Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇයි අනුර රටගිය එක ගැන මෙහැටි නහින්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අනුර රටගිය එක ගැන මෙහැටි නහින්නේ?

First Watch this Video

https://www.facebook.com/chandimahettiaratchi/videos/597392870417431/

Then Read This,

රාජපක්ෂ හෝ වික්‍රමසිංහ රටෙන් බැහැර ජනතා මුදලින් ආතල් ගන්නකොට මීක් නැති මාධ්‍ය මොකෝ මේ මහා ගෝරනාඩුවක්.

අනුර පස්සෙන් ශර්ලක් හෝම්ස් වගේ ඩබ්ලින් ගිය මේ මහත්තයා හඳුන්නෙත්ති හා අනුර අමතන විධියත්, විමල් හා නන්දන දේපල සහෝදරවරු ලෙස ඇමතීමත් මගින් ඔහුගේ ආස්ථානය බොහෝවිට විමල් පාර්ශවය විය හැකි බව මගේ උපකල්පනයයි.

දිවයින උස්සල දීපු පුල්ටෝස් පන්දුවට රට පුරා පෝස්ටර් වටයකින් හයේ වරුසාවක් එල්ල කරලා පුවත්පත් මණ්ඩලේ ට පැමිණිල්ලකුත් දාල දිවයින තව සති ගානකට හිට් කරලා දීලා ජවිපෙ ගත්තු ආතල් එක මිස්ටර් බීන් ටවත් මේ සම්මජ්ජතියෙවත් ගන්නත් බැරි දෙන්නත් බැරි එකක්.

දැන් ඔන්න කට්ටියම ජවිපෙ දාන දාන එකට ගහනවා කියල දන්නා නිසා යෝකර්, ඔෆ් බ්රේක්, ලෙග් බ්රේක් දන්න පටන් අරන්. මේ වීඩියෝවත් එහෙම එකක්.

අනුර ගිරිය පුප්පන් අපිට හොරා හොරා කියල අපේ රෙදි ගලවල ඔය විතරක් රෙදි ඇඳන් හොර ආතල් ගන්න එක ඔට්ටු නෑ ඔයත් එන්න අපිත් එක්ක හෙළුවැල්ලෙන් නටන්න.... ඔකතමයි මේ ආරාධනාව....

කවුරු කොහොම කිව්වත් මේ හැම කණ්ඩායමක්ම මෙරට පොදු මිනිසා ගොනාට අන්දන්න පුළුවන් බබ්බු කියල තමයි හිතන් ඉන්නේ.

මේකේ හොඳම හරිය දැන් තමා පටන් ගන්නේ, ජවිපෙ නිවැරදි නම් ඔය ඔක්කොම පචයන්ට විරුධව පේමන්ට් ඩප්පි වෙනුවට නෛතික ක්‍රියාමාර්ග තේරිය යුතුව තිබෙනවා. අපි මේ පසුකරමින් සිටින නිමේෂය යනු මෙරට දේශපාලන සද්භාවයේ හෘදයසාක්ෂිය පරික්ෂා කෙරෙන නිමේෂයි.

මෛත්‍රී, රනිල්, මහින්ද පමණක් නොව ජවිපෙ ද මේ මොහොතේ එම පරික්ෂාවට ලක්වී සිටි. ඒ සාමුහික හෘදයසාක්ෂිය යමෙක් පාවා දෙන්නේද ඔවුන් පමණක් නොව සියලු වර්ගයේ ප්රගතිශීලි ව්‍යාපාර එම සාපරාධි අපරාධයේ පසු කම්පනයන්ගේ ගොදුරු බවට පත්වනු ඇත.

[QUOTE="Election2015, post: 20128576, member: 518079"] [b]ඇයි අනුර රටගිය එක ගැන මෙහැටි නහින්නේ?[/b] [SIZE="3"][B]First Watch this Video[/B][/SIZE] [url]https://www.facebook.com/chandimahettiaratchi/videos/597392870417431/[/url] [B][SIZE="3"]Then Read This,[/SIZE][/B] [SIZE="3"]රාජපක්ෂ හෝ වික්‍රමසිංහ රටෙන් බැහැර ජනතා මුදලින් ආතල් ගන්නකොට මීක් නැති මාධ්‍ය මොකෝ මේ මහා ගෝරනාඩුවක්. අනුර පස්සෙන් ශර්ලක් හෝම්ස් වගේ ඩබ්ලින් ගිය මේ මහත්තයා හඳුන්නෙත්ති හා අනුර අමතන විධියත්, විමල් හා නන්දන දේපල සහෝදරවරු ලෙස ඇමතීමත් මගින් ඔහුගේ ආස්ථානය බොහෝවිට විමල් පාර්ශවය විය හැකි බව මගේ උපකල්පනයයි. දිවයින උස්සල දීපු පුල්ටෝස් පන්දුවට රට පුරා පෝස්ටර් වටයකින් හයේ වරුසාවක් එල්ල කරලා පුවත්පත් මණ්ඩලේ ට පැමිණිල්ලකුත් දාල දිවයින තව සති ගානකට හිට් කරලා දීලා ජවිපෙ ගත්තු ආතල් එක මිස්ටර් බීන් ටවත් මේ සම්මජ්ජතියෙවත් ගන්නත් බැරි දෙන්නත් බැරි එකක්. දැන් ඔන්න කට්ටියම ජවිපෙ දාන දාන එකට ගහනවා කියල දන්නා නිසා යෝකර්, ඔෆ් බ්රේක්, ලෙග් බ්රේක් දන්න පටන් අරන්. මේ වීඩියෝවත් එහෙම එකක්. [SIZE="4"][COLOR="Red"]අනුර ගිරිය පුප්පන් අපිට හොරා හොරා කියල අපේ රෙදි ගලවල ඔය විතරක් රෙදි ඇඳන් හොර ආතල් ගන්න එක ඔට්ටු නෑ ඔයත් එන්න අපිත් එක්ක හෙළුවැල්ලෙන් නටන්න.... ඔකතමයි මේ ආරාධනාව.... [/COLOR][/SIZE] [COLOR="red"][SIZE="3"]කවුරු කොහොම කිව්වත් මේ හැම කණ්ඩායමක්ම මෙරට පොදු මිනිසා ගොනාට අන්දන්න පුළුවන් බබ්බු කියල තමයි හිතන් ඉන්නේ.[/SIZE][/COLOR] [SIZE="3"]මේකේ හොඳම හරිය දැන් තමා පටන් ගන්නේ, ජවිපෙ නිවැරදි නම් ඔය ඔක්කොම පචයන්ට විරුධව පේමන්ට් ඩප්පි වෙනුවට නෛතික ක්‍රියාමාර්ග තේරිය යුතුව තිබෙනවා. අපි මේ පසුකරමින් සිටින නිමේෂය යනු මෙරට දේශපාලන සද්භාවයේ හෘදයසාක්ෂිය පරික්ෂා කෙරෙන නිමේෂයි.[/SIZE] [SIZE="3"]මෛත්‍රී, රනිල්, මහින්ද පමණක් නොව ජවිපෙ ද මේ මොහොතේ එම පරික්ෂාවට ලක්වී සිටි. ඒ සාමුහික හෘදයසාක්ෂිය යමෙක් පාවා දෙන්නේද ඔවුන් පමණක් නොව සියලු වර්ගයේ ප්රගතිශීලි ව්‍යාපාර එම සාපරාධි අපරාධයේ පසු කම්පනයන්ගේ ගොදුරු බවට පත්වනු ඇත.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom