Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයද හරි මමද හරි ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයද හරි මමද හරි ...?

කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි ..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ...

[QUOTE="අවකලනය, post: 13401372, member: 290602"] [b]ඇයද හරි මමද හරි ...?[/b] [SIZE="4"]කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි :rolleyes::rolleyes:..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ..:angry::angry::angry::angry::angry:.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom