ඇයි අනුර රටගිය එක ගැන මෙහැටි නහින්නේ?
First Watch this Video
https://www.facebook.com/chandimahettiaratchi/videos/597392870417431/
Then Read This,
රාජපක්ෂ හෝ වික්‍රමසිංහ රටෙන් බැහැර ජනතා මුදලින් ආතල් ගන්නකොට මීක් නැති මාධ්‍ය මොකෝ මේ මහා ගෝරනාඩුවක්.
අනුර පස්සෙන් ශර්ලක් හෝම්ස් වගේ ඩබ්ලින් ගිය මේ මහත්තයා හඳුන්නෙත්ති හා අනුර අමතන විධියත්, විමල් හා නන්දන දේපල සහෝදරවරු ලෙස ඇමතීමත් මගින් ඔහුගේ ආස්ථානය බොහෝවිට විමල් පාර්ශවය විය හැකි බව මගේ උපකල්පනයයි.
දිවයින උස්සල දීපු පුල්ටෝස් පන්දුවට රට පුරා පෝස්ටර් වටයකින් හයේ වරුසාවක් එල්ල කරලා පුවත්පත් මණ්ඩලේ ට පැමිණිල්ලකුත් දාල දිවයින තව සති ගානකට හිට් කරලා දීලා ජවිපෙ ගත්තු ආතල් එක මිස්ටර් බීන් ටවත් මේ සම්මජ්ජතියෙවත් ගන්නත් බැරි දෙන්නත් බැරි එකක්.
දැන් ඔන්න කට්ටියම ජවිපෙ දාන දාන එකට ගහනවා කියල දන්නා නිසා යෝකර්, ඔෆ් බ්රේක්, ලෙග් බ්රේක් දන්න පටන් අරන්. මේ වීඩියෝවත් එහෙම එකක්.
අනුර ගිරිය පුප්පන් අපිට හොරා හොරා කියල අපේ රෙදි ගලවල ඔය විතරක් රෙදි ඇඳන් හොර ආතල් ගන්න එක ඔට්ටු නෑ ඔයත් එන්න අපිත් එක්ක හෙළුවැල්ලෙන් නටන්න.... ඔකතමයි මේ ආරාධනාව....
කවුරු කොහොම කිව්වත් මේ හැම කණ්ඩායමක්ම මෙරට පොදු මිනිසා ගොනාට අන්දන්න පුළුවන් බබ්බු කියල තමයි හිතන් ඉන්නේ.
මේකේ හොඳම හරිය දැන් තමා පටන් ගන්නේ, ජවිපෙ නිවැරදි නම් ඔය ඔක්කොම පචයන්ට විරුධව පේමන්ට් ඩප්පි වෙනුවට නෛතික ක්‍රියාමාර්ග තේරිය යුතුව තිබෙනවා. අපි මේ පසුකරමින් සිටින නිමේෂය යනු මෙරට දේශපාලන සද්භාවයේ හෘදයසාක්ෂිය පරික්ෂා කෙරෙන නිමේෂයි.
මෛත්‍රී, රනිල්, මහින්ද පමණක් නොව ජවිපෙ ද මේ මොහොතේ එම පරික්ෂාවට ලක්වී සිටි. ඒ සාමුහික හෘදයසාක්ෂිය යමෙක් පාවා දෙන්නේද ඔවුන් පමණක් නොව සියලු වර්ගයේ ප්රගතිශීලි ව්‍යාපාර එම සාපරාධි අපරාධයේ පසු කම්පනයන්ගේ ගොදුරු බවට පත්වනු ඇත.