Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඹිලිපිටිය-මේක ඇත්තද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඹිලිපිටිය-මේක ඇත්තද බන්

‘‘පිස්තෝලයක් දික්කරලා කුණුහරුපෙන් මට බැන්නා,‘‘

නගරය පුරා කළුකොඩි, STF ආරක්ෂාවත් යොදයි,

පෙළපාලි ගියත් පොලිසිය ටවුමට ඇවිත් නෑලු

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිට පිරිස අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඊය (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහර දුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයා බැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහර දුන් බවයි.

ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසව, ටයර්ද පුළුස්සා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණු අතර මින පෙට්ටියක්ද ඔවුන් විරෝධතාවට රැගෙනවිත් තිබෙනවා.

විරෝධතාව හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සිට හම්බන්තොටට, මිත්දෙණියට සහ රත්නපුරයට ගමන් ගන්නා මාර්ගය ඇතුළු සියලූ මාර්ග ද අවහිරවී තිබුණා.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පසුගිය 4 වනදා නිවසක පැවති සාදයකදී පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව, බරපතල තුවාල ලබා රත්නපුර මූලික රෝහලට ඇතුළත්කර සිටි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඊයේ (07) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකළ අතර එහිදී ඔහුගේ වම් අතද ඉවත්කර තිබුණා.මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඇතුලූ තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇඹිපිලිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පොලිස්නිලධරින් සිව් දෙනෙකුද ඇතුළත්ව තිබුණා.

කෙසේවෙතත්, මේ වනවිට රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර පොලිස් නිලධාරින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතිබවයි වාර්තාවන්නේ.

මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 7 ක දියණියක්ද සිටින අතර, බිරිඳද ගැබිණියක් වන බවයි වාර්තාවන්නේ.

සාදය පැවති ස්ථානයට රාත්‍රියේ පැමිණි පොලීසියේ නිලධාරින් පිරිසක් එහි සිටි පුද්ගලයින්ගෙන් මත්පැන් ඉල්ලා ඇති බවටයි ඔවුන චෝදනා කරන්නේ. මේ වන විට ඇඹිලිපිටිය නගරයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්දයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ දැඩිසේ කම්පා වී ඇති අතර ඇය ගැබිනියක්ද වනවා. ඇය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්....

ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්නඕනි, පොලු වලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,

[QUOTE="hirugalbandara, post: 19540909, member: 514690"] [b]ඇඹිලිපිටිය-මේක ඇත්තද බන්[/b] [SIZE=5][COLOR=Red]‘‘පිස්තෝලයක් දික්කරලා කුණුහරුපෙන් මට බැන්නා,‘‘ නගරය පුරා කළුකොඩි, STF ආරක්ෂාවත් යොදයි, පෙළපාලි ගියත් පොලිසිය ටවුමට ඇවිත් නෑලු [/COLOR] ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර පොලිසිය සහ එහි සිට පිරිස අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඊය (7) නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පැවැත්වුණා. මෙම සාදයට පොලිසිය පැමිණ අරක්කු ඉල්ලූ බවත් එය නොදුන් නිසා පහර දුන් බවත් නිවෙස් හිමියන් පවසන අතර පොලිසිය පවසන්නේ අන් අයට බාධාවන ලෙසින් සාදය පැවැත්වූ නිසා එම ස්ථානයට ගොස් සොයා බැලූ අතර එහිදි බීමත්ව සිටි පිරිස් පොලිසියට පහර දුන් බවයි. ඇඹිලිපිටිය නගරයේ සියලූම කඩ සාප්පු වසා දමා කළුකොඩි ඔසව, ටයර්ද පුළුස්සා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණු අතර මින පෙට්ටියක්ද ඔවුන් විරෝධතාවට රැගෙනවිත් තිබෙනවා. විරෝධතාව හේතුවෙන් ඇඹිලිපිටිය නගරයේ සිට හම්බන්තොටට, මිත්දෙණියට සහ රත්නපුරයට ගමන් ගන්නා මාර්ගය ඇතුළු සියලූ මාර්ග ද අවහිරවී තිබුණා. ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පසුගිය 4 වනදා නිවසක පැවති සාදයකදී පොලීසිය සහ එහි සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව, බරපතල තුවාල ලබා රත්නපුර මූලික රෝහලට ඇතුළත්කර සිටි 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඊයේ (07) උදෑසන ජීවිතක්ෂයට පත්වුණා. ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකළ අතර එහිදී ඔහුගේ වම් අතද ඉවත්කර තිබුණා.මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා ඇතුලූ තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇඹිපිලිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඊට පොලිස්නිලධරින් සිව් දෙනෙකුද ඇතුළත්ව තිබුණා. කෙසේවෙතත්, මේ වනවිට රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන අතර පොලිස් නිලධාරින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතිබවයි වාර්තාවන්නේ. මිය ගිය පුද්ගලයාට වයස අවුරුදු 7 ක දියණියක්ද සිටින අතර, බිරිඳද ගැබිණියක් වන බවයි වාර්තාවන්නේ. සාදය පැවති ස්ථානයට රාත්‍රියේ පැමිණි පොලීසියේ නිලධාරින් පිරිසක් එහි සිටි පුද්ගලයින්ගෙන් මත්පැන් ඉල්ලා ඇති බවටයි ඔවුන චෝදනා කරන්නේ. මේ වන විට ඇඹිලිපිටිය නගරයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යදවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්දයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ දැඩිසේ කම්පා වී ඇති අතර ඇය ගැබිනියක්ද වනවා. ඇය මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.... [COLOR=Red]ඔය ඒ.එස්.පී. කියන බල්ලා මරන්න ඕනි, ඕකත් ඇදගෙන ගිහින් අතනින් පල්ලට දාන්නඕනි, පොලු වලින් ගගහා ඇදගෙන ගියා, මම කීවා මට බබෙකුත් හම්බවෙන්න අනේ ගහන්න එපා කියලා,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom