Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අනුර දිනන්නේ නැත්තේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය

ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා

- ප්‍රතිපත්තියක් නැති වීම

NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ

ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ

ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා

එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි

ඒ තමයි IT, Social Media Campaign

රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල්

ගෝඨාභයට වඩා භයානකයි

- අතීතය පාඩමක් කරගන්නේ නැති එක

ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක්

2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා

- ආරථික දැනුම නැති කම

රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන

VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ

අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ

වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ

එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ

සමාන වැටුපක් දෙන්න බැහැ

ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම්

- රැස්වීම් වල සෙනග

රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ

සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා

- පරම්පරා ගැටළු

අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා

උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල

ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ

6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි

දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි

එයාලට කියන්නේ,

මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න

ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න

එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි

මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල

තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න

ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා

බලමු

[QUOTE="NiyamaSinhalaya, post: 30048219, member: 113555"] [SIZE=6]මමත් ඇතුළුව ගොඩක් අය හිතන් ඉන්න විදිහට අනුර දිනන්නේ නැහැ ජනාධිපතිවරණය ඒකට හේතු කරනා කීපයක් මට පහුගිය සතියේ ලංකාවට ගියාම දැකගන්න පුළුවන් වුනා [B]- ප්‍රතිපත්තියක් නැති වීම[/B] NPP කියන්නේ ජවිපෙ එක්ක විවිධ ඒ හා සමාන ගති පැවතුම් ඇති අය එකතුකරන් හදාගත්තු කණ්ඩායමක් නේ ජවිපෙ එක කිසි වෙලාවක NPP එකේ ඉන්න අනිත් කොටස් එක්ක කථා කරලා ප්‍රතිපත්ති හදන්නේ නැහැ ජවිපෙ එක තනි මතයෙන් අදත් හෙටත් එයාල කලින් ආපු ගමනම යනවා එකම දන්නේ නැති දේ විතරක් NPP 3 දෙනෙක් එක්ක කතාකරගෙන කරන්නේ ඒ ගමන අද වෙනකල් වෙනසක් කරපු නිසා විතරයි ඒ තමයි IT, Social Media Campaign රැස්වීමක, මාධ්‍ය සාකච්චාවක කණ්ඩායමේ එක එක අය කියන්නේ එක එක දේවල් ගෝඨාභයට වඩා භයානකයි [B]- අතීතය පාඩමක් කරගන්නේ නැති එක[/B] ජවිපෙ කියන්නේ 71, 88-89 කාලවලදී රජය අල්ලන්න කැරලි ගහපු ගරිල්ලා කණ්ඩායමක් 2024 ජනාධිපතිවරණය පැරදුනාට පස්සේ ඒ හා සමානම කැරැල්ලක් ගහන්න වෙනම කොටසක් සුදානම්ව ඉන්නවා [B]- ආරථික දැනුම නැති කම [/B] රැස්වීම්වල අංක ගණිතය කියවන එක නවත්තන්න ඕන VAT එක නැති කරන්න බැහැ අනුර කියන විදිහට ගොන් ගෝඨා වගේ අසල්වැසි රටවල් කඩා ගන්න බැහැ අනුර කියනවා වගේ වියපරිකයන් ගේ සල්ලි අරන් සරදියල් වගේ අනිත් එවුන්ට බෙදන්න බැහැ එක වහනයක් එක ගෙයක් කියන සංකල්පේ කරන්න බැහැ සමාන වැටුපක් දෙන්න බැහැ ඒවා කරන්න තිබ්බ අපි ඉන්නේ 1970 වෙනනම් [B]- රැස්වීම් වල සෙනග [/B] රැස්වීම් බලන්න සෙනග එන්නේ එකම පක්ෂේකින් නෙමේ සජියගේ , රනිල්ගේ ඒවාට යන එවුනුත් අනුරගේ රැස්වීම් අහන්න යනවා [B]- පරම්පරා ගැටළු [/B] අතීතයේ බැට කාපු මිනිස්සු තවම ජිවත් වෙනවා උන් දන්නවා ජේවීපී කියන්නේ වුර්ක යෙක් කියල ඒ චන්ද අදටත් හම්බවෙන එකක් නැහැ 6%ක් 2000න් පස්සේ ඉපදුන අය කොටසක් අනුරට දෙයි දැන් දැඩි ජේවීපී මත තියෙන අය මඩ ගහයි එයාලට කියන්නේ, මේකෙම මෙහෙම නෙමේ මේකයි කරන්නේ කියල ප්‍රයෝගික දේවල් පෙන්නන්න ත්‍රීවිල් එලවන අය දන්නේ දවසේ අදායම හදාගන්න එයාල කතා කරන විදිහෙන් අනුර ගැන කියපු දේවල් ඉතාම ලාමකයි මට පුළුවන් වුනා ඇත්ත තේරුම් කරලා දීල තවත් ගෝඨා කෙනෙක් හදන්න එපා කියල කියල දෙන්න ඉන්දියාවේ රෝ මේ පාර සජිත් ට පාර කපන බව පේනවා බලමු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom