටෝයි ගේ සිට ගී ද මෝපසාන් දක්වාද, ඉන් නොනැවතී එංගලන්තයේ ඔටුන්න හිමි ඇල්බර්ට් කුමරු දක්වාද රෝගය අනනූකම්පීයව පැතිරෙමින් තිබිණි. ඒ සදහා වහ වහා ප්‍රතිකර්මයක් අවශ්‍ය ව තිබුණු බැවින් ඊට ලොව පුරා පරීක්ෂණ, නිරීක්ෂණ හා අත් හදාබැලීම් පැවතිණි. ඒවායේ යම් සාර්ථකත්වයක් ලබා තිබුණු මුත් සිෆිලිස් සදහා නිශ්චිත වූ ප්‍රතිකර්මයක් තවමත් පේන මානයක තිබුණේ නැත. ඒ 1932 වසරයි! ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තය සිෆිලිස් රෝගය නිසා විනාශව ගොස් තිබුණු අතර සෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් කෙනෙකු ආසාදිතයෙකු විය. බොහොමයක් නූගත් කළු ජාතිකයින් වූ අතර ඔවුන් මේ රෝගය කුමක්ද කියාවත් දැනසිටියේ නැත. බොහෝවිට සුදු ජාතික සිටුවරයා විසින් සිය බිරිදට දායාද කර එවන ලද රෝගයෙන් පීඩාලද ස්වාමියා නිසි සනීපාරක්ෂනයක් නොමැති බැවින් තාමගේ ශිෂ්ණයේ තුවාල ඇති වී ඇති බවත් ඒවා කල්ගත්වන විට ඇගපුරා පැතිරී යන බවත් තම බිරිදත් ඉන් පීඩා විදින බවත් තේරුම් ගත් හ. නමුත් උපදින දරුවන් අන්ධව, විකෘතිව උපදින්න්ේ කෙසේදැයි ඔවුනට කිසිකලෙක තේරුම් ගත නොහැකි විය. ඔවුහූ උදව් සොයා රෝහල වෙත පැමිණියහ. මේ වනවිට ශ්‍රම බලකායෙන් බොහොමයක් මින් ආසාදිතව ඇමෙරිකානු ආර්ථිකය බිද වැටෙමින් තිබුණු අතර උන් බොහොමයක් සුදු ජාතිකයෝ වූහ. මෙයට කුමක් කරම්දෝයි අසරණව සිටි ඇමෙරිකානු ප්‍රජා සෞඛ්‍ය ආයතනයට ඇලබාමාවේ කළු ජාතිකයින් පිළිබද සැලවිය. එකම තැනක, ආසාදිතයින් රෝත්තක්! උන් ඔක්කොම කල්ලන්! ප්‍රජා සෞඛ්‍ය නිළදාරීන්ට එය ඉල්ලමක් බදු විය. ටස්කිගී හී විශ්ව විද්‍යාලය හා ඇමෙරිකානු ප්‍රජා සෞඛ්‍ය ආයතනය අතර රහස් සාකච්ඡා සිදු කෙරිණි. වෛද්‍යවරුන් හා හෙද නිළදාරීන් කිහිපයක් මෙම ව්‍යාපෘතිය සදහා නිත්‍ය ලෙස බදවා ගැණිනි. ඇලබාමා ප්‍රාන්තයේ ටස්කිගී හී ගම්බද කළු ජාතික පිරිමින් 600 දෙනෙකු තෝරාගත් අතර ඉන් 399 කට සිෆිලිස් රෝගය ඒ වනවිටත් වැළදී තිබුණු අතර ඔවුන්ගෙන් බොහොමයක් තවකෙකු ආසාදනය කලහැකි contagious අවස්ථාව පසුකර තිබිණි. 201ක් සම්පූර්ණයෙන්ම නිරෝගී පිරිමින් වූහ. ඔවුන්ට රෝගය පිළිබද කිසිදු තොරතුරක් ලබා නොදුන් අතර ඔවුන් ලේ නරක් වීමෙන් පීඩා විදින බව පවසන ලදි. මෙම රෝගයෙන් නිරෝගී පුද්ගලයින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබද කිසිදු උපදෙසක් ලබා නොදෙමින් ඒ වනවිටත් සිෆිලිස් සම්බන්ධව සොයාගෙන තිබූ සියළුම තොරතුරු වසන් කරන ලදි. නිරෝගී සියල්ලන්ටම රෝගය පැතිරී යාම සදහා නිදහසේ ඉඩහසර සලසා දුන් අතර රෝගී නිරෝගී සියල්ලන්ගෙන්ම රුධිරය නිරන්තරෙයෙන් ලබාගත් අතර නිරෝගී මිනිසුන්ට සිෆිලිස් එන්නත් කලාය යන චෝදනාව අදටත් ඇමෙරිකාව ප්‍රතික්ශේප කරන මුත් ඒ පිළිබද සත්‍ය අසත්‍යතාව තීරණය කිරීම ඔබට භාරකරමි. නිතිපතා මෙම මිනිසුන් පරීක්ෂා කිරීම මගින් රෝගය සිරුර තුළ ප්‍රවර්ධනය වීම, ශාරීරික වෙනස්වීම් හා රෝගයේ ස්භාවික ප්‍රගමණය පිළිබද තොරතුරු රාශියක් එක්කරගත් අතර ඒ සියල්ල ප්‍රතිකර්ම සොයන පරීක්ෂණ සදහා සපයන ලදි. සිෆිලිස් උග්‍ර වීමෙන් සමහරෙක් අන්ධ වූ අතර, කෙනෙකු උන්මත්තක්භාවයට පත්විය. තවෙකෙකු අතපය අබලන්ව එක්තැන් විය. ඒ කිසිවකට කිසිදු ප්‍රතිකර්මයක් නොකළ අතර ඔවුන් රැවටීම සදහා ප්ලැසීබෝ (පිටිගුලි වැනි බොරු බෙහෙත්) ලබාදෙන ලදි. කෙමෙන් කෙමෙන් නමුත් නිශ්චිතව ඔවුන් සිය මරණය සදහා පියනැගූ අතර පරීක්ෂකයන් ඒ පිළිබද නිරන්තර උනන්දුවෙන් පසුවිය. උන්ගෙන් කෙනෙකු මියගිය වහාම කිසිදු අවසරයකින් තොරව මළසිරුර රැගෙන ගිය අතර එය නැවත කිසිදිනෙක ඔහුගේ නෑදෑ හිතමිතුරන්ට ලැබුණේ නැත. මලසිරුර කැපීමෙන් පසු මශ්තිෂ්කය ඇතුළු සියළුම අවයව සියුම්ව අධ්‍යයනය කල අතර තොරතුරු රාශියක් එක් කර ගැණිනි. මෙලෙස වසර ගණනාවක් ගත්විණි. එකිනෙකා මැරී වැටුනු අතර පරීක්ෂකයෝ ඉන් තව තවත් උද්දාමයට පත්විය. ඔවුන්ට එය තවත් එක් නිදර්ශකයක් පමණක් විය. 1942 වනවිට සිෆිලිස් සදහා නිශ්චිත ප්‍රතිකර්මයක් පිළිබද ඉගි ලැබුණු අතර 1947 වනවිට පෙනිසිලින් මගින් සිෆිලිස් සම්පූර්ණයෙන්ම නිට්ටාවටම සුවවන බවට තහවුරු වී අවසාන විය. ලොව පුරා මිලියන ගණනක් සුවවීමේ සොදුරු ආශ්වාදය භුක්ති විදි අතර රෝගය පැතිර යාම සම්පූර්ණයෙන්ම වාගේ අඩාල විය. තෝරාගත් 600න් අතිබහුතරයක් තවමත් ජීවතුන් අතර විය. ඉන් කිසිවෙකුට එක පෙනිසිලින් පෙත්තක් නොලැබිණි. සුවකිරීම දෑත මානයේ විය. නිශ්චිතවම නිට්ටාවටම සුවකිරීම දෑතමානයේ විය. බෙහෙත් නොදුන්නා පමණක් නොව පරීක්ෂණයද නොනවත්වන ලදි. උන් සියල්ලොම මරණයට පත්වන තුරු සියල්ල එලෙසින්ම කරගෙන යාමය තීරණය වී තිබිණි. මුළු ලෝකයම සුවවෙද්දී මේ අහිංසකයින් සිය 'ලේ නරක් වීමේ රෝගයට' බෙහෙත් ගැනීමට කියා තවමත් සායනයට පැමිණෙමින් තිබිණි. මේ අතරතුර ඇමෙරිකානු රජය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු නාසීන් විසින් කරන ලද අමානුෂික වෛද්‍ය පරීක්ෂණ පිළිබද නියුරෙම්බර්ග් හී මහා නඩු විභාගයක් පවත්වා ලෝකය ඉදිරියේ වැරදිකරුවන් එල්ලා මරා දැමිණි. එදිනද සිය සායනික කාඩ්පත ගෙන අහිංසක ඇලබානුවා සායනයට පැමිණ තිබිණි. මේ අමානුෂික අසාධාරණය 1972 තෙක් ක්‍රියාත්මක වූ අතර ඒ වනවිට ඔවුන්ගෙන් අතිබහුතරය මියගොස් සිටි අතර උන්ගේ දරුවන් උපතින්ම සිෆිලිස් සමග ඉපදී මුණුබුරු මිනිබිරියන් තෙක් ආසාදනය පැතිරගොස් තිබිණි. මේ පිළිබද එළිදරව් වීමත් සමග සාමන්‍ය මහජනතාව මහත් උරණ වූ අතර ජාතික මට්ටමේ කලබගෑනියක් තරමට සිද්ධිය උත්සන්න විය. පරීක්ෂණය නැවතිනි. ඉතිරි වූවන්ගේ සුබසිද්ධිය සදහා ඩොලර් මිලියන 10ක් වෙන්කෙරිණි. ජනධිපති බිල් ක්ලින්ටන් 1997 වසරේදී මුළු මහත් ඇමෙරිකාව වෙනුවෙන්ම ටස්කිගී හී පුරවැසියන්ගෙන් සමාව ඉල්ලා සිටි අතර ඒ වනවිට උන්ගෙන් ඉතිරිව සිටියේ මිනිසුන් අට දෙනෙකු පමණි. මේ අමානුෂික කළු පැල්ලමින් සිය ජාතියේ අභිමානය රැකගැනීමට උන් කෙතරම් උත්සහ දැරූවද ඉතිහාසය ඒ සියල්ලට ඉහළින් සිට අදටත් ඊට එරෙහිව සාක්ෂ්‍ය දරනු ඇත. ඉන් උගත් පාඩම් මගින් ලෝකය හෙට දින සුන්දර වේවාය කියා ඉතිහාසයය පතතැයි මම සිතමි. කිසිවෙකුට කිසිකලෙක අසාධාරණයක් නොකරමි'යි යන ස්ථිර චේතනාවෙන් දෑස පියා මේ අහිංසක මිනිසුන් 600 එක්වරක් සිහිකරන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom