Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමෙරිකා-රුසියා විශේෂ බලකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා-රුසියා විශේෂ බලකා

ලොව හොඳම විශේෂ බලකා සිටින ඇමෙරිකාව සහ රුසියාවේ විශේෂ බලකා කණ්ඩායම්වල පෙනුම සහ උපාය මාර්ග වර්තාමනය වන විට පැහැදිලිව පෙනෙන සමානකම්වලින් යුක්තය.ඇමෙරිකානු විශේෂ බලකා ලෝකයේ සිටින කාර්යශූර්යතම සහ අතිශය මාරාන්තික සටන්කරුවන් ලෙස නම් දිනාගෙන සිටින්නේ බොහෝ කාලයක පටන්ය.සෝවියට් දේශය සමයේ ආරම්භ වූ රුසියාව විශේෂ බලකා කණ්ඩායම් සිය දස්කම් පෙන්වූයේ ඇෆ්ගන්-රුසියන් යුද සමයේදීය.ඉන්පසුව ඔවුන් චෙච්නියානු යුද්ධයේද ක්‍රියාන්විතයන් හි යෙදිණි.රුසියාව සහ ඒ අවට රටවල විශේෂ බලකායන් ස්පෙට්නාස් යන නමින් හඳුන්වයි.

රුසියානු විශේෂ බලකා කණ්ඩායම් 2014 වර්ෂයේදී යුක්රේනයෙන් ක්රිමියානු අර්ධද්වීපය ඩැහැ ගැනීමට යොදවන ලදි.දැන් ඔවුන් සිරියාවේ ඇලැපෝ නගරයේ සටන් සඳහා යොදවා තිබෙන බවට වාර්තා වේ.ඇමෙරිකානු විශේෂ බලකා සමීපව අධ්‍යනය කරන්නට රුසියාව අවස්ථාව හිමිවී තිබෙන්නේ දෙරට අතර හමුදාමය මෙහෙයුම් ඉසව් සහ අනෙකුත් අදහස් හුවමාරු කරගැනීමට ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසාය.පහත දැක්වෙන්නේ දෙරටේ විශේෂ බලකායන් අතර සමානකම් විමසා බැලීමකි.

විශේෂ බලකා සඳහා තෝරාගැනීමේ වසරක රළු පුහුණුව අවසන් කිරීමෙන් පසුව ඇමෙරිකානු සෙබලුන්ට කොළ පැහැති මෙම හිස්වැස්ම පැළදීමට අවස්ථාව හිමිවේ.

ඔවුන්ගේ විරුද්ධ පාර්ශ්වය වන රුසියාව මීට සමාන අයුරින් නමුත් රතු පැහැති හිස් වැසුමක් ස්පෙට්නාස් සෙබලුන්ට ලබාදෙයි.

ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් මෙලෙස සැරසී සිටියි.

ඔවුන්ගේ තරගකරුවා වන රුසියාවද ඊට සමාන හෙල්මට්,අවි සහ අනෙකුත් උපකරණද, සතුරන් මුලා කරන සුලු නිල ඇඳුම්ද සිය සෙබලුන්ට සපයයි.නමුත් ඔවුන් භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් අවිය.ඇමෙරිකානුවන් එම්4 රයිෆල්ද රුසියානුවන් ඒ කේ - මාදිලියේ රයිෆල්ද පරිහරණය කරයි.

හෙල්මටයේ සිට අදින ඇදුම දක්වා දෙපාර්ශ්වය එකෙනෙකාගෙන් වෙන් කර හඳුනාගත හැකිය.

මෙම ඇඳුම් කට්ටලය බිය උපදවන පෙනුමකින් යුක්තය.

මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් ගොඩනැගිල්ලක් කාමරයෙන් කාමරය පරීක්ෂාවට ලක්කරන අයුරුය.

මෙහිදි දැක්වෙන්නේ එම කාර්යය රුසියානු විශේෂ බලකා සෙබලුන් සිදුකරන ආකාරයයි.

ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කිරීමට හෙලිකොප්ටරයකින් ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් යෙදවූ අවස්ථාවක්

එම කාර්යය රුසියානු විශේෂ බලකායක් සිදුකරන අයුරු

පැරෂූට් ආධාරයෙන් ගොඩබැසීම බොහෝ රටවල විශේෂ බලකා පුහුණුවක අනිවාර්යය අංගයකි.මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු හමුදාවේ 7වන විශේෂ බලකා කණ්ඩායම එම කාර්යයේ නිරතවන අයුරුය.

රුසියානුවන් එම කාර්යයේ නිරතවන ආකාරය.

එක්සත් ජනපදය ඔවුන්ගේ විශේෂ බලකා කණ්ඩායම්වල තෝරාගත් සෙබලුන්ට ස්නයිපර් පුහුණුව ලබාදෙයි.

රුසියාව ඊට නොදෙවෙනි පුහුණුවක් සිය සෙබලුන්ට ලබාදෙයි.

බිත්ති දිගේ පහලට ගමන් කරන ඇමෙරිකානු සෙබලෙක්

ගොඩනැගිල්ලක ජනේලය බිදගෙන ඊට ඇතුලුවන රුසියානු සෙබලුන්

ඇමෙරිකාව සිය විශේෂ බලකා සෙබලුන් මිත්‍ර රාජ්‍යයන්හි විශේෂ බලකායන් සමග ඒකාබද්ධ පුහුණුවීම් සඳහාද යොදවයි.

රුසියානු විශේෂ බලකා ඇමෙරිකානු පාර්ශ්වයෙන් වෙන්කර සැලකිය නොහැක්කේය.

Special Forces worldwide -ලොව පුරා විශේෂ බලකායන්-by Jolly Roger

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21044297, member: 547562"] [b]ඇමෙරිකා-රුසියා විශේෂ බලකා[/b] [CENTER][IMG]http://i.imgur.com/eMAhsNH.png[/IMG][/CENTER] [SIZE="3"]ලොව හොඳම විශේෂ බලකා සිටින ඇමෙරිකාව සහ රුසියාවේ විශේෂ බලකා කණ්ඩායම්වල පෙනුම සහ උපාය මාර්ග වර්තාමනය වන විට පැහැදිලිව පෙනෙන සමානකම්වලින් යුක්තය.ඇමෙරිකානු විශේෂ බලකා ලෝකයේ සිටින කාර්යශූර්යතම සහ අතිශය මාරාන්තික සටන්කරුවන් ලෙස නම් දිනාගෙන සිටින්නේ බොහෝ කාලයක පටන්ය.සෝවියට් දේශය සමයේ ආරම්භ වූ රුසියාව විශේෂ බලකා කණ්ඩායම් සිය දස්කම් පෙන්වූයේ ඇෆ්ගන්-රුසියන් යුද සමයේදීය.ඉන්පසුව ඔවුන් චෙච්නියානු යුද්ධයේද ක්‍රියාන්විතයන් හි යෙදිණි.රුසියාව සහ ඒ අවට රටවල විශේෂ බලකායන් ස්පෙට්නාස් යන නමින් හඳුන්වයි.[/SIZE] [SIZE="3"]රුසියානු විශේෂ බලකා කණ්ඩායම් 2014 වර්ෂයේදී යුක්රේනයෙන් ක්රිමියානු අර්ධද්වීපය ඩැහැ ගැනීමට යොදවන ලදි.දැන් ඔවුන් සිරියාවේ ඇලැපෝ නගරයේ සටන් සඳහා යොදවා තිබෙන බවට වාර්තා වේ.ඇමෙරිකානු විශේෂ බලකා සමීපව අධ්‍යනය කරන්නට රුසියාව අවස්ථාව හිමිවී තිබෙන්නේ දෙරට අතර හමුදාමය මෙහෙයුම් ඉසව් සහ අනෙකුත් අදහස් හුවමාරු කරගැනීමට ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසාය.පහත දැක්වෙන්නේ දෙරටේ විශේෂ බලකායන් අතර සමානකම් විමසා බැලීමකි.[/SIZE] [CENTER][SIZE="3"]විශේෂ බලකා සඳහා තෝරාගැනීමේ වසරක රළු පුහුණුව අවසන් කිරීමෙන් පසුව ඇමෙරිකානු සෙබලුන්ට කොළ පැහැති මෙම හිස්වැස්ම පැළදීමට අවස්ථාව හිමිවේ.[/SIZE] [IMG]http://i.imgur.com/VtIZu15.jpg[/IMG] [SIZE="3"]ඔවුන්ගේ විරුද්ධ පාර්ශ්වය වන රුසියාව මීට සමාන අයුරින් නමුත් රතු පැහැති හිස් වැසුමක් ස්පෙට්නාස් සෙබලුන්ට ලබාදෙයි.[/SIZE] [IMG]http://i.imgur.com/UtPHDOG.png[/IMG] [SIZE="3"]ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් මෙලෙස සැරසී සිටියි.[/SIZE] [IMG]http://i.imgur.com/UnruOEh.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]ඔවුන්ගේ තරගකරුවා වන රුසියාවද ඊට සමාන හෙල්මට්,අවි සහ අනෙකුත් උපකරණද, සතුරන් මුලා කරන සුලු නිල ඇඳුම්ද සිය සෙබලුන්ට සපයයි.නමුත් ඔවුන් භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් අවිය.ඇමෙරිකානුවන් එම්4 රයිෆල්ද රුසියානුවන් ඒ කේ - මාදිලියේ රයිෆල්ද පරිහරණය කරයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/fCU5fGQ.jpg[/IMG] [SIZE="3"]හෙල්මටයේ සිට අදින ඇදුම දක්වා දෙපාර්ශ්වය එකෙනෙකාගෙන් වෙන් කර හඳුනාගත හැකිය.[/SIZE] [IMG]http://i.imgur.com/sjVOIJf.jpg[/IMG] [SIZE="3"]මෙම ඇඳුම් කට්ටලය බිය උපදවන පෙනුමකින් යුක්තය.[/SIZE] [IMG]http://i.imgur.com/jHa1JMj.jpg[/IMG] [SIZE="3"]මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් ගොඩනැගිල්ලක් කාමරයෙන් කාමරය පරීක්ෂාවට ලක්කරන අයුරුය.[/SIZE] [IMG]http://i.imgur.com/nUJJYWa.png[/IMG] [SIZE="3"]මෙහිදි දැක්වෙන්නේ එම කාර්යය රුසියානු විශේෂ බලකා සෙබලුන් සිදුකරන ආකාරයයි.[/SIZE] [IMG]http://i.imgur.com/3aTdtgt.jpg[/IMG] [SIZE="3"]ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කිරීමට හෙලිකොප්ටරයකින් ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් යෙදවූ අවස්ථාවක්[/SIZE] [IMG]http://i.imgur.com/BCpgowv.jpg[/IMG] [SIZE="3"]එම කාර්යය රුසියානු විශේෂ බලකායක් සිදුකරන අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/ELQr0Ht.jpg[/IMG] [SIZE="3"]පැරෂූට් ආධාරයෙන් ගොඩබැසීම බොහෝ රටවල විශේෂ බලකා පුහුණුවක අනිවාර්යය අංගයකි.මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු හමුදාවේ 7වන විශේෂ බලකා කණ්ඩායම එම කාර්යයේ නිරතවන අයුරුය.[/SIZE] [IMG]http://i.imgur.com/H7cl3qe.jpg[/IMG] [SIZE="3"]රුසියානුවන් එම කාර්යයේ නිරතවන ආකාරය.[/SIZE] [IMG]http://i.imgur.com/wMqfu1Q.jpg[/IMG] [SIZE="3"]එක්සත් ජනපදය ඔවුන්ගේ විශේෂ බලකා කණ්ඩායම්වල තෝරාගත් සෙබලුන්ට ස්නයිපර් පුහුණුව ලබාදෙයි.[/SIZE] [IMG]http://i.imgur.com/zooTfXB.jpg[/IMG] [SIZE="3"]රුසියාව ඊට නොදෙවෙනි පුහුණුවක් සිය සෙබලුන්ට ලබාදෙයි.[/SIZE] [IMG]http://i.imgur.com/BJS8ixf.jpg[/IMG] [SIZE="3"]බිත්ති දිගේ පහලට ගමන් කරන ඇමෙරිකානු සෙබලෙක්[/SIZE] [IMG]http://i.imgur.com/mp7n1SU.jpg[/IMG] [SIZE="3"]ගොඩනැගිල්ලක ජනේලය බිදගෙන ඊට ඇතුලුවන රුසියානු සෙබලුන්[/SIZE] [IMG]http://i.imgur.com/TkYorzd.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකාව සිය විශේෂ බලකා සෙබලුන් මිත්‍ර රාජ්‍යයන්හි විශේෂ බලකායන් සමග ඒකාබද්ධ පුහුණුවීම් සඳහාද යොදවයි.[/SIZE] [IMG]http://i.imgur.com/pw1Sfpd.jpg[/IMG] [SIZE="3"]රුසියානු විශේෂ බලකා ඇමෙරිකානු පාර්ශ්වයෙන් වෙන්කර සැලකිය නොහැක්කේය.[/SIZE] [IMG]http://i.imgur.com/7J6r77E.jpg[/IMG][/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1122067"][CENTER][COLOR="Blue"][B]Special Forces worldwide -ලොව පුරා විශේෂ බලකායන්-by Jolly Roger[/B][/COLOR][/CENTER][/URL] Source:businessinsider.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom