Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත&#3530

ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය.

‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටියි.

‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශීය ප්‍රජා වෙත ප්‍රතිකාර ලබාදීම ඔවුන් සමඟ වෛද්‍ය පිළිවෙත් හුවමාරු කරගැනීම සහ මෙරට වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත.

ඊට අමතරව ඇමෙරිකාව සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සම සහකරුවන් හා එක්ව මෙරට සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයීම් සහ ආපදා සහන, සූදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවා ලබාදීම වැනි කටයුතුවලද නිරත වීමට නියමිතය.

‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක්, ඇඳන් 1000කින් සමන්විත වන අතර රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම සඳහා යාත්රාංගනයකින් ද මෙම නෞකාව සමන්විතය.

2018 මෙහෙවර යටතේ මෙම නෞකාව ඉන්දුනීසාය සහ මැලේසියාවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවට පසු ඉන්දු - ශාන්තිකර (පැසිෆික්) කලාපය තුළ හවුල්කාරීත්ව, මිත්‍ර සබඳතා සහ බහුපාර්ශවීක වියට්නාමය සහ ජපානය වෙත ළඟා වීමට නියමිතය.

055

[QUOTE="araki, post: 23141995, member: 360239"] [b]ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්[/b] [B][SIZE=5]ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය. [/SIZE][/B] [SIZE=5]‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටියි. ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශීය ප්‍රජා වෙත ප්‍රතිකාර ලබාදීම ඔවුන් සමඟ වෛද්‍ය පිළිවෙත් හුවමාරු කරගැනීම සහ මෙරට වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත. ඊට අමතරව ඇමෙරිකාව සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සම සහකරුවන් හා එක්ව මෙරට සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයීම් සහ ආපදා සහන, සූදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවා ලබාදීම වැනි කටයුතුවලද නිරත වීමට නියමිතය. ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක්, ඇඳන් 1000කින් සමන්විත වන අතර රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම සඳහා යාත්රාංගනයකින් ද මෙම නෞකාව සමන්විතය. 2018 මෙහෙවර යටතේ මෙම නෞකාව ඉන්දුනීසාය සහ මැලේසියාවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවට පසු ඉන්දු - ශාන්තිකර (පැසිෆික්) කලාපය තුළ හවුල්කාරීත්ව, මිත්‍ර සබඳතා සහ බහුපාර්ශවීක වියට්නාමය සහ ජපානය වෙත ළඟා වීමට නියමිතය.[/SIZE] [B][SIZE=5]055[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_899f208cb1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom